✔වන්ඩු ආප්ප කන්න කැමති අයට ඉක්මනින් හදාගෙන කන්න ලෙසි ක්‍රමයක්|quick and easy wandu appa recipe|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 386

  • @sadamalipriyadarshani5613
    @sadamalipriyadarshani5613 ปีที่แล้ว +14

    මමත් අද හැදුවා හරිම රසයි thank you..මං කවදාවත් මෙ වගෙ කැම හදලා නැ හරිම රසට හරියටම ආවා වන්ඩුව..

  • @gunaseeliwellage1296
    @gunaseeliwellage1296 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා .හොදට ආවා. හරිම සතුටුයි .ඔයාට ගොඩක් ස්තුතියි .❤️❤️❤️❤️

    • @manelsamanmali2223
      @manelsamanmali2223 2 ปีที่แล้ว

      තෙත හල්පිටි නේද ගන්නේ

  • @medhakalpani424
    @medhakalpani424 2 ปีที่แล้ว +3

    Math Ada wandu aduwa.oya kiyala dunna widiyata hodata awa mis.thank you

  • @premalathamahakumara6025
    @premalathamahakumara6025 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි පුතේ මමත් හදනවා හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ..........

  • @NalinPerera-n8p
    @NalinPerera-n8p ปีที่แล้ว +1

    මමත් හැදුවා .හරිම රසයි .thank you ....👍👍👍

  • @thilinidemel2220
    @thilinidemel2220 2 ปีที่แล้ว +31

    ස්තූතියි ... ඒ වගේම රෙසිපි එක පහලින් ඇඩ් කරානම් ගොඩාක් වටිනවා.

    • @shaminilakshani4498
      @shaminilakshani4498 2 ปีที่แล้ว +5

      කොච්චර kiwada ea akkita eth eya ehema.karanne nha ne dr

    • @dolanid7767
      @dolanid7767 2 ปีที่แล้ว

      බැදපු හාලද ගන්නේ

    • @yellowpenguins7989
      @yellowpenguins7989 2 ปีที่แล้ว +1

      ඔව් හැබැයි .එහෙම කරානම් හොදයි..

    • @ashanijayasiri5244
      @ashanijayasiri5244 2 ปีที่แล้ว +3

      Issara damma...dan eyata views thiyenawa subscribersla innawa. E nisa eya apiwa care karanne na ekai.

    • @damithgunasekara583
      @damithgunasekara583 2 ปีที่แล้ว

      Issara nam damma eya

  • @shiranisilva2351
    @shiranisilva2351 9 หลายเดือนก่อน +1

    Mama harima asa kamak
    Mama ada haduwa hodata awa
    Thank you thank you

  • @Priyadarshani123-b2l
    @Priyadarshani123-b2l ปีที่แล้ว +2

    Mama ada haduwa harima rasai🎉

  • @rashmi2057
    @rashmi2057 2 ปีที่แล้ว

    Akke man meka haduwa oya kiuwa widiyatama harima rasai gedara ayata madith una niymai thank you....

  • @SAvideo6406
    @SAvideo6406 2 ปีที่แล้ว +17

    පලවෙනි කමෙන්ට් එක මගෙන් අදත් අලුත් විඩියො එකක්. අනිවරයෙන් හදලා බලනවා රස පාටයි😋😋 තවත් මේ වගේ රසබර විඩියො එවන්න

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว +3

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

    • @timalshadinindu3040
      @timalshadinindu3040 5 หลายเดือนก่อน

      Ithim

  • @manujayathilaka4879
    @manujayathilaka4879 2 ปีที่แล้ว +7

    ඔයාගේ ක්‍රම සරලයි ලෙහෙසියි. ඒ වගේම හැදුවාම රසයි.

  • @ruhununature8602
    @ruhununature8602 2 ปีที่แล้ว

    Ane mama haduwa nangi ...pattai .rasama rasaaaiii....kawruthma Kawa ..thank uuuuuu🤗🥰🥰🥰🥰

  • @damindakumara1496
    @damindakumara1496 2 ปีที่แล้ว

    oyage resapi thamai mama uyanne harima leesi.harima pehadili aduu pramanayakin hadana puluwan. thank you .👍👍👍🙏🙏🙏

  • @janakapradeep8327
    @janakapradeep8327 2 ปีที่แล้ว +5

    ඇත්තටම මිස් ඔයානම් නියමයි මම ඔයා කියා දෙන හැම දේම හදලා රස බලනවා ගොඩක් වටින විඩියෝ ඔයා දානවා .අපි හිතාන ඉන්න තරන් අමාරු නැහැ කැම ජාති හදන්න කියලා ඔයා කියා දෙන එක වටිනවා නියමයි

  • @thusharsampath2152
    @thusharsampath2152 2 หลายเดือนก่อน

    ඔබ තුම්යට ගොඩාක් ඉස්තුතියි.මම හැදුවා හරිම රසයි

  • @chamaliliyanage7454
    @chamaliliyanage7454 2 ปีที่แล้ว +1

    Oyage videos okkoma balanna kenek mama nangi.... Harima lesiyen uyanna kiyala Dena oyata godaak adarei.... Theruwan saranai oyage family ekatama, ❤️❤️❤️❤️

  • @pradeepmadhusanka3047
    @pradeepmadhusanka3047 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරියටම ආවා,ඔයාට ගොඩක් thanks dr.......

  • @renukakumari7390
    @renukakumari7390 ปีที่แล้ว

    Onna apith haduwa hariyatamaawa tanx ❤❤❤

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 5 หลายเดือนก่อน

    හරිම. රසපාටයි. ලංකාවට. ආවම. හදන්නයි කන්නත් ආසයි ගොඩාක්. ඉස්තැතී. දැනුම. ලබාදුන්නට. සමාජේට. වටිනවා. ඔයා. ලබාදෙන. දැනුම. ගෝඩාක්. අගේයි බුදුසරනයි ඔයාට

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +18

    ඉස්සෙල්ලාම බැලුවා 🥰🥰 අද රෙසිපි එකත් මරු 👌👌❤️

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว +1

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

  • @gayaniJayaweera-yl9wb
    @gayaniJayaweera-yl9wb ปีที่แล้ว

    Onna mamath haduwa...rasai...
    Thank you 😊💕akka

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 8 วันที่ผ่านมา

    හොඳට කියලා දෙන හින්දා ආසයි අහන් ඉන්නවා

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 ปีที่แล้ว

    ගොඩක් පහසුවෙන් හදන්න කියලා දෙනවා ගොඩක් ස්තුති

  • @saliyahemantha3525
    @saliyahemantha3525 ปีที่แล้ว

    මමත් අදම හදනවා .ස්තූතියි අක්කෙ ....

  • @sujeewapiyadarshani-cm4tc
    @sujeewapiyadarshani-cm4tc ปีที่แล้ว +2

    බොහොහ ස්තුති පැටියෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +5

    දැක්කම හරිම ආස හිතුන ගොඩක් ස්තුතියි

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

  • @chathurikabasnayaka6686
    @chathurikabasnayaka6686 ปีที่แล้ว +4

    මමත් ඔයාගේ රෙසිපි එකට හැදුවා .රසට අවා.ගොඩක් ස්තුතියි.

  • @KanchanaWasana
    @KanchanaWasana 3 หลายเดือนก่อน

    Math heduva oya kiya dunna vidiyata.e vidiyatama ava.rahata ava.tnx you oyata.💙💙

    • @kavishaherath887
      @kavishaherath887 2 หลายเดือนก่อน

      Dear meka kalthiyaganna puluwanda

    • @kavishaherath887
      @kavishaherath887 2 หลายเดือนก่อน

      Dawasak wage thiyaganna puluwanda

  • @nimeshawanigasekara347
    @nimeshawanigasekara347 2 ปีที่แล้ว +7

    මමත් හැදුවා.හරිම රසට ආවා.😍

  • @kumariranasinghe9089
    @kumariranasinghe9089 2 ปีที่แล้ว

    Maath haduva...man damme suger...coconututh damma...hodatama ava...good recipe...thank you very much..all the best...👍👍

  • @champikadesilva6293
    @champikadesilva6293 2 ปีที่แล้ว +5

    හරිම ලේසියි නේද කියල හිතුන ඔයාට ගොඩාක් ස්තුති ❤️

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

  • @pubudu4206
    @pubudu4206 2 ปีที่แล้ว +45

    ලංකාවේ අංක එකේචැනල් එක ජයවේවා අක්කෙ

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 ปีที่แล้ว +21

    මොනවා උයන්න ගියත් ඔයගෙ චනල් එක බලලා උයන්නෙ මම .ඔයා ගෙ රෙසපි හොඳයි

  • @SLMUSICBRO-f4g
    @SLMUSICBRO-f4g 2 ปีที่แล้ว +3

    Mama 1st akkiyo😍😍😍😍😍

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 2 ปีที่แล้ว +8

    පලවෙනි කමේන්ට් ඒක මගේන්..ලස්සනයි අක්කේ ඔයාගේ vidyoo... godd

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනවා.බොහොම ස්තුතියි ඔබට ❤️🙏❤️

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

  • @swarnagunawardana8422
    @swarnagunawardana8422 ปีที่แล้ว

    Mama haduwa hariyatama awa
    Oyata godek thank

  • @lakmenisenarathna7295
    @lakmenisenarathna7295 2 ปีที่แล้ว

    Man dawas thunak thibba ea thibba soft eaka eahemmamamai marama rasai akkiyo hamoma kiuwa rasai kiyala habai mn haduwe nam kaha patata. Eahemath rasai

  • @jayanimahesha4879
    @jayanimahesha4879 ปีที่แล้ว

    මමත් හැදුවා මේ විදිහට. හරිම රසයි. ස්තුතිය ගොඩාක්

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏

  • @Chanusha_shehan
    @Chanusha_shehan ปีที่แล้ว +7

    හරිම රස පාටයි

  • @amalika6784
    @amalika6784 8 หลายเดือนก่อน

    අද මම හැදුවා නියමෙට අවා ස්තුති නන්ගි

  • @chandanaegodage8226
    @chandanaegodage8226 2 ปีที่แล้ว +3

    Thank you akkiyo👍💕adarei hemadamath me wage lesi recipe s aran enawata😊

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 6 หลายเดือนก่อน

    Man ada haduwa.1 sarayakuth haduwa.hodata awe na.wena recipe ekakin haduwe.alenawa.hayiyayi.mei widiyata hadanawa.thnx😮

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 2 ปีที่แล้ว +13

    ඔයාගෙ රෙසිපි හරියටම හරි ❤

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 ปีที่แล้ว +1

    Thank you very much ❤❤

  • @dilfernandez5646
    @dilfernandez5646 2 ปีที่แล้ว +15

    අවශ්‍ය ද්‍රව්‍ය :
    හාල් පිටි 250g
    පාන් පිටි 100g
    ඊස්ට් තේ.හැ 1
    සීනි තේ.හැ 2
    උකු පොල් කිරි 300ml
    තවත් 50ml උකු පොල් කිරි
    හකුරු 300g (නැත්තම් සීනි 350g)
    මහදුරු තේ.හැ 1/4
    එනසාල් 2 (නැත්තම් වැනිලා තේ.හැ 1)
    කැමතිනම් පොල් අඩලයක් පමන........

    • @Kwmane
      @Kwmane 2 ปีที่แล้ว +1

      Thanknyou

    • @sunimalpranando5501
      @sunimalpranando5501 3 หลายเดือนก่อน

      Hal piti bedapuwada amuwada

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +13

    මාර ලස්සන රෙසපියක්
    කන්න ආස හිතෙනවා ..😋😋😋

  • @sahannimod3776
    @sahannimod3776 4 หลายเดือนก่อน

    හදන්න යන්නෙ දැන් බලලා❤ 😀😍.

  • @hansikatharangani374
    @hansikatharangani374 2 ปีที่แล้ว

    Oyage recipes okkoma wage mn haduwa.oyata godak pin.

  • @amandimadanayaka9237
    @amandimadanayaka9237 ปีที่แล้ว

    💞💞💞🤗niyamai akki

  • @disnapriyangika965
    @disnapriyangika965 2 ปีที่แล้ว +7

    කිසිම ප්‍රශ්නයක් නැතුව හැදුවා.රසම රසයි.😊

    • @miureperera6877
      @miureperera6877 2 ปีที่แล้ว +1

      To

    • @sumudinisamarawicrama5361
      @sumudinisamarawicrama5361 2 ปีที่แล้ว +1

      Oya kiyapu widiyatama haduwa mama palaweni parata hodata awa.oyata godak Thanks.❤️❤️❤️

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 ปีที่แล้ว

    Super super brava brava 👏 nangi ❤️♥️

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 2 ปีที่แล้ว +18

    ප්‍රමාණ ගෙදර තියෙන පීරිසි කෝප්පයකින් දැම්මනම් ගොඩක් ස්තුතියි

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว +2

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 2 ปีที่แล้ว +1

      Fish curry

    • @lenovolenovo5380
      @lenovolenovo5380 2 ปีที่แล้ว

      ස්තුතිය

  • @MRkitchenlk
    @MRkitchenlk  2 ปีที่แล้ว +12

    හකුරු නැතිව පාන් පිටි වලින් පිටිවලින් විනාඩි 15න් වන්ඩු ආප්ප හදමු
    th-cam.com/video/FJtbWo3N4B8/w-d-xo.html

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +4

    හරිම රස පාටයි .කැමතිම කෑමක් ස්තුතියි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +2

    Thank you ❤️😊💓💓 miss

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +3

    👌බොහොමත්ම ලේසියි ....හදලා බලන්නම්....ඔයාට ජය...!!

  • @lalanifernando1839
    @lalanifernando1839 ปีที่แล้ว

    Thanks duva...

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 หลายเดือนก่อน

    A very good recipe 👌

  • @rohfernando2319
    @rohfernando2319 2 ปีที่แล้ว +3

    If I can't get "Kanda Kola" what can I use. I really love your recipes keep going All the Best.

  • @ChathuriSudarshani-fh3ss
    @ChathuriSudarshani-fh3ss ปีที่แล้ว +2

    නියමයටම ආවා❤❤❤

  • @maheshipriyadarshani7445
    @maheshipriyadarshani7445 2 ปีที่แล้ว +7

    යීස්ට් වෙනුවට බේකින් පවුඩර් දාන්න බැරිද

  • @simpleidea563
    @simpleidea563 2 ปีที่แล้ว +1

    Harima rasa recipe akk
    Thank you so much 👍⚘️⚘️⚘️😋

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +4

    ආදරෙයි අක්කේ
    Asama kamak..
    Thanks for sharing ❤

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

  • @rasanjalikaushalya722
    @rasanjalikaushalya722 ปีที่แล้ว +1

    රසයි

  • @praneethcharuka.
    @praneethcharuka. 2 ปีที่แล้ว +3

    Thanks akka 💙❤️

  • @dulipsusantha4368
    @dulipsusantha4368 2 ปีที่แล้ว

    Niyami akka tnx

  • @padminijayasinghe664
    @padminijayasinghe664 ปีที่แล้ว +2

    අපි හැදුවා . රසට ආවා. කියලා දුන්නට ස්තුතියි.

  • @ElectronicandWaches
    @ElectronicandWaches 25 วันที่ผ่านมา

    ස්තූතියි 🙏

  • @dishnialwis7782
    @dishnialwis7782 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතීයී🤗🙏❤.නියමයි හදලම බලන්න ඕනි ඔයාගෙ රෙසිපි විදිහට😋🤤❤.

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 2 ปีที่แล้ว +1

    Thank you so much miss

  • @anugayan1181
    @anugayan1181 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක හරි ලේසියි අදම හදන්න ඕනි....අක්කෙ මේකට ⁣ඉදි ආප්ප පිටි දාන්න බැරිද හාල් පිටි වෙනුවට.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

  • @chamikamadushani6821
    @chamikamadushani6821 2 ปีที่แล้ว +3

    Rasa patai thank you akka ❤️

  • @nisasamrapuli928
    @nisasamrapuli928 2 ปีที่แล้ว +4

    ස්තුති වස්තුව 💖💖💖💖💖💖💖💖💖💛💛💛💛❤❤❤💕💕💕💕💕

  • @fathimahusna8830
    @fathimahusna8830 2 ปีที่แล้ว +3

    Oyage recipe simply and tested

  • @athik1868
    @athik1868 2 ปีที่แล้ว +1

    Tanks akka den api hadanava

  • @MadhurangaPranando
    @MadhurangaPranando หลายเดือนก่อน

    උදාරයි

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว

    ස්තුතියි පින්වත් නංගි

  • @shihana9450
    @shihana9450 2 ปีที่แล้ว +5

    පහසුවෙන් හදාගන්න පුලුවන් වන්ඩු රෙසිපි එකක් කියාදුන්නාට ගොඩක් ස්තූතියි. 👍👍👌👌❤

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

  • @kimsoohyun9614
    @kimsoohyun9614 2 ปีที่แล้ว +2

    Hal piti wenuwata idiappa piti gaththath kamak nadda akki?

  • @malikumara4237
    @malikumara4237 2 ปีที่แล้ว

    Hadala balannam, thanks!

  • @sithumrukshan7380
    @sithumrukshan7380 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා.ස්තුතියි

  • @fouzysinnen6669
    @fouzysinnen6669 ปีที่แล้ว

    Thank you 😀

  • @ඉරේෂ්-ඨ7ඞ
    @ඉරේෂ්-ඨ7ඞ 2 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍

  • @banukananayakkra8984
    @banukananayakkra8984 2 ปีที่แล้ว

    ඔයා හොඳ ටම කියලා දෙනවා good

  • @sudarsinisolomon9692
    @sudarsinisolomon9692 2 ปีที่แล้ว +1

    💖💖💖💖superb👍👍

  • @annahee7083
    @annahee7083 2 ปีที่แล้ว

    මටනන් අයිස්ක්‍රීම් කප්වලින් වන්ඩු දාහතක් හදාගන්න පුලුවන් උනා මේ ප්‍රමානවලින්.😊

  • @geethakalahe7935
    @geethakalahe7935 2 ปีที่แล้ว +2

    Thanks 👍

  • @seelaranie1528
    @seelaranie1528 2 ปีที่แล้ว +1

    Thanks for learning

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට ..❤️👍

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว

    වෙලාවක හදනවමයි
    ස්තුතිය ගොඩාක්

  • @slpawan1044
    @slpawan1044 2 ปีที่แล้ว +6

    ඒක රසයි 👍👍👍

  • @sandamalisandamali6770
    @sandamalisandamali6770 2 ปีที่แล้ว +1

    Good recipe akke.😍මේකෙ සම හරක් නරක විදියට comment krla .අක්ක ඒවගනන් ගන්න එපා....ඒගොල්ලො හිතන්නෙ නෑ තමන්ටත් මේ වගේ සහෝදරියො ඉන්න්වනෙ කියල....හරිම නරක මිනිස්සු.....කුහක කම තමා ඒගොල්ලො ප්‍රදර්ශනය කරන්නෙ.....ඔයා ගනන් ගන්න එපා අක්කෙ.බුදුසරනයි....🌹

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +2

    Thankyou so much

  • @sachinimalithi6853
    @sachinimalithi6853 2 ปีที่แล้ว +1

    Me wage lesiyen හකුරු appa hadana hatith kiyala dennako akke

  • @lalaniabesuriya2614
    @lalaniabesuriya2614 2 ปีที่แล้ว

    Mama haduwa... thank youuuuuuuu ❤

  • @shimamushaja5679
    @shimamushaja5679 ปีที่แล้ว

    Thanku dear

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 2 ปีที่แล้ว

    ගොඩක්..ඉස්තුති..අක්කෙ