හරිතාගාරයක ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම (Micro Irrigation) යෙදීමේ දී මෙතරම් සැලකිලිමත් විය යුත්තේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 4

  • @InokaPerera-xo9ld
    @InokaPerera-xo9ld 5 หลายเดือนก่อน

    Well done❤❤

  • @malalachernobyl5594
    @malalachernobyl5594 5 หลายเดือนก่อน +1

    කතාව ඇත්ත. නමුත් ඔය greenhouses වල වගාවට සරිලන පොහොර ජලය සහ පරිසර පාලනය පිලිඹද තාක්ෂණ සහ කෘෂි විද්‍යා නවීනතම දැනුම අද ඉන්ටනෙට් එකේ ඉංග්‍රීසියෙන් තියනවා. අවශ්‍ය වන්නේ ඒවා කියවා උකහා ගැනීමේ හැකියාවය්. මෝඩ trial and error වැඩ නෙවෙය්.

    • @smithkagro
      @smithkagro  5 หลายเดือนก่อน +1

      ඔබ නිවැරදියි. ගැටලුව දැනුම කොතරම් ලබා ගත්තත් උපකරණ හඳුනා ගැනීම, ඒ තාක්ෂණය අපේ පොලවේ ස්ථාපිත කිරීම සහ ඒ සඳහා ලාභදායීම මං, සම විශේෂයෙන් ලංකාව සඳහාම වූ රෝග හා පලිබෝධ පාලනය. ඒ දේවල් පිලිබඳ අපි නිවැරදි දැනුම සහ අවබෝධය ලබා දෙනවා.

    • @malalachernobyl5594
      @malalachernobyl5594 5 หลายเดือนก่อน +1

      @@smithkagroඔබ වැන්නන්ගෙන් නිවැරදිව දැනුම ඉගන ගන්නවා වෙනුවට අපේ ගලිබල්ලා ගැමියලගෙ බයිල අහල රැවටෙන්නය් කැමති.