ජ'පුර හිටපු උපකුලපතිතුමාගෙන් විශේෂ හෙළිදරව්වක් ❗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2019
  • 🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර #මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_මහතෙරුණ්_වහන්සේ විසින් දේශණා කරනු ලබන වසර 1800 කට අධික කාලයක් තිස්සේ වැසී වැළලී යටපත්ව පැවති #පරම_දුර්ලභ_බුද්ධ_භාෂිතය 🙏
    www.utube.sirisaddharmaya.net - ධර්ම දේශණා (Video)
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    www.dahamgatalu.wordpress.com - දහම් ගැටළු
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.panhinda.sirisaddharmaya.net - ධර්ම පුස්ථක
    www.sirisaddharmaya.net - සජීවී ධර්ම දේශණා
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helabima.sirisaddharmaya.net
    හෙළ යුග මෙහෙවර
    www.helayugamehewara.com
    අපේ මතු පරපුර හැකි පමණ නිවැරදි ධර්මයට යොමු කරමු 🙏
    #නියම_නිවැරදි_උතුම්_බුද්ධ_ධර්මය හේතුපල දහමත්, #නියම_නිවැරදි_හෙළ_බොදු_ඉතිහාසයත් හෙට උපදින දරුවනට මතු පරපුරට පෙන්වා දීම අප සියලු දෙනාගේම යුතුකමකි වගකීමකි 🙏

ความคิดเห็น • 99

  • @madura2996
    @madura2996 4 หลายเดือนก่อน +4

    ජය ජය බුදුන් උපන් හෙලබිමට 🇱🇰 ... ජය ජය ජම්බුත් දිපයට .. ගොතම බුදුන්ට නමස්කාර වෙවා .....srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +8

    සියලු දෙනාටම ආයු බොහෝ වේවා!🙏🙏🙏

  • @nihalrathnasiri2323
    @nihalrathnasiri2323 29 วันที่ผ่านมา +1

    ජයවේවා. තෙරුවන් සරණයි.

  • @priyanthakumara6697
    @priyanthakumara6697 3 ปีที่แล้ว +8

    මහාචාර්ය වරුන්ටනම් පොත්වලම ඇලිල ඉදල මොළේ කරවෙලා පිස්සු හැදෙන්න පුළුවන්..
    ඒත් මේ තරුණ නිවේදකය මොන්ගල් වුනේ කොහොමද...

    • @DAMARUHIT
      @DAMARUHIT 3 ปีที่แล้ว +1

      මු ඉන්දියාවේ තාත්ත කෙනෙක්ගේ දරුවෙක් . / තොපි වගේ පරබල්ලෝ ලංකාවේ හැම තැනම ඉන්නවා අම්මගෙන් අහපන් තත්තා කවුද කියල

    • @champaperera3559
      @champaperera3559 11 หลายเดือนก่อน +1

      ඔය නිවේදකයත් ඔය ගොඛ්ඛ රැල්ලේ තමයි ලමයින්ට උගන්වන්නේ. නෑ.පින් පඩි කාරයෙක් කියලා ආරන්චියි බොරැ හොරැ එක්ක ධර්මය කනවා.

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +15

    අනේ පින්සිද්ද වෙයි ඉන්දියාවේ පහල වන්නේ කලප ගනන් ඉදල ඉර්දි බාශිතයයි ගොන්ගාඋඩි මුහුද උඩින් පොලොව යටින් යන්න තමා උන් දන්නෙ ඉන්දියාව මැජික් පෙන්නන රටක් මේ හෙලබිම තමා මුලුලෝකයටම දහම් මග කියල දෙන එකම රට..මතක තියාගන්න. ඉන්දියාව තවම දන්නැ තමන්ගෙ රටේ ඉතිහාසය මේ හෙලබිමේ පයින් ඇවිදල යන්නකො සිද්දස්තාන වලට මේව හදල තියෙන හැටි මහවිසාල ගල් කපලගුහාවගේ හදල ගල් වලින්ම වහල හදල ගල් වලුන් පඩිහදල උස්තැන්වලට යන්න හදල තියෙන පරිසරය බලන්නකො ඉන්දියාවෙ නේපාලයෙ මිනිස්සු ගතකරන ජීවිතය දැක්කාම හිතෙනවා අම්මෝ බුදුන් උපන් රටේ හැටි කියල බුදුන් මෙහෙ උපන්නෙ මහෙ කියල හිතන්නබැරි පවුකාරයන්ට යි

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว +1

      ලන්කාවෙ බොහොමයක් මෝඩ රැල හිතාගෙන ඉන්නෙ බුදුන් ලන්කාවෙ ඉපදුනා කිව්වහම රාවනා ලාන්කික අධිරාජයෙක් කිව්වහම තමුන්ට ලොකු ඝාම්භීරතයක් ලැබෙනව කියල මම හිතන්නෙ. වාල්මිකී කියන රිෂිවරයා විසින් රචිත හින්දු දෙවකතාවක් වන ඒය විස්වාස කරන අය පුරාවිදයානුකුල්ව සොයා ගෙන පහැදිලිව හොයගෙන තියෙන බුද්ද සිද්ධස්තාන පිලිගන්නෙ නෑ. ලන්කාව පින්බිමක් කිය කියා යන (ලන්කාව පින්බිමක් වෙන්න ඇති දන්නෙ නෑ පින්බිමක මෙච්චර පව්කරයෝ ඉපදෙන්නෙ කොමද කියල.

    • @weerasankili9888
      @weerasankili9888 3 ปีที่แล้ว +2

      මහත්මා ගාන්ධි, ක්‍රිෂණමූරති, විනෝභා බාවේ, රබීන්ද්‍රනාත් තාගෝර්, අබ්දුල් කලාම්, අම්බෙඩ්කාර් වගේ ගොබ්බයො බිහි වූ රටක බුදු කෙනෙක් පහල වෙන්න බෑ තමයි. බුදු කෙනෙක් බිහි වෙන්නෙ බණ්ඩාරනායකල, සේනානායකල, වික්‍රමසිංහල, රාජපක්සල වගේ ප්‍රබුද්ධයින් බිහි වුන මේ හෙල බිමේම වෙන්න ඔ්න.

  • @user-vg3mj6xe3u
    @user-vg3mj6xe3u 2 หลายเดือนก่อน

    Sadu sadu sadu obasamata deergausalabewa

  • @user-lw4bs3vr2h
    @user-lw4bs3vr2h 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්

  • @sunilperera4624
    @sunilperera4624 ปีที่แล้ว +2

    අරිහතුන් වහන්සෙගෙ දෙසනාවන් අපිට බුදු දහමත් ,හෙල ඉතිහාසයත් පහදා දුන්නා, සමහරක්ට මේවා වහ වගේ ඒ අය
    පව් දුකයි

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +3

    මේ ඉන්නෙ නියම ටීම් එක..මේ ඉන්නෙ ගොබ්බසේනයත්.......මුගෙ තමය් එදා හිරිවටුන්නෙදී ගෑනු රෙදි ගලවල ගූ හුජ්ජ නාවල..ඒවා පොවලා රෙදි ගලවලා ගුටි දීලා පන්නා ගත්තෙ......මුන් එදා..ඇගේ නූල් පොටක්වත්.නැතුව. අමු හෙලුවැල්ලෙන් දිව්වෙ "" පන එපෝ"" ""පුක නැතෝ"" කියාගෙනය්.......මේ ලොතරැය් ගොබ්බසේන තමය් හොදටම ගුටි කෑවෙ.........දැන් මූට ඒක මතක් වෙන විටත්. පුක හිරි වැටිලා හුජ්ජ යනවා.....එදා ගමේ කොල්ලින්ට හරි ජොලි .. හූ.හූ හූ අර ගොබ්බ සීයගෙ ""චූවා කොටාය් ""කියලය් උඩ පැන්නෙ..

    • @champaperera3559
      @champaperera3559 11 หลายเดือนก่อน

      ආයේ ගහමු.නැත්නම් රටම කයි

  • @shanikamaduwanthi8533
    @shanikamaduwanthi8533 4 ปีที่แล้ว +6

    ඉංදියාව නේපාලය පකිස්තානය අැප්fගනිස්තාන ය සේරම බෞද්ධ රටවල් බාමියන් බුදුපිලිම ගැන දන්නවනේ ලඟදි විනාශ කලේ බමුණො එ් කාලෙම සේරම විනාශ කලා ඉංදියෙවෙ .ලංකාවෙදි එ්කාලෙ හිටපු හාමුදුරුවරු අමාරුවෙන් අාරක්ෂා කරගත්තේ .අනුරාධපුර එහෙම තියෙන්නේ බමුණො විනාශකරපු ගොඩනැගිලි තමයි.එතකොට ඉංදියාවෙන් සහ තවත් රටවලින් බුදු දහම අතුගාල දැම්ම.නමුත් පුරා විද්‍යා සමීක්ෂන වලින බුදුන් උපන් තැන ලුම්බිණිය බව තහවුරුකරල තියෙනනෙ.....දැන් මේ අමනයාෙ ටික එකතු වෙලා බොරු බුද්ධාගමක් හදාගෙන ලංකාවෙනුත් බුද්ධාගම නැතිකරන්න හදන්නෙ.පින් කියල දෙයක් නැහැ පව් කියල දෙයක් නැහැ කියලනෙ කියන්නෙ.ඔින සක්කිලි වැඩක්කරන ගමන් නිවන් යන්න බලන් ඉන්න ගොං රැල වෙන්න අැති අර ලස්ස විස්ස.ගොඩක් අනුගාමකයො ඉන්න එක හොඳයි කියල හිතෙන අයට ඔය ජේසුගෙ හරි අල්ලගෙ හරි පස්සෙ යන්න බැරියැ කෝටි ගානක් ඉන්නෙ.පට්ටං තිබ්බ පලියට මොලේ නැත්තං මාෙකද කරන්නෙ උගත් කමයි බුද්ධියයි දෙකක්. යමක් අැසීමෙන්,දැකීමෙන් ,කියවීමෙන් මතක තබාගැනීමෙන් උගතෙක් වෙන්න පුලුවන්.නමුත් බුද්ධිමතෙකුට තමයිඑ් කරුනු විමර්ශනය කරල හරි වැරදි දැන ගැනීමේ හැකියාව තියෙන්නෙ.ඔය බුද්ධගම වනසන කාලකන්නි පස්සෙ යන උන්ට නැතතෙත් එ්කමයි..

    • @nanayakkarakarunarathne156
      @nanayakkarakarunarathne156 3 ปีที่แล้ว +1

      Daughter Shanika, please read the historical sources with a critical mind. You must learn about King Manu, King Mahamandhathu, Royal lineage of Ravana, etc., then you will be able to understand our very long history before the arrival of underground leader VIJAYA who came from Bharathaya or present India. You have been taught in this country to pass examinations by heart but not to use your knowledge for the betterment of all living beings. May Triple Gems Bless you Daughter Shanika!

    • @yatigammanag
      @yatigammanag 11 หลายเดือนก่อน

      සම්පුර්න ඇත්ත

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +6

    අද මන් විඩියොවක් බෙලුව ඉන්දියාවෙ වෙස සක්කිලි බල්ලෙක්ගෙ කකුල්4 බෙදල ගිනිගොඩක් ගහල ඒ ගිනිගොඩඩට අල්ලන් ඉන්නව උන් යන්නෙ කොහෙද එහු රටෙද අපෙ ගොතම බුදු පියානන් වහන්සෙ උප්න්නෙ
    මමත් දකින ජාරාම රට ඉන්දියාවයි

    • @madukanidesh1918
      @madukanidesh1918 3 ปีที่แล้ว +1

      අදයි එදයි 😂😂
      compare කරන්න මොන්ගල්ද බන් 😂

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว

      අක්ක ඉපදුණු රට වැඩක් නෑ. ධර්මය අනුගමනය කරන්න. පුද්ගල වන්දනයකට නොයා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Siyalu denatama budu saranai...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ape mutun miththo oya niganta yanta wende ne..me den.. thamai,...upasakammala..redi ussan endiyawe yanawa..kovil wedala...sari...aran anna..polthel ussan ..gihin vedi ganata vikunanawa.. oya budun ...wadinnada yanne..tanikara..bissnass...

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 4 หลายเดือนก่อน

    මේ සියලු රජවරු ගැන උගන්වන්නෙ අපේ රටේ ඉතිහාසයටනෙ.ඇයි එහෙම නම් අපට පිටරට ක දේවල් උගන්වලා තියෙන්නෙ .සරළව හිතලා බැලුවත් යමක් තේරුම් ගන්න පුලුවනි .මේ බුදුන් උපන් දේශයයි.එය නිසැකයි.ඔබ සැමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏

  • @tharanganalaka4662
    @tharanganalaka4662 15 วันที่ผ่านมา

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 3 หลายเดือนก่อน +2

    ඔය කියන සිරිසේනගෙන් ඔතනම ඉන්න මනුස්සයෙක් ගන්දබිබ ගැන ඇහැවිවා.මෙි සිරිසේනට උත්තර දෙන්න බැරිච හිරවුනා

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 4 หลายเดือนก่อน

    මේ කියන දේ හරියටම හරි.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Ape hela bimata budusaranai obathumalata..dirgaaysa ..lebewa..🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kgskaushalya4898
    @kgskaushalya4898 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +2

    පැන්ෂන් ගියාට පස්සෙ පිස්සු මුන්ට...

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 ปีที่แล้ว +1

      පෙන්ශන් ගියාට පසු තමා අපේ රටේ ගොඩක් අයට ඇත්ත කතාකරන්ම පුපුවම් වෙන්නේ මොකද කොදු කඩලා තියෙන්නේ.

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +4

    අපෙ මෙ බොරු ඉතිහාසයක් කියා දුන්න බොරු දර්මයක් රටට පහ දුන්න අද ශත්‍යය හෙලි වෙද්දි ඔය මහ නායක හිමි වරවුයි කියා ගත්තු අය බුන් වහන්සෙගෙ චිවර ගල වන්න වෙනව

    • @megnad623
      @megnad623 4 ปีที่แล้ว +1

      shamily Epage shamily shamily මහා නායකකම් තියෙන්නෙ..මේ දහම හූරං කන උන්ට, උන් මේක බිස්නස් එකක් කරන් උන්ට ඕනෙ උඩින් වැජබෙන්න...නායකකම් තිබුනෙ නෑ බුදුන්ගෙ කාලෙ..

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว

      th-cam.com/video/ezuf-XCEQSU/w-d-xo.html

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Boho pin...

  • @mvranjani8290
    @mvranjani8290 ปีที่แล้ว +1

    උපකුලපතිතූමනි
    ඔබතුමාගේ කථාව
    සියයට දාහක් සත්‍ය මයි.අපේ රටේ ඉන්න ඔලුව ඉදිමුන කොටසට සත්‍ය වැටහෙන්නේ
    නැති වා වගෙයි

  • @artofthenature237
    @artofthenature237 4 หลายเดือนก่อน

    මේ ඇත්ත නියම තනි ඇත්ත මීවනපලානේ භිමි සරනයමු

  • @cmdelpa
    @cmdelpa 3 ปีที่แล้ว +2

    මුන් දන්නෙ නෑ මෙච්චර ස්මාර්ට් උන් ඉන්න රට දියුනුව අතින් ඉන්දියාවට පහලින් ඉන්නෙ මොකද කියල. පුලුවන් නම් ඒකත් විග්‍රහ කරපල්ලකො. තමුන් විෂාරද දනුමැත්තන් කියල උජාරුවෙන් ඉන්න උදච්ච මිනිස්සු තමයි ගොබ්බයො. ඕගොල්ලො පොඩ්ඩක් ජයින ආගම ගැනත් හදාරල බලන්න නොදන්න ඒව ගැන කතා නොකර. මම දන්න විදිහට ජයින ආගම තමයි මේ ලෝකෙ තියෙන සාමකාමීම ආගම. පොඩ්ඩක් හදාරල බලන්න ඒකෑ බුද්දගමට කොච්චර සමීපද කියල.

  • @user-vg3mj6xe3u
    @user-vg3mj6xe3u 2 หลายเดือนก่อน

    Uakulapati tumani obata deergausa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 หลายเดือนก่อน

    Parama nibbhana darmayathanayata sanasiiiiiiiiiiiiiiiiiiiiiimakma wewa........

  • @SaralaAbidahama
    @SaralaAbidahama ปีที่แล้ว

    ආනාපානයෙන් උදයව්‍ය බලන්න අපි දන්නවා අරහතුන් හෝ ඔබ නොදන්නේනම් එන්න ඉගෙන ගන්න

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 3 ปีที่แล้ว

    දැන්කියනවා අපට කිසීම දෙයක් කැනීමිවලීන් හමුවෙලානෑලු වලන් කෑලී කූඩකෑල්ලක් සහ මලපහ පනුවන් සමග දීරාපුදත් මැලීයන් ඵක්ක කැනීමිවලීන් සහ ගල් ගුහාවල තිබු සියල්ල ලන්ඩන් නෝර්වේ අරන් ගිහීන් හවත් සියල්ලම ඉන්දීයාවට හොරකන්කරල බුදෝන් පිරිනීවන්පෑවම විජය ලංකාවට ආවේ කුවේනී කපුකටීනව දැකල
    තියෙන්නේ අපේ රටේ ජනාවාසවෙලා ඉන්දීයාවේ චිත්‍රයක් ඵල්ලන් ඉන්නවලු විජයගෙන් ජනාවාස උන් දරැවෝ දෙන්න කැලේට පැනල වැද්දෝ උනාලු දෙමලු න්ට රට ලියන්න තව අවුරැදු පහකින් බලන් ඉන්න කෙනෙක් කනපිට ගහනව මොනවදමේ

  • @devikaperera6269
    @devikaperera6269 3 ปีที่แล้ว +1

    Ane mahaththayo oya ugath kam walin wadak na oluwak thiyanawanam hithanna bari mokada me rate thiyana tharam thiyenne sama bim agalakama thiyenne budun upanne lankawe kiyana ekata sakshi

  • @dilshaniliyanage6684
    @dilshaniliyanage6684 4 ปีที่แล้ว +2

    It's true very true professor. .Lanka we history aka legendary stories okkoma boru. .me okkoma boru illusions deela oluwal machchan karala ewarai..Lanka we Buddhist ministry horu mahanayakala horu tika me uthum darmaya vikurthi karala ewarai. .horu araksha karana rajayawal yatathe buddhadarmaya araksha kirimak wen na..no security for our future

  • @siththa5078
    @siththa5078 4 หลายเดือนก่อน

    Do you think that our schollars had looked up the sky and waited until the Mahanama changed the history.
    All potheguras ideas.Meaningless disputes.Better to cultivate onions and comfort people's
    Financial crisis.

  • @samandisanayaka9328
    @samandisanayaka9328 3 ปีที่แล้ว +1

    මුලාවක තරම..

  • @ranjithsilva2977
    @ranjithsilva2977 5 หลายเดือนก่อน

    මීවලපලානේ අනුබුදු පියානන් වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමු 🙏🙏🙏

  • @sanjeewaroshantha2986
    @sanjeewaroshantha2986 ปีที่แล้ว +1

    සිංහ කොඩියට අපහාස කරන උඩ බලාලෙන කෙල ගහන අමනයෝ තකතීරුවන් රැලක්

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 3 หลายเดือนก่อน +2

    මිවලපලානේ සිරිසේනගේ අනුගාමිකන් නේද මෙි. ඔය බොරොව පැල කරන්න බොහොම අමාරැයි.

  • @ChamindaPerera-ue3pi
    @ChamindaPerera-ue3pi 3 หลายเดือนก่อน

    Kalabala wenna epa meewanapalane athadanguwata ganna langai

  • @rhnpiyathilaka9230
    @rhnpiyathilaka9230 ปีที่แล้ว

    Ara niwedakaya mongel kiwu mahathmayatai, Tawa Tawath karunu soya Balanna. Dewesayen hithanna epa. Oya mahathmata teruwan Saranai!

  • @xavatarx8635
    @xavatarx8635 4 หลายเดือนก่อน

    තැපැල් මහත්තයාත් ඉන්නේ..

  • @lalithnandasiri6791
    @lalithnandasiri6791 3 ปีที่แล้ว

    Mahacharya thuma gihiyek hamuduruwanta baninawa pudumi apaye thama

  • @weerasankili9888
    @weerasankili9888 3 ปีที่แล้ว +1

    ගොබ්බයො ඉන්න රටක බුදු කෙනෙක් පහල වෙන්නෙ නැත්නම් ලංකාවෙ (ඔය කියන විධියට හෙල බිමේ) කොහොමටවත් පහල වෙන්න බෑ

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 หลายเดือนก่อน

    Guruthumaniiiiiiiii.....mulu lokema karanne lajja nathi wada....

  • @sellachathura9501
    @sellachathura9501 6 หลายเดือนก่อน +1

    ඉතින් සින්හ කොඩියට සින්හය වෙනුවට හරකෙක් දාමුකො .. එක දැක්කම මිනිස්සුන්ට උඹලගෙ මෙ ගොන් කතා ටිකවත් මතක් වෙවිනෙ

  • @danukaprabath8182
    @danukaprabath8182 ปีที่แล้ว

    Ane pala yanna nikan boru mawala kiyannethuwa

  • @lalithnandasiri6791
    @lalithnandasiri6791 3 ปีที่แล้ว

    Lotharei denndda mahana sampatha

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 ปีที่แล้ว

    2018.10.15).. th-cam.com/video/9ji1efj2nAc/w-d-xo.html...හිටපු ඇමති තුමන්ගේ විශේෂ භාවනා සමාලෝචනය

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 3 ปีที่แล้ว

    තංගල්ලේ ටවූම ඇතීන් පන්සල් 6ට වැඩීයී තීයනව

  • @iamknoxpresley
    @iamknoxpresley 2 หลายเดือนก่อน

    සල්ලි වලට විකිණෙන හැත්තක්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 หลายเดือนก่อน

    Sinhayata baninda epa guruthumaniiiiiiiiiiiiii......u kanne badaginnata pamanayiiiii...

  • @SenavirathnaBanda-ls1fg
    @SenavirathnaBanda-ls1fg หลายเดือนก่อน

    Gobbayo kawda

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 2 หลายเดือนก่อน

    Budun upanne indiyawe me wesige puthala Mona kiuwath salli tika kalayai oya pakaya siyatha tv ekeda keriya paduwe hitapiya

  • @62346789
    @62346789 ปีที่แล้ว

    Dawalta paya ganan sathapenne munta diyawadiyawa henata batha masa waladala. Janapriya bikku!! Sulutharayak inne sil rakina bikku.

  • @danukaprabath8182
    @danukaprabath8182 ปีที่แล้ว

    Thopita yanna tenak neee ane pau

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +1

    කතාව ටිකක් සංවරව කරා නම් හරි කියලා හිතෙනවා

    • @mvranjani8290
      @mvranjani8290 ปีที่แล้ว

      පව්පුරවා ගන්න එපා

    • @rockdragon8654
      @rockdragon8654 ปีที่แล้ว

      @@mvranjani8290 😮😮😮

  • @user-bd4cb9nv2f
    @user-bd4cb9nv2f ปีที่แล้ว

    අපේරටේ ඉන්න ගොබිබසේනලා ඉන්දියාවේ උන්ට හපං බුද්ධ දේසය මේ රටයි

  • @mahindamuthuarachchi8079
    @mahindamuthuarachchi8079 ปีที่แล้ว

    You all mad .you all tell lies. Don't cheat Buddhist.

  • @sanjayawanasinghe5489
    @sanjayawanasinghe5489 2 หลายเดือนก่อน

    NGO නඩේ.
    ඔය කියන මීවනපලානේ හාමුදුරුවන් , පැවිදි වෙලා කොච්චර කල් ද? වස් කීයද? උපාද්‍යායන් වහන්සේ කවුද ? ධර්මය කොච්චර කල් ඉගෙනුම ලබලා තිබෙන වද? බුදුන් වහන්සේ ඉපදුන තැන හොයන්න කලින් . ධර්මය හරියට නොදන්නා ලංකාවේ අහිංසක මිනිස්සු ????

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 2 ปีที่แล้ว

    mewage meeharak upa kulapathiyek........

  • @ranjanathula6526
    @ranjanathula6526 ปีที่แล้ว

    Sesera mahathaya oya nevedekaya gothayek

  • @sellachathura9501
    @sellachathura9501 6 หลายเดือนก่อน +1

    උපකුලපති නෙමෙ පක කුලපති ..

  • @chrishanthidalpathadu-nq3vp
    @chrishanthidalpathadu-nq3vp 4 หลายเดือนก่อน

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @yatigammanag
    @yatigammanag 4 หลายเดือนก่อน

    තොපිට වෙනමඅපායක් හැදෙනවා

  • @BanduSamarawickrama
    @BanduSamarawickrama 4 หลายเดือนก่อน

    පංසිල් රැකපිය

  • @BanduSamarawickrama
    @BanduSamarawickrama 4 หลายเดือนก่อน +1

    පිස්සෝ ඉන්න සෙට් එත .මෙ⁣ේඩ රැල.

    • @h.ndharmarathnadharmarathn2207
      @h.ndharmarathnadharmarathn2207 3 หลายเดือนก่อน

      එහෙමනමි අැවිල්ල මෝඩය කියපං ්‍රඋඹ දන්නදේ

  • @BanduSamarawickrama
    @BanduSamarawickrama 4 หลายเดือนก่อน

    හින්දු සංකල්පය

  • @BanduSamarawickrama
    @BanduSamarawickrama 4 หลายเดือนก่อน

    ඔික නවත්වලා කුඹුරු කොටපිය