ความคิดเห็น •

  • @jbsaumya7876
    @jbsaumya7876 9 หลายเดือนก่อน +15

    අපි නම් විස්වාස කරන්න බයයි..අනුර කුමාරට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජනතවට ජයවේවා ජනතවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා

  • @sasankaLK
    @sasankaLK 10 หลายเดือนก่อน +40

    අනුර ඔබට ජයග්‍රහණය සදහා සුභ පැතුම්!

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 10 หลายเดือนก่อน +32

    සම්පත් මෙතන දී අවංක යෝජනාවක් ගේන්නෙ, මිනිහට අපි මෝඩයා කියලා බැන්නට

    • @nihalbandula8247
      @nihalbandula8247 9 หลายเดือนก่อน

      මෝඩයාට හරි නම මෝඩයාට තමයි 😂

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 3 หลายเดือนก่อน

      මෝඩයන්ට කොහොමත් ඕනෑම මනුස්සයෙක් පේන්නෙ මෝඩයෝ වගේ තමයි,පිස්සන්ට ඕනෑම මනුස්සයෙක් පේන්නෙ පිස්සො වගේ

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 10 หลายเดือนก่อน +28

    හොර වුණත් අවංකව කතා කරා කියලා හිතෙනවා ඒකත් රඟපෑමක් ද 😂 හෝටල් හැදුවේ කොහොමද කියලා අපි පස්සේ බලමු 🤣😛

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 3 หลายเดือนก่อน

      ඉතිං බං දැන් ගිහිල්ලා බලපන්කො.ආයේ පස්සක් ගහන්න ඕනැයැ.ඔක්කොමටම කලින් ලපය රස්සාවක් කරන්නෙත් නැතිව,පාර්ලිමේන්තු පඩිය ගන්නෙත් නැතිව කෝටිපතියෙක් උනේ කොහොමද කියලා හොයපන්කො

    • @Peace-mx1rz
      @Peace-mx1rz 2 หลายเดือนก่อน

      මූ නං පව් කියලා හිතෙන්වා තඩියා 😂

  • @chandimar6390
    @chandimar6390 9 หลายเดือนก่อน +21

    මාලිමාවට ඡන්දය දෙන එක වෙනසක් නෑ.
    නමුත් මෙි ඇමතිවරයා පුායෝගිකව වැඩක් කරන බවක් පේනවා. ඒ ගැන සතුටුයි . හොද දේ ට හොදයි කියන්න පුරැදු වෙමු....

    • @karunanayake2002
      @karunanayake2002 9 หลายเดือนก่อน +3

      එහෙනම් මාලිමා රජයේ වෙනසක් සිදු නොවේ. මට නම් මෙවැන්නන් අනුරගේ පාලන කණ්ඩායමේ සිටී නම් අපි හිටපු තැනම තමා කියලා හිතෙනවා

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 3 หลายเดือนก่อน

      පුදුමයි ජේවීපී එකට චන්දෙ දෙන එකෙක් ඔහොම හිතන එකත්

  • @appuhamisir
    @appuhamisir 10 หลายเดือนก่อน +20

    මාලිමාවට ජය

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 9 หลายเดือนก่อน +17

    ඔහු පිලිඅරගෙන ඊලග චන්දෙන් ""අනුර කුමාර දිසානායක ""රටේ ජනාධිපති කියලා ...

    • @nihalbandula8247
      @nihalbandula8247 9 หลายเดือนก่อน

      නෑ මිනිහගෙ ට්‍රයි එක ලොකු කුට්ටියක් කඩා ගැනීම බව දේශපාලනයේ ඉතිහාසයෙන් පෙනෙනවා 😂

  • @jbsaumya7876
    @jbsaumya7876 9 หลายเดือนก่อน +10

    ජයවේවා ජයවේවා මාලිමාවට රටම රටම මාලිමාවට ජයවේවා

  • @jbsaumya7876
    @jbsaumya7876 9 หลายเดือนก่อน +7

    අවුරුදු හැත්තෑ ගානක්..කලනෙ දැන් මොකදැ හොදවෙල බය හිතෙනවා .එන පොට හොදනැහැ..පරිස්සමින්..

  • @isharamadushanka5385
    @isharamadushanka5385 9 หลายเดือนก่อน +4

    සමන්ත ගහලා පන්නයි යකෝ😂😂😂

  • @nldlokuge8832
    @nldlokuge8832 10 หลายเดือนก่อน +18

    මාලිමාවේ ජය තහවුරු කරන සම්පත්

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 10 หลายเดือนก่อน +14

    ඔලූවයි බඩයි ගියාම උගේ ඇති දෙයක් නෑ මාලිමාව ජයවේවා

  • @kavishkagimhan4157
    @kavishkagimhan4157 10 หลายเดือนก่อน +14

    මෙ තඩියව වාඩිකරවන්න

  • @kalumpw
    @kalumpw 10 หลายเดือนก่อน +9

    සම්පත් මෙතන දී අවංක යෝජනාවක් ගේන්නෙ

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 10 หลายเดือนก่อน +6

    මගෙ හොටලේ ඇල්ල බදුල්ලේ🤣🤣🤣🤣

  • @nayananishan6901
    @nayananishan6901 10 หลายเดือนก่อน +8

    උණු උණු වඩේ වගේ තමයි.

  • @sunilarachchige6247
    @sunilarachchige6247 9 หลายเดือนก่อน +3

    මේ උස්-පූර කැමතියි අනුර යටතේ වැඩ කරන්න..? අනුරල කැමතිවෙයිද ජරාව ගාගන්න..?

  • @nstatsen6092
    @nstatsen6092 9 หลายเดือนก่อน +6

    මෙයා කතා කරනකොට මට හිනා යනවා.

  • @ibba89
    @ibba89 9 หลายเดือนก่อน +8

    චාමර සම්පත් ලොක්කා
    නියම කතාවක්...
    😍😍

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 9 หลายเดือนก่อน +4

    අනුර ජනපතිට ජයවේවා

  • @nirmalsusan28
    @nirmalsusan28 9 หลายเดือนก่อน +3

    මට හිතෙන්නේ අනුර කුමාර කරත්ත වලින් බඩු මුට්ටු ප්‍රවාහනය කරන එකක් නැ මෙයාගෙන් වැඩ ගන්න..........

  • @ajidasanayak3569
    @ajidasanayak3569 9 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයෙන්.ජයම වෙවා

  • @koolamacreations7640
    @koolamacreations7640 9 หลายเดือนก่อน +2

    කැලේ මාරු කලාට පුල්ලි මාරු වෙන්නෙ නෑ..මූනුත් පැරෙදෙනව කියල දැනගෙන හේත්තු වෙන්න යන්නෙ...ගන්නනම් එපා මුන්ව

  • @mudaligemudali2944
    @mudaligemudali2944 10 หลายเดือนก่อน +38

    එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය (NPP )මාලිමාවට ඡන්දය දෙමු .

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 10 หลายเดือนก่อน

      ඒ මොකටද..

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      ​@@sandaruwijekoon2204රට හදන්න.

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 9 หลายเดือนก่อน +1

      ​@@sandaruwijekoon2204daruvantavath nidahase eyalage sihina dinagena loketa naya novii jeewath wenna

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 🧭👍❤️

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 9 หลายเดือนก่อน

      @@krishanthapeiris7673 මං නං දැං ඉන්න එකෙක්වත් විශ්වාස කරන්නෑ...විජේවීර හිටියනං ජවිපෙට දෙනවා..

  • @user-zo2ox2dp8h
    @user-zo2ox2dp8h 10 หลายเดือนก่อน +4

    Badulle. Gona. 😂😂😂😂😂

  • @S_han1210
    @S_han1210 9 หลายเดือนก่อน +2

    මූ ඒකේ ඉඳපු නිළධාරියාව එදා අස් කලේ මූට හොරාකන්න ඕන නිසා වගේම මුගේ එවුන්ට හොරාකන්න ඕන නිසා.

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 9 หลายเดือนก่อน +3

    මගෝඩිස් තුමා😂

  • @dasunsenadheera1277
    @dasunsenadheera1277 9 หลายเดือนก่อน

    එල,දෙන්නටම ජය වේවා.

  • @kelumappuhami5799
    @kelumappuhami5799 9 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා...❤❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 10 หลายเดือนก่อน +3

    මෙහෙම වුවමනාවෙන් කරනවනං හැමොම කොච්චර වටීද...මෝඩයි කිව්වට මිනිහ අවංකයි...නේ

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 9 หลายเดือนก่อน

      ඇත්තටම චාමර හොඳ එකෙක්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      ​@@dilanmadanayake1486දෙන්නම එකතුවෙලා දෙපාරක්ම දාපු comment එක.

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 9 หลายเดือนก่อน

      Umbala wachanayakata rawatenavada sahooo?

  • @tiyuligirl6871
    @tiyuligirl6871 9 หลายเดือนก่อน +1

    චාමර ගමේ එකා උනාට, ඔතන ඉන්න බහුතරයකට නැති කියවීමක් අනාගත දේශපාලන දිශානතිය ගැන මිනිහට තියෙනව... පොර රනිල් ගැන කියපුදේ ඇත්ත උනා වගේම අනුර ගැන කියන දේත් ඇත්ත වෙනව... මිනිහ කපටිය.... දැං ඔය කරන්නෙ තමංගෙන් ගිලිහුනු බදුල්ලෙ චන්ද දායකයින්ගෙන් ලකුණු ටිකක් දාගෙන ඊලඟ මැතිවරණයෙන් ගොඩයන්න පුළුවන්ද කියල බලන එක...

    • @nihalbandula8247
      @nihalbandula8247 9 หลายเดือนก่อน

      හරියටම හරි දැන් ඉන්න ආණ්ඩුවේ අය ගොඩ යන තැනට වැඩ කරගන්නේ 🇱🇰🇱🇰🇱🇰

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 9 หลายเดือนก่อน +1

    මෙයාට මොලේ තියෙනවනේ෴මම හිතුවා මොලේ නැතුව අැති කියලා.......

  • @mudiyanselagesumeera3764
    @mudiyanselagesumeera3764 9 หลายเดือนก่อน

    අපි npp එකට හිටපු හොරු වත් අලුතින් හොරුවත් ගන් නෑ broo 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 10 หลายเดือนก่อน +2

    Anura mahttaya gon harak pakshayata ganna mooda naha jatika jana balewaygayta Jayawewa 👍🌹💖 godak

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h 26 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා AKD ජය

  • @fawzars6758
    @fawzars6758 10 หลายเดือนก่อน +2

    Chamara💯💯💯💯💯💯✅

  • @nihalbandula8247
    @nihalbandula8247 9 หลายเดือนก่อน

    අනුර කුමාර යටතේ වැඩ කරන්න චාමර කැමතිලු ම්...ම්... බල්ටියක් ගහල අනුරටත් කෙලින්න වගේ පල ඇති රුකට වවුල්ලු ඇවිත් එල්ලෙනවා ලු 😂😂😂

  • @samanthadewage1906
    @samanthadewage1906 9 หลายเดือนก่อน +2

    මාලිමාවටජයවේවාඅනාගතජනාදිපතිඅනුරසහොදරයටජයවේවා❤

  • @Thai_happy_life88
    @Thai_happy_life88 10 หลายเดือนก่อน +2

    Minister mona pakshe unath karapu invitation eka hari, Anura sahodaraya danna support ekak❤

  • @tharangarat1257
    @tharangarat1257 9 หลายเดือนก่อน +1

    ඇමතිලගෙ හැටි දැක්කම හිතාගන්න පුලුවන් රටේ උන්ගෙ තරම රට මෙහෙමවත් තියෙනව පුදුමයි

  • @hutanhutan-qi7qw
    @hutanhutan-qi7qw 10 หลายเดือนก่อน +4

    muge tiyenne badai pukai..

  • @user-ei1hq6vq1d
    @user-ei1hq6vq1d 9 หลายเดือนก่อน +1

    Meda nam api.jwp

  • @socialsocial2059
    @socialsocial2059 9 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අනේ යකෝ

  • @maheshkannangarakorallage5671
    @maheshkannangarakorallage5671 9 หลายเดือนก่อน

  • @Peace-mx1rz
    @Peace-mx1rz 2 หลายเดือนก่อน

    Jayawewa chamara sir computer eka wage denwa kudu wenda ❤

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 10 หลายเดือนก่อน +16

    මේ වගේ පිස්සෙක් අනුර කුමාරට වැඩ කරන්න ගියොත් අනුරත් ඉවරයි.

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 3 หลายเดือนก่อน

      කොහොමත් වැඩක් කරන මිනිහෙක් නිකමෙක් ලගට යන්නෙ නෑ.බයවෙන්න එපා නිකමොන්ට සෙට් වෙන්නෙ නිකමො විතරයි

  • @rohanpranith1221
    @rohanpranith1221 2 หลายเดือนก่อน

    ඇමති සම්පත් කියන්නේ මෝඩයෙක් ම නෙවෙයි... පිටකවරේට වඩා පිටු වල වෙනස....

  • @Peace-mx1rz
    @Peace-mx1rz 2 หลายเดือนก่อน

    එච්චරයි උත්තරේ😂😂😂

  • @karunanayake2002
    @karunanayake2002 9 หลายเดือนก่อน

    මෙවැනි දක්‌ෂයින් අතාරින්න එපා 🤣🤣🤣😁😁😁

  • @samanthadewage1906
    @samanthadewage1906 9 หลายเดือนก่อน +1

    මේමීනිහටචන්දෙදීලතියෙන්නෙඅන්දයො😅

  • @ashelkariyawasam
    @ashelkariyawasam 9 หลายเดือนก่อน

    ප්‍රතිවාදියා විසින් අනවශ්‍ය පැසසුමට ලක් වීම අතිශයින්ම බයානකයි 😵‍💫
    මාලිමාවේ කඩාකප්පල් කරන්න මුන් ඒකත් එක්ක සෙට් වගේ හගවන්න හදනවා ඊටපස්සෙ මාලිමාව සුදු පිරිසිදු පක්ෂයක් කියන්න බැරි කරන්න හදන්නෙ 🤮

  • @tonisrilanka709
    @tonisrilanka709 9 หลายเดือนก่อน +1

    Hotal hadanna thopita kohendà yako salvi?

  • @chakrawrthilagegamini8978
    @chakrawrthilagegamini8978 9 หลายเดือนก่อน

    ❤❤❤❤NPP

  • @djdarmapala895
    @djdarmapala895 10 หลายเดือนก่อน +1

    Harak epoooo. 😁😁😁😁😁

  • @gaminijayalath9143
    @gaminijayalath9143 9 หลายเดือนก่อน

    අනුර කුමාර සහෝදරයා එයාගෙ කැබ්නට් එකට හ...ක් ගන්නෙ නෑ ,උන්ව මස් කඩේට තමයි ගන්නෙ ?

  • @pushpakumarahvs3048
    @pushpakumarahvs3048 9 หลายเดือนก่อน

    Jaya NpP

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 หลายเดือนก่อน

    හෝටලයක් තියෙනවාලු, කාමරයක් රු15000 යිලු දවසකට. කොහෙන්ද අප්පා මේවා හදන්න සල්ලි? මේගොල්ලොන්ට තව විශ්‍රාම වැටුපත්.. ..සේවකයින්ගෙ අර්ථසාධකයෙන් 50% ක් උදුරාගන්න ලෑස්ති කරලා.ඉතින් මෙවන් රටකට හරියයිද ?

  • @fawzars6758
    @fawzars6758 10 หลายเดือนก่อน

    💯💯💯💯🤔💯✅

  • @surangaudayakumara5872
    @surangaudayakumara5872 9 หลายเดือนก่อน +1

    Chamara nawanna hodata janathawa miharak neneda

  • @Areolover
    @Areolover 9 หลายเดือนก่อน

    AKD ❤

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 9 หลายเดือนก่อน +3

    අම්මෝ ...වැදලා ඉල්ලන්නේ ඕකුන් නම් ලගපාතක වත් තියාගන්න එපා ...

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 10 หลายเดือนก่อน

    Excellent in preaching , Not 1% in practice . Eg. wimal PACHA wansa.

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 10 หลายเดือนก่อน +1

    Do not go around the Negombo, because pigs can be killed and eaten by woulves.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 9 หลายเดือนก่อน

    😂 ගොං චාමරයා හොඳ නගුලක ගැටගහල හාන්න ගන්න තමයි,රුපියල් තුන්හාරසීයක් වැඩකරනවලු,නගුලෙ බඳින්න ඕනෑ උං පාර්ලිමේන්තු එව්වම මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ, හපොයි රටකට ගිය කලක්😂 ඒ අස්සෙ පබ්ලිස් කලාලු😂😂

  • @danumalli2525
    @danumalli2525 26 วันที่ผ่านมา

    යකො 345ට දෙන්නෙ පුලුවන් කම තියිද්දි 130ට දෙන්නෙ අම්මාගේ අප්පාගේ බුදලේ කියලා හිතගෙනද තොපි වගේ හොර හැත්ත ඉන්න කම් මේ රට දියුණු කරන්න බැහැ 😢

  • @thilinajayasinghe7114
    @thilinajayasinghe7114 9 หลายเดือนก่อน

    Pabilis da Publish da ???

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 หลายเดือนก่อน

    😆😆Oya badagediyath ekka
    Kohomada wadakaranne.................
    😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @rukmalt
    @rukmalt 10 หลายเดือนก่อน +11

    ඕකා නගුලට බදින්න ගනිල්ලා

    • @kennethwarnarathna3286
      @kennethwarnarathna3286 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂🤣😂🤣🤣🤣🤗🤩🤩🐂🐂🐂🐂🐖🐖💂‍♂️💂‍♀️

  • @shanukagishan3224
    @shanukagishan3224 10 หลายเดือนก่อน +2

    Unu unu wade .

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 9 หลายเดือนก่อน

    Katha karapu mantri ho amathi mama danne neha oya225 huka..no kavuda kiyala kathakarana vidiyata ekatuvela vedak karana oonama kenekuta kamathie

  • @samankumararathnajeewa9161
    @samankumararathnajeewa9161 10 หลายเดือนก่อน +12

    තොව⁣ගේ අපතයෝ ගන්නේනෑ ඌරෝ

    • @Thai_happy_life88
      @Thai_happy_life88 10 หลายเดือนก่อน +2

      Sahodaraya JVP kattiya language eka wadagath widihata use karanna ona ❤

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 9 หลายเดือนก่อน

      කුහක ජෙප්පෙක් 😂

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 10 หลายเดือนก่อน +2

    Hon. Chamara Sampath is a real businessman. Therefore, he cannot run a business with a loss. His business knowledge is excellent. He must be appointed to run the Sri Lankan Air Ways. Then he will run it with massive profits and economic problems disappear strengthening the Sri Lankan Economy. Anyway, Chamara Sampath is a clever politician. I wish him all the best.

    • @padme147
      @padme147 10 หลายเดือนก่อน

      😂😂a man who publically announced he lacks basic knowledge of english. just give us a break with all the pandering you guys are disgusting

  • @dineshcmr5566
    @dineshcmr5566 9 หลายเดือนก่อน

    😂😂😂😂 ජරා සත්තු අනුර ආශ්‍රය කරන්නෙ නෑ

  • @SURANGAGAMAGE
    @SURANGAGAMAGE 2 หลายเดือนก่อน

    මූ හිරෙන් ආවොත් ආපහු හොර පුවක් කඩන්න තමයි වෙන්නේ

  • @mallicreations1146
    @mallicreations1146 10 หลายเดือนก่อน +6

    චාමර සම්පත් වැටිල තිබ්බ ආයතනය ආයතනය ගොඩ ගත්තා කර්මාන්ත රාජ්‍ය ඇමති ලෙස.මේ ආයතනය දැන් ලාභ ලබන තත්ත්වයට ඇවිල්ල තියෙනවා.මේ ආයතනයෙන් ටෙන්ඩර් මගඩි කරපු චාමර සම්පත් පන්නපු නිලධාරීන් වෙනුවෙන් තමයි අද මාලිමාවේ නීතීඥයෝ ඉදිරිපත් වෙන්නේ. පසුගිය යහපාලන කාලය කර්මාන්ත ඇමති කෙනෙක් හිටියා. මේ ආයතන සියල්ලම පාඩුවට ගියා. කඩදාසි සංස්ථාව වගේ ඒවා වහලා දාලා යකඩ වලට විකුණන්න ගියා. හැබැයි අනුර කුමාර දිසානායක මේ ගැන අද වෙනතුරු මීක් නෑ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      අනුර මොකටද හැම එකටම මීක්ගාන්නෙ. වැඩ නැතුවටද?

    • @mallicreations1146
      @mallicreations1146 9 หลายเดือนก่อน +1

      @@padmajayasinghe1443 ඔබතුමා මේ සම්බන්ධයෙන් හොයල බලන්නකෝ පොස්පේට් ආයතනයේ තත්ත්වය ගැන. චාමර සම්පත් මේ ආයතනය බාර ගැනීමට පෙර හා පසු තත්වය ගැන .සාමාන්‍යයෙන් වෘතීය සමිති තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක . හැබැයි මෙහිදී සේවකයෝ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්ට හු කියලා එලවනවා .

  • @MrDumi1
    @MrDumi1 9 หลายเดือนก่อน

    Mee wage harak Parliament epwu gin janatawata ha wewa

  • @malinthamadawa643
    @malinthamadawa643 9 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 10 หลายเดือนก่อน

    Rajaye bandagareta milion 350k,eth ranil kiyane rajaya viyapara walin ethviya uthui kiyala

  • @dhanapalaidamgedara2957
    @dhanapalaidamgedara2957 10 หลายเดือนก่อน +11

    චාමර සම්පත් ඇමැති තුමාට බොහෝ දෙනා දොස්කිවුවට හරිම හොදයිනෙ.👍

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 9 หลายเดือนก่อน +1

      ඇත්තටම චාමර හොද එකා

    • @nihalbandula8247
      @nihalbandula8247 9 หลายเดือนก่อน

      පිස්සු නැත්නම් ෂෝක් 😂😂😂

  • @sandunchandima2950
    @sandunchandima2950 10 หลายเดือนก่อน +7

    චාමර සම්පත්ට ජයවේවා ...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน +1

      හාපෝ! ආයිනම් මේ නූගතුන් පාලනය කරන රටක් එපා.

    • @sandunchandima2950
      @sandunchandima2950 9 หลายเดือนก่อน

      @@padmajayasinghe1443 පොහොට්ටුවට ජයවේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน +1

      @@sandunchandima2950 උන්ට කොහොමත් ජය වෙලානෙ තියෙන්නෙ . හෝටලුත් හදලා කස්මර කුලියට දෙනවා. ජනතාවට ජයවේවා කියන්න ඕන හලෝ !

    • @sandunchandima2950
      @sandunchandima2950 9 หลายเดือนก่อน

      @@padmajayasinghe1443 බොහොම ස්තුති ඔයා කියපුදේ හරි.. මලගෙදරක් පෙන්නුවත් මාලිමාවට ජයවේවා කියලා දාන අයට දැම්මේ.. මුන් ඔක්කොම හොරු මගඩි කාරයෝ...

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 9 หลายเดือนก่อน +1

      Puluvanam deepan apahu munta chande

  • @vinogardi8480
    @vinogardi8480 9 หลายเดือนก่อน

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @kamalperera8770
    @kamalperera8770 10 หลายเดือนก่อน

    Mun waga Harak gatot Anurat iwarai NPP❤😂 mun waga harak Dematagoda arine one … mu ga Awanka kama balane puluwan muga Wat kam upayapu hati balapalla 😂😂😂

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 26 วันที่ผ่านมา

    Budu ammo ubala ayema lankaraganna ayema me rate desapalane ubala na hadigawila yamalla anura lankara gannawa neme me gobbayo

  • @sujathapadmini5415
    @sujathapadmini5415 10 หลายเดือนก่อน +1

    චාමර ඇමති කියන කතාව හරි අඩු පාඩු ඇති ඒත් කරල තියෙන ඒවට ප්රසංශා කරන්න පුළුවන්

  • @DineshDinesh-pu7ov
    @DineshDinesh-pu7ov 9 หลายเดือนก่อน

    Pissa

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 9 หลายเดือนก่อน

    😂😂 කයිය නායක දෙවියන්...අනේ නිකන් පල හුත්තෝ යන්න

    • @Harshabas1111
      @Harshabas1111 9 หลายเดือนก่อน

      අනාවැකියක් කියන්නම් .අනුර දිසානායක ඉලග ජනාධිපති වෙනවා වගේම ❤️ලෝකෙන්ම ආදර්ශමත් නායකයා බවට පත්වෙනවා ❤️💪

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 26 วันที่ผ่านมา

    බයවෙලා බාර් වහන්න වේවි කියලා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 9 หลายเดือนก่อน

    යකෝ මුන්ගෙ කඳේ බඩේ සයිස් බලහල්ලකො....අපේ සාරෙම බීල.........

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 9 หลายเดือนก่อน

    බොලාවනම් ලංකරගන්න හොද නෑ.

  • @upalikarunarathne8911
    @upalikarunarathne8911 2 หลายเดือนก่อน

    අනුරකුමාර මෙක හෙදට මතකතියාගන්න ඔය චමර සමිපත් මාලිමාවට එන්න හදන්නේ ඔකා ගත්තොත් උබට චන්නදය දෙන්නැ හෙදට මතකතියාගන්න බුදුසරණයි

  • @gaveeshahimsara
    @gaveeshahimsara 10 หลายเดือนก่อน +3

    Hora chamara

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 10 หลายเดือนก่อน +3

    ලාබ ලැබුවොත් කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පොන්ට ඉන්න බෑ.😂

    • @Ashanfernando89
      @Ashanfernando89 10 หลายเดือนก่อน +1

      honda de hondai , naraka de narakai,

    • @amilaruwan991
      @amilaruwan991 10 หลายเดือนก่อน

      ඊසියාව නෙවෙ බුරුවෝ මේවා පොහෝට්ටුවන්ට,යු,ඇන්පියේ ,සජබ ,පමණක් අයිති දෙයක් නෙවි මේ රටේ සියලු මහජනයට අයිති ඒවා සොයා බැලිය යුතුයි.එම කාර්යය තමයි කරන්නෙ අනෙක ඉන්න දේශපාලුවන් පට්ට හොරු නිසා මහජන නියෝජිතයෙක් හැටියට එතුමා සොයා බැලිය යුතුයි.බඩු ෂුවර් නැහැ.

    • @kdroshan3302
      @kdroshan3302 10 หลายเดือนก่อน

      අනෙද කියන්නෙ .ලැට් එකට ගියත් ඕකුන්ට එකත් පස්නයක් .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      ​@@kdroshan3302ව් අනේ! ප්‍රශ්න ඇත්තෙම නෑ, පොහොට්ටුවන්ගෙ.

    • @user-mx9dp7qs8v
      @user-mx9dp7qs8v 9 หลายเดือนก่อน +1

      .උබත් හොරෙක්😂බ්ල්ලො

  • @travisfox9939
    @travisfox9939 10 หลายเดือนก่อน

    Thadi buruwa haha mole nathi mee haraka

  • @manoj-yk9pf
    @manoj-yk9pf 9 หลายเดือนก่อน

    මේකා වල් ඌරා වගේ හොරා කාලා😂

  • @shuttlespace04
    @shuttlespace04 10 หลายเดือนก่อน +1

    ස්මජවාදී කොමියුනිස්ට් ජෙප්ප්න්‍ට😊 ජන්ද නෑ😂😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      චාමර නූගතාටද ඔක්කොම දෙන්නෙ?

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      උඹටත් හෝටලයක් හදාගත්තැකි වෙයි එතකොට ... 😁

  • @shuttlespace04
    @shuttlespace04 10 หลายเดือนก่อน

    සජ්බ තම දිනන්නෙ ❤️❤️❤️
    ඒක ඕන කෙනෙක් ද්න්නව👍

    • @isharamadushanka5385
      @isharamadushanka5385 9 หลายเดือนก่อน +3

      අටපාස් පිස්සෙක් ට රට බාරදෙන්න ජනතාව ට පිස්සු නැ 😂😂😂

    • @koolamacreations7640
      @koolamacreations7640 9 หลายเดือนก่อน

      😂😂😂😂

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 9 หลายเดือนก่อน

      Huuuuuuuu gobbaya

    • @h.h.n.darshanadarshana5099
      @h.h.n.darshanadarshana5099 9 หลายเดือนก่อน +1

      🤮🤮🤯🤯🐂🐂🐂

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 9 หลายเดือนก่อน

      apenm ballawath denne naa ubala dipan unta

  • @shuttlespace04
    @shuttlespace04 10 หลายเดือนก่อน +3

    රනිල් හෝ සජිත් ත්ම් ඊල්ග ජ්නපති❤️
    ලපයා කැලේ🤣

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      පිස්සෙක් !

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 9 หลายเดือนก่อน

      පේන කියන්න ඉස්සෙල්ලාහරියට ලියන්න ඉගෙන ගනින් ප***

    • @madusankaherath-nz7rk
      @madusankaherath-nz7rk 9 หลายเดือนก่อน

      ජනපති

    • @madusankaherath-nz7rk
      @madusankaherath-nz7rk 9 หลายเดือนก่อน

      අනුර

    • @madusankaherath-nz7rk
      @madusankaherath-nz7rk 9 หลายเดือนก่อน

      ජනපති අනුරට ජයවේවා

  • @kdroshan3302
    @kdroshan3302 10 หลายเดือนก่อน

    අනුරය .කොහෙන් හරි කොනක් අල්ලන් වටෙ යනව .හරියට පාස්කුව වටෙ ගෙනිච්ච වගෙ .ඕන් එකයි පස්නෙට පිලිතුර කොන කපාගනද මන්ද ඕයි අර මුජුබරය වගේ ..

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      පාස්කුව වටේ ගෙනිච්චෙ කවුද බන්? අනුර ද?

  • @shuttlespace04
    @shuttlespace04 10 หลายเดือนก่อน

    මේ පර 3% 10% වෙයි වැඩිම🤣🤣

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน +1

      ඡන්දය තියපල්ලකො, පැත්තක ඉඳගෙන පිස්සු කතා නොකර.

    • @h.h.n.darshanadarshana5099
      @h.h.n.darshanadarshana5099 9 หลายเดือนก่อน

      Npp jaya❤❤❤