ආදරය කියන්නේ මේකටද?😢💔|කොන්ඩේ වවාගන්න මම කරන දේ💇‍♀️| සිංහල🇱🇰|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 218

  • @navinimadhu1384
    @navinimadhu1384 ปีที่แล้ว +3

    ගොඩාක් අසනීපෙන් කිසිම වැඩක් කරගන්න බැරුව ඇදට වෙලා ඉද්දී බැලුවේ අක්කිගේ මේ වීඩියෝ එක. හිතට දැනුනේ පුදුමාකාර සැනසිල්ලක්. ඔයාගේ කටහඩ ඒ වචන හිතට පුදුම සහනයක්. බුදු සරණයී! පරිස්සමෙන් ඉන්න......

  • @shashinidinushika9135
    @shashinidinushika9135 ปีที่แล้ว +2

    Akki akka vage kondekata oya treatment aka karanna kochcharak vithara yanavada

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +1

    ඔයානමි ගිය ආත්මයේ සුරංගනාවියක් අක්කේ හරිම පිලිවෙලයි වැඩ ඔයාගේ ඒ වගේම ගෙදරත් හරිම ලස්සනයි ඔයත් ලස්සනයි මම පිරිමි ළමයෙක් වුනත් ඔයා වගේම පිලිවෙලට ලස්සනට තියාගන්නවා

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ගොඩාක් හොදයිනේ මල්ලී..💕🫶

  • @navodyaoshadhi5677
    @navodyaoshadhi5677 ปีที่แล้ว

    Vidiyo akak danakam balana hitiya..harima sathutui.adaraniya paulak..oyage demaupiyo oya gana gdk adambara wenna one.a wagema oyage hubby boleth..harima sathutui oya wage kenekwa me vidiyata ho munagasimata..sathutin inna.jesu pihitai❤Budu saranai 💫

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ජේසු පිහිටයි 🙏බුදු සරණයි🙏

  • @hirunidilshika1255
    @hirunidilshika1255 ปีที่แล้ว +1

    Ane akki oya godak lassanai hamadama ohoma lassanata inna oya hari karunavanthai mara hodai mn oyage hama vidiyo ekakma balanava eva godak lassanai hamada sathutin inna adarei hamotama❤️❤️❤️❤️

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ස්තූතියි පැටියෝ..ආදරෙයි💕🫶

  • @tharuruwnthika2732
    @tharuruwnthika2732 ปีที่แล้ว +2

    අදත් video එක දාපු ගමන්ම බලන්න ආවා අක්කියෝ...වෙනදා වගේම අදත් හරිම ලස්සන video එකක් ගෙනාවට අක්කිට ආදරෙයි ..හැබැයි අද නම් දුක හිතුන දවසක්😢 ..අනේ රේචල්😢 එයා අක්කිලා ලග ඉන්න කාලේ අක්කි එයාව ගොඩක් ආදරෙන් බලාගත්තනේ අක්කි,ඒක තමා ගොඩක්ම වටින්නේ,ඒ නිසා අක්කි හිත හදාගන්න..මටත් මගේ බව්වා නැති වෙලා හිත හදාගන්න ගොඩාක් අමාරු උනා,😢 ඒත් එයාලා අපිත් එක්ක ඒ හිටපු කාලේ එයාලා හිටියේ සතුටින් නිසා අපි හිත හදාගමු අක්කි😊

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +1

    අදත් ආසාවෙන් ඔයාගේ විඩියෝ එක බැලුවා...ගුලබ් ජමූන් හදලා බලන්නම්...කොන්ඩේ ලස්සනයි ගොඩක් දුව...ජේසු පිහිටයි

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +2

    ඔයාහරිම ලස්සනයි අක්කේ..හිනාව ඊටවඩා ලස්සනයි ❤️.ඔයාගේ video බලලා මට පල්ලි යන්න ආස හිතුනා.ඒත් තවම යන්න බැරි වුනා හිතට බයයි යන්න.පල්ලියේ ඉන්න අය මොනාහරි කියයි කියලා මොකද මම බෞද්ධ මම දන්නේ නෑනේ පල්ලියට ගියාම ඒ වන්දමාන් කරන විදිය..මට කැතලික් යාලුවෙක්වත් නෑ..මට හරිම ආසයි ඒ අත්දැකීම එ දැනෙන ෆීලීන් එක ලබන්න.මම හැම ආගමකටම හරි ආදරෙයි ..❤️ බුදු සරණයි ජේසූ පිහිටයි අක්කියෝ.

    • @DhanushiwathsalaRanathunga
      @DhanushiwathsalaRanathunga ปีที่แล้ว

      Matath e wage yaluwe. Math asai palli yanna. Eka parak wedding ekakata giya. Ita passe gihin thibbe na.Asa hithuna yanna. ❤❤

    • @DiliniMadushani-dv7qz
      @DiliniMadushani-dv7qz ปีที่แล้ว

      Ane matath puduma asawak thiynne palli yanna .math bauddda kenek .e unta amuthuma hageemak enwa palliayakata yanna .matath oyata wagemai yanna bayak thiynwa .wadinn danne nathi nisa ♥️

  • @dulanjaleedulanjalee4789
    @dulanjaleedulanjalee4789 ปีที่แล้ว

    Ow akke මිනිස්සු laga nathi gathi ගුණ සත්තු gava තියනවා matath innava bawwek😊 rechal hoda thanaka athi akke duk venna epa

  • @vihangikasathsarani7823
    @vihangikasathsarani7823 ปีที่แล้ว

    අක්කිලාගෙ salon එක ගැන විස්තර දාන්නකො

  • @induwijesinghe502
    @induwijesinghe502 ปีที่แล้ว +1

    අනේ අක්කෙ ඔයාගෙ කිටි පැටියා නැති උන එක ගැන කියද්දි මටත් දුක හිතුනා 😔 ඒත් අපි ප්‍රාර්ථනා කරමු එයා සත්තු ආත්මෙන් මිදිලා හොඳ තැනක ඉපදෙන්න කියලා ❤️
    තැන්ක් යූ අක්කෙ අම්මගෙ සැලෝන් එක ගැනත් කිව්වට ❤️
    ආදරෙයි අක්කෙ ඔයාට අපි හැමදාම. බුදුසරණයි ❤️

  • @yohanireshma9579
    @yohanireshma9579 ปีที่แล้ว +1

    අක්කිගෙ hair එක වගේම අක්කිත් හරිම ලස්සනයි ❤️❤️❤️
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ❤️❤️බුදුසරණයි ඔයලට ❤️❤️

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      ආදරෙයි පැටියෝ..💕🫶

  • @lakeeshachathumini7788
    @lakeeshachathumini7788 ปีที่แล้ว

    Adath wenada wagema vedio eka gdk lassanay akkiyooo.hemadama kiynn thiyenne ithin gdk adare kiyala thmaii😊.budu saranai devi pihitai.sathutin parissamin inn💕💕

  • @ishiniomaya5523
    @ishiniomaya5523 ปีที่แล้ว

    Akki harima lassani❤ suranganaviyak wage . Akkige videos balankota hithata loku sahalluwak danenawa

  • @nirashabuddhini8619
    @nirashabuddhini8619 ปีที่แล้ว

    අම්මා ඔයාගේ අක්කා කෙනෙක් වගේ..
    දෙන්නම ලස්සනයි ❤❤

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว

    ඔයාගෙ කොන්ඩෙ අද්නම් ලස්සනයි අක්කෙ කලර් කරාට පස්සෙ චුට්ටක් අවුල්වෙලවගෙ තිබ්බෙ ගොඩාකආසවෙන් බැලුවෙ අනෙ අක්කියො අක්කිට දුක ඇති ගොඩාක් එයා නැති උනාට සතෙක් උනත් ගෙද්ර අපි හදන්නෙ දරුවෙක් වගෙනෙ මටත් එ දුකදැනිල තියෙනව බුදුසරනයි පරිස්සමින් ඉන්න හැමොම ලබන සහියෙ සිකුරද වෙනකම් බල්න ඉන්නො❤❤❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ආදරෙයි නංගා..💕🫶

  • @chalani6410
    @chalani6410 ปีที่แล้ว

    Apeth hitiya laki kiyala balu petiyek eyath hodata idala eka parama apiwa dala giya adatath apita harima dukai. Oyata budu saranai nangi

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      Budu saranai akki..💕🫶

  • @nadeesha9289
    @nadeesha9289 ปีที่แล้ว +1

    අනේ අක්කේ තරහා වෙන්නේ නැත්නම් කියන්නකෝ ලස්සන ලස්සන t shirt ගන්නේ කොහෙන්ද කියලා ❤😊

  • @sewwandiuthpala234
    @sewwandiuthpala234 ปีที่แล้ว

    Keratin treatment ekak karanna kochchara ganak yanawada dr hodama brand eka mokakda

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว

    Suranganawi adareiii❤bayawenna epa sudu akkiyooo akkige🐈 godakk hoda thanaka ipadila athii akkiyoo lassana athmeka athii akkiyoo eya..godakkkk parissamata inna dalada samidu pihitaii...❤❤🙏🙏

  • @biz-du3tq
    @biz-du3tq ปีที่แล้ว

    කෙරටින් සත්කාරය කරන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද

  • @thilininisansala402
    @thilininisansala402 ปีที่แล้ว

    Vitamin c eka breackfast eken psse kudu karalada akke bonne

  • @sitharalakmali7640
    @sitharalakmali7640 ปีที่แล้ว

    Keratin එකකට kiyak yanawada nango

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කී අදත් විඩීයෝ එක...ආදරෙයි හැමදාමත්...❤ සතුටින් ඉන්න 🌹

  • @sandunishashika4207
    @sandunishashika4207 ปีที่แล้ว

    අනේ චූටි මැනික...🥺🥺දුක හිතුනා..ඔයා ආයෙමත් එන්න අක්කි ගාවට....මටත් ඉන්නවා එහෙම චූටියෙක්..🥺❤️

  • @PramodaMadushika
    @PramodaMadushika 2 หลายเดือนก่อน

    ඔයා ජීවිතය ලස්සනට ගතකර වා

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว

    ආදරණිය නංගියෝ ජිවිතේ ඔයා මම අපි හැමෝම මේ ජිවන ගමන අතහරින්න වෙන දවසක් එනවා රේචල් පැටියා පව් ඒත් ඒක වෙන්න ඇති දෛවය ඒ නිසා හිමින් හිමින් හිත හදාගන්න උත්සහ කරමු. ඇත්තටම කමෙන්ට් එකකින් ඔයාගේ දුක සැප බෙදා ගන්න අයට ඔයාගේ ආදරය බෙදන එක තමා වටිනාකම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න නංගි බුදුසරණයි ජේසු පිහිටයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nithyahansini9353
    @nithyahansini9353 ปีที่แล้ว

    Akki original saffron ganna thanak kiynnako please

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤❤❤ ලස්සනයි අදත් වීඩියෝ එක අනේ පූස් පැටියට හොද ආත්මයක් ලැබෙන්න කියල පාර්තනා කරනව සුද්දී 😢😢😢 ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසායි ලගක තිබ්බනම් අම්මගෙ සැලුන් එකට එනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤ ❤😍😍😍👍👍🌺🌺🌺🌺

    • @silosanagayathri-or3ls
      @silosanagayathri-or3ls ปีที่แล้ว

      Duk wenda epa manika ....oya duka math winda mama aadaraya karapu mage patiyath mawa dala giya.monawa karandada raththaran .iwasamu....oya hadata hinawata mama harima aadarai .,.,....,.....,...,

  • @nivenive1839
    @nivenive1839 ปีที่แล้ว

    Akki frizzy hair ekata set wena scream ekak kiyanna ko ❤

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 ปีที่แล้ว

    Oyage vedios balanna friday enakan balanna enne..harima piliwalata weda karanawa..balan enna asae..theruwan saranae

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      අනේ..ස්තූතියි 💕🫶

  • @madushapriyan5934
    @madushapriyan5934 ปีที่แล้ว

    Akki oya harima lassanai 😘❤ budusaranai sathutin parissamen inna oyala hemadama ❤😍😘

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว

    අනේ ලස්සනයි නන්ගී වීඩියෝ එක..පූස් පැටියනම් පව්..අම්මගෙ වැඩ හරීම නීට් නන්ගී..දකිනකොට ආසායි...ආදරෙයි හැමෝටම නන්ගී❤❤❤❤❤

  • @SilmiyaGhouse
    @SilmiyaGhouse ปีที่แล้ว +2

    ඔයාටත් යහපතක් ම වේවා !

  • @dulaniniluka5745
    @dulaniniluka5745 ปีที่แล้ว

    Sikurada ude oyage video eka balanna asawen inne nangi .oyage video walin oya dawasa gewana vidiha mage jivithe ena duka prasna sathutin bara ganna haiyak wage .oyata hama dama sathutin labewa .oyalatath godak adarei🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @thilinitharushika8428
    @thilinitharushika8428 ปีที่แล้ว

    අනෙ ඔයා මරු අක්කෙ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයා

  • @NilukaRathnayake-l1b
    @NilukaRathnayake-l1b ปีที่แล้ว

    Nangi harima lassanai adath vlog 1k
    ❤❤❤❤
    Gulab jamung hadana hati kiyala dunnata thanks නංගී
    Koo oyage thaththa???

  • @madushanidissanayaka213
    @madushanidissanayaka213 ปีที่แล้ว

    කොන්ඩේ හරිම ලස්සනයි දැන්

  • @BeautifulArt-zp8bn
    @BeautifulArt-zp8bn ปีที่แล้ว

    අක්කිගේ වීඩියෝස් බලන්න බලන්න ආස හිතෙනවා ගොඩාක් ආදරෙයි 😘😊

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi ปีที่แล้ว

    ඔයා ගොඩක්ම ලස්සනයි අක්කියෝ .මං ඔයාට ගොඩක්ම ආදරේ මගේ අක්කියෝ ❤❤❤❤

  • @amayathejanee7670
    @amayathejanee7670 ปีที่แล้ว

    ane akki push petiya neti una ekt godaak dukai eya godak lssni deiyane a video clip ek blnkot kaduluth awa duke be.akkige hinawa mara lassani a hinawa hemadama mune tiyaganna.

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      Adarei nangi💕🫶

  • @DiwonPathirana-p1p
    @DiwonPathirana-p1p ปีที่แล้ว

    Mn hama sathiyakama oyage videos blnawa akke ,harima lassanai❤❤ home tour ekk gennako plzz

  • @bro4073
    @bro4073 ปีที่แล้ว +1

    Goodk lasanii akki ❤️ man goodk asawam oyage video balnne ... adaraiii

  • @gimhanisankalpana3726
    @gimhanisankalpana3726 ปีที่แล้ว

    මටත් එහෙමයි අක්කී😢 අපි හිතන කිසිම දෙයක් ඒ විදියට වෙන්නේ නෑනී😢😢😢 හරිම දුකයි❤❤ ඒත් සතුටින් ඉමු හැමදාම කොහොම හරි අක්කි ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ඔව් පැටියෝ..💕🫶

  • @samindialoka5903
    @samindialoka5903 ปีที่แล้ว +1

    අක්කා vedio danakan hitiye 😘😘😘😘😘

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว

    Konde yana ethakota konde hariyata digata wewenne nethi kenekta unath keratin treatment eka hodaida akki eken konde wawa ganna puluwanda. Samanyen normal hair ekak thiyena kenek meka karoth anthimata ena konde straight gathiya aye nethi wela normal vidihata hair eka thiyeida akki

  • @achinichathundiya9774
    @achinichathundiya9774 ปีที่แล้ว

    Ane matath dukai una deta matayh bauwek hitiya eyath nathi wela man aduwa...akki hitha hada ganna ❤❤❤❤ ane mage bonikki ge adala kammul rathu wei 😊😊😊😊 adarei akki❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @tharaka6984
    @tharaka6984 ปีที่แล้ว

    Man godak asai oya katha karana vidiyata ❤❤

  • @රොහාන්ධනුෂ්ක
    @රොහාන්ධනුෂ්ක ปีที่แล้ว

    Akke keratin tetment ekth kemical pavchchi karn nisa konde yanne ntd

  • @nethuninathasha2867
    @nethuninathasha2867 ปีที่แล้ว

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ ..... දැන් සිකුරාදා වෙන්නේ කවදද කියලා බලන් ඉන්නේ ඔයාගේ ව්ලොග්ස් බලන්න ....... හැමෝටම බුදු සරනයි සතුටින් ඉන්න ❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      අනේ..ආදරෙයි පැටියෝ💕🫶

  • @anushikatishani2965
    @anushikatishani2965 ปีที่แล้ว

    Akki ඔයාගෙ ගම කොහේද.ඔයාලගෙ saloon eka කොහෙද තියෙන්නෙ

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      Jaela Bopitiya nangi💕🫶

    • @anushikatishani2965
      @anushikatishani2965 ปีที่แล้ว

      @@AnneYelina akki oyags hubby franse neda inne.akki mage hubby tath ehe yanna podi udawwak krn kiyanawada akke..loku udawwak .api hari asarana paulak..plz rep me

  • @malsharuvishani3181
    @malsharuvishani3181 ปีที่แล้ว

    Akke salon ake name aka mokadda bopitiye kohada akke salon aka api kadana

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 ปีที่แล้ว

    Lassana family ekak❤❤ adarei man oyalata godak... aiyya boleth adarei..

  • @tharuart288
    @tharuart288 ปีที่แล้ว

    Ane pawu eth monwa krnnd ohoma thama akki adrei hemadamath parissamin sathutin inna ❤🍃🥀

  • @lovelycrush758
    @lovelycrush758 ปีที่แล้ว

    Vlog eka harima lassanai akkiyoo...👌❤❤Akkige voice ekath marama lassanai😘💖adarei oyalata😘😘🌟💖❤💗🎀

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว

    අද වීඩීයෝ එකත් හරිම ලස්සනයි අක්කි ...♥️💞❤️🎀✨️

  • @thilininisansala402
    @thilininisansala402 ปีที่แล้ว

    Akke vitmin c 1000mg night ekta gttata aulk nadd

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว +2

    අනේ එයා සුදු බෝලයක් වාගේ ❤❤❤❤ පව්ව්

  • @Sachininimasha880
    @Sachininimasha880 ปีที่แล้ว

    අක්කි ආයෙමත් වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ මං ආදරෙයි අක්කි 😌🌸

  • @ronaalifernando5563
    @ronaalifernando5563 ปีที่แล้ว +1

    ජෙසු පිහිටයි පුතේ ඔයාලාට අපි දවසක ඔයාලා ව බලන්න අසයි ❤

  • @imashapeiris5935
    @imashapeiris5935 ปีที่แล้ว

    Oyage vlogs harima lassanai akke♥️

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ස්තූතියි පැටියෝ..💕🫶

  • @namakne9891
    @namakne9891 ปีที่แล้ว +1

    Ada video eka lassanii akkii❤❤

  • @piyumisandamali6399
    @piyumisandamali6399 ปีที่แล้ว

    Akkiyo oya video edit karnne mona app ekenda kiyannako

  • @kalani1667
    @kalani1667 ปีที่แล้ว

    ❤❤❤❤ hamadamath wage sathutin parissamin inn akkiyoo ❤❤

  • @ranmimadara2412
    @ranmimadara2412 ปีที่แล้ว

    Adath video eka lassanai akki hemadama sathutin parissamin adaren inna akki and your family ❤❤❤❤❤❤😊😊😊😊

  • @prabashiblogs3310
    @prabashiblogs3310 ปีที่แล้ว +1

    ❤❤❤Adarei nngiyo hammadama oyage video balanawa bawanawak wage hitha niwennawa

  • @rajithafernando7728
    @rajithafernando7728 ปีที่แล้ว

    Mama oyaga videos balanna gatha 2023 wala mula idan aththatama mata godak hithata ka waduna mokada oya podi deyakin hari sathutin inna kenek mata akata harima asai oyaga oya videos walata ada thama man comment akak danna sathutui oyaga videos balanakota thanks

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      අනේ..මටත් හරිම සතුටුයි මේ comment එකට...💕🫶

  • @yashodhamuthumali9294
    @yashodhamuthumali9294 ปีที่แล้ว +1

    අනේ ඒ පූස් පැටියා පව් අනේ .🥺😔

  • @sineshruvishan5380
    @sineshruvishan5380 ปีที่แล้ว

    Carotin treatment ekatA kiyak wage yanawada ❤

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว

    Ade lassanai vlog akae .nanga oyata jesu phitai .

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว

    අයෙත් එන්ජල් පැට්යෙක් ගෙන්න අක්කියෝ ආදරේයි ඔයාට ❤️😍

  • @donajayamaha9487
    @donajayamaha9487 ปีที่แล้ว

    very beautiful i HAPPY you takecare urs mother. she gave Life urs family. gbu

  • @thimashafernando1810
    @thimashafernando1810 ปีที่แล้ว

    All the best akkiyo. Oyaa harima lassanai...... stay safe and God bless you ❤❤❤❤😊😊😊😊

  • @rohiniapsara8228
    @rohiniapsara8228 ปีที่แล้ว

    මගේ සුදු මැණික❤❤❤

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama7956 ปีที่แล้ว

    Ane nangiyo oyage chocolate cake recipe ekath dennako❤❤❤❤❤

  • @SilmiyaGhouse
    @SilmiyaGhouse ปีที่แล้ว +2

    අනේ .........නන්ගී දුක් වෙන්න එපා සුදු .අදත් ගොඩාක් ලස්සනයි video එක .🌸🌸🌸🌸🌸🌸🌸

  • @HnawodyaHnawodya
    @HnawodyaHnawodya ปีที่แล้ว

    Mama oyagen godak dewal igena gaththa akki.mokada mama inne dubai mage haban lankawe api duraka hitiyath eka nodanenna api adare karanwa.mama oyage diha balala dura idan.adare karanna ekath lassanata oyagen igena gathha.ape hina walata api kapa kirim karanna ona kiyana de mama oyagen godak therum gaththa❤❤❤❤❤ thmks manika.😊❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      ඔය දෙන්නගේ හීන ඉක්මනින්ම සැබෑ වෙලා ආදරෙන් ලගින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පැටියෝ..💕🫶

    • @HnawodyaHnawodya
      @HnawodyaHnawodya ปีที่แล้ว

      @@AnneYelina thank you manike 😘😘😘

  • @nilunilu9956
    @nilunilu9956 ปีที่แล้ว +1

    අක්කී කොන්ඩේ අයන් කරාම. කොන්ඩේ යනවාද....කියන්නකෝ.

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      නැහැ නංගී..💕🫶

  • @SK-wh3xr
    @SK-wh3xr ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😘😘😍😍

  • @Travelwith-Sandu
    @Travelwith-Sandu ปีที่แล้ว

    Harima lassanai akki vlog eka oyage voice ekath harima lassanai ammage saloon eke details dennako akki mama inne jaan wala lankawata awama ammage saloon ekata enna oni ekai akki❤❤❤

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 ปีที่แล้ว

    Ane oyage videose bawanawak wage adaraneeyai akki oya godak hoda kenek

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ස්තූතියි පැටියෝ..ආදරෙයි💕🫶

    • @madunidilankadilanka7670
      @madunidilankadilanka7670 ปีที่แล้ว

      @@AnneYelina ❤️❣️💕

  • @dinushaadikari8571
    @dinushaadikari8571 ปีที่แล้ว

    Oyalage salon eka koheda thiyene??

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      Jaela bopitiya 💕🫶

  • @Nethuu180
    @Nethuu180 ปีที่แล้ว +1

    Adareii manike family eke okkotoma 💖♥️🥰

  • @LifeWithJavi-m2l
    @LifeWithJavi-m2l ปีที่แล้ว

    අක්කා හරිම ලස්සනයි 😍💖❤

  • @samindialoka5903
    @samindialoka5903 ปีที่แล้ว +1

    අක්කා හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘😘

  • @hima300
    @hima300 ปีที่แล้ว

    Voice ekh 💆❤️

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq ปีที่แล้ว

    ජේසු පිහිටයි

  • @sumee7779
    @sumee7779 ปีที่แล้ว

    Oyage sallon eka thiyenne koheda akkii

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      Jaela bopitiya nanga💕🫶

  • @thilininisansala402
    @thilininisansala402 ปีที่แล้ว

    Akke mge wayasa 23..mn vitamin c 1000g daily gattata kmk nadda ..eka witrak...kiynnako

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      500mg ganna nangi💕🫶

    • @thilininisansala402
      @thilininisansala402 ปีที่แล้ว

      1000 wedi weida akke..hethuwath kiynwda..500 bila rslt ekk gnn gdddk dws yai neda..

  • @dewindipushpika1997
    @dewindipushpika1997 ปีที่แล้ว

    oya lassanai akki hamadama me wage lassana video genna

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว

    Adare pana mamath oyage vidio hamadama balanawa ewagema meke tawa godak aya innawa oyage vidio asawen balana k manika adare 💓💓💓💓😊😍

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      Mamath Adarei..💕🫶🙏

  • @chamindajayamal3087
    @chamindajayamal3087 ปีที่แล้ว

    Akke man oyata harima kemati.oya hoda kenek.❤❤

  • @samadirashmika3212
    @samadirashmika3212 ปีที่แล้ว

    Room tour plzz

  • @DinushikaSandamalee-rq7sc
    @DinushikaSandamalee-rq7sc ปีที่แล้ว

    Mama oyata godaka adarai❤

  • @rashmisilva3188
    @rashmisilva3188 ปีที่แล้ว

    Rechal , Jesu lagata ghin athi akki.... 🥺❤️

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      Ow nangi💕🙏

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Godak lassanai nangi

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 ปีที่แล้ว

    So nice. You, your hair and your loving mom. stay safe and happy🙂❤

  • @paramihesha9639
    @paramihesha9639 ปีที่แล้ว

    Ane pus patiya 🥺❤️‍🩹 gdk duka hithuna 🥺😣😔

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    අනේ රේචල්😢