You guys are wrong, His (Mr Sajith's) style was much more defensive, he sometime answered in the ................, thereby inviting further questions on the same topic. Do not talk nonsense about english .......etc, i think something radically wrong with you guys(SL VLOG)
What is wrong with slvlog is that they are on the payroll of Ravi K. There is a relentless attack on Sajith. This woman should first mind her own English.
@@malaliyanage2665 Exactly. You are so correct. Sajith Premadasa was not showing off any English competence. He acted diplomatically in that interview. Had he directly criticized the current government in a dialogue with a foreign media person, all those who are at his throat now, including this SL Vlog person, would then blame him for trying to gain political points by badmouthing his own country 's government in front of an International media.
Politics need different set of skills... so I could see Sajith has handled those interview with utmost skillfully bcoz neither he degraded government nor he given any sign to world and investors about gloomy things.... think again SL Vlog...
So true. Thank you for your objective view. I used to think that SL Vlog provides unbiased political information and let the viewers learn something from it by analysing their info ourselves. However, in recent days, l cannot help thinking that this channel is hell bent on destroying Sajith Premadasa. Cherry picking only a portion of his conversation with the Indian Media person, some short sighted people on Social media are critizising and laughing at SP. What else one can expect from such persons? BUT when a channel like SL Vlog that claims to provide us with unbiased political analysis also stoop to that level, it's pathetic.
Bandula should have stayed away from politics and continued with tuition. He would have remained respected. That’s gone now. Perfect example of “from fame to flame”
Sajith has well prepared with some phrases in English to match to ant type of question; just like Siddhalepaya for all ailments by eating it, by rubbing it by inhaling ti and so on mixed with Dhammika Peni and all sorts of herbal stuff. When cannot find a suitable answer due to lack of knowledge, he used some phrases he could remember like when he was in Year 7 class answering Mr Kotelawala some Maths questions before he was send out of class. Unless he already knew questions he woud not answer well. Sri Lankan journalists would have given questions beforehand like Chatura/Chamuditha from Derana and Sudeva and Paththare Wisthare Pacha Silva.
@@SLVLOG pls don't do anyone projects bcoz sometimes you guys are cornering things unnecessarily which clearly shows your double standards.... you need more evaluation about political knowledge...
China is the world second largest economy , India against China , such a situation Sri Lanka should be neutral, Sajith Premadasa did the correct thing. This question is not a simple question
As per my understanding Sajith was handing it better but as a opersission leader it would be better if he could answer faiverable for him and the party
Please do a comparison of Premadasa with current SLPP leaders then only you can compair with leaders in opposition front His attitude towards any complex is ethical even a lot of leaders 100 percent politically motivated He atleast talking vice versa I only like him because his parents are podiminisu
Justin's father Pieraru has a good reputation who helped to developed our Katunayake Airport during 1963.(Under Colombo Plan) Still Airport to 18th mile post (Colombo Rd) naming as Canada Srilanka Frendship Mawatha.
@@upaliwijesinghe1803 you probably right. But if you ask anyone in Canada besides Quebec (even there too) people hate Pierre and Justin both.they destroyed canadian economy..and so corrupt. And that exactly my point. Doing just a thing to someone or to sri lanka(which mine and your mother land)doesn't make him a great leader.and Justin did ethic law violated 3 times..so you think he is a great politician and a leader? Hell no...canadian who love the country disgust him..
මමත් දුරකථනයයෙත් කතා කරන විට ඉස්සෙල්ලාම අහන්නේ කොහොමද සැප සනීප කියලා.දැන් ඉතින් ඒකත් නවත්වනවා.
😁😄
මරණ තර්ජන කරන්න එපා ඕයී... 😂😂😂😂
😂😂😂😂
දැන් පුදුම සැපක් තියෙන්නේ... කන දෙපැත්තෙන් බෙිිරෙනවා👍
දැන් බැන්නට බයියො ටික ඊලග පාරත් දෙන්නෙ රාජපක්ෂලාටම තමයි..🤣
තාමත් යථාර්තය තේරුම් ගත්තු මිනිස්සු ඉන්නවනේ 😂
බයියෝ කියන්නේ එසේ මෙසේ ජාතියක් නෙවේ මොනව උනත් උන් දෙනවමයි
මෙහෙම ටික ටික මරන්න ඒපා ඒකපාරම බීමට ජලය ගන්න ජලාසයකට විස ඒක්කරලා ඒකපාර මරන්න ඒතකොට ඔය පවුලට කැමති විදියට මේ රට චිනයට විකුනගන්න පුලුවනි.
@@nimendrachanuka3785 මෙි දවස් වල බයිටි එකට ගන්න ඉන්නෙත් මුං විතරයි.
Dan atakota bun unp un mahabankuwa horakam karala akay set aka samagi balawaygay inna ubala wahallu newayda bun
පොදු ජන දැන් සැපද පෙරමුණ කියලා නම වෙනස් කරමු.
මට හිනා යනවා කොල්ලෝ
යන යකා කොරහත් බිඳ ගෙන යනවා කියල තියෙන වනෙ මුන්ට ආයෙ කවදාවත් නොලෙබෙන බව ඒ නිසා දිගට හරහට හොරාකනව දුප්පත් මිනිස්සුන්ගෙ මුදල් අනේ අපි පවු
No mate …. Again another Rajapakse will come into power (will be elected by voters) in next election too … SL is full of idiots …
සහතික ඇත්ත
69 ලක්ෂයක් බයි බූරුවන්ට දැන් ෂැපද?
Ha ha police ewith allagani.
@@shiromawijekoon1057 ha ha ha
මෙපමන හොරකන් කරපු පවුලකට නැවත බලය දුන්න බූරු රැලක්නෙ අපි.
දිට්ඨි ධම්ම වේදනීය කර්මය පටිසන් දෙමින් පවතී...දැන් සැපද දදද...
සුපිරි ඔබලගෙ මාධ්‍ය මෙහෙවර
මහින්ද මහතාගේ සෙපද ශාපය වෙලා
MAHATHTHAYA? OKA PATTA HORA..
සජිත්ගෙන් කිසිම අභියෝගයක් ආණ්ඩුවට වත්, පොහොට්ටුවට වත් නෑ . අනුර ගෙන් විතරයි තර්ජනයක් හෝ ගර්ජන යක් තියෙන්නෙ .
සරත් නන්ද සිල්වා සුද්ද සිංහලෙන් කිව්වනෙ ........'හිරේ
ඉන්න ඕනෙ එකෙක් රජකෙව්වට
මට සමාවෙන්න කියල'....කෝ සිංහල බෞද්ධ වහල්ලු ඇහුවාද.
දැල් හරිෂෝක්ද කියල ඇහුවට කමක් නැද්ද.?...
දැන් පටිසන් දීලා කියපුවා ඔක්කොම .ඒක තමයි දිට්ට දම්මවේදනීය කර්මය කියන්නේ .😒
Mona pissuda pstisan dila thiyenne samanya minnissunta mun ithuru kAleth uparima horakanawa
උබලට රටට කෙලවුනත් යටිහිතෙ වැඩ කරන්නෙ මහින්දනෙ මහින්ද තව ටික කාලයයි කාලේ දැන් ඉවරයි ඔයලා මහින්ද වෙනුවෙන් කඩෙ ගියාට වැඩක් නෑ
E oya hithNa hati mun ithru kale uparima horakala minissu ekkama cheeneta vikunala yanna
මේ ගෑනිටත් අනිවාර්යෙන් වැඩේ සෙට් වෙනෙව. 😆🤣🤣
දැන්නම් හොඳටම ෂැපයි.... සෑර්..
🤣🤣🤣🤣👍💪❤️
රාජපක්කුන්ගෙන් රට බේරාගැනීම
සදහා නායකත්වය දෙන්න සජියට බෑ. එක්කො ඒ වැඩේ චම්පික කරන්න ඕනෙ නැත්නම් අනුර කුමාරලට බාර දෙන්න ඕනෙ.
ඔව් නැත්තන් සරත් ෆොන්සේකා මහතා ට දෙන්න ඕන . නිදහසේ පියා D.s සෙනානායක මහතා හදපු unp ය සජිත් කෑවා . අපිනන් චන්දෙ දෙන්නේ jvp යට විතරයි දිලා බලමු
Your presentation is improving by the day! Great going
Yes Abisheka I love your presentation.
යකු මට කෝල් කරලා මරණ තර්ජන කරා කියලා දාපු පැමිණිල්ලට අදටත් වෙච්ච දෙයක් නැ
Yako tho piyumi hansamalida?? 😂😂😂😂😂😂
Pawu ban api
🤣🤣🤣🤣🤣🤣
Well Said Sister. Great explanation. Keep it up. We are with you.
හාල්මැස්සෝ කෑවද
මමනම් දැන් සැපද කියා මම අහන්නේ නෑ මම අහන්නේ දැන් හොදෛත කියලා
කෝ දර්ශණ අපිට ඕනී එයා
දැන් ෂැපද ...🤣
ගනිල්ලාකෝ අපිත්..🤣
කැකිල්ලේ පාලනය..🤣
සජිත් වටේ ගියා..ගෝටාගෙන් ඇහුවානම්..ගම සමග පිලිසඳරේ වගේ උත්තර දෙයි....😫
දවල්ද
You are doing very well. Congratulations .
සජිත් ප්‍රේමදාස ගැන ලාංකික ජනතාවට තිබුන විශ්වාසය පලුදු වෙමින් යන බවයි මගේ විශ්වාසය.
බොම්බයි ලූනු කීයද
You are very talented and brave in this field. Keep it up Tks
Omg..! You gave a splendid explanatory reply 😀 ! 😊 ! 😍 !
දැන් (තහනම් වචනය)ද........?
You are doing a great job. Where is our friend. We are waiting to see him
Oya Bandula arthika osthar gobilayagen atha balaporuthu wenda puluwanda.
අහිසේකා ඇයි මද්‍ය පාන්තික අය පමනද?දිලිදු අපි ?
දැන් කට ආරින්ඩන් බයයි
Good luck Abiseka🇱🇰
This is not enough for 69 need more to feel deeper. Thank you SLvlog keep it up your good work.
ජනතාව ට හිරිහැර කරන්න ගියොත් prasna තවත් ugra වෙයි පොලිසිය කරන්නේ desapaluo කියන දේවල් තමයි
sister you are correct
Oyagae hakiyawa katakirema niyamai supar
ඒක වැරදියි සජිත්ට රට පහත් කරලා තමා උත්තර දෙන්න වෙන්නේ කෙලින් උත්තර දුන්නානම් ඒ නිවේදිකාව අහපු ප්‍රශ්න ඇහුවේ රට පහත් කරන්න ආන්ඩුව පහත් සජිත්ට කතා කරන්න තිබුනා ඒකෙන් වෙන්නේ රටට පහත් තත්වයක් ඇති වීම
සහතික ඇත්ත ...🙏🙏
@@dananjapriyalal1299 මේ "මාධ්‍ය වේදිනියට" ඒ ටික වත් තේරුම් ගන්න බැරි එක තමයි වැරැද්ද
ඔබ ගේ විවරණය ඉතාම නිවැරදියි. ෆර්නැන්ඩු නෝනාට නොතේරුනාට, නැතහොත් හිතා මතා ම තේරුම් නොගත්තට විදේශීය මාධ්‍යයක් එක්ක තමන්ගෙ රටේ පාලකයො අමු අමුවේ විවේචනය කරන එක කැතයි. සදාචාරාත්මක නෑ.
අනික් අතට බැරි වෙලා හරි සජිත් ඒ දේ කලා නම්, "අන්න අරූ ලැජ්ජා නැතිව අපේ රටේ නායකයො පිටරට එකියක් එක්ක කතා කරද්දි පාරවල් දුන්න!" කියල එ්ත් ඒ මනුස්සය ගෙ ඉහ මොළ කන්න හදන රැලට මේ නෝනත් එක්ක වෙයි! ඉහල ගියත් මරු පහල ගියත් මරු වගේ තමයි.
කවුරු කොහොම කීවත් මේ රට හැදෙන්න නම් ඔය කාටවත් බැනල හරියන්නේ නැහැ. කාලයක් තිස්සේම කරන්නේ මිනිස්සු දෙපාර්ශවයට බැන ගන්නවා. ලංකාවේ දේශපාලය හරියට ඒ කාලේ ලංනාවේ තිබුන එල්ලේ ක්‍රීඩා සමාජ වගේ. පාක්ෂිකයාට ඕනේ තමන්ගෙ ් පක්ෂය බලයට ගේන්න. මේ නිසා දැන් ලංකාව ප්‍රපාතයට වැටිලා ඉවරයි. කොමෙන්ට දමමින් පිස්සු කෙලින හැමෝටම තව වික කලකින් බලාගන්න පුළුවන්. දැන් තිබෙන්නේ ගොන් ආතල් ගන්න එක නෙවේ. රටට හොඳ නායකයෙක් පත්කර ගන්න එක.
ඒ සඳහා මිනිපුන්ගේ මොළ ගෙඩි පෑදෙන්න ඔනේ. ඒ කට පළවෙනි එක ගනින්නාන්සෙලා ඉන්න පන්සල් අත හරින්න ඹ්නේ. උදාහරණයක් විධියට අර නයි ආවයි කිවුව සහ පොහොට්ටු බෙදුව කැළනි පන්සලට යන එක දානේ දෙන එක නවත්තන්න ඔනේ. එතකොට බිස්නස් කරන හොර ගනින්නාන්සෙලා ඉවත් වෙලා හනවා. වනයට වෙලා භාවනා කරමින් ඉන්න සිල්වත් හාමුදුරුවන්ට වඳින්න පුදන්න ඕනේ. දේශපාලනය කරන හාමුදුරුවරු ඉන්න පන්සල් වලින් ඈත්වෙන්න ඔනේ. ඹනවට වඩා ආගම් කරේ තියාගන්න එක අතහරින්න ඕනේ. ලෝකයේ දියුණු රටවල් වල ආගම් අදහන අය ඉතාම අඩුයි. හඳහන් ඇතුලු මිථ්‍යා ව අතහරින්න ඕනේ.
ඉහත ඒවායින් මිදුනම ලංකාවේ අයට හිතීමේ ශක්තිය පහළ වෙනවා. ඊ ලඟට පක්ෂ භේද පැත්තකින් තියලා ජනබලවේගයට එක සැරයක් බලය දීල බලන්න ඕනේ. මේ ලිපියට කරන කොමෙන්ටු සහ ලයික් වලින් බලන්න පුළුවන් කීදෙනෙක් එකඟද කියලා. එහෙම නැතිනම් පහලින් කොමෙන්ට ලයික් කරලා තියෙන්නේ (එකිනේකාට බැන ගන්න ලිපිවලට) එක්කෝ යූ ඇන් පී නැතිනම් සමඟි බලවේගයේ. දැන් බලයේ හිටපු කිසිම පක්ෂයකට නැවත බලය දිය යුතු නැහැ. දැන් දෙන්න ඕනේ ජනතා බලවේගයට. ඒ ගොල්ලොත් කලේ නැතිනම් ඒකත් ඉවත් කරලා වෙන් විකල්පයක් සෙවිය යුතුයි.
රාජපක්ෂලාගේ ලාංකේයගත වීම නිසා ලොකුම හොඳක් වුණා. යුද්ධය නැතිවීම.. එ වගේම ලොකුම නරකක් වුණා. ඒ ආර්ථික යුද්ධය ඇතිවීම..
මනුස්සයෙක් කරන්න පුලුවන් නොකරන්න පුලුවන් සීමාව හදුනා ගන්න ඕන..
යුද්දෙ අස්සෙ සූද්දෙ දූන්නෙ උන් තමයි
දෙසප්රෙමින් දැන් කොහොමදා දැන් සේපද අපේ රටට බුදු සරණයි නැද???
දැන් සැපයි...🤣🤣🤣
මේ ගෑනිට සජිත් එක්ක තියෙන කෝන්තරය මොකක්ද ?
සජිත් වහලුන් ඇවිස්සී ඇත 😜😜😜😜😜
ඔය ගොන් මහින්ද යා නේද?
Yes
Mabinda kiyanne vonek newe hamba kapTiyek oku roththama hadigaweelama yanna ona
Where is Mr. Darshana ??? There r too many topics to talk for him.
We doubt sometimes SL Vlog doing someone play nicely....
දැන් තත්වය අනුව මොනාද අහන්න වෙන්නේ."දැන් ගොක්කොල පේනවද?" එක හොදද?.
Take care of you darling.
අනේ මන්දා තවත් නරිනාඩගමක් .😄😄😄
You guys are wrong,
His (Mr Sajith's) style was much more defensive, he sometime answered in the ................, thereby inviting further questions on the same topic.
Do not talk nonsense about english .......etc, i think something radically wrong with you guys(SL VLOG)
What is wrong with slvlog is that they are on the payroll of Ravi K. There is a relentless attack on Sajith. This woman should first mind her own English.
@@malaliyanage2665 Exactly. You are so correct.
Sajith Premadasa was not showing off any English competence. He acted diplomatically in that interview. Had he directly criticized the current government in a dialogue with a foreign media person, all those who are at his throat now, including this SL Vlog person, would then blame him for trying to gain political points by badmouthing his own country 's government in front of an International media.
NAMA KIYANNA BAYADHA?
මුල් අයිතිකරුට එ්ක අැහුනම තවත් සැප
පුතානෝගේ වගත් හොදටම පැහැදිලියි
Sl vlog agenda එක jvp එකට ගැති බවක් පේන්නෙ මට විතරද...මම දකින විදියට jvp එකට නුදුරු අනාගතයේ තනියම බලයට එන්න බැහැ...පුලුල් විපක්ෂ බලවේග වල සන්ධානයක් හරහා විතරයි මේ හොර පවුල් රෙජිමය පරාජය කරන්න පුලුවන්...එහෙම සන්ධානයකින් බලය ගෙන jvp එකේ අයත් ඉස්සෙල්ල වැඩ කරල පේන්නන්න ඕනෙ...නිකන් විවෙචන කර කර ඉන්න ඕන කෙනෙක්ට පුලුවන්...මම දකින විදියට SJB එකෙයි jvp එකෙයි හොද සෙට් එකක් ඉන්නව..හැබැයි එකමුතුව වැඩ කරේ නැත්තම් රාජපක්ෂ වහල් බ්ලොක් vote එක පරද්දන්න බැහැ
ස.ජ.බ යට තියෙන්නේත් බලයට පැමිණ හොරා කෑම පමණකි . ඔවුන් අවන්ක නෑ, ඒකයි ප්රශ්නය .
@@jayarathnevijekoon1075 එහෙම generalize කරන්න බැහැ...sjb දැන් ඉන්න හොරැ කියල කියන්න පුලුවන් අය කවුද...ගොඩක් අයට එහෙම මොකුත් චොදනා නැහැ
@@charithsamaratunga3370 aba hari
නැහැ ඔබේ ප්රෙවේශය වැරදි. Sl vlog මම හිතන විදියට jvp මතවාදයක නෑ. ඔවුන් ඉතාම නිවැරැදි ස්ථානයක ඉන්නවා. දේශපාලන ධාරාව තුළ ජවිපෙ ඉන්නේ නිවැරැදි ස්ථානයක නම් උදාහරණ ලෙස ඔවුන්ගේ දේශපාලනය තුල වංචා දූෂණ නොමැති වීම, සක්‍රීය දේශපාලනය, ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම වැනි වඩා සාධනීය ලක්ෂණ පෙනෙන්නට තියෙනවා. ඉතින් Sl vlog මාධ්යකරනය තුලත් එම ලක්ෂණම දක්නට තියෙනවා. ඒ නිසා මේක සූත්‍රයක් වගේ සමාන ගති ලක්ෂණ පෙනෙන්නේ. නැතුව SLvlog ජවිපෙ මතවාදයක ඉන්න නිසා නෙවෙයි. මේ කණ්ඩායම් දෙකම සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඉතින් ඒකේ අවුලක් නෑ නේද ?
අනික ජවිපෙට බලය ගන්න සජබ වගේ හොර ගුහාවක් එක්ක එකතු වෙනවට වඩා එම පක්ෂය විසුරුවීම යහපත්. රාජිත සේනාරත්නට වරක් මංත්‍රී ධූරය අහිමි වුනා වංචා දූෂණ චෝදනා නිසා. සුජීව සේනසිංහ බැදුම්කරය සුද්ද කරන්න පොතක් ලිව්වා. ඔහු සජබේ කඩුවෙල සංවිධායක.ලංකාවේ ගම්මිරිස් ගොවියට ගහපු රිෂාඩ් බදුයුදීන් වැනි පිළුනු දේශපාලන චරිත තියාගෙන නම් සජබ ආන්ඩු හදන්නේ වෙන මොනවද?.උස මිටි මත රැකියා දෙන පක්ෂ නායකයෙක් එක්ක එකතු වෙනවට වඩා භූමි හරේන්ද්‍ර එක්ක එකතු වෙන එක වටිනවා ජවිපෙට.
Politics need different set of skills... so I could see Sajith has handled those interview with utmost skillfully bcoz neither he degraded government nor he given any sign to world and investors about gloomy things.... think again SL Vlog...
So true. Thank you for your objective view. I used to think that SL Vlog provides unbiased political information and let the viewers learn something from it by analysing their info ourselves. However, in recent days, l cannot help thinking that this channel is hell bent on destroying Sajith Premadasa. Cherry picking only a portion of his conversation with the Indian Media person, some short sighted people on Social media are critizising and laughing at SP. What else one can expect from such persons? BUT when a channel like SL Vlog that claims to provide us with unbiased political analysis also stoop to that level, it's pathetic.
Apita hodatama SHAPA, Paulatama hena gahanda kiyala prarthana karanawa.
දර්ශන අයියා දැක්කේ නැ ගොඩ කාලයකින්.
Well done Loving madam everything is truth everyone knew - Athipanditha pathalayo Maubima Allepanalle natawanaaaya ?
You are very bold lady very good
Super. ...then seppaaaaadaaaaa. ...
Bandula should have stayed away from politics and continued with tuition. He would have remained respected. That’s gone now. Perfect example of “from fame to flame”
Corona keyala aka ratakawath badu mela wade naha .mun menessungan pale gannawa Rajapassalata hana peta hana w adenawamae
දර්ශනය දකින්නවත් නැත්තේ ඇයි?
Eya milano
adahas ediripat kalaaya atadanguwata gath buruwa kawda
දේශපාලන නායකත්ව හිඩසකට රට ගමන් කරමින් පවතින අවස්ථාවක එයින් මිදීමට යම් පියවරක් ගත හැක්කෙ ඔබලා වැනි මාධ්‍යයන්ට පමණයි. මෙි සඳහා යමිකිසි ඡනතා හැඩ ගැස්වීමක් ඔබලාගෙන් අවශ්‍යයයි.පරිණත නොවු ඡනතාවක් කිසිදින පරිණතවු නායකතවයන් සහිත පුද්ගලයන් රට පාලනයට තෝරා නොගන්නා බව පැහැදිලියි.
දැන් සැපද අහපුවාම මරණ තර්ජනයක් වෙන්නෙ කොහොමද
අභිෂේකා මොනවා කිව්වත් සජිත්ගෙ ඉංග්‍රීසි දැනුම සමකරන්න පාර්ලිමේන්තුවෙ කවුරුවත් නෑ
Why not? G L P both are same only English no insight
ඉංග්‍රීසි දැනුමෙන් පිටි කොටන්නද බන්? එහෙනම් ඉතින් ඉංග්‍රීසි භාෂාව පුලුවන් එකෙක් ජනාධිපති කරාම විසදෙයිනේ මේ රටේ ප්‍රශ්න
Super
අපේ දර්ශන මහත්තයා කෝ???
Oyagy adahas ella mix... good news..
Eka nam patta ah
Ala kiyada
Sajith has well prepared with some phrases in English to match to ant type of question; just like Siddhalepaya for all ailments by eating it, by rubbing it by inhaling ti and so on mixed with Dhammika Peni and all sorts of herbal stuff. When cannot find a suitable answer due to lack of knowledge, he used some phrases he could remember like when he was in Year 7 class answering Mr Kotelawala some Maths questions before he was send out of class. Unless he already knew questions he woud not answer well. Sri Lankan journalists would have given questions beforehand like Chatura/Chamuditha from Derana and Sudeva and Paththare Wisthare Pacha Silva.
සුදු ඔයාලා පොත පත කියවලා හරි සමාජ දේශපාලන දැනුම ටිකක් හදාගත්තොත් හොදයි කියලා හිතෙන්නෙ නැද්ද
දැල් සැපද කියලා තමයි ඇහුවේ.
Ko ban Darshana ayya??
කවුරු කළත් අවච්ඣාව අවච්ඣාව ම යි. වැරදි යි. බැහැර කළ යුතු දෙයක්. ප්‍රාථමික යි ග්‍රාම්‍ය යි. ඒ නිසා ම පරුෂ යි, අසභ්‍ය යි. දුර්වලයා ගෙ ආයුධයක් පමණ යි!
Jvp anduwak one...
apita athal ekak gannath ekka ara badulla peththeda koheda inne gon thadiyawa gennala interview ekak karannakooo thatta mamata kiyala please
මට තියෙන්නේ සුළු ජාතික විඤ්ඤානයක්.
මම සිංහල දේශපාලකයන්ට ආර්ථික බර පටවන්නේ නෑ.
අපේ සහෝදර දමිල ජනතාවත් රාසමානික්කම්ට ආර්ථික බර දීලා නෑ. ඒක වැදගත් මිනිස්සුන්ගේ ගතියක්.
pl.list again.properly and com.ent
Sajith gana kiyapu kathawa sampurna aththa.mage hagima nam ohu nayakathwayata kisisethma sudusu kenek nowe.🙂
ඔබතුමා 2024 නාමල් රාජපක්ෂට දෙන්නකෝ මොකද සජිත කෙලින් උත්තර දෙන්න ගියානම් රටම ලෝකය ඉදිරියේ පහත් තත්ත්වයට පත්වෙනවා ඒ අහපු ප්‍රශ්න වලට මොනවද දෙන උත්තර අමාරැවෙ දාන්න ඇහුව ප්‍රශ්න ඒවාට කෙලින් උත්තර දුන්නානම් සජිත් ලෝකය ඉස්සරහා රට අපකීර්තියට පත්කරා කියලා මීට වඩා බනියි
අලුත්ම නායකත්වයක් අවශ්‍යයී.
පන madi.sajith ta.
එක් කොටසක් ගන්න එපා සජිත් නියමෙට උත්තර දෙනව.සර්ට වඩා ගොඩක් හොඳයි.සජබෙට බනින වෙලේ.එයාලට උපදෙසක් දෙන්න.
ඉන්ටවීව් එකේ වැදගත්ම ප්‍රශ්න ඒකනෙ..
@@SLVLOG ඒකට කෙලින් උත්තර දෙන්නේ කොහොමද කියල ඔයාම කියන්නකො ලොකු ප්‍රශ්නක් ඇතිවෙලා රටත් පහත් කරලා සජිත් ප්‍රෙමදාස කතා කරා කියල ඔයාම රීළග වීඩියෝ එකේ කියයි
@@SLVLOG pls don't do anyone projects bcoz sometimes you guys are cornering things unnecessarily which clearly shows your double standards.... you need more evaluation about political knowledge...
@@world7450 ඒක හරි..
@@SLVLOG පොහොට්ටුව නාටක වලින් සජබෙත් බේරල මේ රට ගොඩ ගන්න match එකක් ගහන්න.අපි ඔබ සමග නිරන්තරයෙන් ඉන්නව.මේක හිතාගන්න බැරි අගාදෙකට යනව.ඒකෙන් ගොඩ ගන්න එකතුවෙමු.
69 ලක්ෂෙ කොයි දැන්.ලංකාවෙ නැත්ද එයාලා
රජවරු වැව් ටික හදල දීල තියෙනවා සුද්දො කෝච්චි පාරවල් ටික හදල දීල තියෙනවා. ජපානෙන් ගුවන් තොටුපළ හදල දීල තියෙනවා. විවිධ ආණ්ඩු විසින් ජනතා මුදලින් පාරවල් ටික හදල තියෙනවා( කොමිස් අරමුණ කරගෙන වුණත්) පොඩි පොඩි දේවල් ටිකක් හදන්නයි තියෙන්නෙ. ඔක්කොම අවුල් කරගෙන මොකද්ද මේ කරන්නෙ
Let us know when Darshana will be back
Dump him in Bangaledesh bay.
මුල් අයිතිකරුව හිරේට ද්ම්මලාදැන්කෙනාව හිරේට දැම්මනම් වැඩේ හරි.ඔවා දෙනු පරහට,, තමා සම්මතයේ සිට,,,,,!!!!!!
Sajth rata pawala dunr puluwa widiyata pilithuru dunna, anduwe kenek kathakalanam methumiya madagasanna,
Hi abisekka tthing oyatta seppada 😂😂♥️♥️♥️🤞
ච්නයෙ උදව් නැතිව ලංකාවට යන්න බැරි බව සජිත් දන්නවා .
China is the world second largest economy , India against China , such a situation Sri Lanka should be neutral, Sajith Premadasa did the correct thing. This question is not a simple question
69 laksegen Ahmad onee.sepada kiyala nove...den p#### sanepada kiyala...kala hamarai...
දැන් කිසිම කෙනෙකුගෙන් සැප සනීප අහන්න එපා 🖐️ ඉන්වද මැරිලද කියල අහන්න වෙන්නෙ 👅👽🐸
As per my understanding Sajith was handing it better but as a opersission leader it would be better if he could answer faiverable for him and the party
Mortuwa nagrade pathi dan sapada
Premadasa is not a suitable leader. Within that group there are many persons who are suitable for leadership
Please do a comparison of Premadasa with current SLPP leaders then only you can compair with leaders in opposition front
His attitude towards any complex is ethical even a lot of leaders 100 percent politically motivated
He atleast talking vice versa
I only like him because his parents are podiminisu
ඉතිං හිතේ තියන නම් මොනවද කියල කියන්න එතකොට නෙ සමාජ කතිකාවක් ගොඩනැගෙන්නෙ
ජස්ටින් ටෘඩෝ කියන්නෙ ඔයගොල්ලො හිතන් ඉන්න ජාතියෙ චරිතයක් නෙමෙයි ..එයා මෙහෙ parliament එකට bill එකක් ගෙනත් තියෙන්නෙ social media පාලනය කරන්න.අනෙක පල් හොරෙක්..තමන්ගෙ යාලුවන්ට මිනිස්සුන්ගෙ tax සල්ලි දීල මාට්ටු වෙලා ඉන්නෙ.මිනිස්සුන්ගෙ අප්‍රසාදයට හොදටම ලක්වෙලා..parliament එකේ මේ වෙනකොට committee එකක් inquiry කරනව.අන්තිමට කොයි එකත් එකයි..මටනම් කියන්න තියෙන්නෙ.
Justin's father Pieraru has a good reputation who helped to developed our Katunayake Airport during 1963.(Under Colombo Plan)
Still Airport to 18th mile post (Colombo Rd) naming as Canada Srilanka Frendship Mawatha.
@@upaliwijesinghe1803 you probably right. But if you ask anyone in Canada besides Quebec (even there too) people hate Pierre and Justin both.they destroyed canadian economy..and so corrupt. And that exactly my point. Doing just a thing to someone or to sri lanka(which mine and your mother land)doesn't make him a great leader.and Justin did ethic law violated 3 times..so you think he is a great politician and a leader? Hell no...canadian who love the country disgust him..
ලියල තියාගන්න.. ඉස්සරහට අත් අඩංගුවට ගන්නෙ, දැන් සැපද? කියන වචන දෙකට නෙවෙයි, කාට හරි කෝල් එකක් අරන් "අපි තමයි හොඳටම කරල තියෙන්නෙ" කියල කිව්වම.. 🤣🤣