@@alwaysonYT2024na hodak nisa . 😇.. eya aththatama achrya upadiya thiyana kenek .. document tika hambela na thama .. i know about him . He will com agin to that position
@@nsilva2258 Actually no one can predict what is the true in this matter. Speaker is the one who know about his qualifications. So he can prove himself .The speaker had explained in his message, he had not mentioned any wrong qualifications at any time that he doesn't possess. I have mentioned that if he could prove his accuracy, he should have the position again. Isn't it fair? How could you believe that he had mentioned wrong qualifications that he doesn't possess ? I think he will need some time to make his documents clear. Dr. Nalinda had also mentioned that the speaker will prove himself in the evening . Hope he will be able to present his qualifications. Even though he can't, I respect him because he abdicated so politely protecting the respect of the government and people who voted. I think it's a great example for the future members of the parliament.
Rubbish.He keeps on lying about qualifications obtained from Katubedda/ Moratuwa Uni. It became a University in 1972 Feb as the Katubedda Campus of Un😅diversity of Ceylon/ Sri Lanka.The 1st batch of Diploma in Technology (to the newly formed Ceylon College of Technology) students entered in 1966 October were awarded the Engineering degree BSc Eng in 1972 Feb. There was no affiliations to any University but was one Campus of five namely Colombo, Peradeniya, Vidyodays, Vidyalankara and Katubedda. Katobedda conducted other para-professional courses such as Technesions (former JTO) and other part time/ evening trade certificates.Ythe final certificates to these courses were issued by the Dept of Examination/Education and not by the University (this needs verification) It appears Ranwela may have done a trade course.
with all the due respect for the former hon speaker of our parliament I must say that he was forced to tendered his resignation from the speaker's post or position cos there were no any other options rather than rendering his resignation from that one of the very important honorable position in our country
If you really got the qualifications, then you protect those papers as you have earned them. If you don't have the certificates, no one will believe you. The only wealth you will never loose is your education.
3/2 බලයක් තිබෙද්දිත් පැති පෙන්නුවෙ නැ. අයින් උනා. මගේ ජන්දය ගැන හදවතින්ම ආඩම්බරයි!
නියමයි❤
මෙවන් දේශපාලන භාවිතාවක් ලංකාවේ වෙනයම් දේශපාලන පක්ශ මින පෙර ප්‍රදර්ශනය කර නැත....
OW BAN SIRAAWATAMA
ඔව් මීට කලින් හොර ආචාර්ය උපාධි රංගන දැම්මේ නෑ
@@alwaysonYT2024 thibba ai daanna 😂
Dr.ඩෝබි...😂😂
🤣🤣🤣🤣 jepi wahalluu 😂😂😂
ඔනෑම උපාධියකට වඩා ඔබ ළග තිබෙන මනුෂ්‍යකම අපට වටිනවා. ඵයට අපගේ ප්‍රනාමය.
මීඩියාවලට,විපක්ෂයට ඇරෙන්න අනෙක් අයට නම් අදාළ නැත.
සුපිරි ❤
ආදරෙයි අනුර සහෝදර යා හරිනී සහෝදරිය මැරෙන කමිම අපේ රට හදමු හරි විදිහට ජනතාව වනි මාලිමාව වට 100% දෙන්න ඡන්ද ය ඒ අය අපිට විස්වාස යි
හොරු එක්ක හදයි 😂
@@alwaysonYT2024තෝ හැමතැන ම ඉන්නවනේ බං වැඩක් බලාගනින් කෝ ගිහින් බයියා😂
@@alwaysonYT2024 uba horu horu ganne modaya aduma tharame uba dannavada minissu gana npp eke inna.. horu kiyanna hethuva kiyapam ..
@@rometh3786 UBEE GEDARATATH RINGUWALU BOGE ATHATAMA AHU UNAALU NEH BADAS UDADHIMA
පෙරදුන දුකට කතා කරන හොරු@@alwaysonYT2024
නියම ආදර්ශමත් මහත්තයෙක් මාලිමාව නියම රජයක් අවංක ආන්ඩුවක් හරිම සතුටුයි නිතිගරුකයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
OW BAN
ආදර්ශමත්? පුප තමා
බොරුව මාට්ටු උනාම අයින් උනේ. ආදර්ශමත් නම් කලින්ම අයින් වෙන්න ඕනි
Paka
මේ දවස්වල හතරවටින්ම මාලිමා ආන්ඩුවට විවිධ විවේචන එල්ලවෙනවා.
ඒ විවේචන පාස්පෝට් පෝලිමෙන් පටන් අරගෙන,
හරිනි සුපර් මාකට් ගිය එක,
ටිල්වින්ලා ABBA ප්‍රසංගය බලන්න ගිය එක,
වේයංගොඩ නිධානය ගොඩගැනීම,
උතුරේ කොටි නැගිටීම,
බිත්තරේ මිල ඉහල යාම,
හාල් පොල් ප්‍රශ්න,
රිලවු, ආදී මාතෘකා වලට එකින් එක මාරුවෙමින්, මේ වනවිට කතානායකගේ ආචාර්ය උපාධිය දක්වා, දුර ගමනක් ඇවිත් තියෙනවා.
මේ සියලු විවේචන විමර්ශනය කිරීමේදී, ඒවා සිදුකරන විවේචකයින් ප්‍රධාන වශයෙන් කාන්ඩ 3 කට බෙදන්න පුළුවන්...
1. තමන්ගේ දේශපාලන මතවාදය පරාජය වීම නිසා ඇතිවූ බලාපොරොත්තු කඩවීම (අපේක්ෂා භංගත්වය) හරහා නිර්මාණය වෙන මානසික වේදනාව සමනය කර ගැනීම උදෙසා විවේචනය කරන විවේචකයින්...
2. වෙනත් එකෙකුට බලය ලබාගැනීම සඳහා අවශ්‍ය මතවාදී පසුබිම නිර්මාණය කිරීමේ අරමුනින් ඔහුගේ අනුග්‍රහයෙන් සංවිධානාත්මකව විවේචන සිදුකරන විවේචකයින්...
3. පාට පක්ෂ බේධයකින් තොරව, රටේ ජනතාවගේ යහපත අපේක්ෂාවෙන්, රජය හරි මඟට ගැනීමේ අරමුණින් විවේචනය කරන විවේචකයින්....
මේ විවේචකයින් කාන්ඩ තුන අතර කුමන හෝ කාන්ඩයක අපත් සිටිනවා...
ඇත්තටම අප සිටින්නේ කුමන කාන්ඩයකදැයි, අපගේ හැසිරීම්, වචන, හා සමස්ථ ක්‍රියා කලාපයන් හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට, හඳුනාගැනීමට අපහසු වෙන්නේ නැති බව, අපි සියල්ලෝම මතක තබා ගතයුතුයි...
අපගේ අනන්‍යතාවය සැඟවිය නොහැක...
දැන් හරි නේද ඉල්ලා අස්වුනානේ? කොහොමයි කමක් නෑ ලස්සන රටක් හදාගෙන අනාගත පරම්පරාවට මේ ප්‍රශ්න රටක් හම්බෙන්න ප්‍රාර්ථනා කරනවා
Respect ❤❤❤
වැරැද්දක් කරලා ඒක පිලිඅරගෙන ඉල්ලා අස් වුනා කියලා වැරැද්ද නිවැරදි වෙන්නෙ නෑ.උබල වගේ එවුන් හිතන්නෙ ඒක respect කල යුතු දෙයක් කියලද ගොන් බූරුවෝ.වැරැද්ද වැරැද්දම තමයි අනිත් එවුන්ටත් ආදර්ශ වේවි ඌට විනය ක්‍රියාමාර්ග ගත්තනම් බොරුවට respect respect කියන්නෙ නැතුව. එහෙම කිව්වොතිම් හැම එකාම වැරදි කරලා පිලි අරගෙන ඉල්ලා අස් වේවි උබලා හැමදාම respect කිය කිය ඉදීවි. එතනින් පේනවා රටට කෙලවෙනකම් බලන් ඉන්නේ කව්ද කියලා,උබ තාම ලාමක වැඩී පොඩි එකෝ
පජාත හොරෙක්ට රෙස්පෙක්ට් කියන්න ලැජ්ජ නැද්ද බයියෝ😊
@@alwaysonYT2024තෝනෙ බයියා
@@alwaysonYT2024horu neme bn unn .. avanka minissu
Npp ❤❤❤❤ මීට කලින් දැකලාම නෑ ✌️✌️✌️🧭🧭🧭
මෙ නිසා අලුත් දේසපාලන සංස්කෘතියක් රට තුල ගොඩ නැගුනා.
ශේප්. වෙන්න බැරි නිසා අයින් වුනා. නැතුව මුගේ හොඳක් නිසා නෙමෙ😊
@@alwaysonYT2024na hodak nisa . 😇.. eya aththatama achrya upadiya thiyana kenek .. document tika hambela na thama .. i know about him . He will com agin to that position
😂😂😂😂😂@@ErangaMadushan-d8j
ඒ පුතානෝ විශ්වාස බංග එපෝ, ඔන්න අපේ විනය....❤
වැදගත් මිනිස්සු.❤
😂😂
වැදගත් මිනුස්සු අතරේ තාම නොවැදගත් හොරුන් කෛරාටිකයන් සිටින බව පෙනේ . ගියවර පාර්ලිමේන්තුව සුද්ද කරා කීවාට හොදටම සුද්ද කර නැති බව මෙයින් පෙනේ
රට තුල නං ආන්දෝලනයක් මතු උනේ නැහැ බං..රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නං ඔය ආචාරිය තිබ්බත් එකයි නැතත් එකයි .මිනිස්සු හදන්නේ කොහොම හරි තුන් වේල හොයාගෙන තුන් වේල කන්ඩ..කියක් හරි හොයාගෙන ළමයිට උගන්වන්න..මාධ්‍යයටයි විපක්ෂයටයි තමයි ඕක ආන්දෝලනයක් උනේ..සාමාන්‍ය මිනිස්සුන්ට ඔයිට වඩා වැඩ තියෙනවා බං..කරන්න...
අනිවාර්න්‍යෙන්ම එක ඇත්ත ජනතාව පට්ටම් හොය හොයා නැ
සහතික ඇත්ත.
😂😂😂රටේ එවුන් තරම් කුණු හොයන්නේ නෑ බං නගර සභාවවත්😂😂
❤❤
I respect for you brooooo.
That is a great.
👍👍👍
වැරැද්දක් කරලා ඒක පිලිඅරගෙන ඉල්ලා අස් වුනා කියලා වැරැද්ද නිවැරදි වෙන්නෙ නෑ.උබල වගේ එවුන් හිතන්නෙ ඒක respect කල යුතු දෙයක් කියලද ගොන් බූරුවෝ.වැරැද්ද වැරැද්දම තමයි අනිත් එවුන්ටත් ආදර්ශ වේවි ඌට විනය ක්‍රියාමාර්ග ගත්තනම් බොරුවට respect respect කියන්නෙ නැතුව. එහෙම කිව්වොතිම් හැම එකාම වැරදි කරලා පිලි අරගෙන ඉල්ලා අස් වේවි උබලා හැමදාම respect කිය කිය ඉදීවි. එතනින් පේනවා රටට කෙලවෙනකම් බලන් ඉන්නේ කව්ද කියලා,උබ තාම ලාමක වැඩී පොඩි එකෝ
ජයවේවා
RESPECT 😍
සුපිරි
respect 🙏❤️🩹

හොරට උපාධි තියන් ඉඳපු එකාට රෙස්පෙක්ට් කියන උබලා තමා ගෝතාට රෙස්පෙක්ට් කිව්වේ
Feel sorry for you. Do you respect people who have lied about their qualifications
Supiri budusaranai api oba samagai
ඔහු ඔහුගේ නිරවද්‍යතාව ඔප්පු කරන්නේනම් අනිවාර්යයෙන් ඔහු නැවත කථානායක ධූරට පත් කල යුතුයි.
Don’t know when this will happen. Do you still believe that he holds all these degrees ?
He is a lier.@@nsilva2258
@@nsilva2258 Actually no one can predict what is the true in this matter. Speaker is the one who know about his qualifications. So he can prove himself .The speaker had explained in his message, he had not mentioned any wrong qualifications at any time that he doesn't possess. I have mentioned that if he could prove his accuracy, he should have the position again. Isn't it fair? How could you believe that he had mentioned wrong qualifications that he doesn't possess ? I think he will need some time to make his documents clear. Dr. Nalinda had also mentioned that the speaker will prove himself in the evening . Hope he will be able to present his qualifications. Even though he can't, I respect him because he abdicated so politely protecting the respect of the government and people who voted. I think it's a great example for the future members of the parliament.
Paka , පකේ කතාවක්නේ බං දැන් කියන්නේ ඕන පකයෙක් මොන කඩයකින් හරි උපාධියක් ගත්තනම් ඒකෙ සහතිකයක් තියෙන්ඩ ඕනේ මූට එහෙම එකක්වත් නෑ. ඒ කියන්නේ මූ නිකම්ම නිකන් පකයෙක්
Supper bro ❤❤❤❤ජයවේවා
තව එක එක දෙවල් හොයන්න
Respect ...👍👍♥️♥️♥️♥️
කතානායකතුමනි ඔබේ ආචාර පදක්කම ගැන අපිට වෙනසක් නැත. ඔබේ හැකියාව, නිහතමානි කම අගය කරනවා. ඔබේ පිරිස සමග දේශපාලනය සමග ගමන යන්න මගේ ප්‍රාර්ථනය යි.👍❤
Topiljjavylla.. alahrkalvla...mihrkgttata...apitaadmbre...moktavt.. xrnoghwvta
Rubbish.He keeps on lying about qualifications obtained from Katubedda/ Moratuwa Uni. It became a University in 1972 Feb as the Katubedda Campus of Un😅diversity of Ceylon/ Sri Lanka.The 1st batch of Diploma in Technology (to the newly formed Ceylon College of Technology) students entered in 1966 October were awarded the Engineering degree BSc Eng in 1972 Feb. There was no affiliations to any University but was one Campus of five namely Colombo, Peradeniya, Vidyodays, Vidyalankara and Katubedda. Katobedda conducted other para-professional courses such as Technesions (former JTO) and other part time/ evening trade certificates.Ythe final certificates to these courses were issued by the Dept of Examination/Education and not by the University (this needs verification) It appears Ranwela may have done a trade course.
බැලන්ස් කරන්න ට්‍රයි කරාට වැඩක් නැ නලින්ද මහත්මයා හැරිලා බලන්න පස්ස එලියේ😂
මෙන්න කමෙන්ට්ස්. නලින්ද හැරෙන හැරෙන පැත්තට එක එක කතා කියනවා. එදා කිව්වේ කතානායකවරයට එරෙහිව 'බොරු' කියන යටත් එරෙහිව පියවර ගන්නවා කියල. අනුර නැත්තම් මේ වෙනකොට මාලිමාව කුඩේ කුඩු.
බුරන්න එපා ඒක ආණ්ඩුව බලාගන්නම් කිව්වට ඇහැවෙ නෑ විපක්ෂයෙ චූන් සෙට් එක.වෙන කියන්න දේවල් නැති නිසා අල්ලගත්ත, ඒත් ඒකත් පුස්සක් වුනා.
මාර වැඩේ විපස්සෙට උනේ😅😅
එහෙමවත් දැන් කියපන් 😂
රට ගොඩනගන්නට රජයට
හැකිවේවා
පුස්සක් උනේ ජෙප්පන්ගේ උගත්කම්. 159 බහුතරයක් පට්ට මෝඩයෝ කියලා ඔප්පු උනා
😂😂😂 කාපන් @@FREZ1602
නියමයි ❤ Respect
උපාධි හොරුන්ට රෙස්පෙක්ට් ලු😂
@alwaysonYT2024 ඉල්ලා අස්වුනු එකට
ඇයි අයින් වෙන්නෙ මීට් කලින් උන් 8 ගියේ
අපිට නම් උපාධිය ගත්ත හැටියෙම ලිය කියවිලි දුන්න.
වැදගත් මිනුස්සු අතරේ තාම නොවැදගත් හොරුන් කෛරාටිකයන් සිටින බව පෙනේ . ගියවර පාර්ලිමේන්තුව සුද්ද කරා කීවාට හොදටම සුද්ද කර නැති බව මෙයින් පෙනේ
Very good ❤❤❤❤❤
රට තුළ අර්බුදයක් නැ... විපක්ෂයේ අය තමන්ගෙ ජාතික ලැයිස්තුවේ අර්බුදය වහගන්න මෙි වගේ දෙයක් උස්සලා ගත්තා... එකත් වැඩක් නැතිවුනා අන්තිමට .....😊😊😊😊
මට හිතෙන්නේ මේ රටේ විපක්ෂය රටේ ජනතාව. ආන්ඩුව vs ජනතාව . කතානායකගේ සිද්දියෙන් ඒක හොදටම පෙනවා.අපිට තියෙන්නේ නාම්ක විපක්ෂයක් මයික් පලන්න 😂
අනෙක් අයට ආදර්ශයක් දි ගත් තීරණය අගය කරමි
Respect💐
ඔි ලෙවල් ෆේල් සජිත් ප්‍රේමදාස, ලංකාවේ විපක්ෂ නායක වෙලා ඔය හරි අපුරුවට ඉන්නේ.. ප්‍රසිද්ධ මාධ්‍යට අැවිත් පුලුවන්නම් කියන්න සජිත් ඔි ලෙවල් පාස්ද? ෆේල්ද කියලා..
වෙනස ඒකයි❤
ඔව් හොර ආචාරියෝ ඉන්න එකද වෙනස
අයින් උනා නෙවෙයි බං.. අයින් කරා.. අයින් වෙනව නම් පලවෙනි දවසෙ අයින් වෙන්න ඕනෙ වැඩේ මාට්ටු උනාම. දනිස්සෙන් උඩට ගනන් ගන්නෙ නෑ කියල නේද කිව්වෙ? හත්පොලේම ගාගෙන මිනිස්සුන්ගෙ විරෝධය වැඩි වෙනකොට ගැටයක් ගහන්න බැරි වෙනකොට අර හාල් වලට කරපු රගපෑම වගේ ඉල්ලා අස් උනා. පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙනුත් අයින් වෙන්න ඕන මේක. 😂
ගරු අශෝක රංවල මැතිදුනි. පෙන්විය නොහැකිනම් අපට ඔබගේ ආචාර්‍ය උපාධිය අවශ්‍ය නැත 😂😂
හැකිනම් ඔබසතු යැයි කිවූ පේටන්ට් බලපත්‍රය පෙන්වනු මැනවි 😂😂
ආචාර්‍ය පදවි ප්‍රශ්ණය දනිහෙන් උඩට නොගත් නලින්ද ජයතිස්ස මැතිදුන්ට විප්ලවීය උත්තමාචාරය 😂😂
❤️❤️❤️
ඒව හදාගන්න ඹිනනේ අලුතින් නේද😂
Respect sir❤
New political discipline and culture❤❤❤❤❤
10 වන පර්මිමේන්තුව මේ රටට බරක් වදයක් . ඇත්තම කිව්වොත් රෝහණ විජේවීරගේ නමටත් කරන කැලලක්.
අම්මපා😂😂😂
Respect you ❤❤❤❤
නැට්ටේ ඉදන් ගොම....
සජිත් ප්‍රේමදාස ගෙ O/L sahathike A/L saha thikei උපාධි sahathike ganath hoyamu neda
උබ ඕනේ නම් හොයාගනින් අපිට හොරු අල්ලන්න තියෙනවා 🤣🤣🤣
@@chamodckසජියට කිව්වම ඇයි ඔයාට රිදෙන්නේ😅
උපාධියක් ඇත්තටම නැත්තං ඒක ලොකු වරදක්. ඒත් උපාධියක් තිබිලා ඒකට සහතිකයක් නෑ නම් ඒක සාමාන්‍ය දෙයක්. වෙන ඕන නෑ ලංකාවෙ බර ගානක් ඉන්නව ජාතික හැඳුනුම්පත නැති. ඒක අනිත් සහතිකවලටත් පොදුයි. O/L, A/L පාස් ලංකාවෙ ඔක්කොමලට හෙට සහතිකේ පෙන්නන්න කිව්වොත් ෂුවර් බර ගානකට ඒව පෙන්නන්න බෑ. ඔය සහතික පන වගේ රකින්නෙ ජොබ් එකක් ගන්නකන් විතරයි. ඊට පස්සෙ අත්හැරල දානව
❤❤❤ great
විලි ලැජ්ජාව ඔය විදිහට වහගත්තා 😂😂😂😂
Kauru nathath apit ජනාධිපති viswasai 💪🇱🇰❤️
යකෝ කරණ දෙයක් හරියට කරපල්ලා..!
Wedagath minissu dakka palaweni parliament ekak...kalin hitapu ungee eeewaa heuwaanam 10 denekwath neeee...respect ❤❤❤❤❤
චන්දෙ ඉල්ලනකොටත් ආචාර්‍ය කියල කිව්වෙ. අපි ගම්පහ. වහාම මන්ත්‍රීදූරය අහෝසිකල යුතුයි.
😂😂😂😂 හා....
ammo ne bn ubalata mekata kagahuwaki mainage putha hora upadi gaddi sadda na
හා ඉතිං🤣🤣🤣🤣
උඹ දුන්න ඡන්දේ🤣🤣🤣🤣
Respect ❤NPP
NPP වරුනි ඔබලා පෙර නොවූ විරු අයවලුන් කියා පුප්පා පෙන්නන්න හදපු එකම තමයි ඔයාලගේ විනාසේ මුල . මේ වෙලාවෙත් අන් අය රැවටීමට තමාට නොමැති සුදුසු කම් පෙන්වීම. මීට පෙර සිටිය පාලකයන් සමග සසදන්න ගන්න ප්‍රයත්නය ගැන දුකයි
චන්දය දුන්නු මනුස්සයෙක් විදියට කියන්නේ, මෙතන කිසිදු වැදගත් කමක් නෑ. නලින්දව එපා වෙලා තියෙන්නේ සුදු හුණු ගෑම නිසා. රනිල් සියා වගේම මෝඩ වැඩ කරන්නේ. උපාදියක සාක්ෂියක් පෙන්වන්න ලෝකේ වටේ යන්න ආවශ්‍ය නෑ, ඉතා සරල දෙයක්. පැහැදිලි වංචාවක් සිදුවෙලා තියෙනවා. ජනතාවගේ අරමුණු වුනු සාධාරණ, වංචාවෙන් තොර විශ්වාස කටයුතු ආණ්ඩුවක් කියන මතයෙන් මේ රජය ඉතා වේගෙන් ඈත් වෙමින් සිටිනවා. අනුර සහෝදරයා මේ අක්‍රමිකතා සියල්ල ඉතා ඉක්මනින් හදුනා ගෙන නැවත මේ ආකාරයේ දෙයක් සිදු නොවීමට වග බලා ගන්න
"උපාදියක සාක්ෂියක් පෙන්වන්න ලෝකේ වටේ යන්න ආවශ්‍ය නෑ, ඉතා සරල දෙයක්."
😂😂😂
Upadiyakai PHD ekakai wenasa igena gena waren ban issarawela
ඉල්ලා අස් වුණ එක හොඳයි මොකද නැත්නම් දීපු ජනවරමයි පළුදු වෙන්නෙ.රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් මේක හැබැයි තමන්ගෙ වරදක් පිළිඅරගෙන ඉල්ලා අස්වුණ බවක් නම් නැහැ එතකොට ආචාර්ය කියන තනතුරු නාමය ජන්ද ලීෆ්ලට් එකේ එහෙම තියෙන්න ඇත්තේ වැරදීමකින් වෙන්න ඇති නේද? 😂😂😂😂 කොහොමත් ඒවැඩේට මන්ත්‍රී ධූරයත් අහෝසි කරන්න ඕනේ හැබැයි එහෙම ඕනේ නෑ මොකද හෘදසාක්ෂිය දන්නවා ඇතිනේ ඔක්කොම ඒගැන හිතහිත අවුරුදු 5 ඉන්න.කොහොමත් ඔබතුමාගේ ප්‍රථම සහ එකම පාර්ලිමේන්තු ගමන වෙයි මේක මොකද මිනිස්සු ඊලඟ වතාවේ ජන්දේ පාව්ච්ච් කරද්දි ඔබ ගැන හිතාබලයි.පුලුවන්නම් අවුරුදු 5ක් 6ක් කල්ගියපු උපාධි සහතිකේ ගන්නකෝ හොදට කල් අරන් හැබැයි වශේඩා කැම්පස් එකේ අනිත් ඩොක්ටරේට් ගන්න ළමයි තමන්ගේ ඩොක්ටරේට් එක ඉවර වුණ ගමන් සෙටිෆිකට් එක ගන්නවා.කමක් නෑ දැන් හරි ගන්නකෝ.😂😂😂👍👍
ආචාර්ය උපාධිය හොයාගන්න මාසයක් ගියා කියන්නේ. උගන්ඩවේ ඩොලර් ගේන්න අවුරුදු 50 වත් යාවි... අනේ පවු..
8 pass da?
පලයන් උට්ටො යන්න, දස බලු වැඩ කරල මාට්ටු වෙලා , රෙද්දක් ඇඳන් ඉන්න බැරුව ඌට අයින් වෙන්න උනාම එකෙත් පඬි වදන් දෙනවා, අහු නොවුන නම් ඌ යසට ඔය පුටුවේ ඉදන් වැඩ කරනව . එතකොට සදාචාරය රෙද්ද අස්සේ දඟලනවද??
Patta genuine
😂😂😂😂 දණ හිසෙන් උඩට ගන්නේ නෑ 😂😂😂😂😂
Good job...excellent ...Npp government...
Kalin hitiya unta educational qulification thibbada ithin 😅 .
ඔහුට බලයේ ඇති වටිනාකමක් නොමැති බව ඒ තීරනයෙන්ම ඔප්පු වෙනව ❤
ඉන්න හැදුවේ. හොර සහතිකයක් හදා ගන්න බැරි උනු නිසා අයින් උනෙ
@@alwaysonYT2024 රනිල් සීයා බලෙන් හිටියේ,, ජනාධිපතිවරණය පවා කල් දාන්න හදුවා,හැබැයි npp වෙනස්, ඒක මිනිස්සුත් දන්නවා, රට කාපූ දේශපාලුවොත් දන්නවා
💪🤘❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
සම්ප්‍රඵලාප....
with all the due respect for the former hon speaker of our parliament I must say that he was forced to tendered his resignation from the speaker's post or position cos there were no any other options rather than rendering his resignation from that one of the very important honorable position in our country
Comments....... 😂😂😂
පර්ලිමෙන්තුවට උගත්තු ඔනි කියලා උන්ම කැම්පෙන් එකක් හදාගෙන බොරැ ආචාර්ය පට්ටම් දාලා රටම අන්දලා ඇවිත් එක මාට්ටු වෙලා ගලේ රිපු බළලාට වගේ උනාට පස්සේ ඉල්ලා අස්වෙලා බයිලා කියොනවා එකත් විරකමක් වගේ
Kade yana eka awlak na, eth ochhara ane manda,,😅😅
Hariyata news eka balala inna😂
නලින්ද දැන් උබේ මොන මට්ටමේද මේ ප්‍රශ්නේ තිබ්බේ. අඩුම කාලයකින් ඔලුව උදුම්මා ගත් මීමෙක් නලින්ද 😂😂😂
❤❤❤❤❤❤❤💪💪💪💪💪👍👍👍👍👍🇮🇹🇮🇹🇮🇹
If you really got the qualifications, then you protect those papers as you have earned them. If you don't have the certificates, no one will believe you. The only wealth you will never loose is your education.
මාලිමා ආතල් 😹🤌🤌
Pennana sahathika thiyanawada 😂😂😂
😂😂
Nalinda saying lies. Lejjai
😂😂😂😂
Mehema minissunta balaya dunna eka gana sathutuyii ❤ .. apita oni mehema nihatha mani minissu thama palanayata
😂😂😂😂😂😂😂😂
මීට කලින් මෙහෙම වෙන්න මේ වගේ බොරුවට පට්ටම් පෙන්නපු උන් පාර්ලිමේන්තු ආවේ නෑ නේ.. මුන් රටේ ජනතාව ගොනාට ඇන්දුවා..
පිලිකා රෝගීන්ට වතුර විද්ද වෙලාවෙ පෙන්න තිබ්බනෙ ගොනෝ ඒ වෙලවෙ ඌ ආරක්ෂා කරගත්තෙ විස්වාසභංගෙන්. පස්සෙ නඩු වැටුනම ඉල්ලා අසුඋනා.
You are the Stud bull 😂
Attd sajiyge , namalge pattam gnt hoyl blpn 😂😂😂
Ow mechchara kal hitapu unta pattam thibun na amu harakne hitiye .. O/ L vat nokarapu
😂😂😂😂😂😂😂😂😂😂😂
😂
Why is this new reader always talking loud as it is a musical show or a political parade ? 😂
Danissen udata ganne naa kiyala pampori gahuwa wageth podi mathakayak thiyenawa, meya nemei wenna athi 😂😂😂😂. Nathnama danissa eka paratama pita ugure giyada danne na.
මිට ,වැඩිය දේවුල්,ජේ වි.පි, තිරිසන්නු 88,89,කාළවලත් කලා.ඒකද,?නලින්ද මේ නොකියා කියන්නේ.පිනට සහෝදරයෝ දේනවාලු හැමදෙයක්ම,ජේ,වි පි ,උන්ට,?
අනේ බං...ඔප්පු කරන තුරු විතරයි... උඩ පනින්නෙ නැතුව ඉඳපං කා ල ක න්නියා
@@sarathkumara4475මල්ලි කවුරැ කලාද කියල දන්නෙ නැතිව සරම උස්සන්නෙ. අත්දැකපු අය කොතෙකුත් ඉන්නවා. ඒ අයට නිග්‍රහ නොකර බටලන්ද ඉතිහාසය සොයා බලා කරැනු ඉදිරිපත් කරන්න. කෙසේ වෙතත් ඉල්ලා අස්වන ආදර්ශයට හිස නමා ආචාර කරමි.
@@sarathkumara4475ඒ වගේම මෙතෙක් කල් හිටපු ජනාධිපති රජවරැනට සහෝදරයන්ට අමතරව සැම පුරවැසියෙක්ම නිකං කජු පැකට් ඇල්ගි සමගින් අවුරැදු 76ක තිස්සෙ පිනට කැම දෙනව අපි සහ ඔබ. අවුරැදු10ක 15 වේතනය ගිය එකවුන්ට් එක අමතක වෙලා පිනට කන නිසා විජමු ලොකුබංඩාරගෙ පුතා කෙලිනකං අපිත් දැනගෙන හිටියෙ නැහැනෙ. ඔයාල ජවිපෙ සාමාජිකයන්ගෙ රෙද්ද අස්ස බලන්න ප්‍රතම තමා දෙසම බලන්න. වහල් බවින් නිදහස්ව කටුලෙවකැම අතහරින්න
Rate minissunt nm prashnyk une na. Guu media wltai sajiyge gon ralatai tamai prashnyk une un serm professorlne😂😂
ජනතාව නලින්දට වසන්තට නාමල්ට දුන්නෙ හොඳ ටොක්කක්.....ඒ ටොක්ක කනේ පහරක් කරනොගෙන කටයුතු කලොත් අපිටත් ඔයාටත් හොද වේවි...අනුර දිහා බලල හැදෙන්න...
Baiyoo tika dakkahama pissu hadenanawa
😀😃😄😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
Mama obata a char a ya karami ova lankawata adarsayak obata jajawewa a pita gawwarayak obathuma
කිතුලට නැගැපු මිනිහටත් කතාවක් තිබ්බනේ..🤣🤣🤣 ජයතිස්ගේ දනිස්සෙන් උඩට දැවිල්ලා එහෙනම්..😂😂
අනේ පලයන් බං තෝ දන්න ටික
පල පොල් බූරු ව
Parlimanthuwe inna taramak inne nakiyo mun tika kajukanawa ake athule minissunta thare visiwela inne
Ponaya
Den hari neda? Sri Lankawe janathaawage siyaluma prashna wisandunaa neda? Paraajitha thakkadi rela eelangata adina prashnaya ena thuru sathutin jeewath wemu.
Jada madya tama me gana kare
අමනයො ට්ක පත් කරගෙන එකත් වාසි යට හරවා ගෙන ජනතාව ට ගොනාට අන්දවන ආන්ඩුවක් දැක්කාමයි ඒලිවේන ජමේට හොඳ හොඳ සෙල්ලාම් කියලා ජනතාව ට බලාගන්න පුලුවන් 😢😢
Jana warama penawa Hal na pol na😅
Lankawe taram hamadema danna minissu loke kohewath na,ea taram panditha,ugath ,kiyala hitan inna gon sinhalayo tikkak nam innawa kiyala aatha rataka...inna mata nam penawa..ohoma yamuko gon sinhalayo..dan wath me rata thopi hadanda dunne nattan,thopi okkoma nati wela yana dawasa wadi aathaka na..