I am muslim i need good and honest leaders whether sinhala ,Muslim, tamil and country is first. God bless to every one and my lovely and loving country
@@fileejamal5712 its better for us to refreshen our aqeeda lessons....patriotism has nothing to do with Islam... Identity of being Sri Lankan will not benefit us in the akhira
There were muslim speakers and deputy speakers in the parliament Mr Ismail Mr.bakir marker Mr.i.a cadet Inexperienced journalists who are not aware of the political situation in the country Congratulations to the newly appointed deputy speaker of the house doctor. Rizvi salie 🎉🎉😊😊
මේ සිද්ධිය ගැන අසීමිත සතුටු වෙන අතර සියලු දේ සර්ව සාදාරනව සිදු වෙමින් පවතී❤
😂😂😂 jvp UN echchara padi game ithihasaya hathskatqk nathi UN, palaweni Muslim katha nayaka Baker market UNP eke imithiaz Bakeet Maker ge thaththa😂😂😂
සිංහල කෙනෙක් යෝජනා කරා,දමිල කෙනෙක් ස්ථීර කරා...මුස්ලිම් කෙනෙක් පත් උනා.👍
👍😁👍😁👍😁❤️❤️❤️
❤️❤️❤️❤️❤️තව කතා මොකටද
We All Sri Lankans ! No Jaathi Bede , No Aagum Bede !
Maru
හරිම සතුටුයි ❤❤❤❤❤
රිස්වි මහත්තයෝ සියලු ම දේ සාර්ථක ව කර ගෙන යාමට දහිරිය ශක්තිය ලැබේ වා ,❤❤❤ ගාල්ලේ ජනතාව ❤
Congratulations ❤ ...dakune apI.....from Cyprus
Eyath ipadhune galle katugoda ❤
රිස්වි මහත්මයාට සියලු කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤
ගොඩක් සතුටුයි වෙනත් ජාතියක කෙනෙක් නියෝජ්‍ය කතා නායක වුණු එක ගැන බොහොම සන්තෝසයි සිංහල කෙනෙක් හැටියට අපි එහෙම තමයි ඉන්න ඕනේ ආඩම්බරයි අපි සියලු දෙනා එකතුවෙලා මේ රට ගොඩදාමු
Thank you ❤
මීටපෙර රවුෆ් හකීම් මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කලා රිස්වි මහතා පලමුවෙනි මුස්ලිම් නියෝජ්‍ය කතානායකවරයා නෙවෙයි @@inshisameem5944
වෙනත් ජාතියක් කිව්වෙ? ලංකා ජාතික නෙමෙයිද ?
@@OlaMohotti ඔල මොට්ටලයෝ. සිංහල ජාතිය, මුස්ලිම් ජාතිය, දමිළ ජාතිය, බර්ගර් ජාතිය, ජා ජාතිය, මේ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ
@@mangiasfalto ඒක තමයි බූරුx මම කිව්වෙ. ජාතිය ශ්‍රී ලාංකීය , කතා කරන භාශා අනුව ජාති නෑ. එහෙමනම් ගොලු භාශාව (sign language) අතින් පයින් (body language ) අනුවත් ජාති ඉන්නවද?
Congratulations නියෝජ්‍ය කතා නායක තුමනි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏
නියෝජ්‍ය කතානායක පළමුවරට උනාට මීට පෙර කතානායක ලෙස බාකීර්මාකාර් මැතිතුමාත් අයි. ඒ. කාදර් මැතිතුමාත් එච්. එම්මොහමඩ් මැතිතුමාත් හිටියා මතකයි.
ඒක තමයි මේ adminla බොරු කියනවා..උන් ඉපදිලා තියෙන්නේ 2000n පස්සෙ 😅😅
මේ මොට්ට ගොරක යකා දන්නේ නැති දේවල් දාලා තියෙන්නේ malimawath නැති karanne මුන් ටික දෙනා
@@i-tc6ggxycඇත්ත මෙයාල ලපටි බොරැ කායනව
@@i-tc6ggxycmodakama
ලංකාවේ පළමු කතානායක H.S.ඉස්මායිල් මැතිතුමා පුත්තලමෙන්
I am muslim i need good and honest leaders whether sinhala ,Muslim, tamil and country is first. God bless to every one and my lovely and loving country
👍🌹
exactly 💯
@@RiyasDeccaMashallah Welldone
ජයවේවා ජයවේවා ජයවේවා මගේ රට දැයට 🙏🙏🙏🙏🙏🙏❤️❤️
මාර සතුටක් තියෙන්නේ. ජයවේවා.♥️♥️♥️
මෙතෙක් දැක්ක ලස්සනම පත්කිරීම නි.කතානායක.❤❤❤❤
සැමට සාධාරණත්වය ❤
ජාති ජාති වෙනස්කම් නෑ යකෝ.. ලාංකිකයෙක් එච්චරයි ☝
එක රටක් එක නීතියක් වගේම , ශ්‍රි ලාංකිකයන් කියලා කට ඇරලා කියන්න දැන් සියලු ජාතින්ට හැකියාව ඇත . ඒක තමයි නියම වෙනස .මුලු රටක් එක තැනකට ගෙන එන්න හැකියාව තිබූ එකම නායකයා අනුර කුමාර පමණයි .❤❤❤
ඇයි මිට කලින් සිංහල දෙමල අය පාර්ලිමෙන්තුවේ කතානායක වෙලා නැද්ද
@@athulakodithuwaku-4605Ane palayan ban yanna hitapan suba wadiya
@@athulakodithuwaku-4605 වෙලා තියෙනවා ඉතින් මොකෝ 😂😂
First I'm a Sri Lankan next I'm a Muslim ❤we all are sisters and brothers ❤ no racism only brotherhood ❤
Firstly I am a human,muslim and then a Sri Lankan..
In the akhira the 3rd point is absolutely useless
@humaidahnnooman Allah will decide in akhira.Not from you
@@fileejamal5712 its better for us to refreshen our aqeeda lessons....patriotism has nothing to do with Islam...
Identity of being Sri Lankan will not benefit us in the akhira
Oh really.thanks for your explanation.
❤❤❤❤❤.ඒක සුපිරියි .
ගොඩාක් සතුටුයි
සුභ පැතුම් නියෝජ්‍ය කථානායක තුමාට ❤🙏
මම සිංහල from dubai
Congratulations Dr 👍
Muslim sahodarathwayata selaku Malli 👍
ඇඩෙනව හලෝ
❤❤❤❤npp
මේ රට හැදෙනවානම් මොකා පාලනේ කරත් කමක් නෑ
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන් .අපේ උන් පක්ෂ බෙදාගෙන රණ්ඩු වෙනවා රෙද්ද 😒
❤
සාර්ථක වනු ඇත
කාලයට වඩා
අපි සතුටින් හා බලාපොරොත්තුවෙන් ජීවත් වීමට කාලයයි
අපට ලැබෙනු ඇත
විශාල ජයග්රහණයක්.
අද අපට අසීමිතව සතුටුවියහැකි දවසකි...ඒ ඇයිද කියා හැමටම පෙනෙනවා ඇත.
අපි දුන්න චන්ද ය ගැන ආඩම්බරයි, තවත් වෙනස් කම් කරන්න තියෙනවා, ඒවත් කරගෙන හොද ගමනක් යමු,සුභ පැතුම්
හරිම සතුටුයි❤❤
Congratulations doctor .god bless ..❤❤
VERY EXCELLENT.. WE ARE VERY HAPPY ABOUT IT.
විය යුතුදේ හොදම විදිහට වුනා...👍🌷🌷🌷🌷🌷
රටේ වියයුතු දෙවල් වේමින් පවති දැන් ජාති බේද ආගම් බේද පසකලා ශ්‍රිලංකිකයන් මේන් එකමුතුවි රට ගොඩනගන්න සහය විමට කාලය එලබි තියෙන්නෙ අද සජිත් හෝ වේන කෙනෙකු ජනාධිපති වි සිටියානම් පාර්ලිමේන්තුවේ ඔය උත්සවයට රටේ ධන කෝටි කියක් විනාස කරයිද ජනාධිපති මුලු රටටම ඉතා වටිනා ආදර්ශයක් පෙන්නුම් කරා ඔහු දන්නවා අහින්සක ජනතාව ගෙවන බදුමුදල් වලින් අනවස්ස වැඩ නොකර ඉන්න ඔබට රටේම ජනතාවගෙ ස්තුතිය ❤
සජෙබෙ අය කුව්වා මුස්ලිම් අයට තනතුරු නැ කියල ඔන්න බලාගන්න 👍👍👍👍👍
මෙයට පෙර කීප වතාවක්ම මුස්ලිම් මන්ත්‍රීවරුන් කතානායක පදවියේ ඉඳලා තිබෙනවා. ඔබගේ ප්‍රවෘත්තිය වැරැදියි
Wish you all the best
Wow su❤❤❤
මූස්ලිමි කෙනෙක්. දැන් හරි. 👍
සුපිරීයී ජයවේවා මාලිමාවට ❤❤❤
මෙයට කලින් 70 පත්වූ ආංඩුවේ නියෝජ්‍ය කතානායක වූයේ ඇයි ඒ කාදර් මහතාය.
ඊට පසුව ජෙ ආර් ජයවර්ධන මහතාගේ රජය පවතිද්දී බකීර් මකාර් මහතා කතානායක විය. පසුව එම් එච් මොහමඩ් මහතා කතානායක විය
සිරා කතාව.... මුන් නොදන්න දසපාලනය,..😢😢😢
3 වන කතනායක H.H.S.ඉස්මයිල් මහතා ද මුස්ලිම් ජාතිකයෙකි.
බුදිමාත්ම.පාලිමෙින්තුවාක්.සියලුම.මැති.අැමතිවොරැන්ට.ජයවෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇයි මීට පෙර මුස්ලිම් කථානායකවරු සිට ඇති බව නොදන්නාකම.
ඒකනේ බම් කියලා තියෙන්නේ...නියෝජ්‍ය කථා නායකයෙක් කියලා...
කිසිම දැනිමක් නැති මාධ්‍යවේදින්
There were muslim speakers and deputy speakers in the parliament
Mr Ismail
Mr.bakir marker
Mr.i.a cadet
Inexperienced journalists who are not aware of the political situation in the country
Congratulations to the newly appointed deputy speaker of the house doctor. Rizvi salie 🎉🎉😊😊
@@prabathchmnd Rauf Haleem served as deputy speaker in the early 2000
These people know nothing..there were many who worked as speakers...boruwama thamai
සාමය උදාවී රටටම යහපතක් වේවා
❤❤❤නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️
මගේ මතකය හැටියට එම්. එච්. මොහොමඩ් මැතිතුමා පාර්ලිමේන්තුවේ කථානායකවරයා විදියට වැඩ කරලා තියෙනවා.
M. H. මොහොමඩ් මහත්මා කථානායක දුරයේ සිටියා එක වතාවක්
🎉🎉🎉Good
Samadenatama sadaranaya itu wenawaa soo much happy❤❤❤❤❤❤
Niyamai❤❤❤❤❤❤❤❤
🇱🇰Ekama
Ratak saha,
🇱🇰Ekama
Srilankikayan
Bawa menawin
Awabodhai.
Niyojya
Kathanayaka
Thanathurata
Isalma Jathika Ayek
Pathkireemada,
🇱🇰Ape Rate
Ekamuthu Bhawayata
saha 🇱🇰Mulu
Ratma
ekama Srilankikayan
Pirisak Bawath Wataha
gatha Yuthui.👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Good luck 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
Congratulation 🎊 🎊
Finally finally SL has hope for unity ❤
Jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
M H Mohamed,Bakeer Markar.were Muslim Speakers.of the Parliament.
මුස්ලිම් කෙනෙක් නියෝජ්‍ය කතානායක වුන පලවෙනි වතාව උනත් , මීට කලින් මුස්ලිම් කෙනෙක් කතානායක වෙලා ඉදලා තියෙනවා !
නියෝජ්‍ය කථානායක(1970)
I.A.කාදර් මහතා.
දැන් අපේ රටේ ජාති භේද ආගම් භේද කිසිම භේදයක් නෑ .ජය වේවා
Jayaweva
INSHALLA. ALHAMDULILAH
Congratulations Niyojya katha nayakaTumani
BAIYO teka media wala walalenna haduwane...dan harida. malimawata jayawewa...❤CLEAN SRI LANKA
👍👍👍👍👍❤❤❤❤❤❤
මොන තුෂ්නීම්භූත ද!.. කටවහගෙන පඹයෙක් (tv අම්පෙයාර්) වගේ හිටපන්, කියනෙක තමයි ඔකේ තේරුම!🤐🤣🤣🤣😂🤫
සිංහල
දමිල
මුස්ලිම් අපි ඔක්කොම එකයි දැන් ❤
මෙයට කලින් බේරැවල මන්ත්‍රී අයි ඒ කාදර් නියොජ්‍ය කථානායක ධූරය දරා ඇත.
මේ යෝජනාව සිංහල ජාතික නලින්ද ඇමැති තුමා කරලා තමිල කෙනෙක් ස්තීර කරා🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
මගේ තාත්තගේ බාප්පා (මගේ සීයා) තමයි ලංකාවේ මුල්ම මුස්ලිම් කතානායක
Malimawata jayawewa
samagiya sandaha harima de wewa
Former Muslim Speakers
1956 H S Ismail
1978 M A Bakeer Markar
1989 M H Mohamed
👍👍👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏
Budusarni apa sir Lankawat yhapathk wawa Npp jayn jayama wawa 🌹 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹
මීට කලින් එම් එව් මොහොමඩ් කතානායක තුමා හිටිය,ඉතිහාසය බලන්ඩ.
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?
අලුත් ආන්ඩුවක්. අලුත් සම්ප්‍රදායක්... ඇයි?.මහ අවුලක්ද?
දැන්ම පටන් ගනිල්ල....😮සම්ප්‍රදායයි. ඇඳපු රෙද්දදයි. වැනි තුට්ටුවක් නොවටින අඩුපාඩු හොයන්න... අඩුපාඩු හොයලවත්.පුලුවන්නම් ඊටවැඩිදෙයක් කරල හරි හිත සනසා ගනිල්ල..😮.උඹල පව්😢😅
මෙතෙක් සම්ප්‍රදායන් හරියට රැකපු අය කරපු හරිය හොදටෝම ඇති... 😮😮
❤
❤❤❤❤❤❤❤❤❤
NPP ❤❤❤❤❤❤
මුස්ලිම් අය කථා නායක ලෙස හිටියා😂
එම් එච් මොහොමට් මහතා
අනේ බන්. මේ කියන්නේ නියෝජ්‍ය කථානායක ගැන
අනාගතේ දි ජනාධිපති වෙන්නත් පුලුවම් වෙයි වෙනත් ජාතිකයන්ට
Premadasa rajaya යටතේ කතානායක තනතුර මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් හිටියා ...
One side match ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️❤️
ප්‍රතම වතාවට නෙමෙයි මීට කලින් දෙතුන් දෙනෙක්ම ඉදල තියෙනව්
මුස්ලිම් කතානායකලත් මීට කලින් හිටියා.
M.H. Mohomed was the speaker in jr govt.
මේක සිහිනයක් ද...
මේ වෙනකන් අනිත් හිටපු සේරටම කරන්න බැරි වෙච්ච ටික කරයි. ඒක ඉතින් අහන්නත් දෙයක්වැ. මේ රටේ මේ වෙනකන් උනේ ඒ ටික තමයි. හුරේ දාල ඉන්න තියෙන්නෙ ඉස්සර වගේ.
❤❤❤❤❤❤❤❤❤❤
🎉❤
5 වෙනි මුස්ලිම් නියෝජ්‍ය කතානායක මීට කලින් 4 දෙනෙක් ඉදල තියෙනවා
ඉමිටියාස් බාකිර්මාකර් කව්ද
මතක තියාගන්න එච්.එම්.මොහොමඩ් මහතා කථානායක ලෙස සිටිය බව නොදන්නේ ද
"ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථමවරට මුස්ලිම් ජාතිකයෙක් නියෝජ්‍ය කථානායක කරයි" as I recall my schooling age, M.H. Mohamed been speaker in JR's time
Aswar was speaker in Premadasa's parliament
එම් එච් මෙහොමඩ් කතානායක ලෙස සිටියා. මතක නැද්ද?
Proposed by Sinhala MP, seconded by Tamil lady MP Deputy Speaker is a Muslim MP... ❤😊
❤❤❤❤🎉🎉🎉
මීට කළින් නියෝජ්‍ය කතානායක නොවෙයි කතානායකවරයම වෙලා තියෙනව මුස්ලිම් අය. ඇම්.එච්. මෙහොමඩ්, බකීර් මාකර් ල හිටිය. මොකක්ද මේක මහා ලොකු දෙයක් වගේ කියන්නෙ.
hare hare dan aulak nae🎉🎉🎉😊
2 speakers were before Bakeer Markar n M.H. Mohamed.
The 3rd speaker mr. H.H.S.Ismail too.
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එච් එස් ඉස්මායීල් ,බාකීර් මාකර්; එම්. එච් මොහමධ් ආදීන් කථානායක ධූරය දරා ඇත.