ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් දෙනෙක් අහලා තියන ප්රශ්න🔴 Canva එකේ ඩිසයින් කොයිම වෙලාවකවත් එඩිට් එකක් කරන්නෙ නැතුව දාන්න යන්න එපා රිජෙක්ට් වෙන්න පුලුවන් හොදට එඩිට් කරන්න පාට වෙනස් කරන්න ෆොන්ට් වෙනස් කරන්න තමන්ගෙම ඩිසයින් එකක් විදිහට පේන තරමට එඩිට් කරන්න එහෙම නැතුව දාන්න යන්න එපා නිකම්ම අරන් 🥰 තමන්ගෙම ඩිසයින් එකක් කරන්න උත්සහ කරන්න ✨️💗🔴 දෙවෙනි එක Payment 💳 ගන්නෙ කොහොමද කියන එකPayoneer Account එකක් හරියට හදලා තියනවනම් එක පාවිච්චි කරන්න . නැත්තම් තියන කෙනෙකුගෙ Account එකට අරන් ඔයාගෙ බැංකුවට ගන්න ✨️නැත්තම් paypal පාවිච්චි කරන්න 🥰✨️🤎 ✨️✨️🔸Whatsapp චැනල් එක whatsapp.com/channel/0029VaH5lXYEgGfPPGAdUY0n
මල්ලි ඔයා මේ රටේ රැකියා නැති අයට ජීවන වියදම හොයා ගන්න මේ වගේ දෙයක් කියල දෙන එක ගොඩක් පින් ඔයා කරන කියන සියලු කටයුතු කෝටි ලක්ෂ වාරයකින් සර්වප්රකාරයෙන්ම සාර්ථකම වේවා! නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා තවතවත් මෙවැනි යහපත් දේ කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණින් ඔබේ දිවමග වාසනාවේ මල් පිපේවා!
අනේ ගොඩක් ස්තුති 🥰🤎🤎✨️
මන් adobe ai ඉගෙන ගන්න ගමන් හිටියේ ඒත් තරගෙ වැඩි නිස මන් ඒක අතාරින්න හිටියෙ, ඒත් හෙට උදෙ ඉදන් ආය බහිනවා😁 thanks ayiya oyta❤️🎉
එලකිරි 🥰🤎🤎
හොදට පැහැදිලි කලා ❤
🤎🤎🤎🥰🥰
Godak watina video ekak. hemadema pehediliwa kiyala dunna. 👍🙏
ගොඩක් ස්තුති 🥰🤎🤎🤎
Aiye oya hodata pahadiliwa kiyala denawa. Kenek goda yanawata sup eka denawata thank you ❤️
Niyamai brother godak vatina vedio ekak Thanks ❤😊Jayaweva ......
❤❤🥰
Thank you ayyeee❤
thanks bro, Perfect explain
🤎🥰🥰
අයියේ tag ගහන විදියයි ඩිසයින් එකක් කරන විදියයි ගැන වීඩියෝ එකක් දාන්න😊
Chatgpt එකට ගිහින් ඔයාගෙ ඩිසයින් එකට අදාල Tag ගන්න ගොඩක් ලේසි 🥰
Supiri ❤
Superb Brother.. Me vidiyatama digatama videos karanna. Me vidiya wenas karanna epa. Ok. Good Luck....PayPal ekata gaththoth aulakda... poddak eka kiyanna.
අනිවාර්යයෙන් ම දිගටම විඩියො අරන් එන්නම් 🥰🤎 paypal එකටගන්න ගැටලුවක් නෑ
Excellent 👍 thanks bro ❤️
Supiri bro👍❤️❤️❤️
🤎🤎🥰
Thanks malli. ❤❤
සුපිරි ❤
❤❤🥰🥰
Yes bro , smooth guiding,jayawewa,Good luck ❤❤❤
Good video bro ela skrill account ekatha withdrawal ganna berida.
Payoneer Account එකට තමයි අපි සල්ලි.ගන්නෙ 🥰
Good vedio bro
🤎🤎🤎🤎🥰 thankyou
tnx ayye ptte watine vdo ekk
❤🥰🥰🥰
supiri bro...
😍🥰 maru
🤎🤎🥰🥰
Good job
Payoneer account ekak hadana widiya gena video ekak tiyeda?
Ayye,Tags video link ek dannko
Excellent Presentation! Great!.......PAYONEER Account එකක් ලංකාවේ අයට හදාගන්න බාධාවක් තියෙනවද?
🤎🤎🥰 නෑ ගැටලුවක් නැ හරියටම . ඔයාට දැනටමත් payoneer තියනවනම් එකට ගන්න නැත්තම් තියන කෙනෙකුගෙ Account එකට ගන්න නැත්තම් Paypal use කරන්න
USD transfer කරන්න දෙන්නේ නැහැ...
@ ලංකාවට Paypal වලින් මුදල් ලබාගන්න පුළුවන්ද? ගෙවීම් කරන්න පුළුවන් වුනාට අපේ ගිණුමට, වෙන කෙනෙකුගෙන් මුදල් අය කිරීමක් කරගෙන රුපියල් වලින් withdraw කරගන්න බෑනේද?
Ayye ethakota apita job kotasin kipaykm select krgnna puluwanda
Bro canva eken karama copy right wadiinawa..account lock karanawa hodta blanna oya..ehema karanna ba oke.tmangema design wenna ona
අනිවාර්යයෙන් ම කැන්වා එකෙ ඩිසයින් එහෙමම දාන්න එපා මම විඩියො එකෙ කියන විදිහට හොද එඩිට් එකක් දාන්න පාට අයිකන් වල ඈන්ගල්ස් හැම දෙම වෙනස් කරන්න ෆොන්ට් වෙනස් කරන්න තමන්ගෙම විදිහට හදාගන්න . මම හැමෝටම ලෙසි වෙන්න කැන්වා එක අරන් පෙන්නුවෙ ගොඩක් අයට ඩිසයින් හැකියාවක් නැති නිසා 🥰
@Scraffytechnology api wens karala dammath ehema thamay.. kisima app ekaka ewa hariyanna..photoshop,illustrater walin karanna ewa witray valid
Vidura el bn❤❤❤
Ayye puluvnnm oya record krnn use karan microphone eke namay price eky kiynnko
boya by m1 mic එක මල්ලි 🤎🥰
@Scraffytechnology thnks ayy
Brother direct bank ekata ganna video naddaaa,watchvideo, task karala
මම ඉස්සරහට අනිවාර්යයෙන් ම අරන් එන්නම් 🤎🥰
@@ScraffytechnologyAne aiye aniva oneee direct bank watch earn vebsite ekak ❤️
❤️❤️💸
🥰🥰🤎
mama account ekk hdhla verification krl design ekk hdhl eka upload kra. verification eke profile pic eka withrk complete krl thibhbhe na. design eka eyl illala thibhbh widhihtmi ywwe. eeth mge account eka pahuwenida deactivate verification sampurna krla na kiyl. Eka hrigssagnn widhihk thiynwd?
Profile Pic එක අනිවාර්යයෙන් ම දාන්න ඕනි එයාලා කියන විදිහට 🥰
Phone ekan barid
❤❤
❤🥰🥰🥰🥰
අයියේ මේ......එේකට log වෙද්දි password එකක් ඉල්ලනවනෙ එතන්ට දාන්නෙ Email එකේ password එකද??? දැම්මට හරියන්නෑනෙ 😢😢😢😢😢😢
ඔයා new Account එකක් හදනකොට දුන්න Email එකයි පාස්වඩ් එකයි ගහලා Log වෙන්න 🥰
😊😊 0:15
Aiye meka 4n eken karanna bari tharamatama amaruida? 4n 1ken karana kattiya innawada?
ඩිසයින් සයිට් එකක් නිසා අමාරු ඔයාට picsart picslab වගෙ පාවිච්චි කරන්න හැකියාවක් තියනව නම් ෆොන් එකෙන් try කරන්න 🥰
@@Scraffytechnology 👍
අනේ මේක ෂුවර් නේ 😢මං ගොඩක් වියදම් කරල තීන්නේ අයියේ ඒක නිසා දැන් නිකම් දෙන එකත් කරන්න බයයි😔
තමන්ගෙ හැකියාව සහ උත්සහය මත තමයි හැමදේම රදාපවතින්නෙ 🥰 පුලුවන් තරම් තමන්ගෙම ඩිසයින් එකක් කරන්න Try කරන්න ✨️
visa card ekata ganna puluwan da
එකටනම් බෑ payoneer | Paypal විතරයි 🥰
@Scraffytechnology visa card ekata hari pon ekata rilod widihata hari ganna puluwan app ekak kiyannako vidio ekakin 😊
Ayye meka 4n eken kranna pluwanda
Thank you.
300*300 profile pic free හද ගන්නෙ කොහොමද
Pixal lab app eken hdgnna puluwn 🥰
Kiyala dennko fiver eke translate karala salli hoyana vidiya
මම විඩියො එකක් ගෙන්නම් 🥰
Putha payer account ekata salli ganna barida.
අයියේ කැන්ව ඇප් එකෙන් ලෝගො එක හදන්න පුළුවන්ද
ඔව් පුලුවන් 🥰
Phone eken karanna berida
පුලුවන් 🥰 ටිකක් අමාරුයි
Tnx bro ❤
how to make a Payoneer account?
TH-cam එකෙ ගොඩක් විඩියො තියනවා 🥰 එ ගැන
Autocad වලට නැද්ද ඕකෙ තැනක් 😢
Jobs වල පොඩ්ඩක් බලන්න 🥰
Conva ekata gewanna ona neda
Free templates තියනවා එවා පාවිච්චි කරන්න පුලුවන් 🥰 නැත්තම් පොඩි ගානක් ගෙවලා ගන්නත් පුලුවන්
Peyoneer wlt salli enn dws kiyk ynwd ayye
Working Days වල අනිවාර්යයෙන් ම ඔයාගෙ සල්ලි වැටෙනවා 🥰
Bro tag danne kohomada
ඔයා දාන ඩිසයින් එකට අදාල ටැග් දාන්න Chatgpt use කරලා Tag ගන්න පුලුවන් 🥰🤎
Payoneer dan lankawata support nanr
කලින්.හදලා තියන Account වලට ප්රශ්නයක් නැ Bro 🥰
Meka 4n eken karanna berida
Puluwn amrui 🥰🤎
මගේ profile picture upload කරන්න බැහැ.ඒ මොකද
එයාලා දෙන Size එකට ෆොටො එක හදාගන්න 🥰
@@Scraffytechnology kohomada dear hada ganna
Fon eken knn beridnaiye
කරන්න පුලුවන් ටිකක් අමාරුයි 🥰 මොකද මේක ඩිසයින් සයිට් එකක් නේ
Mamat meka tray karanawa Dr thanks
අනිවාර්යයෙන් ම Try කරන්න 🤎🤎🤎🥰🥰
ai walin hadala danna berida
එහෙම හදලා උනත් දාන්න පුලුවන් Customer ඔයාගෙ ඩිසයින් එකට කැමතිනම් Buy කරනවා 🥰
Pl.send me a recorded vedio
පෝන් එකෙන් කරන්න පුලුවන් ද අයියෙ 😢
ටිකක් අමාරුයි 😢
මෙිික රෙජිස්ට වෙන තැන පෙන්නෑ පොන් එකෙන් යද්දී
Desktop mode ඔන් කරගන්න 🥰
මට දැනගන්න ඔනෙ මෙ අකවුන්ට් එක් හදද්දි පෙයොනිර් අකවුන්ට් එක්ක් හදන්න් ම්ට id ekk නැ අලුත් එක්ක් එ නිස වෙන කෙනෙක්ගෙ පෙයොනියර් එකක් ඇඩ් කරන්න් හිතන් ඉන්නවනම්, එයා design crowd account ek hadannth one payoneer email first name last name dalamda, naththan ehema aulak nadda nama gama mokak unath add krna payoneer account eken , design crowd ekta aulak wenne nadda
ඔයාට payoneer එකක් නැත්තම් තියන කෙනෙක්ගෙ Account එකට සල්ලි අරන් ඔයාගෙ බැංකුවටම ගන්න පුලුවන් නැත්තම් paypal use කරන්න 🥰🤎
paypal barida add karanna
Puluwan 🥰
Whatsapp number eka denn
❤🤎🥰🥰🥰
❤❤❤❤❤
❤
❤❤❤
ගොඩක් දෙනෙක් අහලා තියන ප්රශ්න
🔴 Canva එකේ ඩිසයින් කොයිම වෙලාවකවත් එඩිට් එකක් කරන්නෙ නැතුව දාන්න යන්න එපා රිජෙක්ට් වෙන්න පුලුවන් හොදට එඩිට් කරන්න පාට වෙනස් කරන්න ෆොන්ට් වෙනස් කරන්න තමන්ගෙම ඩිසයින් එකක් විදිහට පේන තරමට එඩිට් කරන්න එහෙම නැතුව දාන්න යන්න එපා නිකම්ම අරන් 🥰 තමන්ගෙම ඩිසයින් එකක් කරන්න උත්සහ කරන්න ✨️💗
🔴 දෙවෙනි එක Payment 💳 ගන්නෙ කොහොමද කියන එක
Payoneer Account එකක් හරියට හදලා තියනවනම් එක පාවිච්චි කරන්න . නැත්තම් තියන කෙනෙකුගෙ Account එකට අරන් ඔයාගෙ බැංකුවට ගන්න ✨️
නැත්තම් paypal පාවිච්චි කරන්න 🥰✨️🤎
✨️✨️🔸Whatsapp චැනල් එක
whatsapp.com/channel/0029VaH5lXYEgGfPPGAdUY0n
මල්ලි ඔයා මේ රටේ රැකියා නැති අයට ජීවන වියදම හොයා ගන්න මේ වගේ දෙයක් කියල දෙන එක ගොඩක් පින් ඔයා කරන කියන සියලු කටයුතු කෝටි ලක්ෂ වාරයකින් සර්වප්රකාරයෙන්ම සාර්ථකම වේවා! නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා තවතවත් මෙවැනි යහපත් දේ කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණින් ඔබේ දිවමග වාසනාවේ මල් පිපේවා!
අනේ ගොඩක් ස්තුති 🥰🤎🤎✨️
මන් adobe ai ඉගෙන ගන්න ගමන් හිටියේ ඒත් තරගෙ වැඩි නිස මන් ඒක අතාරින්න හිටියෙ, ඒත් හෙට උදෙ ඉදන් ආය බහිනවා😁 thanks ayiya oyta❤️🎉
එලකිරි 🥰🤎🤎
හොදට පැහැදිලි කලා ❤
🤎🤎🤎🥰🥰
Godak watina video ekak. hemadema pehediliwa kiyala dunna. 👍🙏
ගොඩක් ස්තුති 🥰🤎🤎🤎
Aiye oya hodata pahadiliwa kiyala denawa. Kenek goda yanawata sup eka denawata thank you ❤️
Niyamai brother godak vatina vedio ekak Thanks ❤😊
Jayaweva ......
❤❤🥰
Thank you ayyeee❤
thanks bro, Perfect explain
🤎🥰🥰
අයියේ tag ගහන විදියයි ඩිසයින් එකක් කරන විදියයි ගැන වීඩියෝ එකක් දාන්න😊
Chatgpt එකට ගිහින් ඔයාගෙ ඩිසයින් එකට අදාල Tag ගන්න ගොඩක් ලේසි 🥰
Supiri ❤
🤎🥰🥰
Superb Brother.. Me vidiyatama digatama videos karanna. Me vidiya wenas karanna epa. Ok. Good Luck....
PayPal ekata gaththoth aulakda... poddak eka kiyanna.
අනිවාර්යයෙන් ම දිගටම විඩියො අරන් එන්නම් 🥰🤎 paypal එකටගන්න ගැටලුවක් නෑ
Excellent 👍 thanks bro ❤️
❤❤🥰
Supiri bro👍❤️❤️❤️
🤎🤎🥰
Thanks malli. ❤❤
🤎🤎🤎🥰🥰
සුපිරි ❤
❤❤🥰🥰
Yes bro , smooth guiding,jayawewa,
Good luck ❤❤❤
🤎🤎🤎🥰🥰
Good video bro ela skrill account ekatha withdrawal ganna berida.
Payoneer Account එකට තමයි අපි සල්ලි.ගන්නෙ 🥰
Good vedio bro
🤎🤎🤎🤎🥰 thankyou
tnx ayye ptte watine vdo ekk
❤❤🥰🥰
❤🥰🥰🥰
supiri bro...
❤❤🥰🥰
❤❤🥰🥰
😍🥰 maru
🤎🤎🥰🥰
Good job
🤎🤎🥰🥰
Payoneer account ekak hadana widiya gena video ekak tiyeda?
Ayye,Tags video link ek dannko
Excellent Presentation! Great!.......PAYONEER Account එකක් ලංකාවේ අයට හදාගන්න බාධාවක් තියෙනවද?
🤎🤎🥰 නෑ ගැටලුවක් නැ හරියටම . ඔයාට දැනටමත් payoneer තියනවනම් එකට ගන්න නැත්තම් තියන කෙනෙකුගෙ Account එකට ගන්න නැත්තම් Paypal use කරන්න
USD transfer කරන්න දෙන්නේ නැහැ...
@ ලංකාවට Paypal වලින් මුදල් ලබාගන්න පුළුවන්ද? ගෙවීම් කරන්න පුළුවන් වුනාට අපේ ගිණුමට, වෙන කෙනෙකුගෙන් මුදල් අය කිරීමක් කරගෙන රුපියල් වලින් withdraw කරගන්න බෑනේද?
Ayye ethakota apita job kotasin kipaykm select krgnna puluwanda
Bro canva eken karama copy right wadiinawa..account lock karanawa hodta blanna oya..ehema karanna ba oke.tmangema design wenna ona
අනිවාර්යයෙන් ම කැන්වා එකෙ ඩිසයින් එහෙමම දාන්න එපා මම විඩියො එකෙ කියන විදිහට හොද එඩිට් එකක් දාන්න පාට අයිකන් වල ඈන්ගල්ස් හැම දෙම වෙනස් කරන්න ෆොන්ට් වෙනස් කරන්න තමන්ගෙම විදිහට හදාගන්න . මම හැමෝටම ලෙසි වෙන්න කැන්වා එක අරන් පෙන්නුවෙ ගොඩක් අයට ඩිසයින් හැකියාවක් නැති නිසා 🥰
@Scraffytechnology api wens karala dammath ehema thamay.. kisima app ekaka ewa hariyanna..photoshop,illustrater walin karanna ewa witray valid
Vidura el bn❤❤❤
🤎🤎🥰
Ayye puluvnnm oya record krnn use karan microphone eke namay price eky kiynnko
boya by m1 mic එක මල්ලි 🤎🥰
@Scraffytechnology thnks ayy
Brother direct bank ekata ganna video naddaaa,watchvideo, task karala
මම ඉස්සරහට අනිවාර්යයෙන් ම අරන් එන්නම් 🤎🥰
@@ScraffytechnologyAne aiye aniva oneee direct bank watch earn vebsite ekak ❤️
❤️❤️💸
🥰🥰🤎
mama account ekk hdhla verification krl design ekk hdhl eka upload kra. verification eke profile pic eka withrk complete krl thibhbhe na. design eka eyl illala thibhbh widhihtmi ywwe. eeth mge account eka pahuwenida deactivate verification sampurna krla na kiyl. Eka hrigssagnn widhihk thiynwd?
Profile Pic එක අනිවාර්යයෙන් ම දාන්න ඕනි එයාලා කියන විදිහට 🥰
Phone ekan barid
❤❤
❤🥰🥰🥰🥰
අයියේ මේ......
එේකට log වෙද්දි password එකක් ඉල්ලනවනෙ එතන්ට දාන්නෙ Email එකේ password එකද??? දැම්මට හරියන්නෑනෙ 😢😢😢😢😢😢