Tissa Jananayake | Special Episode | දැයට මානුෂීය ඉසිවර වෙදදුරන් දායාද කිරීමේ සත්කාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Tissa Jananayake | Special Episode | දැයට මානුෂීය ඉසිවර වෙදදුරන් දායාද කිරීමේ සත්කාරය
    2023 උසස්පෙල විභාගයෙන් වෛද්‍ය විද්‍යාල වලට සුදුසුකම් ලැබූ දරු දැරියන්ගේ ත්‍යාග ප්‍රදානෝත්සවය
    ---------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 90

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 2 หลายเดือนก่อน +54

    අනෙ සර් මමත් ( 2024 )මෙදාපාර උසස් පෙළ විභාගය ලියලා, වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබන්න ,උපරිම ආයාසයක් ගන්නවා, අනිවාර්යෙන් සර්ට ඇවිල්ලා ප්‍රතිඵල කියනවා, ගොඩක් ආඩම්බරයි සර්ගෙන් ඉගෙන ගන්න ලැබීම ගැන,සර්ට දීර්ඝායුෂ...

  • @Semindisilva
    @Semindisilva 2 หลายเดือนก่อน +78

    ඇස් දෙකට කදුලු එනවා අනාගත වෛද්‍යවරුන් කියනවා දැක්කම..හීනයක් විතරක් නෙමේ..ආතමයෙන්ම බැදුනු අමුතු හැගීමක් වෛද්‍ය වෘත්තීය..24 ඒලෙවල් කරලා..අපේ තිස්ස සර්ටයි පුස්සැල්ල සර්ටයි ඇවිල්ලා කතා කරලා කියන එක තවත් එක්තරා සතුටක්...සර් මම මෙඩිසින් යන්න පාස් කියනකොට සර්ලගෙ ඇස් වල තියෙන අවංක සතුට දකින්න මං වාසනාවන්ත වේවා...❤ බුදුසරණයි මගෙ ගුරුවරු සියලු දෙනාටම

    • @Manothmi
      @Manothmi 2 หลายเดือนก่อน +8

      🥺♥️මේ වගේ ගුරුවරු හින්දා ලමයි කීදෙනෙක් ගොඩයනවද...ඒවා දිහා හරි අවන්ක සතුටින් බලන් ඉන්න ගුරුවරු ලබන්න අපි පින් කරලා තියෙනවා... ❤

    • @musiclabc
      @musiclabc 2 หลายเดือนก่อน +2

      පුතාගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේ !!!

    • @slneelamahamama449
      @slneelamahamama449 2 หลายเดือนก่อน +2

      උත්සාහ කරන්න පුතා .
      පුතා ට පුළුවන් .
      තෙරුවන් සරණයි පුතා

    • @hesh7746
      @hesh7746 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 2 หลายเดือนก่อน +5

    එක වැඩසටහනක් අත්නොහැර බලන මම .කාවන්තිස්ස අපේ සර්.සර්ට බුදු සරනයි .දීර්ඝ අයුශ ලැබී නිදුක් නීරෝගී වේවා .

  • @ShanthiSuriyapperuma
    @ShanthiSuriyapperuma 2 หลายเดือนก่อน +6

    ඉතා හොද වැඩක් සර් මෙහෙම දේවල් දැක්මත් සතුටක් අද කාලෙ
    ජයවේවා සර්

  • @nimalkumara5675
    @nimalkumara5675 2 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම.
    🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි සියලුදෙනාටම..... ආදරෙයි ගුරු පියාණනී

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +8

    අපේ තිස්ස සර්ට ❤ ආදරෙයි ❤ මගෙත් වෙයිදවරයෙක් වන සිහින ය සැබෑ වේවා ❤

    • @vipulanuwan1401
      @vipulanuwan1401 2 หลายเดือนก่อน +1

      එ බලාපෙරොත්තුව එ විදියටම ඉටු වේවා

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 หลายเดือนก่อน +7

    කොච්චර වටින වැඩක් ද ඔබතුමාගේ මේ ඇගයීම ආදර්ශයක් වේවා !! ඔබතුමා කරන මේ පුරෝගාමි මෙහෙවර ඉහලින්ම අගයමි .❤❤❤❤

  • @sandunpriyadarshana5878
    @sandunpriyadarshana5878 2 หลายเดือนก่อน +7

    තවත් ජීවිත රැසක් බේරුනි ❤🎉

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 หลายเดือนก่อน +3

    ඔබසැමට ලස්සන අනාගතයක් උදාවේවා .....සුබ ගමන් ..

  • @ranjanimanike8285
    @ranjanimanike8285 2 หลายเดือนก่อน +3

    මනුස්සකම හදුනන දරු දැරියන් ට සිතසතුට ලොවට පෙන්වා ආදර්ශවත් හැගිමකින් මණස සුවපත් කර ලමුන්ට වුවමණා දේ තෝරාලබා දුන් ගුරුතුමණි අතිවිෂිශ්ඨ සේවාව ට අප අගේ කරමු ස්තුතියි ස්තුතියි ස්තුතියි❤

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 หลายเดือนก่อน +3

    නියම වැඩක් සර්... ❤💐💯. උගත්, බුද්ධිමත් වගේම ගුණ යහපත් හදවතක් හිමි වෘත්තීකයන් බිහිවීම නම් දැන් රටට අවශ්‍යම දෙයක්... ❤💐. හේතුව දැනට ආයතන වල, සමාජයේ ඉන්න බොහොමයක් ඉන්නේ දැනුම ඇතුලත් කළ රොබෝවරු නිසා... 😄😄😄✌️

  • @hemapalapatabadige8128
    @hemapalapatabadige8128 2 หลายเดือนก่อน +4

    නිහතමානී ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nirosharohini9387
    @nirosharohini9387 2 หลายเดือนก่อน +2

    ගුනගරුක වෛද්‍ය වරු වෛද්‍ය වරියන් බිහිවේවා ..ඔබගේ ජයග්‍රහණය දැක සතුටු වෙමි..සමාජයට ලෝකෙට යහපත කරන්න ..ඔබට විශ්වයේම ආශිර්වාද ලැබෙනවාමයි...තෙරුවන් සරනයි

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 2 หลายเดือนก่อน +5

    සර් වෛද්‍යවරයෙක් වෙන්න බැරි වෙච්ච් හොදයි කියලා දැන් හිතෙනවා අපිට වෛද්‍යවරු කීයක් සර් බිහි කරලා ඇතිද ලංකාවේ බහුතරයක් සර්ගෙ ශිෂ්‍යයො දැන දීර්ඝායුෂ වේවා සර්🥺❤❤

  • @surangasampath485
    @surangasampath485 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සර් හැමෝටම ජයෙන් ජයම වේවා

  • @Navanji_dhanusha430
    @Navanji_dhanusha430 2 หลายเดือนก่อน +3

    අනේ මගෙ ගුරු පියාණන්ට තෙරුවන් සරණයි.. ❤️🙏ඇත්තටම ගොඩක් වටිනවා සර් ඒවානම්, ඒ වගේම හැමෝටම සුබ පැතුම් 😇❤️

  • @Lakshanofficiallシ2008SL
    @Lakshanofficiallシ2008SL 2 หลายเดือนก่อน +6

    @tissa jananayake සර් ඔයා අපේ ඉස්කෝලෙට එන්නකෝ. ❤ මේ ඉල්ලීම

  • @ArunaNamal
    @ArunaNamal 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලුදෙනටම

  • @deuminachalithofficial6712
    @deuminachalithofficial6712 2 หลายเดือนก่อน +1

    මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මේ වගේ වෛද්‍යවරුන් තමයි සර් අපේ රටට මේ කාලෙ අවශ්‍ය වෙන්නෙ... ආදරෙයි සර් ❤❤❤

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 หลายเดือนก่อน +5

    මේ අලුත් අයට රෝගින්ට කරුණා මෙත්‍රිය දක්වන්න අවවාදයක් කරා නම් හොදයි ලංකාවේ බොහෝ වෙද්‍යවරු මුදලට යටවුන නපුරු ජාතියක්.

  • @namalarana5170
    @namalarana5170 2 หลายเดือนก่อน +3

    සර්ගෙ වැඩේ හොදයි අපිට ඕනෙ මනුෂ්‍යත්වයේන් පිරිපුන් වෛද්‍යවරුන්.

  • @_Viha._
    @_Viha._ 2 หลายเดือนก่อน +37

    කෝ රිසාල්ට් කියපු උන්ට පේනෙයි දැං රිසාල්ට්

  • @Leo2.0-v5u
    @Leo2.0-v5u หลายเดือนก่อน

    අනාගත වෛද්‍යවරු ❤👩‍⚕️

  • @سوماسرلنكا
    @سوماسرلنكا 2 หลายเดือนก่อน +1

    Tissa jananayaka gurutumata teruwan saranai semata suba patum subaanagatayak wewa ❤❤❤❤❤malli obata

  • @sugathsuriya
    @sugathsuriya 2 หลายเดือนก่อน +2

    නැති එකාව නැත්තටම හූරාකන ක්‍රමය නැති කරමු.. බොරුවෙන් මිදෙමු..

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 2 หลายเดือนก่อน +2

    Mona tram nihatamane adambarayak da tissa sir obathumata,deerghausha labewa obathumata,teruwan saranai !!!
    Me okkoma daruwonta apage upaharaya🎉🎉🎉

  • @nipunihansika4632
    @nipunihansika4632 2 หลายเดือนก่อน +1

    Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤

  • @keerthihalambage4899
    @keerthihalambage4899 2 หลายเดือนก่อน +1

    සතුටුයි සර්

  • @karunmo7634
    @karunmo7634 2 หลายเดือนก่อน

    අපිත් සර්ගෙ වටිනා දේශනා කොටස් යූටියුබ් එකෙන් බලන අය. අපටත් හරිම වටින පුද්ගලයෙක් තිස්ස සර්. චිරං ජයතු!!
    ඔබ තුමන් උගන්වන විට මේ හැමෝටම මානුශීය ගුනධර්මත් කියා දෙනව අපි දැකල තියෙනවා. මේ අනුව මේ බිහිවෙන්න ඉන්න වෛද්‍යවරු ලෙඩුන්ට හොඳින් සලකයි කියල අපි හිතනවා. දොස්තරල, නර්ස්ලා ඔතනම වැඩකරල තෙම්පරාදු වෙලා බව ඇත්ත. ඒත් එන්නෙ ලෙඩ්ඩු කියල හිතල ඒ අය කිසිත් දන්නෙ නෑ කියල හිතල ඒ අය සිත්වලින් වැටිල ඉන්න අය කියල හිතල ඒ රෝගීන්ගෙ මොරාල් එක වැඩිවන ලෙස වෙදකමත් හෙදකමත් කරන්නට ඔබ තුමන්ගේ අවවාදත් ලැබුන නම් හොඩාක් වටිනවා. ඒත් ඔබතුමන්ගෙන් එලියට ගියාට පස්සෙ හමුවන අය නිසාත් සමහරවිට මේ ලමයි වෙනස් වෙන්නත් පුලුවන්. අද රටට ඕන කරුනාවන්ත දොස්තරල නර්ස්ලා.

  • @dissakumari1875
    @dissakumari1875 2 หลายเดือนก่อน +1

    ඔබතුමා ඇතුලු සියලුදෙනාට ම නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏 !!

  • @DSMRenu
    @DSMRenu 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර් ❤️❤️❤️❤️

  • @upulthusharakumar8573
    @upulthusharakumar8573 2 หลายเดือนก่อน +4

    Sir
    ඔය ළමයින්ට උගන්වන්න තමන්ගේ සේවා කාළය තුළ රැකියා ස්ථානයේ රැඳී ඉන්න ලෙසත් වැටුපට ණය නැති සේවයක්‌ ලබාදෙන ලෙසත්..
    මොකද ගොඩක් දොස්තරල quality නෑ.. ඒ වගේ දොස්තරල කූටlawyers වගේ එහෙම නැත්නම් පාතාල කාරයෝ වගේ 😢😢😢😢

  • @prematilakadehegama526
    @prematilakadehegama526 2 หลายเดือนก่อน +1

    excellent donation ❤❤

  • @IsharaRD
    @IsharaRD 2 หลายเดือนก่อน +2

    💖💖Good luck 🌼💫

  • @Diltwin
    @Diltwin 2 หลายเดือนก่อน +1

    Sir ♥️

  • @Ishani3247
    @Ishani3247 28 วันที่ผ่านมา

    Methana inne medicine yna aya witharayd?

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 2 หลายเดือนก่อน

    Good luck for every one!❤❤❤

  • @janaabandara2295
    @janaabandara2295 2 หลายเดือนก่อน

    Congratulations ❤

  • @akalankalankeshwara3277
    @akalankalankeshwara3277 2 หลายเดือนก่อน +4

    muthugala sir gei thissa sir gei thama wadima result thiyenne

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 หลายเดือนก่อน

    කාරුණික හදවතකින් යුත් උදාර වෛද්‍ය වරුන්, වරියන් පමණක් බිහි වේවා. වෛද්‍ය වරුන්ටත් වඩා හෙද හෙදියන් යහපත්, කාරුණික හදවතින් බිහි වේවා

  • @IllukkumburageSunila
    @IllukkumburageSunila 2 หลายเดือนก่อน

    Congratulations

  • @surangamanoj8454
    @surangamanoj8454 2 หลายเดือนก่อน

    Sir මට දෙයක් දැනගන්න කැමතියි මගේ පුතා 2026 A/L බයෝ කරන්න පලාපොරොත්තුවෙන් ඉන්නෙ .පුතාට english medium කරන ගුරැවරැ විශයයන් තුනටම සම්බන්ද කරල දෙන්න පුලුවන්ද.?🙏❤
    මම colombo

    • @Induwari.G.
      @Induwari.G. หลายเดือนก่อน

      Pussella sir physics

    • @Induwari.G.
      @Induwari.G. หลายเดือนก่อน

      Charitha munasinghe sir bio

  • @isurapriyanjith1876
    @isurapriyanjith1876 2 หลายเดือนก่อน +1

    Ape sir ❤

  • @Maren-r5r
    @Maren-r5r 2 หลายเดือนก่อน

    Theruwansaranai ❤❤❤❤❤

  • @SashinduHimsara
    @SashinduHimsara 2 หลายเดือนก่อน +1

    ❤️2025* ape sir❤️

  • @Bamb188
    @Bamb188 2 หลายเดือนก่อน +1

    Koi tharam hodata igena gaththath lamaine watunakama thiyenne hinawa mune thibbama.
    Ekath mathaka thiyaganna,ethakota thama siriyawantha dostarawaru wenna puluwan.
    Siriyawantakamin palawani piyawara sampurna wenawa ledek hoda kirime!

    • @nadeekapriyadarshani5410
      @nadeekapriyadarshani5410 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත. තිස්ස සර් හරි ආදරයෙන්, ආසාවෙන් මූණවල් දිහා බැලුවා. අඩුම තරමේ වදින්න වත් ලමයින්ට මතක නෑ. මමත් සර්ගෙ ගෝලයෙක්. සර් ට බුදු සරණයි !

  • @ravinsumanarathne6691
    @ravinsumanarathne6691 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @gaminisoorige7369
    @gaminisoorige7369 2 หลายเดือนก่อน +1

  • @renumadushika7102
    @renumadushika7102 2 หลายเดือนก่อน +1

    ❤🙏❤️🙏❤️🙏

  • @isururangika5648
    @isururangika5648 2 หลายเดือนก่อน +1

    🙏🙏

  • @indranisilva6980
    @indranisilva6980 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👍

  • @samanthirajapaksha5792
    @samanthirajapaksha5792 2 หลายเดือนก่อน

    owata kiynne marketing kiyl...😂😂😂😂 ape sirge island 5 hitiyath ohoma nam walalenne na habai....

  • @Nature60810
    @Nature60810 2 หลายเดือนก่อน

    police nethuwa PHI genawanam tegi denna watinawa

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 หลายเดือนก่อน

    thiraya arenawa : thiraya wahenawa ; olvarasanhadha pathirenawa !!!!!!!

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 2 หลายเดือนก่อน

    ❤❤👍👍🙏🙏

  • @iduwaraparami7724
    @iduwaraparami7724 2 หลายเดือนก่อน

    ♥️🥰

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 2 หลายเดือนก่อน +2

    ගුරුතුමාගේ ගෞරවනීය නාමය රැකෙන පරිදි මිනිස්සුන්ට සේවය ලබා දෙන්න වෛද්‍යවරුන් වෙලා.

  • @indranandafonseka4525
    @indranandafonseka4525 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 หลายเดือนก่อน

    Kawuda sir me thappaduwa?😅😅😅😅

  • @GSPVAkuressa
    @GSPVAkuressa 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @buddikamadusanka5671
    @buddikamadusanka5671 2 หลายเดือนก่อน

    ❤😢

  • @sugathsuriya
    @sugathsuriya 2 หลายเดือนก่อน +1

    මේ දරුවෝ කව්රුත් පාසල් ගියේ නැද්ද...?
    දක්ෂ දරුවෝ බිහි වෙන්නේ අවරුදු දෙකකදී දින 108 පුද්ගලික පන්ති ගිහින්ද...? ඉතින් පාසල් වහල දාන්න...

  • @o2telematicssolutions450
    @o2telematicssolutions450 2 หลายเดือนก่อน

    Copy kalada muthugala gen

  • @sriwishwakoshaya7768
    @sriwishwakoshaya7768 2 หลายเดือนก่อน

    ගරු ගුරුතුමනි ඔබ ත‌‌‌මා අර උද්දච්ච වෛද්‍යවරුන් බහුල කුලයට නොතේරුනේ ජනතාවගේ හා සිසු දරුවන්ගේ වාසනාව නිසයි.ලංකාවේ වෛද්‍යවරු වරියක් වෙන අය ගෙන් යම් ප්‍රමාණයක් ඔලුව ඉදිමීමේ රෝගය ඇති වෙනවා එහෙත් සියලු දෙනා නොවේ දෙවිවරු වන් වෛද්‍යවර‌‌‌ වරියනුත් ඉන්නවා ඔවුන්ට අපේ ප්‍රණාමය පුද කරනවා.

  • @sugathsuriya
    @sugathsuriya 2 หลายเดือนก่อน

    මොන්ටිසෝරියේ ඉදල පාසල් ජීවිතයේ අවසානය තෙක් මග පෙන්වූ සැමගේ දුක , කදුල, මහන්සිය, වෙළෙන්දෙකු ඔහුගේ අදායම ලෙස සමාජයට දෙන අයුරු බලාගන්න....
    හිතන්න ... මේ දූපතෙන් පිට සිටින ලාංකික ඔබ මෙවැනි දේ දැක තිබේද..?

  • @looklikeTV1986
    @looklikeTV1986 2 หลายเดือนก่อน

    කතුරු පුලුන් ඔපරේශන් එකේ ඇතුලට දාල මහන ඇදිරි උනුත් ඉන්නව මේ අතර😂

  • @vijithgunasekara8572
    @vijithgunasekara8572 2 หลายเดือนก่อน

  • @ShanthiSuriyapperuma
    @ShanthiSuriyapperuma 2 หลายเดือนก่อน +2

    ඉතා හොද වැඩක් සර් මෙහෙම දේවල් දැක්මත් සතුටක් අද කාලෙ
    ජයවේවා සර්

  • @ChanugaDewsith-u9e
    @ChanugaDewsith-u9e 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 2 หลายเดือนก่อน +2

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Nxxchll214
    @Nxxchll214 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @NishagiThejana-k6y
    @NishagiThejana-k6y 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @PunsaraniAthapaththu
    @PunsaraniAthapaththu 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @w.m.dilshan
    @w.m.dilshan 2 หลายเดือนก่อน +1

  • @nethmisithara1327
    @nethmisithara1327 2 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @HESusantha
    @HESusantha 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chamarijayampika9190
    @chamarijayampika9190 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️