මේ චැනල් එකේ වීඩියෝ එකක් දැම්මම පුදුම ආසාවෙන් දුවගෙන ඇවිත් බලන්නෙ.මට පේන්නෙ නිකන් අයිය ජීවත් වෙන්නෙ හීන ගොඩක කියල. දැන් දැන් විඩීයොස් වල quality එකත් වැඩී. Presentation එහෙම නම් මරු!! හරියට නිකන් BBC Documentary එකක් බැලුව වගේ සිරාවට 😂! විනාඩි 14ක් ගියා දැනුනෙවත් නෑ.අයියට පුලුවන් නම් අර කලින් වගේ walking tour vlogs එහෙමත් ආයෙ ගේන්න.ලොකු fan base එකක් නැති උනාට කරන දේ උපරිමෙන්ම කරනවා. you earned my respect brother! Congratulations on you wedding! I wish you all the best on your future life. keep up this good work. ❤
නියමයි Raiyaa 👊👏🖤❤️
Thank you Brother 👊❤️

Matath oya tikama thma kiyanna thiyenne❤
Thank
You
Brother 👊❤️
Thank you Brother 👊❤️
Thanks ❤❤❤❤❤❤❤
Welcome 👊❤️
Mcn dahn twa video 💟
Aniwarayenma ❤️👊
💛💛💗💜️💙💖🖐️💚👍
❤️❤️👊
When u visited ?
6 month ago.👊