ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අහගෙන ඉන්න ආසයි ඒ පිරිත්.... හරිම පැහැදිලියි ... දීර්ඝායු පතනවා.. ස්වාමීන් වහන්සේට ..
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා මේ වගේ පැහැදිලිව දැනුවත් කරාට ඛුදු සරණයි 🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️ සාදු සාදු සාදු සාදු සාදු
මගේ හැම ප්‍රශ්නේකටම විසදුම් ලැබේවා
සිත නිවන කටහඬ ක් ,,,තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ
අනේ හාමුදුරුවන් වහන්ස දරුවන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවාට කලහැකි දෙයක් කියා දෙන්න පිරිතක් හෝ🙏🙏🙏🙏
දීර්ඝායු වේවා අපෙ හාමුදුරුවෝ
සාදු සාදු සාදු🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai සියලු devi pihitai ❤❤❤🎉🎉🎉🎉
අපේ ස්වාමීන් වහන්සේට මම කතා කලා ලොකු කරදරයක් නිසා අවශ්‍ය තොරතුරු ඉල්ලුවා මම දැම්මා අපේ ස්වාමීන් වහන්සේ බලලා නෑ තාම ඒ ගැන යමක් කරලා දුන්නොත් ඔබ වහන්සේට බොහොම පිං
තෙරුවන් සරණයි...
තමන් කරන වැඩකටයුතු ගැන හරිම විශ්වාසෙන් කතා කරනවා.
අද උදේම සුබ ආරංචියක්. විශ්ව මාතාවට ස්තූතියි.🙏
වාසනාව උදා වේවා
මොන වැඩේ තිබ්බත් ඔබ වහන්සේගේ වැඩසටහන් අනිවාරෙන්ම බලනවා
ආශිර්වාද වේවා
අපේ හමුදුරැවන්ට බොහොම ස්තුතියි!
හරිම මිහිරි කටහඩක් පොඩි හාමුදුරුවන්ට තියෙන්නේ❤
පීං අපේ ස්වාමීන් වහන්සේට පීං මේ කරන දැනුවත් කිරිම ගැන 🙏 මම වෘෂභ ලග්නය
අපෙ පොඩි හාමුදුරුවො ඔබ වහන්සේ මේ ක්ශේත්‍රයේ ඉහළටම යන එක යනවාමයි. තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා
Api vage antha asarana una hama kenktama oba vahanse hambenna onee. ❤❤❤❤
Vishwa mathawata sthuthie.. meya netha getunata.. 🙏🙏🙏
සිරියාවයි අපේ හාමුදුරුවෝ
Budhu guna ananthay aprmany. Eee balen mage duk kam katolu duru vewaa..🙏🙏🙏🙏
Budusaranai
මම දන්න කියන හැමෝම උන්වහන්සේ ලගට එක්කන් ගිහින් තියෙනවා. ඒ හැමෝම අද මට පිං දෙනවා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවො 🎉
Theruwan saranai hamuduruwane
අපේ හාමුදුරුවනේ රටට පිහිට වෙන්න
ආණ්ඩුවේ ගොඩක් දෙනෙක් හොර පාරෙන්ම ඔබ වහන්සේ හම්බෙන්න එනවා කියලා අපි දන්නවා.
Thanks you...Rev Thero
Oba vahanseta me karana dewalma athi niwan dakinna..🙏🙏🙏🙏🙏
Oba vahanse mata munagassau vishva mathawata aneka varayak sthuthi vantha vewaa
Budusaranaei,obavahanseta
අපි ආයෙමත් එනවා හාමුදුරුවනේ
මම ඊයේ පෙරේදා හාමුදුරුවන්ට කියලා කරගත්තේ මගෙ හතරවෙනි වැඩේ හැම වැඩක්ම අති සාර්තකයි. මම රටෙන් පිට ඉදලත් ඒ දේවල් හරියටම කරනවා කියන්නේ ඒක වෙනම වැඩක්
ස්තූතියි. දැනුවත් කළාට. ❤
Koheda inne hamuduruwo
Ane saadu 🙏
අම්මෝ මේ හාමුදුරුවොන්ගෙ කටහඩනම්.....භාවනාවක්ම තමයි❤️❤️❤️🙏🙏🙏🙏🙏
Anyway perfect interview ❤
මගෙ ගෙදර නැති උන සතුට සමගිය අයෙම අපිට ගෙනල්ලා දුන්නේ අපෙ පොඩි හාමුදුරුවො 😢😢😢😢
Dasa disa piritha mepiritha ahanna ❤❤❤❤mamath ahanawa
ඔබ වහන්සේ නම් උපන්ගෙයි දක්ශයෙක්
මගෙ හැම සුභ කටයුත්තකදිම ඊට මුල් වෙලා උපකාර කලේ අපේ පොඩි හාමුදුරුවෝ
Theruwan saranai ape hamuduruwane
මම ගොඩක් තැන් වලින් ඔබ වහන්සේ ගැන අහලා තියෙනවා. ඒ හැමෝම කිව්වේ ඔබ වහන්සේ ලගට ගිහින් බලන්න කියලා
පොඩි හාමුදුරුවොන්ගෙ ආශිර්වාදයෙන් පටන් ගන්න හැම වැඩකම ප්‍රතිපල අපිට ලැබිලා තියෙනවා.
පොඩි හාමුදුරුවො වගේ අය මේ ක්ශේත්‍රයේ වැඩකටයුතු කරන නිසා මේ දේවල් ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසෙන් තවත් වැඩි වෙනවා.
Ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට
පොඩි හාමුදුරුවො වැඩ කරන දිහා බලන් ඉන්නත් ආස හිතෙනවා. ❤
අපේ හාමුදුරුවන්ගෙන් පිරිත් මතුරලා නූලක් මම අනිවාර්යයෙන්ම පලදිනවා.
Today morning good news. Brilliant interview thanks dhanush sl❤
Podi hamuruwangen pirith nulak gata gahuwath eketh anuhas thiyenawa.🙏🙏🙏🙏🙏
හාමුදුරුවෝ ගැන කලිනුත් මම දැකලා තියෙනවා වැඩසටහන් කීපයක්
ඔබ වහන්සේගේ වැඩකටයුතු නම් ඇත්තෙන්ම හාස්කමක්ම තමා😮😮😮😮
පිරිතේ නම කියන්නකො හාමුදුරූවනේ🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්ස මුලුතැන්ගෙයක ලිප උතුර දිසාවට හොදයිද මෙයට මට පිලිතුර දෙන්න
Me vidiyta pilivelata vada krana thank mama nm dakala naa.
පොඩි හාමුදුරුවො මොන වැඩේ කරත් ඒක අති සාර්ථකයි
Harima Mihiri . Pera pinak wage katahanda .
Vada karana vidiya dakkahama hithaganna puluvan kochchara danumak thiyenawda kiyala
ලංකාවේ නම ගියපු ගොඩක් ව්‍යාපාර පිටුපස ඉන්න එකම සාර්තකවය අපෙ පොඩි හාමුදුරුවො 🎉
Hamuduruwo media valata enna kalin katakatha valin thama api hamuduruwo gana danagaththe
අනවැකි නම් අනාවැකි කියන දේවල් තක්කෙටම හරි😮😮😮😮
Minissunta one thawakalika visadun newey vadk karahama eka sthira vashyenma hari yana piliyam thamy one. Ehama vada ktauthu krganna nam ape hamuduruwo lagata ennama venawa.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ යලුවගෙ වැඩක් කරගන්න තමා අපි පොඩි හාමුදුරුවො ලගට ගියේ. දැකපු ගමන් කිව්ව දේවල් වලින්ම තේරුණා අනිවාරෙන්ම ප්‍රශ්නෙ ගොඩ දානවම තමා කියලා.
Onama vadaka thiyenna one anka ekatama thiyenna one vishawasaya. Eka anuwa thama thirane venne vada katayuththa karagannawda nadda kiyla.
ඔබ වහන්සේ පිංවත් ස්වාමීන් වහන්සේ නමක්❤
බුදු ගුණේ තියෙන අනුහස් ආයෙ අයේම ඔප්පු වෙනවා. 😮😮😮😮😮
මට ඔබ වහන්සේ හම්බවෙලාම මගෙ වඩේ කරගන්න ඕනේ ස්වාමින් වහන්ස
Aththtama me dewak valin me tharam pihita pilisaranak thiyenawa kiyala mama kiyatavath hithiwe naaa
සාදු සාදු සාදු
Vagakimak athuwa onam vadak bara denna puluvan eke aye balanna deyak na.
Onama kenek diha balala venna thiyena dewak kiyanwa. Api danaganna one novenna krnna one dewal puluvan ikmnanin krla danna.
Karana oanama vadak eka parinama krla denawa.
බුදු බණත් එක්ක කරන මොන වැඩේද අසාර්තක උනේ. වරදින්න විදියක් කොහෙත්ම නෑ
Hamuduruwo ekka katha karapu palaweni dawasema mage vade krla dey kiyana vishwase athi unaaa
ඇති එකා නැති එකා කියලා බෙදිලි නෑ කොයි කාටත් එකම විදිය්ට වැඩකටයුතු කරලා දෙනවා.
Gewana mudlata uparima sadaranayak karnawa.
ඇමැතිවරුන්ගෙ අසමගි කම් වලින් නම් වැඩක් නෑ රටට වැඩක් වෙන වනම් එච්චරයි
🙏🙏🙏🌻🌻🌻
පොඩි හාමුදුරුවො මම ඉන්නේ කොරියාවේ මට ඔය සර්ව වශියක් කරගන්න පුලුවන් ද මෙහෙ ඉන්දැද්දි
Oba wahansetaApamana pin apawa danuwath kalata.
🎉🎉🎉🎉
Dupptha posatha kiyala venasak na hamotama karanne ekama vidiye vada katayuthu thama.
අපි ගොඩ ගියේ මීට කලින්. හැමදේම පොඩි හාමුදුරුවො නිසා
ඉස්පිරිතාලෙන් හොද කරන්න බැ කිව්ව ලෙඩ හොද කරන හිමිනමක්
පොඩි හාමුදුරුවො දෙයක් කියන්නේ හොදට ඉදිරිය ගැන බලලා. වැඩකටයුතු කරගන්නවද නැද්ද කියන එක අපෙ වැඩක්
අනේ හරි කරුණාවෙන් කතා කරනවා
මේ පිරිත්වල නම් දන්න කෙනෙක් දාන්නකෝ🙏
චූල ජිනපඤ්ජර පිරිතදිසාසු දසභාගෙසු - ඨිතා බුද්ධානුභාවතෝවේරාපි අන්තරායාපි -විනස්සන්ති අසේසතෝඑවමාදී ගුණෝපේතං පරිත්තං තං භණාමහේපදුමුත්තරො පුරත්ථිමායං -අග්ගිම්හිචේව රේවතෝදක්ඛිණෙ කස්සපෝ බුද්ධෝ -නෙරුතේ ච සුමංගලෝපච්ජිමේ ච සිඛී බුද්ධෝ -වායව්‍යා මෙධංකරෝඋත්තරෝ පියදස්සී ච - ඊසානේ දීපංකරෝපථව්යා කකුසන්ධෝ ච -ආකාසේ සරණංකරෝඅච්චන්තරායා සබ්බේ තේ -සෝක රෝග භයා පි චවිනස්සන්තු සදාතුය්හං -සබ්බිරියා පථේසු චයක්ඛාදී දේවතාභී ච -රාජ චෝරාරි අග්ගිහිඅමනුස්සෙහි සබ්බේහි -තිරච්ඡාන ගතේහි චජාතා උපද්දවා සබ්බේ -විනස්සන්තු අසේසතෝසිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ -සාරිපුත්තෝ ච දක්ඛිණේවාමංසෙ මොග්ගල්ලානෝ -තේ පුරතෝ පිටකත්තයංපච්ඡිමේ තව ආනන්දෝ -චතුද්දිසා ඛීණාසවාසමන්තා ලෝකපාලා ච -ඉන්දදේවෝ ච බ්‍රහ්මා චඑතෙසං ආනුභාවේන -සබ්බුපද්දමුපද්දවාඅනේකා අන්තරායා පි -විනස්සන්තු අසේසතෝස්වාමින්වහන්සේ කියන සමහර වචන වෙනස් 🙏🙏🙏
Vadakatayuththa hariyata venavanm gewana mudala gana kisima prasnayak naa.
අපි නම් ඕනම වැඩක් පටන් ගන්නේ පොඩි හාමුදුරුවන්ගෙන් අශිර්වාදය අරගෙන.
අසරණ මිනිස්සුන්ගෙ ජීවිතේ යහමඟට ගන්න එකම ඇති අපෙ සාදුට අමා මහ නිවනින් සැනසෙන්න
මගෙ ලග්නේ කුම්බ මටත් ඕනේ ඔබ වහන්සේ හම්බෙන්න
පොඩි හාමුදුරුවන්ගෙන් වැඩක් කරගත්ත ඕනන කෙනෙක් දන්නවා කොච්චර පිළිවෙලට වැඩ කරනවද කියලා
පොඩි හාමුදුරුවො කියන දේවල් ගැන අයේ දෙපාරක් බලන්න දෙයක් නෑ.
😮😮😮
මේ ලග්න නැති අයට මොනවත්ම සහනයක් නැද්ද පොඩි හාමුදුරුවො
අහගෙන ඉන්න ආසයි ඒ පිරිත්.... හරිම පැහැදිලියි ... දීර්ඝායු පතනවා.. ස්වාමීන් වහන්සේට ..
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා මේ වගේ පැහැදිලිව දැනුවත් කරාට ඛුදු සරණයි 🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️ සාදු සාදු සාදු සාදු සාදු
මගේ හැම ප්‍රශ්නේකටම විසදුම් ලැබේවා
සිත නිවන කටහඬ ක් ,,,තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ
අනේ හාමුදුරුවන් වහන්ස දරුවන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවාට කලහැකි දෙයක් කියා දෙන්න පිරිතක් හෝ🙏🙏🙏🙏
දීර්ඝායු වේවා අපෙ හාමුදුරුවෝ
සාදු සාදු සාදු🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai සියලු devi pihitai ❤❤❤🎉🎉🎉🎉
අපේ ස්වාමීන් වහන්සේට මම කතා කලා ලොකු කරදරයක් නිසා අවශ්‍ය තොරතුරු ඉල්ලුවා මම දැම්මා අපේ ස්වාමීන් වහන්සේ බලලා නෑ තාම ඒ ගැන යමක් කරලා දුන්නොත් ඔබ වහන්සේට බොහොම පිං
තෙරුවන් සරණයි...
තමන් කරන වැඩකටයුතු ගැන හරිම විශ්වාසෙන් කතා කරනවා.
අද උදේම සුබ ආරංචියක්. විශ්ව මාතාවට ස්තූතියි.🙏
වාසනාව උදා වේවා
මොන වැඩේ තිබ්බත් ඔබ වහන්සේගේ වැඩසටහන් අනිවාරෙන්ම බලනවා
ආශිර්වාද වේවා
අපේ හමුදුරැවන්ට බොහොම ස්තුතියි!
හරිම මිහිරි කටහඩක් පොඩි හාමුදුරුවන්ට තියෙන්නේ❤
පීං අපේ ස්වාමීන් වහන්සේට පීං මේ කරන දැනුවත් කිරිම ගැන 🙏 මම වෘෂභ ලග්නය
අපෙ පොඩි හාමුදුරුවො ඔබ වහන්සේ මේ ක්ශේත්‍රයේ ඉහළටම යන එක යනවාමයි. තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා
Api vage antha asarana una hama kenktama oba vahanse hambenna onee. ❤❤❤❤
Vishwa mathawata sthuthie.. meya netha getunata.. 🙏🙏🙏
සිරියාවයි අපේ හාමුදුරුවෝ
Budhu guna ananthay aprmany. Eee balen mage duk kam katolu duru vewaa..🙏🙏🙏🙏
Budusaranai
මම දන්න කියන හැමෝම උන්වහන්සේ ලගට එක්කන් ගිහින් තියෙනවා. ඒ හැමෝම අද මට පිං දෙනවා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවො 🎉
Theruwan saranai hamuduruwane
අපේ හාමුදුරුවනේ රටට පිහිට වෙන්න
ආණ්ඩුවේ ගොඩක් දෙනෙක් හොර පාරෙන්ම ඔබ වහන්සේ හම්බෙන්න එනවා කියලා අපි දන්නවා.
Thanks you...Rev Thero
Oba vahanseta me karana dewalma athi niwan dakinna..🙏🙏🙏🙏🙏
Oba vahanse mata munagassau vishva mathawata aneka varayak sthuthi vantha vewaa
Budusaranaei,obavahanseta
අපි ආයෙමත් එනවා හාමුදුරුවනේ
මම ඊයේ පෙරේදා හාමුදුරුවන්ට කියලා කරගත්තේ මගෙ හතරවෙනි වැඩේ හැම වැඩක්ම අති සාර්තකයි. මම රටෙන් පිට ඉදලත් ඒ දේවල් හරියටම කරනවා කියන්නේ ඒක වෙනම වැඩක්
ස්තූතියි. දැනුවත් කළාට. ❤
Koheda inne hamuduruwo
Ane saadu 🙏
අම්මෝ මේ හාමුදුරුවොන්ගෙ කටහඩනම්.....භාවනාවක්ම තමයි❤️❤️❤️🙏🙏🙏🙏🙏
Anyway perfect interview ❤
මගෙ ගෙදර නැති උන සතුට සමගිය අයෙම අපිට ගෙනල්ලා දුන්නේ අපෙ පොඩි හාමුදුරුවො 😢😢😢😢
Dasa disa piritha mepiritha ahanna ❤❤❤❤mamath ahanawa
ඔබ වහන්සේ නම් උපන්ගෙයි දක්ශයෙක්
මගෙ හැම සුභ කටයුත්තකදිම ඊට මුල් වෙලා උපකාර කලේ අපේ පොඩි හාමුදුරුවෝ
Theruwan saranai ape hamuduruwane
මම ගොඩක් තැන් වලින් ඔබ වහන්සේ ගැන අහලා තියෙනවා. ඒ හැමෝම කිව්වේ ඔබ වහන්සේ ලගට ගිහින් බලන්න කියලා
පොඩි හාමුදුරුවොන්ගෙ ආශිර්වාදයෙන් පටන් ගන්න හැම වැඩකම ප්‍රතිපල අපිට ලැබිලා තියෙනවා.
පොඩි හාමුදුරුවො වගේ අය මේ ක්ශේත්‍රයේ වැඩකටයුතු කරන නිසා මේ දේවල් ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසෙන් තවත් වැඩි වෙනවා.
Ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට
පොඩි හාමුදුරුවො වැඩ කරන දිහා බලන් ඉන්නත් ආස හිතෙනවා. ❤
අපේ හාමුදුරුවන්ගෙන් පිරිත් මතුරලා නූලක් මම අනිවාර්යයෙන්ම පලදිනවා.
Today morning good news. Brilliant interview thanks dhanush sl❤
Podi hamuruwangen pirith nulak gata gahuwath eketh anuhas thiyenawa.🙏🙏🙏🙏🙏
හාමුදුරුවෝ ගැන කලිනුත් මම දැකලා තියෙනවා වැඩසටහන් කීපයක්
ඔබ වහන්සේගේ වැඩකටයුතු නම් ඇත්තෙන්ම හාස්කමක්ම තමා😮😮😮😮
පිරිතේ නම කියන්නකො හාමුදුරූවනේ🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්ස මුලුතැන්ගෙයක ලිප උතුර දිසාවට හොදයිද මෙයට මට පිලිතුර දෙන්න
Me vidiyta pilivelata vada krana thank mama nm dakala naa.
පොඩි හාමුදුරුවො මොන වැඩේ කරත් ඒක අති සාර්ථකයි
Harima Mihiri . Pera pinak wage katahanda .
Vada karana vidiya dakkahama hithaganna puluvan kochchara danumak thiyenawda kiyala
ලංකාවේ නම ගියපු ගොඩක් ව්‍යාපාර පිටුපස ඉන්න එකම සාර්තකවය අපෙ පොඩි හාමුදුරුවො 🎉
Hamuduruwo media valata enna kalin katakatha valin thama api hamuduruwo gana danagaththe
අනවැකි නම් අනාවැකි කියන දේවල් තක්කෙටම හරි😮😮😮😮
Minissunta one thawakalika visadun newey vadk karahama eka sthira vashyenma hari yana piliyam thamy one. Ehama vada ktauthu krganna nam ape hamuduruwo lagata ennama venawa.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ යලුවගෙ වැඩක් කරගන්න තමා අපි පොඩි හාමුදුරුවො ලගට ගියේ. දැකපු ගමන් කිව්ව දේවල් වලින්ම තේරුණා අනිවාරෙන්ම ප්‍රශ්නෙ ගොඩ දානවම තමා කියලා.
Onama vadaka thiyenna one anka ekatama thiyenna one vishawasaya. Eka anuwa thama thirane venne vada katayuththa karagannawda nadda kiyla.
ඔබ වහන්සේ පිංවත් ස්වාමීන් වහන්සේ නමක්❤
බුදු ගුණේ තියෙන අනුහස් ආයෙ අයේම ඔප්පු වෙනවා. 😮😮😮😮😮
මට ඔබ වහන්සේ හම්බවෙලාම මගෙ වඩේ කරගන්න ඕනේ ස්වාමින් වහන්ස
Aththtama me dewak valin me tharam pihita pilisaranak thiyenawa kiyala mama kiyatavath hithiwe naaa
සාදු සාදු සාදු
Vagakimak athuwa onam vadak bara denna puluvan eke aye balanna deyak na.
Onama kenek diha balala venna thiyena dewak kiyanwa. Api danaganna one novenna krnna one dewal puluvan ikmnanin krla danna.
Karana oanama vadak eka parinama krla denawa.
බුදු බණත් එක්ක කරන මොන වැඩේද අසාර්තක උනේ. වරදින්න විදියක් කොහෙත්ම නෑ
Hamuduruwo ekka katha karapu palaweni dawasema mage vade krla dey kiyana vishwase athi unaaa
ඇති එකා නැති එකා කියලා බෙදිලි නෑ කොයි කාටත් එකම විදිය්ට වැඩකටයුතු කරලා දෙනවා.
Gewana mudlata uparima sadaranayak karnawa.
ඇමැතිවරුන්ගෙ අසමගි කම් වලින් නම් වැඩක් නෑ රටට වැඩක් වෙන වනම් එච්චරයි
🙏🙏🙏🌻🌻🌻
පොඩි හාමුදුරුවො මම ඉන්නේ කොරියාවේ මට ඔය සර්ව වශියක් කරගන්න පුලුවන් ද මෙහෙ ඉන්දැද්දි
Oba wahanseta
Apamana pin apawa danuwath kalata.
🎉🎉🎉🎉
Dupptha posatha kiyala venasak na hamotama karanne ekama vidiye vada katayuthu thama.
අපි ගොඩ ගියේ මීට කලින්. හැමදේම පොඩි හාමුදුරුවො නිසා
ඉස්පිරිතාලෙන් හොද කරන්න බැ කිව්ව ලෙඩ හොද කරන හිමිනමක්
පොඩි හාමුදුරුවො දෙයක් කියන්නේ හොදට ඉදිරිය ගැන බලලා. වැඩකටයුතු කරගන්නවද නැද්ද කියන එක අපෙ වැඩක්
අනේ හරි කරුණාවෙන් කතා කරනවා
මේ පිරිත්වල නම් දන්න කෙනෙක් දාන්නකෝ🙏
චූල ජිනපඤ්ජර පිරිත
දිසාසු දසභාගෙසු - ඨිතා බුද්ධානුභාවතෝ
වේරාපි අන්තරායාපි -
විනස්සන්ති අසේසතෝ
එවමාදී ගුණෝපේතං
පරිත්තං තං භණාමහේ
පදුමුත්තරො පුරත්ථිමායං -
අග්ගිම්හිචේව රේවතෝ
දක්ඛිණෙ කස්සපෝ බුද්ධෝ -
නෙරුතේ ච සුමංගලෝ
පච්ජිමේ ච සිඛී බුද්ධෝ -
වායව්‍යා මෙධංකරෝ
උත්තරෝ පියදස්සී ච -
ඊසානේ දීපංකරෝ
පථව්‍යා කකුසන්ධෝ ච -
ආකාසේ සරණංකරෝ
අච්චන්තරායා සබ්බේ තේ -
සෝක රෝග භයා පි ච
විනස්සන්තු සදාතුය්හං -
සබ්බිරියා පථේසු ච
යක්ඛාදී දේවතාභී ච -
රාජ චෝරාරි අග්ගිහි
අමනුස්සෙහි සබ්බේහි -
තිරච්ඡාන ගතේහි ච
ජාතා උපද්දවා සබ්බේ -
විනස්සන්තු අසේසතෝ
සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ -
සාරිපුත්තෝ ච දක්ඛිණේ
වාමංසෙ මොග්ගල්ලානෝ -
තේ පුරතෝ පිටකත්තයං
පච්ඡිමේ තව ආනන්දෝ -
චතුද්දිසා ඛීණාසවා
සමන්තා ලෝකපාලා ච -
ඉන්දදේවෝ ච බ්‍රහ්මා ච
එතෙසං ආනුභාවේන -
සබ්බුපද්දමුපද්දවා
අනේකා අන්තරායා පි -
විනස්සන්තු අසේසතෝ
ස්වාමින්වහන්සේ කියන සමහර වචන වෙනස්