ඩෙන්මාර්කයේ snow කරන කාලේ මෙහෙමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2024
  • Winter එකේ එලියේ ටිකක් ඇවිදින්න ගියා

ความคิดเห็น • 25

  • @purnimaariyawansa9479
    @purnimaariyawansa9479 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @rhorohan2115
    @rhorohan2115 2 หลายเดือนก่อน +1

    👍

  • @fashionacademy37
    @fashionacademy37 2 หลายเดือนก่อน +1

    Wow❤❤

  • @omanimadushani8252
    @omanimadushani8252 2 หลายเดือนก่อน +2

    Thanks dear ..

  • @slpiya9539
    @slpiya9539 หลายเดือนก่อน

    Nice 👍

  • @ahangamabandara7547
    @ahangamabandara7547 26 วันที่ผ่านมา +2

    nursing ගැන වැඩ සටහනක් කරන්න..

  • @tharujay3204
    @tharujay3204 2 หลายเดือนก่อน +1

    Background music ekk danma nam❤

  • @famille_maya
    @famille_maya 2 หลายเดือนก่อน +1

    haha Cute Ray

  • @Mlw693
    @Mlw693 2 หลายเดือนก่อน +1

    Comments කිහිපයක් තියෙනව😅
    1.matching background music එකක්. ලස්සන ගුප්ත නිස්කලංක සීතල ඇගට දැනෙනව.
    2. Europe වල ඉන්න සමහර මගේ යාලුවො winter එක ගැන කතා කරන්නෙ හරි අකමැත්තෙන්. විශෙෂයෙන් මේපාර ආපු කුණාටුව. winter එකට ආස කරන්න හේතු මොනවද?
    3. ලංකාවෙ ගෙවල් ගැන කියපු කතාව හරියට හරි. මිනිස්සු පුදුම වියදමක් දරනව ගෙදර පිට පෙනුම වෙනුවෙන්. ඇතුල අපාය වගේ. වාහනයක උනත් එහෙමයි. කොටින්ම කිව්වොත් ඇදුම් අදින්නෙත් එහෙමයි. ලස්සන නම් jacket එකක හරි ගිනි අව්වෙ දාගෙන යයි. අපේ රටට බුද්ධාගම ලැබුණට ධර්මය අවබෝධ වෙලා තියෙන්නෙ පිටරට මිනිස්සුන්ට.
    Video එකට ස්තූතියි.

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  2 หลายเดือนก่อน

      2. ආස වෙන්න හේතු තමයි එකක් winter එකේදි හරි ලස්සනයි snow කරාම. දූවිල්ල අඩුයි. Winter එක කියන්නේ හරිම අමුතු feeling එකක්. රස්නෙ නෑ. දාඩිය දාන්නෙ නෑ. December මාසේ Christmas වලට decorate කරලා lights දාලා හරිම ලස්සනයි. Christmas පොළවල් තියෙනව.
      අනිත් අතට හවස 4 විතර වෙද්දි කරුවල වෙනවා, ගස් වල කොළ හැළෙනව වගේ දේවල් නිසා සමහර අයට winter depression හැදෙනව. Eth winter eke positive දේවල් ගොඩක් තියන නිසා ඒවා ගෑන positively හිතන්න පුළුවන්නේ 😊
      Thank you so much

  • @SLmusickworld2023.
    @SLmusickworld2023. 4 วันที่ผ่านมา +1

    අපිට බැද ⁣ඩෙන්මාක් එන්න අක්කේ

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  3 วันที่ผ่านมา

      @@SLmusickworld2023. Try කරලා බලන්න 😊

  • @thilinasampath5029
    @thilinasampath5029 หลายเดือนก่อน

    Me Denmark wala koheda. Expenses kohomada ohe. Rent eka kohomada. Vehicle wala ganan. Ewath dennoooo❤❤❤❤

  • @user-it7nr5el4r
    @user-it7nr5el4r 2 หลายเดือนก่อน +1

    Need more details about denmark cost of living ....

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  2 หลายเดือนก่อน

      Will do a video about it 👍

  • @user-ff6pf5xh8w
    @user-ff6pf5xh8w 18 วันที่ผ่านมา +1

    Doctor can I take my parents to Denmark after getting PR

    • @DiluNRayVlogs
      @DiluNRayVlogs  17 วันที่ผ่านมา +1

      Depends on their situation. I'm planning to do a video about this topic as well

  • @madushikulathunga2676
    @madushikulathunga2676 2 หลายเดือนก่อน +1

    And please mention the date

    • @dkaththriarachchige3479
      @dkaththriarachchige3479 2 หลายเดือนก่อน

      This was in the end of jan or feb. Now it's spring ☺

  • @CeylonBoy4643
    @CeylonBoy4643 20 วันที่ผ่านมา +1

    Living cost
    Banks
    Sim gana ehema gennako akka

  • @madushikulathunga2676
    @madushikulathunga2676 2 หลายเดือนก่อน

    Still winter?