A wonderful and an advanced Dhamma discussion. Content is very deep and I need to focus further to absorb the content fully. I agree with the comment regarding scientific knowledge. So far I have not seen any scientific knowledge that disagrees with the Thathagata’s teaching. I have started listening to other Dhamma talks by this Thero and so far, everyone is very high quality. Thank you 🙏
Anula P. sadu,sadu,sadu.I am very disappointed & sad.It is very difficult tounderstand and attain to " Lokoththara Maga" to listening to so many dharma desana. I feel it is better to do yonisomanasikara on one aspect of Dhamma until it is seen by Pragna. Swaminwahansa please advice.
A method Achchan Sumedho describes which can be used to cut across the sensory realm, of course still in the world, is practice of Nada yoga, listening to sound of silence. This gets one to the edge of is/ isn't paradox, sound which everything is and silence which is not born, bit still in the world and not beyond the world. Then wisdom may arise by examination beyond sanna.
🙏🙏🙏 මේ ස්වාමීන්වහන්සේ ඉතා ගැඹුරු දහමක් ඉතාමත් පැහැදිලිව අපට පෙන්වා දුන්නා .වෙනත් දේවල් වලට සිත නොයවා හොද සිහියෙන් යුතුව මෙම දේශනාව. කෙරෙහිම සිත පිහිටුවාගෙනම ශ්‍රවනය කරන විට බුදු හාමුදුරුවො මා ඉදිරිපිට වැඩ සිටිනා වගේ මට නම් දැනෙනව. මගේ ඇතුලතින් විශාල ප්‍රීතියක් ඇති උනා අනේ සංසාරයේ අතරමං වෙලා සිටින අප වැනි අයට මේ දේශනාව. අනේක වාරයක් ප්‍රයෝජන උනා. ගරුතර අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී මෙන්ම දීර්ඝායුෂ ලැබී අප වැනි අසරන සත්වයින් හට තව තවත් පිහිට වීමට ශක්තිය ධෛය්‍යය ලැබේවා!!!! මේ දේශනාව සංවිධානය කල සියලු දෙනාටත් ලහි ලහියේ මේ ධහම අවබෝධ වේවා !!!
නමස්කාර වේවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ 🙏
Sadu sadu sadu......teruwan saranai darmaya awaboda wewa...
පෙර නොඇසූ දහමක් ඇසුවෙමි...සාද,සාදු,, සාදු,,
😊
🌼සාදු 🌸 සාදු 🌼සාදු🌸🌼🌸
🌸🌼සාදු 🌸සාදු 🌼සාදු🌸🌼
🌼 🌸🌼සාදු 🌸සාදු 🌼සාදු🌸
මහා පුණ්ණම සූත්‍රය අනිත්යයානු දුක්කාණු අනාත්මානු දර්ශනය තුල විග්‍රහයක්.
Sadu sadu sadu !!!
i also have heard such a instant nirwaana and believed that it was true before i met our venerable swaminwahansa. May the Triple gem bless you!
සාධු! සාධු!! සාධු!!! උතුම් පිවිතුරු තථාගත ශ්‍රී සත්ධර්ම රත්නය මනාව විවර කරමින් බබළවන්නට ඔබවහන්සේ දරන්නා වූ වෑයමට නමස්කාර වෙත්වා!!! තව තවත් සාර්ථක වෙත්වා!!! දෘෂ්ඨි හඳුනාගෙන නිවන් මඟ නිවැරදිව හඳුනාගෙන් නිවී සැනසීමට පත්වෙන්නට සියලු සතට මෙම වෑයම උපකාරයක්ම වෙත්වා!!! තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!
Suwapath wewa swami n wahansa
සුවපත් වේවා !
Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahanseta mage gaurawaneeya namaskaraya wewa .sadu sadu anakawarayak pin swamini .
තෙරුවන් සරණයි මයෙ හිමියන්ට
සාදු සාදු සාදු.
උතුම් ප්‍රඥා ඇස පහල වේවා.
උතුම් බුද්ධරත්නයට නමස්කාර වේවා!!!
උතුම් ධර්මරත්නයට නමස්කාර වේවා!!!
උතුම් සංඝරත්නය නමස්කාර වේවා!!!🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏 thruwan saranai gaurawaneeya suwameen wahansa 🙏🙏🙏
A wonderful and an advanced Dhamma discussion. Content is very deep and I need to focus further to absorb the content fully.
I agree with the comment regarding scientific knowledge. So far I have not seen any scientific knowledge that disagrees with the Thathagata’s teaching.
I have started listening to other Dhamma talks by this Thero and so far, everyone is very high quality. Thank you 🙏
Maage guru dewidunta maage namasskarayaweewa.
Sadu.sadu sadu
🙏🙏🙏
sadhu sadhu sadhu ..!
*අවසරයි ස්වමින් වහන්ස ..අපිට වැඩ පිලිවෙලක් හදලා දෙන්න.අපි හැමොම හැමදාම හැම ස්වාමින් වහන්සේ නමක්ගෙම බන අහලා දැන් අපිට පැටලිලා වගේ දැනෙනවා.ත්‍රිපිටකය කිවලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තොරගන්න තරම් අපිට මොලයක් නැ. මුලක ඉදන් නිවන්දකින හැටි කියලා දෙන්න අපි ඒවිදිහට හදවතින්ම යනවා..අපිට අද ඉදන් මෙවැඩේ පටන්ගන්න හැටි කියලා දෙන්න බොහොම බැගැපත්ව ඉල්ලනේ..මෙතනදි මගේ අතින් කිසිදු භික්ෂූන් වහන්සෙ නමකට අල්ප මාත්ත්‍රයක් උපවාදයක් නොවෙවා...ඒක පිරිසක් කියනවා භාවනා කරලා කෙහේ නිවන්ද කියලා..තව පිරිසක් කියනවා මෙ අනිච්ච දුක්ක අනත්ත.(කැමති විදිහට නැතිනිසා දුකයි .ඒනිසා දුකයි .ඒවා පස්සේ ගියොත් අනාතයි)අවබෝධය මගින් නිවන් ලැබෙනවා..තව පිරිසක් නැ ඒහෙම වෙන්නෙ නැ අනිත්‍යය දුක්ඛ අනාත්ම.(මේ ලොකය සතර මාහා බුත ක්‍රියාවලිය මත පදනම්වු සතෙක් පුද්ගලයෙක් පනවන්න බැරි අනාතිම ස්වංකිය ධර්මතාවය)අවබොය තුලින් නිවන් ලැබෙනවා කියනා .තවත් කෙනේ මාව විශ්වාස කරන්න ..ඒතකොට නිවන ලැබෙනවා .මෙ ඔක්කොම අහලා අපි හොදටම අසරන වෙලා ඉනිනේ ..අනේ කිසිම කෙනේක් විවෙචනය කරා නෙවෙයි බැගැපත් අසරන ඉල්ලිමක්..තෙරුවන් සරනයි*
you have a very reasonable question,pls go to www. medamawatha.com/ ven Ellawala Vijithananda thero
suvapathvewaa.........uba hari kramayak nam kiyanna puluvan...........
ධම්ම කූට විපස්සනා භාවනා මධ්‍යස්ථානය ට දින 10 ක භාවනා වැඩසටහනකට යන්න ඔය ගැටලුව විසදේවි.ගොඩ ඉදන් පීනන්න අහනවට වැඩිය හොදයි වතුරට බැහැලම පීනන්න ඉගෙන ගන්න එක. තෙරුවන් සරණයි
Sadu! Sadu!! Sadu!!! Pinwath suwamin wahanseta uthum nirwana suwaya pathamu! Theruwan Saranai!
Dayaka oba samatama Theruwan saranai! (23-09-2020)
🌺🙏සාදු🌺🙏සාදු🌺🙏සාදු
theruwan saranama wewa
අනිත්‍ය සහ විපරිනාමයේ වෙනස පෙන්වාදෙන්න ස්වාමීන්වහන්ස
සාධු! සාධු!! සාධු!!!
Sadu Sadu sadu?!!!!
sadu...sadu...sadu
🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏
Sadu Sadu Sadu,!!!!
🙏🙏🙏
Theruwan Saranai
🙏🙏🙏🌺🌺🌺🌺
Sadu!Sadu!
Anula P. sadu,sadu,sadu.I am very disappointed & sad.It is very difficult tounderstand and attain to " Lokoththara Maga" to listening to so many dharma desana. I feel it is better to do yonisomanasikara on one aspect of Dhamma until it is seen by Pragna. Swaminwahansa please advice.
☸️❤️🙏🙏🙏❤️☸️
🌷🌷🌷
sadusadu
අපිට බුදුරජාණන් වහන්සේගේ දේශණාව අහන්න ලැබෙන්නෙ නෑනෙ හාමුදුරුවනේ..
අපිට අහන්න ලැබෙන්නෙම එක එක හාමුදුරුවරු තම තමාට තේරුණ විදිහට විස්තර කරන දේශණා නෙ..
එකිනෙකට පරස්පර දේශණා ඔක්කොම හිතේ දරාගෙන කොහොමද යෝනිසෝ මනසිකාරකරන්නෙ කියන එකයි ගැටලුව..
තෙරුවණ් සරණයි..
🪷🙏🙏🙏🙏
A method Achchan Sumedho describes which can be used to cut across the sensory realm, of course still in the world, is practice of Nada yoga, listening to sound of silence. This gets one to the edge of is/ isn't paradox, sound which everything is and silence which is not born, bit still in the world and not beyond the world. Then wisdom may arise by examination beyond sanna.
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏