Bro mage budgie pair ekk innawa eyala hariyata pair wela na...eth me lagadi mate una...eth nitharama mate wenne na bittara daida..danata dawas 2k mate wenawa mama dakka..eth e femaleta wena male saththu kama kawanawa
nitharama mate nounata met wena welawat hariyata mate unoth biththara danawa. nitharama mate wenna ona kiyala deyak ne. meyala wedipurama met wenne ude waruwata thama. kuduwe inna kurulu jodu balance une neththan eka femaleta male saththu denna thundena kawanna gannwa ewagema kota gannawa. oyage kurulu kuduwe delipothu thiyanawanam mate una kirilli dawas 14-19 ethulatha biththara danawa.
Sha.. supiri wadak malli.. good luck 👍❤️
thank you
Supiriyak aiye..❤️👍 good luck❤️👍.........✌️😊
Thank you dr..❤️👊
එල 👍👍👍
👍👍👍👍
Maru aiya video eka..
👍👍
Thank You This video is super🤟😎🤟
Thank you too👍
කුරුලු පැටවු නේ
Wede niyamai malli..👍🎉
thank you 👍👍👍
Ela malli..👍❤️
❤❤
Me joduwak wayasa kiyak vithara jiwath wenawada tawa me aya kochchara wayasak yanakan bitthara danawada
nirogi kurullek aurudu 5k 6k jiwth wenawa... meyala 4k yanakan biththara danawa.. ethanin passe biththara dana wara gan adu wenawa wayasata yankota... mokada ethakota mate wenne aduwen
Super👍👍👍👍👍
Thank you 👍
Bro mage budgie pair ekk innawa eyala hariyata pair wela na...eth me lagadi mate una...eth nitharama mate wenne na bittara daida..danata dawas 2k mate wenawa mama dakka..eth e femaleta wena male saththu kama kawanawa
nitharama mate nounata met wena welawat hariyata mate unoth biththara danawa. nitharama mate wenna ona kiyala deyak ne. meyala wedipurama met wenne ude waruwata thama. kuduwe inna kurulu jodu balance une neththan eka femaleta male saththu denna thundena kawanna gannwa ewagema kota gannawa. oyage kurulu kuduwe delipothu thiyanawanam mate una kirilli dawas 14-19 ethulatha biththara danawa.
@@RvFancyBird ow ude waruwe thama mage kalin pair eka mate une..dan pair eka dawalta mate wenne...kalin pair eka mate wela dawas 10n bittara damma
@@maleeshadilshan5466 kuduwe hodata ida thiyanawanam meyala nitharam mate wenawa. kattiya wedi wenakot thama mate wena eka adu wenne.
Ayiya pollella monapatththata thibbath kamak nadda
apita pen nethi peththakata polkombe kata thiyanna
👌👌👌
👍👍
👍👍
👍👍
oya eyalawa kuduwen eliyeth hadanawada
eka kurullek kuduwen eliyata gannawa.... eth kuduwen eliye hadan ne..
Aiye java kurullonge breeding video ekak dennako..godak kal idan illanne 🥺😔😔
Labana sathiye aniwaryayenma aran enawa..
Aiye eyalage kuduwa arala api wathura hari kama hari danakota eyala godak dagalanawane ai ema wenne
Thama kurullo cage ekata huruwela ne ekai... bayata thama ehema wenne.....
@@RvFancyBird kochchara kalayak yanwad ema huru wenna
Thekes bro
❤❤👍
👍👍
👍👍
👍👍
👍👍
Aiye mage kirili eka බිත්තර yak witharai damme aya damme na
Ekama dawase biththara okkama dan ne malli ...heta anidda ayama biththara dai
Vatinava gemmak🥰🥰🥰
Thank you 👍❤️
Ela komlo
thank👍
Aiya mage kurullo denna randu venava ai e
kurullo kotaganna ei kiyala wenama video ekak channel eke thiyanawa eka balanana malli
Aiye ai biththara dala awagen patau anne naththe
Biththara haroyata rakin methi nisa malli
@RvFancyBird athakota mokada karanne aiye
Bithtara kuduven eliyata dAnne ai ekata mokada karanda one
me sambandawa mm wenama video ekk karala thiyenn eka balanna..
එල
බිත්තර දාල කොච්චර දවස් යනවද පැටව් එන්න 😮
අයියෙ මගෙ ලව් බර්ඩ් ජොඩුව පොල් කොම්බෙට යන්නෙ නෑ එත් පිරිමි සතා කැම කවනවා ගැනු සතාට එත කොට බිත්තර දාන්නද ඉන්නෙ
pol kombe ethula sudda karala neththan sudda karanna.... muttiyakuth hadala kuduwa ethulen thiyann..... kema kawagannawa kiyanne ilagata mate wenawa itapasse biththara danawa malli
Aiye 1male kenekui 2 female lai hitiyoth breeding wenne nada
@@sithumlakmal eka kirilliyai hariyata breed wenne..
😊
🥰❤️👊
අයියේ මොකද්ද දැලි පොත්ත කියන්නෙ
Dallage age thiyena mokakda ekak
dellage ege thiyana ekama asthi kotasa...
Aiye mage love birds wathura bonne nane ai ae
Wathura hema thissema bon ne malli
Meyala biththara bidinne ay
biththara sauththu unama
දැලි පොත්ත වෙනුව ට බිත්තර කටු දෙන්න බැරි ද
puluvan
denna puluwan eth eyala biththara katu kanna godak kemathi ne... delipothu dena eka thama godak hoda, delipothu neththan witharak biththara katu denna...
@@RvFancyBird හා thanks ☺️
@@RvFancyBird කොහොමද හොයා ගන්නෙ රොස පාට නහයක් තියෙනකොට male and female
දැලිපොතු කියන්නෙ මොනවාද මන් ලගදි ගෙනාවෙ මන් දන්නෑ අනික ගෑනු පිරිමි සතෙක් අදුරන්නෙ කොහොම ද කියලා දෙන්න මට අදුර ගන්න බෑ හොට එකට පටලන් ඉන්නවා එච්චරයි එකට ඉන්නෑ
👍
👍
Delipoththak kiyanne mokakda
Delipoththa gena wenama video ekk karala thiyanawa channel eke eka balann...
අයියෙ දැලි පොත්ත කියන්නේ මොකද්ද
Cuttlefish bone kiyla wenawa video ekk thiyanawa channel eke eka balanna malli
හැමෝම sl birde චැනල් එක
🤔
අයියෙ මගෙ දෙන්නයි ඉන්නෙ.ඒ දෙන්නත් දැන් මේට් වෙනව.ඒ කියන්නෙ බිත්තර දායිද
ou hariyata mate wela thiyanawanam dawas 14n biththra danawa
කුරුල්ලෝ vikunan kenel nedda
070 10 80 531
mama mata me ni 2 sudu 2 one
😔😔
ඒලියට ඒන පැටවුන්ගේ කකුල්වල ජරාව ගල් වෙලා වගේ තියෙනයා ඒක ඒයාලට අපහසුයි. ඒවා ගලවන්නත් බැ හයිය වැඩියි. ඒ වගේම කකුලට හානිවෙන්න ඉඩ තියෙනවා දැන් මාසයකට වැඩි. මොකද කරන්නේ ඒකට
ewa ain karana widiya gena wenama video ekak channel eke thiyanawa eka balanna>> ewa ain karanna puluwan
❤@@RvFancyBird
දැලි පොත්තක් කියන්නේ මොකක්ද
Malli e gena wenama video ekkthiyanawa channel eke balanna puluwan... mulinma wage dapu video ekk
me inna sudu 2
දැලි පොත්ත කියන්නේ මොකක්ද අයියේ මගෙත් කුඩුවට තියන්න ඔනේ
Channel eke eee gen wenma video ekk thiyanawa balann.. cuttlefish bone rv fancy bird kiyla
අයියෙ මගෙ ලව් බට් ජොඩුව බිට්ටර දල පැටියෙක් අව dan පැටියටා මසයක් විතර අති කිරිල්ලි පැටියා කෙජ් එකෙන් බිමට දනවනෙ අයියෙ
Ilaga biththara mure danna kirilli ehema karanne..
එහෙම තමයි පැටියා ලොකු උනාම කිරිල්ලි ලගට ගන්නේ නැහැ මගේ කිරිල්ලිත් පැටියා අයින් කලා මම සෙරිලක් දුන්නේ එයා කැමට හුරු වෙනකම්
අයියෙ දැලි පොතු කොහෙන්ද හොයාගන්නෙ
Petshop wala thiyanawa malli
මගේ බජිරස්ලා බිත්තර දාලා ඒත් ඒවා රකින්න කිරිල්ලී යන්නේ නෑ මට ඒකට හේතුව දැන ගන්න පුළුවන් ද
Biththara thama dala iwara ne.. ekai eee
අයියෙ මේ දැලි පොත්ත සල්ලි වලට ගන්න් පුලුවන් තැන් තියෙද
Pet shop walin apita ganna puluwan.... kukul kema thiyana samahara kada wala thiyanawa......apita online genna gannath den thiynawa.....
Ha.thanks ayiye
Aiya,දැලි පොත්ත kiyanne mokakda
@@RvFancyBird දැලි පොත්ත කියන්නෙ මොකක්ද
@@smartexrest5691 deli poththa kiyanne kurullanta awashsha karana vitamin ekk. oyata mm e video eke linke eka ewala thiyenne eka balanna...
අයියේ ගිරවෙක් ඉන්න කුඩුවට බජිස්ලා ජොඩුවක් දැමිමොත් කොටා ගනියිද
Shuwer karanna amarui malli kotagi
දැලි පොත්ත ගන්නෙ කොහොමද
Pet shop wala thiyanawa.... samahara kukul kema wikunana kadawalath thiyanawa.... onnam online oder karannath puluwan...
Plz Rp😓
ok
බඩේ අමාරුවට හොඳ බෙහෙත් මොනවද😊
Mta whatsapp ekata msg ekk danna.. beheth eka danna..
ඔයා කියපු ඔක්කොම කර පිරිමි සතාගේ පිට උඩ නැගලා හිටියා එයාලදෙන්න කෑම කාවගත්ත ඒත් ඔයා කියපු කාලයට වඩා මසයෙකුත් ගියා එත් බිත්තර දැම්මේ නැ 🤔🤔
Cage eke delipoththak thiyanna ikmanat biththara danawa....
බිත්තර කූඩුවෙන් එලියට දාන්නේ ඇයි ???
me sambandawa karapu sampurna video ekk thiyanawa channel eke eka balanna...
බිත්තර දාන්නෙ නෑහැනේ පොල් ගෙඩිවලට යන්නෙත් නැ
Kurullo thama breeding wayasata ewith ne....
අනේ ගෑනු සතා බිත්තර රකින නෑනේ
Nitharama api breeding cage eka toch gahala balankot biththara rakinawa adui..
@@RvFancyBird දැන් ගොඩක් දවස් බිත්තර දාලා ආයෙ පැටව් එන්නැ ද කියන්න කො
කොටා ගෙන තුවාල උනාම ගන්න දෙයක් නැද්ද😢
Betadine danna puluwan...
මෙ ගාව ඉන්න 3 දෙනාගෙන් ඒක්කේනෙක් ඉන්නවා ඒයා කිරිල්ලියෙක්ද කුරැල්ලෙක්ද කියලා දන්නැ
Mta 4ro ekk ewamm malli
අයියේ ජොඩු වෙලා ඉන්න ලව් බර්ඩ් දෙන්නෙක් අතරට පිරිමි ලව් බර්ඩ් එකෙක් ඇවිත් පිරිමි සත්තු දෙන්නා හොටවල් කාගන්නේ
ඇයි මේම වෙන්නේ
E genu sathek wenn ethi
නෑ නෙ උගෙ හොට නිල් පාටයි
@@RvFancyBird මට ඔයාව කන්ටැක් කරගන්න පුලුවන්ද
@@RvFancyBird මට ඔයාව කන්ටැක් කරගන්න පුලුවන්ද
𝘼𝙋𝙀 𝙡𝙤𝙫𝙚 𝙗𝙖𝙧𝙖𝙩 𝙡𝙖 𝙥𝙖𝙩𝙖𝙬𝙖 𝙙𝙖𝙡𝙖 𝙩𝙞𝙮𝙖𝙣𝙣𝙖 𝙖𝙥𝙖 𝙙𝙞𝙮𝙖 𝙩𝙖𝙬𝙖 𝙜𝙞𝙧𝙖𝙬𝙖 𝙬𝙖𝙧𝙖𝙜𝙖 𝙞𝙣𝙖𝙬𝙖
Mona wargada inne..?
Oyage nambare dannako
0701080531
අනේ අයියෙ Pair Cage එක ඇතුලට පිදුරු දාන්න බැරි ද ?❤️
Love birds breeding cage eka ethulata පිදුරු danna be....
කූඩුවට පිදුරු වගේ දේවල් දාන්න ඕනෙද. බිත්තර දාන්න
පිදුරු danna epa.. li pothu danna.. me gena wenama video ekk thiyanawa channel eke
අයියේ මේ මං ගාව ලව් බර්ඩ් 3 innava 2 ක් giya me dan inne 3 denay 1කෙක් ඉන්නවා වු මට කිරිල්ලිද කුරැල්ලද කියලා අදුර ගන්න බෑ අනේ
මං photo ekak gala evannam aiyage whatsap numbr eka dannako puluvannam
ko
කියනනකෝ
Mta 4ro ekk danna balanna
070-1080531
බජීස්ලා දෙන්නෙක් ඉන්න කූඩුවක සහ සමාන්ය රවුම් පොඩි කූඩුවක මේට් වෙන්න තියෙන සම්බීවතාව අඩුයිද?
Poddak adui....
Maru aiya video eka👍
👍👍👍
Ayye biththra kochchra kalekinda pataw wenne
21 days
Bithtara kuduven eliyata dAnne ai ekata mokada karanda one
me sambandawa mm wenama video ekk karala thiyenn eka balanna..