Wenna athi math aurudu 5 adaraya karala marry kale a kale Man godak lassanai Mata Ka ekkawath Katha karannawath dunne na mage boy friend Eth marry karala den chuti donila dennek ennawa lassana Mal dekak wage eya rata API mehe math loku babath ekka rata endala chuti doni labenna mehe awa Eth mage mahaththayata Dan man gena hoyanna welawak wath na donilata dawasata 5 withara Katha karanawa Eth magen kawada biuwada wath ahanne na aduma man Dan Katha wela cream ekak wath ganne na daruwanta wiyadam karanna oni nisa eya mage dewal hoyanneth na Man andana wara ananthai Eth godak ewasan ennawa mage daruwo loku wela kawada Hari mage wen Una kaleta man me jewithen godak athata yawi
මේ කතාව සම්පූර්ණ ඇත්ත .ගැහැනු හොයන්නෙ ආදරෙ ඒක තේරුම් ගන්න පිරිමින්ට අමාරුයි .හැබැයි තේරුම් ගන්න කොට ගැහැනිය අතෑරිලා ඉවරයි .
Ow aka aththa...👍
මාත් එකගයි ඒ කතාවට ...❤
100% ඇත්ත කියලා තියෙන්නෙ හුඟාක් පිරිමි හිතන්නෙ ගෑනුන්ට ඕන සල්ලි සැප පහසුකම් කියලා ඒත් හැම ගැහැනියක්ම එහෙම නෑ...හුඟාක් දුරට ගෑනු අය්ට ඕන ආදරය කරුණාව ගෞරවය ....❤️❤️❤️
ඔයාගේ මේ කතාව ගොඩාක් ලස්සනයි..ඒක ඇත්ත ගැනු අය හුගාක් බලා පොරොත්තු වෙන්නේ ආදරය..❤️ඒත් ඒක හුගාක් පිරිමින්ට තේරේන්නේ නෑ ❤️❤️
මේ කතාව මගේ ජිවියට ගොඩක් කිට්ටුයි ලස්සන කතාවත්
අනේ ඒ කතාව නම් මාරම ලස්සනයි ඒක සම්පුර්ණ ඇත්තක් .😔🥺🥺😔මොන තරම් කාර්ය බහුල කෙනෙක් උනත් තමන් ආදරේ කරන්න කෙනා ගැන හොයලා බලන්න ඕනි 😔🥺😔🥺😔
Eka aththa ♥️
මේ කතාව 100%ක්ම ඇත්ත..ගෑණියෙක් හැමදාම පිරිමියෙක්ගෙන් හෙව්වේ ආදරයයි,ගෞරවයයි,රැකවරණයයි විතරයි ..නමුත් පිරිමි හිතන්නේ ඒක වදයක් කියලා..ආදරේ කරන කාලෙ විතරක් නෙවෙයි කසාද බැන්දමත් ඒ ආදරේ ඒ විදිහටම දෙන්න ඕනී මොකද කෙල්ලෙක් කසාද බදින්නේ හීන ගොඩාක් හිතේ පුරවගෙන....ඉතින් පිරිමිත් ඒක තේරුම් ගන්න ඕනී..නැත්තම් ඒ කසාද ජීවිතෙන් ඇති වැඩක් නෑ....කෙල්ලෝ හැමදාම දුක් විද විද ඉන්න එක විතරයි වෙන්නේ.මොකද ගෑනියෙක්ගේ ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි.. ඒ අතරට ආදරෙත් ඕනි වෙනවා😢😢
ලස්සනයි කතාව.ඒ වගේම ඒ කතාවේ තියෙන්නේ ඇත්ත.පිරිමි අය ගොඩක් හිතන් ඉන්න විදිහ වැරදී.
ඇත්ත ek mehema hari pennala dunnataa thanks salli kiyanne jivitema nemei jiwath wenna adare aniwarenma on karanawa ❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි කතාව අනේ අනිත් කතාව දෙන්නකෝ ❤️❤️❤️🥰🥰🥰
Lassna kathawak hamben hmbauna🥺🥺🥺♥️♥️♥️😒
Eka aththak
ඔයාට දැන් සනිපද අක්කි🥺ලස්සන කතාවක් .ඒ වගේම හොද ආදර්ශයක් දෙන කතාවක්💗
😁😁nama amuthui.ape wedapoleth innawa eyage namath oka 🙃
ඔයාගේ කතාව පොඩි උනත් එකේ තේරුම කියාගන්න බැරි තරම්..ගැහැනියකගේ ජීවිතේ කියන්නේ සල්ලි ම නෙමෙයි..තමන්ගේ සැමියාගේ න් බලාපොරොත්තු වෙන්නේ අහිංසක ආදරයක් , සෙනෙහස ක් රැක බලා ගැනීම ක් ඒත් ඒක තේරුම් ගන්න පිරිමින්ට බෑ.....good luck
ඔව් අනිවාර්යයෙන් හැබැයි සල්ලි නිසා බදින ගැනු,පිරිම් ඉන්නවා
🥰
මේ වගේ කතා හැමදාම දාන්න හොදද නංගි ඒවගෙන් වත් මිනිස්සු හැදෙන්න බලයි ටිකක් 😊
Respect 👌👌👌oya hithata wadinna liyanawa.....pasubim music ekathh maru
Harima වැදගත් kathawak .ඇත්තටම geniyekge adare හැඟීම් therum ganna beri minissu kochcharanam athida me samaje
Lassanai kathawa✍️✍️✍️✍️✍️💟👁️🗨️👁️🗨️💜️
Harima lashsanai kathava harima adarshamath hode
ඇත්තම කතාවක්.❤️❤️❤️
ආදර්ශවත් කතාවක් ලස්සනයි,
ගොඩක්
th-cam.com/video/rLhdGb4RAi8/w-d-xo.html තාත්තා
ඇත්ත ....monawa kiyannada...me samajaye sidda wena de meka thamai..ita passe gahanunta waradivkiyanawa..
කතාව හරිම ලස්සනයි .
Ape aiynm ehema na eya godk mahnsi wela awath issellma man lagta avith oluwa athgnwa
Marama lassanai godak hithata danuna
ඔව්. අාදරෙ කියන්නෙ සල්ලි වත් පොසත් කමවත් නෙවෙයි .
මේ කතාව ඇත්ත හැමෝටම බෑ කෙල්ලෙක්ට ඕනි ආදරෙ දෙන්න
ලස්සන කතාව මම ආසාවෙන් කියෙව්වා
Godak lassanai kathava.
Kohoma bandat denna atara terum ganimak nattam a life aken wadak na,,,lassana katwak ❤️🌹🌹🌹♥️♥️
මොන අඩුපාඩුව තිබුනත් දෙන්නට දෙන්න තේරුම්ගන්න පුලුවන්නම් එතන ආදරේ නැතිවෙන්නෙ නෑ කවදාවත් 🥲💖
සෑහෙන්න බොන්න ඕන පස්නෙයක් 😁😆
Lassanai👍👍👍👍👍
ලස්සනයි ane eka gei digay dannko
ඒත් මට හිතෙන්නේ යාලුවෙලා ඉන්න කාලෙට වඩා බැන්දම ආදරේ පෙන්වන එක අඩු වෙනව.ගැහැනු පිර්මි දෙගොල්ල ම.හැබැයි ඒක නිසා තමයි බැන්දට පස්සේ මිනිස්සු ටික ටික ඈත් වෙනනෙ.අන්තිමට ඒක කායික සම්බන්ධයකට විතරක් සීමා වෙනව.කලින් වගේ අනිත් කෙනාගෙ අමාරුකම් හොයන්නෙ අහන්නෙ නැහැ .හැබැයි ගොඩක්ම පිරිමි අය ආදරේ නොපෙන්වන බව වැඩියි .ඉතින් අපි දැනගන්න ඕන විවාහ වුනාමත් වැඩි සැලකිල්ලකින් ආදරේ පවත්වාගෙන යන්න .දෙගොල්ලම.
😅
Kawadawath pirimi gahanu apiwa therum gannaha.gahaniya athin waradak unama pirimiya hodai.ahinsaka lesa samiyage adare noladuna aya naraka kenek.me wage kanthawan ona tharam me samajaye innawa thawamath duka widagena.
අද. බහුලව. රටේ. නොව. ලෝකෙම. වෙන සත්‍යය. සිදුවීමක්.. හොදයි. කථාව. මේවා. බලන්න. ඕන. විශේෂයෙන්. තරුණ. අනාගතේ. ඔවුන්ඩ. ලොකු. වගකීමක්. තිබෙන. නිසා. තම. ආදරවන්ති. ප්‍රවේසම්. කරගන්න... ඉස්තුති. ඔබට.. යන්නම්.. සුබ. දවසක් 👍
This is usually happenes when money become the basic thing in lives.......😥😥😥😥😥😥😥
Very true 100%💔🔥
ලස්සනයි කතාව
Matath me wage deyakmai une.mage bf ta man godak adare kla eth eya salli hoyannama witark mahansi wenwa ahuwama kiyanne hodata inna nm salli oni kiyla.eth eyata mawa maga aruna.muladi hodata hitiyath eyata mn wenuwen welawak tibbe ne.samaharak dawas walata call kalath msg kalath eyata kata karanna iwarayk ne.masa ganak gihin kata kranne. E kata kranneth onawata epawata wage godak duka hitenwa ethakota.eth dn hita hadagena inne mn adaredi api kisima deyak anith kenagen balaporoththu wenna hoda ne.mn eyata puluwan uparima adare denwa iwasanwa. 😥😥
Sahathika aththa kathawa
😅😅සුපර්
ආදරවන්ත අම්මා
wala katha liyapu ekek sindu liyanna gaththama😅❤
👩❤️💋👨👩❤️💋👨👩❤️💋👨👩❤️💋👨🥰🥰🥰🥰🥰
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
❤❤❤❤
adare karanna.tamange biridata wena kenek epa wena taramata, netinam parakku wadi
Respect🤟
You are OK.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
😭😭😭
Godak lassanyi
❤️❤️❤️❤️👍👍👍
❤️❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹🌹🌹🌹
💞
Eka gei digaya one
Eka nam eththamai
😭😭
Wenna athi math aurudu 5 adaraya karala marry kale a kale Man godak lassanai Mata Ka ekkawath Katha karannawath dunne na mage boy friend Eth marry karala den chuti donila dennek ennawa lassana Mal dekak wage eya rata API mehe math loku babath ekka rata endala chuti doni labenna mehe awa Eth mage mahaththayata Dan man gena hoyanna welawak wath na donilata dawasata 5 withara Katha karanawa Eth magen kawada biuwada wath ahanne na aduma man Dan Katha wela cream ekak wath ganne na daruwanta wiyadam karanna oni nisa eya mage dewal hoyanneth na Man andana wara ananthai Eth godak ewasan ennawa mage daruwo loku wela kawada Hari mage wen Una kaleta man me jewithen godak athata yawi
saththakinma meeka thamai yatharthaya
ඕගොල්ලො කියන්නෙ තක්ෂි මාව දාල ගියෙත් මං GERENA ff ළඟ නැවතිච්ච නිසානෙ
🥰🥰🥰🥰😀
Meke thiyenne ethha.samahara then man genama liyala wage.adare mayawak vithari welawakata. Duwak nositiyanam mamath adare soyagana gehinthyi
🥰
😋😭
Lassanai
❤️❤️❤️❤️❤️