ලෝකයේ යථා ස්වභාවය දකින්න .Account එකේ මිලියනයක් තිබුණත් 🤔 ඔබ , කැදවත් නැතුව උපදින බව දකින්න ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 21

  • @RamaniWijesooriya-m4g
    @RamaniWijesooriya-m4g หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 หลายเดือนก่อน +4

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
    මෙවැනි උතුම් පිංකම් කිරීමට සත්පුරුෂයින් හට තවතවත් වීර්යය ලැබේවා!!!!!

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf หลายเดือนก่อน +7

    සාදූ! සාදූ! සාදූ! 🙏🌼🙏🌼🙏 ආර්‍ය මහා සංඝ රත්නයට උතුම් නමස්කාරය වේවා...🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! 🙏🌼🙏🌼🙏

  • @YakupitiyageNihal
    @YakupitiyageNihal หลายเดือนก่อน +2

    ඔබවහන්සේ..නිබ්බාන..සුවයෙන්..සුඛිත.තර..වෙත්වා

  • @wasanaadikari9501
    @wasanaadikari9501 หลายเดือนก่อน +13

    සියලු ලෝක සියලු සත්ත්වයෝ සංසාර දුකින් මිදෙත්වා!

    • @AnuraBandara-z4u
      @AnuraBandara-z4u 27 วันที่ผ่านมา +1

      ඔබත් මිදෙන්න

    • @WMVPramod
      @WMVPramod 19 วันที่ผ่านมา

      🙏❤

  • @Sabeeth84
    @Sabeeth84 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි

  • @sandyajayasekara1874
    @sandyajayasekara1874 19 วันที่ผ่านมา

    සියළු ලෝක සියළුම සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 29 วันที่ผ่านมา

    සුවපත් වේවා

  • @Dilrukshibasnayaka-im1fv
    @Dilrukshibasnayaka-im1fv 27 วันที่ผ่านมา

    🙏🙏siyalu sathwayo nirogi wethwa☸️💙💛suwapath wethwa😌👏❤💙💛💚sadu🙏sadu☸️💜🙏sadu👏👏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 18 วันที่ผ่านมา

    😱 suwamin wahansa a prathaya kathi ලස්සන kanak danna 😁🙏🙏🙏

  • @amma5723
    @amma5723 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saman458
    @saman458 25 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @manjulasooriyaarachchi5567
    @manjulasooriyaarachchi5567 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChinthanaThilanka
    @ChinthanaThilanka หลายเดือนก่อน

    18.42 - පෙරේතයා බඩගගා එනකොට බල්ලෙක් ඇවිල්ලා කන්නේ කොහොමද. මට මේකට උත්තර දුන්නේ නැත්නම් බලමු

  • @KushanKarunarathne-l6j
    @KushanKarunarathne-l6j หลายเดือนก่อน

    Mithya dustin pathurana aya niraye yanwa..darmaya winaya wens krana hithalu banta kiyna ayata nire tmi

    • @AnuraBandara-z4u
      @AnuraBandara-z4u 27 วันที่ผ่านมา

      ඇයි ඔයා ලොකුද

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 18 วันที่ผ่านมา

    විකාර....
    මිනිස්සු බය කරන විකාර...
    සත්‍ය දැකපු කෙනෙකුට මේ විකාර කරන්න බෑ...