Prarthana (ප්‍රාර්ථනා) | Episode 64 | 14th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Prarthana (ප්‍රාර්ථනා) | Episode 64 | 14th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Prarthana (ප්‍රාර්ථනා)
    Director : Harsha Udakanda
    Producer : Shalini Fernando
    Script Writer : Niduk Madushika
    Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama

ความคิดเห็น • 180

  • @ytqueen20
    @ytqueen20 3 หลายเดือนก่อน +55

    සහස් ❤ ප්‍රාර්ථනා

  • @TharukaTharuka-e3t
    @TharukaTharuka-e3t 3 หลายเดือนก่อน +36

    මරු සහස් 👍පොඩ්ඩක් ප්‍රාර්තනා ගන හිතන්න..අපි බලන් ඉන්නෙ ඔයාලගෙ ආදරෙ...❤❤❤❤

  • @upeksha.......9661
    @upeksha.......9661 3 หลายเดือนก่อน +179

    සහස් ප්‍රාර්ථනා ඉන්න කොටස් ලස්සනයි 😍

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 หลายเดือนก่อน +85

    රණ්ඩු කරලා පටන් ගන්න ආදර කතා හරි ලස්සනයි. සහස් & ප්‍රාර්ථනා වගේ 🙈💕🤭

  • @sandu7799
    @sandu7799 3 หลายเดือนก่อน +127

    සහස් ❤ ප්‍රාර්ථනා ඉන්න කොටස් විතරක් බලන මම 😍😍😅

  • @KavisadiThathsarani
    @KavisadiThathsarani 3 หลายเดือนก่อน +181

    සහස් ප්‍රාර්තනා දෙන්නගේ කොටස් විතරක් බලන මා වැනි තව අය සිටීද ? අද ඒ දෙන්නගේ කොටස් මාරම ලස්සනයි ❤❤

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 หลายเดือนก่อน +95

    සහස් & ප්‍රාර්ථනා දැන් තමයි කතාව නියම ට්‍රැක් එකට වැටුනේ 😍❤️

  • @CalmAuro
    @CalmAuro 3 หลายเดือนก่อน +230

    සහස් ප්‍රාර්ථනා කොටස් විතරක් බලලා ‍යන, කතාවේ මොනා වෙනවද කියලා වත් දන්නෙ නැති මන්..💀

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 หลายเดือนก่อน +64

    සහස් & ප්‍රාර්ථනා 🙈 ඒ ආදරෙත් හරි දැන් 😍❤️❤️..

  • @SumethmaSiriwardana-sv6qn
    @SumethmaSiriwardana-sv6qn 3 หลายเดือนก่อน +21

    ප්‍රාර්ථනායි❤️ සහසුයි එකතු උනොත් හොදයි ❤️❤️

  • @amalprashad-dw6ir
    @amalprashad-dw6ir 3 หลายเดือนก่อน +320

    බාවනා ආයි කතාවට එන්නේ" සහස්&පාර්ථනා' එකතු උනාම කියලා හිතෙන කට්ටිය කවුද ඉන්නේ.

    • @mahishaMahisha-h7q
      @mahishaMahisha-h7q 3 หลายเดือนก่อน +15

      ඔව් එහෙම වෙන්න පුළුවන් 🥺❤

    • @TharindiNimesha-o4j
      @TharindiNimesha-o4j 3 หลายเดือนก่อน +16

      ඔව්, සහස් ප්‍රාර්ථනා love එක තමයි තියෙන්නෙ මේ කතාවෙ, සමහර විට ප්‍රාර්ථනා සහස්ව භාවනා ට දෙන්නත් පුලුවන්,

    • @Pramodi328
      @Pramodi328 3 หลายเดือนก่อน +7

      ප්‍රධාන චරිත හින්දා ඒ දෙන්න එකතු වෙයි,ඒත් සහස් ට ගැලපෙන්නෙ භාවනා

    • @ayeshashamali4951
      @ayeshashamali4951 3 หลายเดือนก่อน +3

      ඒක තමා මමත් කිව්වෙ

    • @VijeKumara-z3u
      @VijeKumara-z3u 3 หลายเดือนก่อน +3

      yes

  • @tharangalakmali1738
    @tharangalakmali1738 3 หลายเดือนก่อน +85

    දැන්නම් ප්‍රාර්ථනා ❤ සහස් දෙන්නගෙ කතාව ලස්සන වෙනව 😘😍

  • @starcom2973
    @starcom2973 3 หลายเดือนก่อน +11

    හම්මෝ අර භාවනා නැති එක හොඳයි. ඕවර්ඇක්ටින්. යන්තම් ඇස්වල මේක්අප් අයින් කරලා. එපා වෙන චරිතයක්

  • @ytqueen20
    @ytqueen20 3 หลายเดือนก่อน +22

    සහස් එපා වෙනවා ඔහොම.😂😂 පොඩ්ඩක් ආදරෙන් ඉන්නකෝ

  • @SupuniRashmika-v2q
    @SupuniRashmika-v2q 3 หลายเดือนก่อน +27

    SSahas❤parthna

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි .
    සහස් &ප්‍රර්ථනා
    සහර්ථනා❤

  • @AyeshaSadamali-r8r
    @AyeshaSadamali-r8r 3 หลายเดือนก่อน +9

    අපෝ බාවන වැඩක් නැ එයාට act කරන්නවත් බැ හරියට. සහස් පාර්ථනා set❤️

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 หลายเดือนก่อน +63

    සහර්ථනාගෙ සීන් තව ඕනි 😢😍❤️ (සහස් + ප්‍රාර්ථනා = සහර්ථනා 🤭)

  • @Im75835
    @Im75835 3 หลายเดือนก่อน +43

    Prarthana shook anee ❤❤❤

  • @madhushanipathiraja8288
    @madhushanipathiraja8288 3 หลายเดือนก่อน +62

    Sahas ❤ prarthana

  • @wkumari993
    @wkumari993 3 หลายเดือนก่อน +20

    Beautiful love story sahas ❤ prarthana ❤

  • @nethuswetha2490
    @nethuswetha2490 3 หลายเดือนก่อน +3

    සහස් බාවනා තමා ගැලපෙන්නේ අනික ඒ දෙන්නගෙ කොටස් හිතට දැනෙනවා ❤

  • @KavindyaMadhubashni
    @KavindyaMadhubashni 3 หลายเดือนก่อน +58

    ඉක්මනට සහස්ගෙයි ප්‍රර්තානාගේයි අදරෙ පෙන්නන අපිට

  • @OficialUTv
    @OficialUTv 3 หลายเดือนก่อน +30

    ප්‍රාර්ථනා 💛සහස්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +45

    භාවනා ආය කතාවට එනකොට සහෂ්ගෙ 💘 ප්‍රර්තනාගෙ ලස්සන ආදර කතාවක් පටන් ගෙන තියෙයි කියල මටනමි හිතෙන්නේ 😊😊😊

  • @shanikaedirisinghe4437
    @shanikaedirisinghe4437 3 หลายเดือนก่อน +8

    භාවනා නැ කියල බලන්න බෑ කියන අය නොබල ඉන්න.ප්‍රාර්ථනායි අනිත් අයයි ඉන්න නිසා අපි නම් බලනව😂

  • @ranifrando
    @ranifrando 3 หลายเดือนก่อน +51

    ප්‍රර්ථනා සහස් ඉක්මනට
    එකතු උනොත් හොදයි 👍

  • @wasanaprabhashini2964
    @wasanaprabhashini2964 3 หลายเดือนก่อน +6

    12:47 ප්‍රාර්තනාගෙ හිනාව ☺❤

  • @AVsFan2022
    @AVsFan2022 3 หลายเดือนก่อน +53

    සහස් භාවනා කියල මැරෙන්න හදන අය හෙට නිවාඩුපාඩුවේ මේ මගුලෙ තේමා ගීතය අහල ඉන්ට.. 😂

  • @kanchanaMihirani-d8k
    @kanchanaMihirani-d8k 3 หลายเดือนก่อน +24

    දුෂ්ට චරිතෙකට ඉදියත් දේවකට ආදරේ හිතෙනවා අප්පා 😢😢

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 3 หลายเดือนก่อน +70

    Sahas & parthana shok❤❤❤❤

  • @buddhikakumara-oz4mr
    @buddhikakumara-oz4mr 3 หลายเดือนก่อน +25

    භාවනාගෙ යාලුවන්ගෙත් වැල බර වෙලා ගෙඩි කොර වෙලාද දන්නෑ

  • @mahishaMahisha-h7q
    @mahishaMahisha-h7q 3 หลายเดือนก่อน +122

    බාවනා කතාවට එනකොට සහස් , ප්‍රාර්ථනා එකතු වෙයි කියන කට්ටිය කෝ🥺❤❤bavana ,💕 sahas =like ,, 💓 prarthana, sahas = comment ❤❤

    • @tharushasilva6749
      @tharushasilva6749 3 หลายเดือนก่อน +9

      Prarthana❤❤❤❤sahas

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 3 หลายเดือนก่อน +3

      එහෙම තමා වෙන්නෙ

    • @lasanthajayasinha3545
      @lasanthajayasinha3545 3 หลายเดือนก่อน +8

      Prarthana ❤ sahas

    • @TharindiNimesha-o4j
      @TharindiNimesha-o4j 3 หลายเดือนก่อน +7

      ප්‍රාර්ථනා සහස්

    • @tharangalakmali1738
      @tharangalakmali1738 3 หลายเดือนก่อน +7

      ප්‍රාර්ථනා ❤ සහස් 😍

  • @DineshSuranga-r1b
    @DineshSuranga-r1b 3 หลายเดือนก่อน +6

    Dan thamai kathawa asawen balane sahas❤ praththana

  • @Rashmi_Senevirathne_99
    @Rashmi_Senevirathne_99 3 หลายเดือนก่อน +8

    Wow ada kathawa Godak Lassanai parthana and sahas ikmamen akathu wena oniii😍❤️

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 3 หลายเดือนก่อน +2

    ප්‍රාර්ථනා ඉල්ලන් කනවා කියන්නේ සුපිරියටම

  • @DiliniSanjeewani-xt1qs
    @DiliniSanjeewani-xt1qs 3 หลายเดือนก่อน +3

    පාර්ථනයි❤සහසුයිදැන්නමිමරැඅනෙ.හැමදාමඔහොමතියන්නඅනේ😊😊😊

  • @kawindyaweerasingha4205
    @kawindyaweerasingha4205 3 หลายเดือนก่อน +12

    Who only watching for dinelka? 😌👋

  • @madaraudyani7032
    @madaraudyani7032 3 หลายเดือนก่อน +37

    ඉස්කෝලෙ කාලෙ ඉදන් භාවනාට ආදරේ කරලා එයා වෙනුවෙන් හැමදේම කරපු සහස්ට භාවනා අතුරුදන් උන ගමන් ප්‍රාර්ථනාව සෙට් කරන්න යනවා කියන්නෙ අනේ මන්දා...තාත්වික නෑ කියලා හිතෙන්නෙ...😌

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +6

      කියලා වැඩක් නෑ මේවට තමා කියන්නේ ගොන් කතා කියලා😡😡

    • @smithsujeewasumithsujeewa7684
      @smithsujeewasumithsujeewa7684 3 หลายเดือนก่อน +4

      Ou

    • @Pramodi328
      @Pramodi328 3 หลายเดือนก่อน +4

      ඇත්ත

    • @HeshaniNanayakkara
      @HeshaniNanayakkara 3 หลายเดือนก่อน +3

      Eka nam aththa. Lassanata kathawa patangena den wikara karanawa. Bawanata una de danne nethnam eya gena hoyanawa kiyala pennanna onane. Bawana eka parama athurudan karala den sahas & prarthana ekathu karanna hadanawa. Eka nam harima weradi

    • @MethukiDahamya.-127
      @MethukiDahamya.-127 3 หลายเดือนก่อน +5

      කොහොම වුනත් සෙට් වෙන්නේ මේ ප්‍රාර්ථනා සහස් තමා❤❤

  • @madhushan6921
    @madhushan6921 3 หลายเดือนก่อน +20

    සහස් ඔයා කොච්චර භාවනා ගැන හීන මැව්වට වැඩක් නෑ
    ඔයාගෙ ඉරනම් කාරී තමා පාර්තනා ,,,,, ,,,,,ඒක නිසා බොරු හීන මවාගන ඉන්න පා

    • @Pramodi328
      @Pramodi328 3 หลายเดือนก่อน +2

      සහස් ට ගැලපෙන්නෙ කොහොමත් භාවනා තමා

    • @MethukiDahamya.-127
      @MethukiDahamya.-127 3 หลายเดือนก่อน +4

      Sahas ❤prarthana❤

  • @Chathu-k9q
    @Chathu-k9q 3 หลายเดือนก่อน +2

    Prarthana sahas එකතු karanna

  • @nilankadeepthi5305
    @nilankadeepthi5305 3 หลายเดือนก่อน +3

    කතාව පටන් ගත්තා විතරයි මැරෙන එකෙ ඉවරයකුත් නෑ අතුරුදන් වෙන එකේ ඉවරයකුත් නෑ.බලන්න ආස හිතෙද්දී එපා කරවනවා.ශික් මේ කතානම්

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u 3 หลายเดือนก่อน +25

    බාවනත් නෑ බාවනාගෙ යාලුවො දෙන්නත් නෑ බාවනා විතරයි හැමොම හොයන්නෙ😊

  • @hasiofficial1497
    @hasiofficial1497 3 หลายเดือนก่อน +1

    හරි බන් සහස් ප්‍රාර්තනා එකතු උනා කියමුකො ඉතින් මොකද භාවනා කියන්නෙ නංගිනෙ ❤

  • @madurikasandakirani4610
    @madurikasandakirani4610 3 หลายเดือนก่อน +16

    Mnnam kamathi sahas ,prarthanai akathu venavata❤

  • @Ashenputha
    @Ashenputha 3 หลายเดือนก่อน +3

    Bawanawa gennna aparade kathawa😢

  • @MaduJayasooriya-zh6tr
    @MaduJayasooriya-zh6tr 3 หลายเดือนก่อน +2

    Sahas & prarthana maruuu❤

  • @jayanthajayantha9278
    @jayanthajayantha9278 3 หลายเดือนก่อน +7

    අශෝකලගේ ගෙදර අයගෙ කොටස් යවලා අනිත් හොද කොටස් ටික විතරක් බලන කට්ටිය කෝ 💓🥹

  • @TharindiDewmini-hg3kn
    @TharindiDewmini-hg3kn 3 หลายเดือนก่อน +4

    Bawana nethi hinda dennam kathawa balannath epa wela me kathawe mula tika thama maru dennam echchara lassanak ne

  • @nadinipabodha
    @nadinipabodha 3 หลายเดือนก่อน

    ප්‍රාර්ථනා ❤ සහස් ( ඒ දෙන්නම් නියමයි 👌😍 )

  • @NimeshTharaka-mk8ov
    @NimeshTharaka-mk8ov 3 หลายเดือนก่อน +8

    ❤❤❤❤

  • @MadhushikaMadhu-zr2cb
    @MadhushikaMadhu-zr2cb 3 หลายเดือนก่อน +2

    දැන් තමා කතාව ලස්සන parthana ❤ sahas ge wali harima adaraniyai

  • @Oshanilp9ep
    @Oshanilp9ep 3 หลายเดือนก่อน +3

    සහස්❤ප්‍රර්තනා.....අනේ භාවනා අක්කට මොකද්ද උනේ😢

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 3 หลายเดือนก่อน +2

    එක්කෙනෙක් කමෙන්ට් එකක් දැම්මොත් ,අනිත් උන්නුත් ඒකම දානවා.දැන් කෙනෙක් දැම්මා භාවනා එනකොට සහස් ප්‍රාර්ථනා එකතු වෙලා ඉදියි කියල . ඒක හැමෝම දැන් ලියනවා ඒකම..පළවෙනි කමෙන්ට් එක ලියපු කෙනාට ලයික් එකක් දාන් ගියානම් හරිනේ.මොකදමන් නාට්‍ය බලන ගමන් කමෙන්ට්ස් බැලුවා.එකම කමෙන්ට්ස් එක වචන එහෙ මෙහෙ ක්‍රරල ලියල තියෙන්නේ

  • @Nimmi-h2m
    @Nimmi-h2m 3 หลายเดือนก่อน +5

    අනේ මේ අශෝකයව විකාරයක් .අයින් කරා නම් හරි වදේ...

  • @HeshaniMadhushika-c1o
    @HeshaniMadhushika-c1o 3 หลายเดือนก่อน

    සහස් ❤ භාවනා එකතු වෙනවනම් හොඳයි ❤

  • @HPDCHEWAWASAMHEWAWASAM
    @HPDCHEWAWASAMHEWAWASAM 3 หลายเดือนก่อน +1

    supiri. bawana hitiya nam parthanata thenak nethuwa yanawa. thanks derana. den api sahas adara kathawa narabamu❤❤❤❤❤

  • @kaviduviduranga1775
    @kaviduviduranga1775 3 หลายเดือนก่อน +2

    Paththanai sahasui ekathu wenawanam hodai

  • @ChampikaChampika-r9o
    @ChampikaChampika-r9o 3 หลายเดือนก่อน +1

    Ow appa dawana nathuwa palui kathawa.😢😢😢😢😢😢😢

  • @SanjeewaDileepa
    @SanjeewaDileepa 3 หลายเดือนก่อน +2

    Kathawa iwara karanna bawana nene kathawe

  • @ThathsaraniAdhithya
    @ThathsaraniAdhithya 3 หลายเดือนก่อน

    Den thamai kathawa maru ❤

  • @anushapriyadarshani9309
    @anushapriyadarshani9309 3 หลายเดือนก่อน +2

    Meka maha wekara kathawak bawana kathawata hadnwala danawa wetharai.kapeepena nagee ana niliya kathawata nama prarthana kiyana kana oke pradana charethe.hama akakma minissunta apa wena katha ara janu kathawa wage aye bawanage munath wenas karai kathawata anakota ahemane ohoma gobba katha

  • @s.l.u9524
    @s.l.u9524 3 หลายเดือนก่อน +2

    Bawana katawat ikmant gennako me katawat ep wenawa bawana natuwa 😔

  • @MangalaKumari-l5j
    @MangalaKumari-l5j 3 หลายเดือนก่อน +2

    Bawana nane Aya kathawa balanne na😢

  • @Pramodi328
    @Pramodi328 3 หลายเดือนก่อน +9

    මොනා වුනත් සහස් ට ගැලපෙන්නෙ භාවනා තමා .සහස් ගෙයි භාවනා ගෙයි තිබුනේ හරි අහිංසක ආදරයක්.සහස් හරි ම නිවිච්ච කෙනෙක් භාවනා ඉස්සරහ.

    • @MethukiDahamya.-127
      @MethukiDahamya.-127 3 หลายเดือนก่อน +3

      ඒ වුනාට සෙට් වෙන්නේ සහස්❤ප්‍රර්තනානේ

    • @madaraudyani7032
      @madaraudyani7032 3 หลายเดือนก่อน +1

      True ❤️

  • @ShanikaShani-t3r
    @ShanikaShani-t3r 3 หลายเดือนก่อน +9

    Ada kathawa lassanai bawanata mokada une kiyala podi igiyak hari denna appa. Koo ane me bawanawa

  • @EranjaniJayarathna
    @EranjaniJayarathna 3 หลายเดือนก่อน +1

    Devakai devage thaththai e dennama eka vage😊

  • @Chamaragihan195
    @Chamaragihan195 3 หลายเดือนก่อน +4

    ඔයාගෙ මී මුත්තට 😂😂😂

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 หลายเดือนก่อน

    Lassana ❤❤

  • @ChathuraniRamya
    @ChathuraniRamya 3 หลายเดือนก่อน +2

    Sahas parthana ekathu wei,bawana hanguwe ekata thma,

  • @VijeKumara-z3u
    @VijeKumara-z3u 3 หลายเดือนก่อน +1

    devakageyi poornimageyi kotasakuth dennako

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @RanganaViraj-k4s
    @RanganaViraj-k4s 3 หลายเดือนก่อน +1

    භාවනාව කැමතිනෑ මං.ප්‍රාර්ථනා තමා සහස්ට ගැලපෙන්නෙ

  • @dayaindrani8062
    @dayaindrani8062 3 หลายเดือนก่อน

    Sahsge yaluwa lakshaman ...A naluwa kavuda...mara widiyata ragapanawa..

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 3 หลายเดือนก่อน +2

    අම්මේ ඔයත් කොන්ඩේ බැද ගත්ත නම් හොදයි නේද 😂😂😂😂😂

  • @vidithacyprus-pb5nx
    @vidithacyprus-pb5nx 3 หลายเดือนก่อน +5

    Bawana nisa sahas pahalatama ada vatenakota ape prarthana nisa sahas nigitala adau padu hadaganeevi neda yaluvane

  • @chamininilanthi4259
    @chamininilanthi4259 3 หลายเดือนก่อน +2

    Bhawana innawa monara tv eke adare geethayak drama eke dr yuhasna

  • @rdsunitha3345
    @rdsunitha3345 3 หลายเดือนก่อน +2

    Tv ekenuth balala you tube eken balana ayath innavada❤😊

  • @Pathmini-j3v
    @Pathmini-j3v 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😢😢😢

  • @MallikaMallika-nz7ju
    @MallikaMallika-nz7ju 3 หลายเดือนก่อน +2

    Mama nam assai ayala dannage randu ahanna

  • @HappyCricketSport-sj1kz
    @HappyCricketSport-sj1kz 2 หลายเดือนก่อน

    දෙවනි ඉනම වගේ කෙල්ලෝ කීයක මාරු කරයිද දන්නෑ..😂

  • @kavinduShehan-z1q
    @kavinduShehan-z1q 3 หลายเดือนก่อน +1

    සහස් & ප්‍රාර්තනා love story coming🌚

  • @Vimuproduction1
    @Vimuproduction1 3 หลายเดือนก่อน +8

    හැමදාම ලයිව් ස්ට්‍රීම් එකේම කතාව බලන අය තව සිටීද 🙈

  • @EsdSoisa
    @EsdSoisa 3 หลายเดือนก่อน

    Asoka kathakarana widiha hari kathai wahana gila gilawge katha karanne..

  • @MohMoh-jn7ic
    @MohMoh-jn7ic 3 หลายเดือนก่อน

    හොද.වැඩේ

  • @CcShopping-bz9um
    @CcShopping-bz9um 3 หลายเดือนก่อน +1

    Aya bawana kathawat anne ne.den sahas- prarthana ekathu wennai ynne

  • @AashuLiyanage-r6e
    @AashuLiyanage-r6e 3 หลายเดือนก่อน

    මාමා... මාමා නෙවෙයි මීමා 😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +13

    භාවනා අතුරුදහන් කරේ.ප්‍රාර්ථනාව සෙට් කරන්න තමයි සහස්ට.අපි නම් කැමති නෑ.ප්‍රාර්ථනාට😡😡..තමන්ට ආදරයක් නැති තැනක තත්පරයක්වත් රැඳෙන්න එපා.වැඩකට නැති මිනිස්සු වෙනුවෙන්.වෙන්කරන කාලෙ තමන්ගේ ආදරණීයම් වෙනුවෙන් කැප කරන්න.එතකොට හිතට සැනසීමක් දැනේවි❤❤.සහස් ප්‍රාර්ථනාට කැමති වුණොත්.භාවනාවට ආදරේ කරල නෑ

    • @MethukiDahamya.-127
      @MethukiDahamya.-127 3 หลายเดือนก่อน +2

      පලයන් යකෝ යන්න බන දේශනා කරන්න එනවා😅😅
      Sahas❤Prarthana

    • @priyanthipriyanthi1535
      @priyanthipriyanthi1535 3 หลายเดือนก่อน

      ​@@MethukiDahamya.-127ඇත්ත😂

  • @NisaraHansani
    @NisaraHansani 3 หลายเดือนก่อน

    😊

  • @Keshanibandara5
    @Keshanibandara5 3 หลายเดือนก่อน +2

    මාමා නෙවෙයි මීමා..😂😂😂

  • @VihagaTheekshana-rl2el
    @VihagaTheekshana-rl2el 3 หลายเดือนก่อน +2

    භාවනාව ඉක්මනට ගේන්න😢

  • @sachinthachamath1415
    @sachinthachamath1415 3 หลายเดือนก่อน +10

    භාවනාට මොකෑ උනේ

  • @thanulibhagya9621
    @thanulibhagya9621 3 หลายเดือนก่อน

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AchiniThakshila-n8e
    @AchiniThakshila-n8e 3 หลายเดือนก่อน

    සහස් ❤

  • @ChathurikaSanjewani-f5r
    @ChathurikaSanjewani-f5r 3 หลายเดือนก่อน +2

    Koo appa bawanawa pau sahas 😢😢😢

  • @smithsujeewasumithsujeewa7684
    @smithsujeewasumithsujeewa7684 3 หลายเดือนก่อน +8

    Bawana❤sahas

  • @Anomawahumpurage
    @Anomawahumpurage 3 หลายเดือนก่อน +2

    bawana enne nadda

  • @chaminishashikala2804
    @chaminishashikala2804 3 หลายเดือนก่อน +118

    Bawana nathuwa drama eka balala wadak na. Dannan drama eka epa wela. Bawanata wechcha deyak pennanneth na

    • @LahiruSandaruwan-sk7mp
      @LahiruSandaruwan-sk7mp 3 หลายเดือนก่อน +7

      😡😡

    • @bimaa6750
      @bimaa6750 3 หลายเดือนก่อน +15

      Balanna epa 😂

    • @lakshikasewwandi3042
      @lakshikasewwandi3042 3 หลายเดือนก่อน +14

      එපා වෙලානම් නොබල නිකන් ඉන්න. බලන්න පුලුවන් අය බලයි

    • @pmsahan3497
      @pmsahan3497 3 หลายเดือนก่อน +10

      Nobala innawa 😏

    • @Ravihansasandamini
      @Ravihansasandamini 3 หลายเดือนก่อน +10

      බලන්න බැරි නම් බලන්න එපා darling 😅

  • @nirashakumari4624
    @nirashakumari4624 3 หลายเดือนก่อน +11

    ඇයි අනේ භාවනාව පෙන්වන්නේ නැත්තේ 😢

    • @pmsahan3497
      @pmsahan3497 3 หลายเดือนก่อน

      පැනලා ගිහිල්ලා 😅😂

  • @Lath-q2t
    @Lath-q2t 3 หลายเดือนก่อน +4

    අනුරාධ සුපිරිනෙ බාවනා කතාවෙන් අයින් වෙලා වගේ කතාව වැඩක්ම නෑ අප්පා