සුද්දන්ගේ මනාපය අනුරට ද සජිත්ට ද | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @kanchanawijekoon1182
    @kanchanawijekoon1182 หลายเดือนก่อน +205

    පෞරුෂය නැති මිනිස්සු ,පවු ජිවීත කලේම ගොනාට අන්දගෙන ඒ ගොල්ලෝ පෝසත් වෙනවා.
    ආකල්ප හදන්න අද්‍යාපනය නගා සිටුවන්න ❤ අනුරට දෙමු ගැම්මට..
    ලයික් දාපියව් ❤❤❤❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 หลายเดือนก่อน +15

    පට්ට මෝඩයි මේ මිනිස්සු අසරණයි... දූපතේ කඳුකරේ...

  • @sanjayaamarakoon5182
    @sanjayaamarakoon5182 หลายเดือนก่อน +11

    හපුතලේ කොල්ලො ටික තව බැහැලා වැඩ කරමු.AKD🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @Chiranthamax
    @Chiranthamax หลายเดือนก่อน +278

    නියත ජනපති අනුර කුමාර සහෝදරයාට ජය වේවා❤️🧭

  • @sak3909
    @sak3909 หลายเดือนก่อน +8

    තවමත් වෙලා තියෙනවා. සැප්තැම්බර් 21ට කලින් හපුතලේ ඉන්න ජනතාවට මේ රටේ දිශානතිය යහපත් පැත්තට හරවන්න තමන්ගේ වටිනා චන්දය හරි කෙනාට දෙන්න අවශ්‍ය නුවණ පහල වේවා! 🧭🧭

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx หลายเดือนก่อน +122

    අනුර කියපු ජනතාවට උත්තමාචාර පුද කරම්

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN หลายเดือนก่อน

      Yes 👍

    • @sameeradilhan5324
      @sameeradilhan5324 หลายเดือนก่อน

      @@hrmobilesolution-dj7hx 😂ඇයි ඕයි එහෙම😂

    • @Imalsa-z1k
      @Imalsa-z1k หลายเดือนก่อน +1

      අනේ තොගේ උත්තමාචාරෙ රෝල් කරලා ගහගනින් පුකේ 😂

  • @니루-p9u
    @니루-p9u หลายเดือนก่อน +224

    හැමදාම වගේ සුදාගේ මේ වීඩියෝ එක එනකල් බලාගෙන ඉන්නේ කවුද මන් වගේ ❤

    • @rajarathnamravi241
      @rajarathnamravi241 หลายเดือนก่อน +1

      Sajeth

    • @dimuthucooray4222
      @dimuthucooray4222 หลายเดือนก่อน +1

      මමත් ඉන්නවා

    • @samanthaanura7184
      @samanthaanura7184 หลายเดือนก่อน +2

      මම හැම එකක්ම බලනව,
      මේ සැරේ එකෙන්ම මාලිමාවට

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg หลายเดือนก่อน +2

      ඇයි මම .කුවේට් සිට මාලිමාවට කෝටියක් .

    • @kehanachethaki1103
      @kehanachethaki1103 หลายเดือนก่อน +1

      .tawamath meminisun parana talemai.molayak kiyana ekak gewilawath ne.ape rata ediriyata geniyanna ussaha karanakota .tawa moda harak tikak madey yanawa.balan hitapalla mewara maliwata ekenma 💪🏾💪🏾🙋‍♀️

  • @SandinuSiyath
    @SandinuSiyath หลายเดือนก่อน +24

    අැදපං ගොනො හපුතල් යනවා කියලා තියන්නෙ කට කහනවාටද... ගොං බානවල් ඉන්නෙ..😅😅

  • @nkbzvthanage
    @nkbzvthanage หลายเดือนก่อน +15

    ජයවේවා සුදා ඔයත් නොකියා කියන්නේ අවුරුදු 76ක සාපේ ඉවර කරන්න කියලා නේ❤ එකෙන්ම අපි අනුරට.. හැමෝම 21මොලේ අරන් චන්ද පොලට යමු ජයවේවා මාලිමාව✌💪👍

  • @wattakkapoosa
    @wattakkapoosa หลายเดือนก่อน +99

    අධ්‍යාපනයේ වටිනාකම 😢

    • @GhostNima
      @GhostNima หลายเดือนก่อน +4

      සිරාවටම.😂 එදා වෙල කන්න තියෙ න්ම් එච්චරයි ...

    • @wattakkapoosa
      @wattakkapoosa หลายเดือนก่อน

      @@GhostNima පව් ඒ මිනිස්සු දන්න තරමනෙ. අපි හම්බ කරොත් අපි කනවා කියලා හිතන් ඉන්නෙ.පව්

    • @Chira_boy_sl
      @Chira_boy_sl หลายเดือนก่อน +1

      ඇත්ත💔

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN หลายเดือนก่อน

      ඇත්ත තමයි.

    • @AbdulHakeem-rb5xp
      @AbdulHakeem-rb5xp หลายเดือนก่อน

      2019 Dekka වටිනාකම 😂

  • @MrOJWR
    @MrOJWR หลายเดือนก่อน +53

    වතුවලු මිනිස්සුනෙ, උන් කොහොමත් පුරුදුවෙලා ඉන්නෙ, ටකරමකට, ලැට් පෝච්චියකට චන්දෙ පාවල දෙන්න. පව් ඉතින්, සමාජ, දේශපාලන දැනුමක් නැතිකම.

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +1

    ජය වෙිවා සුදා මල්ලි ❤👍

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +66

    😂 ඌ ඇත්තම කීවා ..අපි චන්දේ දෙන්නේ සජියට ඒත් එන්නේ අනුර ...😂❤ මෙතෙක් අහපු හොඳම කතාව...දකුණේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට ❤

    • @sumidurandika5001
      @sumidurandika5001 หลายเดือนก่อน +2

      මාලිමාවට ජයවේවා.....🎉🎉🎉🎉මාතර අපි......

    • @sfiro4558
      @sfiro4558 หลายเดือนก่อน +2

      ගෝටටත් 52% yi tibbe😂

    • @madhusankasenevirathne6371
      @madhusankasenevirathne6371 หลายเดือนก่อน

      අප්පලා පුතාල නිකන් බෙදල හදාගත්තු ඡන්ද ටික

    • @අහිංසකාව්-ඡ1ඤ
      @අහිංසකාව්-ඡ1ඤ หลายเดือนก่อน +1

      ☎️☎️☎️

    • @Lollaough
      @Lollaough หลายเดือนก่อน

      Adarei dakuna

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 หลายเดือนก่อน

    ආදරෙයි සුදා අයියෙ

  • @theruwansaranai6029
    @theruwansaranai6029 หลายเดือนก่อน +42

    හපුතලේට ම ගැලපෙන ගාව සම්පත..මොලේ තියන අය හිටියේ බොහොම ටික දෙනයි. ඒ මිනිස්සු ටික පව්😢😢😢

    • @JudeChamal
      @JudeChamal หลายเดือนก่อน +1

      Mole adu aya hitiye bohoma tika dennai

    • @Yahansampath
      @Yahansampath หลายเดือนก่อน +1

      @@JudeChamal ubath e gava relema ekek neda sajith kiyapu

    • @chandimabandara4068
      @chandimabandara4068 หลายเดือนก่อน +1

      Haputale moda estate tamils la

    • @hirudinimehara3321
      @hirudinimehara3321 หลายเดือนก่อน

      ගව සම්පත අනුරට

    • @mr.s9424
      @mr.s9424 หลายเดือนก่อน +1

      ​@@hirudinimehara3321ගව සම්පත උබට

  • @MediaLifeSL
    @MediaLifeSL หลายเดือนก่อน +1

    සුදත් අයියා පට්ට ❤❤❤ මාළිමාවට ජය ❤❤❤

  • @Janithprsanna
    @Janithprsanna หลายเดือนก่อน +256

    මොංගල් මිනිස්සු ඉන්නේ ඔහේ ජිවත් වෙනවට වෙන මිනිස්සු ඉන්නේ..

    • @madhavipradha1005
      @madhavipradha1005 หลายเดือนก่อน +3

      Ow

    • @nirmanak.h7332
      @nirmanak.h7332 หลายเดือนก่อน

      උබල ගියපාර ගෝඨාට දීලා අමරුව හොද කර ගත්තනෙ.ඒ මිනිස්සු ගියපාරත් දුන්නේ සජිත්ට බන්.උබලයි රැල්ලට පුකදෙන ගොන්නු

    • @ThalangamageMilton
      @ThalangamageMilton หลายเดือนก่อน +4

      Sirawtama melo labbakata wadak nathi minissu

    • @shalisupu0.1
      @shalisupu0.1 หลายเดือนก่อน +2

      tamilne puthaaa

    • @MadumalAman
      @MadumalAman หลายเดือนก่อน +2

      Bahutharayak inne aramunak dekmak nethi ohe jeewath wena meruna minissu.. me jathiyata panadeela Ganna ona

  • @priyankarawedage9035
    @priyankarawedage9035 หลายเดือนก่อน +8

    මාලිමාවට මෙදාපාර ඉතිහාසගත ජයග්‍රහනයක් නියතයි..🎉

  • @ProChef
    @ProChef หลายเดือนก่อน +171

    පිටරට උනුත් දන්නවා මේ වෙලාවෙ කවුද හොදම තේරීම කියලා,හැබැයි මේ දූපතේ ඉන්න සම හරකුන්ට ඒක තේරෙන්නෙ නෑ.

    • @denithchathuranga2522
      @denithchathuranga2522 หลายเดือนก่อน +7

      එ වගෙ තමා ගොටාත් ගෙනාවෙ පිටරට උන් ඇවිත් .එක නිසා එකෙක්ටවත් නොදි ඉන්න එක හොදයි

    • @priyath8152
      @priyath8152 หลายเดือนก่อน +4

      ඒක තමයි ඒ රටවල් දියුණු

    • @lll7183
      @lll7183 หลายเดือนก่อน

      ow today aya kawda illanne kiyalath dannaha. modayo tikak

    • @nirmanak.h7332
      @nirmanak.h7332 หลายเดือนก่อน +3

      ගියපාරත් පිටරට උන් ඇරලා තමා තෝ පෝලිම් වල හිටියේ😅

    • @lakshananjanamadushanka8207
      @lakshananjanamadushanka8207 หลายเดือนก่อน

      පිට රට අය ඇවිත් ගියපාර ගෝ්ඨා ගෙනත් අපිට කරලා ගියානේ

  • @kalpanasandy7140
    @kalpanasandy7140 หลายเดือนก่อน +27

    සුදත්ත අයිය මේ කරන සමීක්ශන බලල npp ඒ අඩු පැති වල අය තව මිනිස්සු දැනුවත් කරන්න

  • @mirzakamer6659
    @mirzakamer6659 หลายเดือนก่อน +8

    මෙම සමීක්ෂණයෙන් වඩාත් පැහැදිළි වෙන්නේ ලංකාවේ සමහර පුරවැසියන්ට මෙතෙක් පාලනයේ සිටි පාලකයින් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම හා වත්මන් දේශපාලනය පිළිබඳ අැති අනවබෝධයයි.

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 หลายเดือนก่อน +55

    අර ත්‍රීවීල් සහෝදරයා කියපු කතාව මරු...දෙන්නෙ සජිත් ට හැබැයි එන්නේ අනුර ........❤

  • @kavishka3023
    @kavishka3023 หลายเดือนก่อน +374

    "අනුර කුමාර" කියලා කියන අයගේ ගැම්ම 💪😎

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan หลายเดือนก่อน +3

      Definitely

    • @Vhhds136
      @Vhhds136 หลายเดือนก่อน

      ❤❤❤

    • @ramya-g3m
      @ramya-g3m หลายเดือนก่อน

      ❌🧭❌🧭💪💪👍🙏

    • @mr.s9424
      @mr.s9424 หลายเดือนก่อน +4

      ගැම්මෙන් තමයි බන් කියන්නෙ මොකද බුවා විතරයි හොරා කාල නැත්තෙ තවම.සජියගෙ තාත්ත ගහපු ගේම ඒ කාලෙ මිනිස්සුන්ට අමතකයි වගෙ

    • @niroshanbandara2416
      @niroshanbandara2416 หลายเดือนก่อน +1

      ගෝටාබය කිව්වෙත් ඔහොම්ම ගැම්මෙන් තමා 😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +1

    අපරාදෙ චන්ද ගොඩක් , ප්‍රතික්ෂේප යි

  • @asankacreations4752
    @asankacreations4752 หลายเดือนก่อน +4

    AKD

  • @ChathurangaPerera-m2i
    @ChathurangaPerera-m2i หลายเดือนก่อน +34

    හපුතලේ මිනිස්සුන්ට බත් තහනම් කරන්න ඕනේ කියන කට්ටිය like කරන්න 😂

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 หลายเดือนก่อน +7

    ❤නුඹ චන්දෙ දෙන්න හිතන් ඉන්න පැත්තේ එක දූෂිතයෙක් හරි ඉන්නවද❤එහෙනම් ඇයි නුඹ චන්දෙ දෙන්නේ?❤❤නුඹ ගහන කතිරේ නිසා❤මේ රටේ අනාගතෙත් නුඹලාගේ දරුවන්ගේ අනාගතෙත්❤පවතින්නේ❤මෙච්චර කල්❤ ගහපු කතිරේ නිසා❤මේ රටේ අනාගතෙත් දරුවන්ගේ අනාගතයෙත් අඳුරු වුණා නම්❤❤ගහන්න මාලිමාවට❤ මේ රටටත්❤ජ මතු පරම්පරාවලටත් නුඹ ද්‍රෝහී නොවෙනු ඇත❤

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z หลายเดือนก่อน +2

    මගේ ඉල්ලීම ඉටුකරාට ස්තූතියි ... සුදා අයියේ❤

    • @Sharunopokl
      @Sharunopokl หลายเดือนก่อน

      Ow oya kiyapu hinda kale

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +20

    ලංකාවේ ඉන්න මිනිස්සු ගැන dukai
    Mona තරම් Gonda කියලා

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx หลายเดือนก่อน

    ජයවේවා ☎️☎️☎️

  • @sipbandara8032
    @sipbandara8032 หลายเดือนก่อน +8

    නාමල් කියන එවුන් මේ රටේ නෙමේ....උන් පහුගිය කාලෙ නිදාගෙන ඉඳල තියෙන්නේ....නොදකින්....කාලකණ්ණි....

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +3

    Malemawata jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @Lemans-br0
    @Lemans-br0 หลายเดือนก่อน +9

    අද මුලු රට ❤️එක මිටකට❤️ සුබ නැකතට ❤️රට අනුරට❤️ හොරු හිර ගෙට 😳ජයවේවා 🙏💗🇱🇰මාලිමාවට ජයවේවා 🙏❤️🇱🇰

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx หลายเดือนก่อน

    ලස්සනයි කවිය sir ජයවේවා ❤️

  • @nishansumudu2387
    @nishansumudu2387 หลายเดือนก่อน +92

    හපුතලෙ උන්ට බත් තහනම් කරමු 😂😂

    • @GhostNima
      @GhostNima หลายเดือนก่อน +3

      සිරා කතාව

    • @AmmanKalu
      @AmmanKalu หลายเดือนก่อน +2

      Palayan pako

    • @nishansumudu2387
      @nishansumudu2387 หลายเดือนก่อน +5

      @@AmmanKalu තො ගොම කාපම් 😂😂 ගල් ගොතයා

    • @GhostNima
      @GhostNima หลายเดือนก่อน +4

      @@AmmanKalu kwd me gobbya....puthanota 🍑 dipm gihilla

    • @AmmanKalu
      @AmmanKalu หลายเดือนก่อน

      @@GhostNima sinhalaya modaya

  • @nandanidisa1031
    @nandanidisa1031 หลายเดือนก่อน +28

    හරිම දුර්වලම මිනිස්සු ඉන්න නගරයක්, සජිත්ට මෙ රට පා
    නය කරන්න බැහැ අපි අවුරුදු ගානක් කාලකන්නි UNP ට ජන්දය දිලා , හොද පෙඩමක් ඉගෙන ගත්තා , අද අපෙ ජන්ද මාලිමාවට, ජයවේවා,

    • @chandimabandara4068
      @chandimabandara4068 หลายเดือนก่อน

      Haputale podi town ekak inne moda estate tamils la kohomath oya minissu Sajith tai Ranil tai thamai vote karanne ekale edala

    • @malakafernando3558
      @malakafernando3558 หลายเดือนก่อน +1

      ​@@chandimabandara4068ඔව් කඳුකර පැත්ත කොහොමත් එහෙම තමයි.

  • @SehanSithum
    @SehanSithum หลายเดือนก่อน +68

    ජයවේවා මාලිමාවට ❤️❤️

  • @miuranga_dissanayake
    @miuranga_dissanayake หลายเดือนก่อน +2

    6:17 කවුරු හරි ගෙනල්ල දාපු සෙට් එකක් වගේ

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +47

    மலிமாவில் ஒரு அரசாங்கம் வடக்கில் சகோதர சகோதரிகளிடமிருந்து வருகிறது.. இனவாதமற்ற அரசாங்கத்தில் நாம் அனைவரும் மகிழ்ச்சியாக இருக்கக்கூடிய ஒரு நாட்டிற்கு மலிமாவுக்கு உங்கள் விருப்பத்தை கொடுங்கள்..🥲🌹❤🙏

  • @kanchanagavesh1323
    @kanchanagavesh1323 หลายเดือนก่อน +2

    Anura ❤

  • @kalharafernando7426
    @kalharafernando7426 หลายเดือนก่อน +3

    අන්න ඕකයි අවුල💔 දෙමල චන්ද ගොඩක් සජිත් 💔 දෙමල ගොඩක් අය වතු හිමි ගැටේට අහුවෙලා ඉන්නෙ

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE หลายเดือนก่อน +1

    සජිත් 💪😎🇱🇰❤️

  • @whiteseela4145
    @whiteseela4145 หลายเดือนก่อน +4

    අනුරට දෙන්න

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +2

    මේ මිනිස්සු කොච්චර මෝඩද , රටේ ආර්ථිකය දන්නේ නෑ , සමාජයේ ප්‍රශ්න හදුනන්නේ නෑ , චන්දේ වටිනා කම දන්නැ , මෙහෙම එවුන් එක්ක රටක් හදන්න පුලුවන් ද , 😮😮😮, මෙච්චර කල් බලයේ හිටිඋන් තමා රට බංකොලොත් කලේ, තවත් ගොඩනගන්න චන්දේ දෙන්න ලු, දැන්වත් අලුත් එකෙක්ට බලය දීපල්ලා, 🌹🌹🌹 මම ඊයේ චන්දේ දැම්මා , අනුර ට , , දැන් වත් අලුත් කෙනෙක් ට අවස්තාවක් දීලා බලන්න ,,මෝඩ ජනතාව

  • @hasithamadushan2004
    @hasithamadushan2004 หลายเดือนก่อน +7

    හපුතලේ ගොන්නේ ඉන්නේ..උන් කොහොමත් බර අදින්න එපැයි..තණකොලම කාපුවාවේ

  • @sathsarakaraoke2020
    @sathsarakaraoke2020 หลายเดือนก่อน +2

    අනුර කියන අයගෙයි අනිත් ඒව කියන උන්ගෙයි වෙනස කතාවෙන් පෙනුමෙන්ම පේනවනේ🙂 මයික් එක දෙද්දිම කියන්න පුලුවන්😂

  • @rgentertainment4607
    @rgentertainment4607 หลายเดือนก่อน +64

    කුරුණෑගල වරෙන් 🎉❤

    • @AshanPerera-i8r
      @AshanPerera-i8r หลายเดือนก่อน +4

      Kurunagala awa sajitj dinum sudage pahalata gehen balanna manika..😂😂😂

    • @Kamal11180
      @Kamal11180 หลายเดือนก่อน +5

      කුරුණෑගල සුදා එන්නේ na බබා 😂 සජියගේ බල සීමාව සජියගේ

    • @Robots1994
      @Robots1994 หลายเดือนก่อน +8

      @@AshanPerera-i8rකොහොමත් 22 බොලට සජිත් එක්කම පිස්සන් කොටුවට තමයි

    • @amalsumal
      @amalsumal หลายเดือนก่อน +6

      @@Kamal11180 puluwan nam kurunegala district walin 35% aran pennanna kiyanna sajithta

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t หลายเดือนก่อน +2

      ​@@AshanPerera-i8r kasippu joniya enna කුරුණෑගල 😂😂

  • @jvpdenna
    @jvpdenna หลายเดือนก่อน

  • @mcchandimal1990
    @mcchandimal1990 หลายเดือนก่อน +18

    😂 සුද්දොත් Random කිව්වට සහෝදරයා ගෙ luck එකක් තියනව.. අපේ ලංකාවේ මිනිස්සුන් ගේ හොද කාලය ඉස්සරහට එනව. අපි ඔක්කොටම ජය අනුර එක්ක ❤

  • @ShashiKumar-s6w8y
    @ShashiKumar-s6w8y หลายเดือนก่อน +15

    ඒ අස්සෙ වාසුදෙවගෙ සහොදරයෙකුත් ඉන්නවා..😢😢😢😢

  • @athulahemantha149
    @athulahemantha149 หลายเดือนก่อน +27

    අනුර ❤️❤️❤️

  • @ajanthamahesh5966
    @ajanthamahesh5966 หลายเดือนก่อน

    ❤❤💪💪

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 หลายเดือนก่อน +3

    අනුර කියන අය තමයි රටට ආදරේම අය❤❤

  • @shiranfonseka2448
    @shiranfonseka2448 หลายเดือนก่อน +1

    මේ උත්තර දෙන හැටි දැක්කම මෙහෙම හරි මේ රට ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්....

  • @Amila_suresh
    @Amila_suresh หลายเดือนก่อน +14

    ඔක්කොටම වඩා මල පනින්නෙ නාමල් කිව්ව එකට 😂

  • @sadun5401
    @sadun5401 หลายเดือนก่อน +1

    ☎️✖️❤️

  • @ruwansameera7783
    @ruwansameera7783 หลายเดือนก่อน +16

    අපේ ගමේ සීයට හැටපහට වඩා මෙවර මාලිමාවට

  • @Shirline-l9n
    @Shirline-l9n หลายเดือนก่อน +1

    Kayyanayaka Horarta gaththa Parliament nila niwas gena hoyala balanna., Rata hadanna kalin Hadunneththita Andum tikak aragena denna

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 หลายเดือนก่อน +34

    හපුතලේ පට්ට බූරුවෝ ඉන්නබව දන්නේ අදයි. ඊට හේතුව මුන් සජිත් වගේම මෝඩයි.

    • @malakafernando3558
      @malakafernando3558 หลายเดือนก่อน

      හපුතලේ කියන්නේ ඒ කාලේ ඉඳන්ම දඩ UNP බලකොටුවක්..

  • @successgain3737
    @successgain3737 หลายเดือนก่อน +3

    හපුතලේ වගේ UNP බලකොටුවක මෙච්චර ලීඩ් එකක් අඩු කරගෙන යනවා කියන්නේ අනුරගේ දිනුම ස්ථීරයි

  • @JanithMaduranga-hv4ji
    @JanithMaduranga-hv4ji หลายเดือนก่อน +1

    අනුර

  • @yureshshanaka
    @yureshshanaka หลายเดือนก่อน +34

    හැටන් හපුතලේ මිනිස්සු අදුරන්නෙ නෑ. අනුරව ඒකයි.

    • @amalsumal
      @amalsumal หลายเดือนก่อน

      na haputale komath unp.gotath paraduna.

    • @rahalanuhas8546
      @rahalanuhas8546 หลายเดือนก่อน

      ​@@amalsumal passara , haputhale , hali ela gotabya th parada una

    • @sameeradilhan5324
      @sameeradilhan5324 หลายเดือนก่อน

      ජෙප්පො😅

  • @ranuranu529
    @ranuranu529 หลายเดือนก่อน

    Jayawews anurada 🙏🙏🙏👍👍👍

  • @sunnasunna8934
    @sunnasunna8934 หลายเดือนก่อน +7

    එදා නෑසු කන් අද අසාවි❤❤❤

  • @sajithnadeera4576
    @sajithnadeera4576 หลายเดือนก่อน

    👍👍👍👍

  • @asankagunawardana4560
    @asankagunawardana4560 หลายเดือนก่อน +9

    ඔය පැතිවල අනුරට ඔය ගාන එනව කියන්නෙ හොදටම ඇති

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it หลายเดือนก่อน +2

    Horu rala pannamu.npp💞💞💞💞💞

  • @akalankavishwa2323
    @akalankavishwa2323 หลายเดือนก่อน +7

    තරුණයන් පොඩ්ඩක් හරි මොලේ තියෙන, එදිනෙදා සිහියෙන් ජිවත් වෙන, බහුතර නාගරික , සමාජයේ නිතර ගැටෙන, සමාජ මාධ්‍ය භාවිතා කරන අය, මොකුත්ම නැත්තං අවම බුද්ධියක් තියෙන කොන්ද පණ ඇතුව උත්තරයක් දෙන්ට පුලුවන් අයගෙන් අතිශය බහුතරය ගැන කිසිම සැකයක් නෑ ..
    ඒත් ලංකාවේ 80% ඉන්නෙ ගම් වල එකෙන් සාම්ප්‍රදායික මේවා බැලුවම ඔහෙ tv එකක් බලලා ඔහෙ නිදාගන්න අය බහුතරය කාන්තාව සහ වයසක වැඩිහිටි අය ගැන තමයි බය 🙂🙂🙂 ඒ මිනිස්සුන්ගෙත් ජන්දය එකක් විදියට නෙ ගනන් ගන්නෙ 🙂
    එකෙන් මේක සමතුලිත වෙන මට්ටමට එයි කදුකරයේ වතුකරය ඔහෙ වගෙ පැති මැද කොළඹ වගෙ ආයේ උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික අධ්‍යාපනය කෙසේ හෝ බුද්ධියක්වත් අවම අඩු ප්‍රජාවගේ ජන සංයුතිය සහ උගත් මෝඩ ජන සංයුතියේ කැඩපත තමයි සජිත් ප්‍රේමදාස අපහසයක් නෙවෙයි ඇත්ත ඕකනෙ. 🙂🙂🙂🙃

    • @sunilranasingha1261
      @sunilranasingha1261 หลายเดือนก่อน +1

      නගරයේ ජන්ද අනුරට වැඩි ,දකුණේ ඉහළින් ම

  • @sansun-m7z
    @sansun-m7z หลายเดือนก่อน

    සුදා බොක්ක , මැද මාවතේ ඉදන් කතා කරමු, ජයවෙිවා

  • @epaindika
    @epaindika หลายเดือนก่อน +4

    මේ ලංකාව තව අවුරුදු පන්සීයකටවත් දියුණු කරන්න බැහැ මේ වගේ මිනිස්සු ඉන්නකම්....

  • @lalithaabeyasundara5315
    @lalithaabeyasundara5315 หลายเดือนก่อน

    ❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවෙිවා ❤️❤️🥰🥰🙏🙏🤜👍😘

  • @maduamith95
    @maduamith95 หลายเดือนก่อน

    දෙමල,චන්ද වලින් ඔය වගේ vote එකක් තියනව කියන්නෙ...මරු ❤

  • @PradipPrasanna-tq2ek
    @PradipPrasanna-tq2ek หลายเดือนก่อน +8

    කොන්ද පණ නැති වුන් තමා යින්නවා එකයි දුක්

  • @dhanushkahaputhanthri4341
    @dhanushkahaputhanthri4341 หลายเดือนก่อน

    ආදරෙයි සුදා ♥️ ජයවේවා

  • @Englishfluentlylite
    @Englishfluentlylite หลายเดือนก่อน +6

    18:11 බලපංකෝ මේ වගේ මිනිස්සු ඉද්දි ලංකාවට කෙලවෙන එක අහන්න දෙයක් ඈ.

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 หลายเดือนก่อน +2

    "හපුතලේ චන්දෙ දැකලා බඩ දනවා"

  • @pibidenalokaya-9414
    @pibidenalokaya-9414 หลายเดือนก่อน +11

    මිනිස්සුන්ව දුප්පත්කමේම හිර කරලා වඩේ එකක් බෙදුවත් චන්දෙ දෙන මිනිස්සු ඉන්නේ..දේශපාලන දැනුම 0යි..ඉර හඳ දෙන්නම් කියන එකාට තමා චන්දෙ දෙන්නෙ😅😅

  • @InvestingLife
    @InvestingLife หลายเดือนก่อน

    👍

  • @GhostNima
    @GhostNima หลายเดือนก่อน +23

    මන් දැක්ක ලොකුම කකුල් දෙකේ හරක් ඉන්නෙ හපුත්ලේ..😂

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 หลายเดือนก่อน

    ❤️👊

  • @AnuradhaGunasekara-yw8cr
    @AnuradhaGunasekara-yw8cr หลายเดือนก่อน +102

    දෙමල ඡන්ද වැඩි පැතිවලත් අනුරට ලොකු ප්‍රතිශතයක් තියනවා.

    • @roocreationssongs5522
      @roocreationssongs5522 หลายเดือนก่อน +2

      10%

    • @chandimabandara4068
      @chandimabandara4068 หลายเดือนก่อน +6

      Mama bandarawela Haputale estate tamils la kohomath sajith Ranil thamai

    • @k.adakshinapriyashankumara5036
      @k.adakshinapriyashankumara5036 หลายเดือนก่อน

      ​@@chandimabandara4068මේ පාර පමණක් සජිත් ජනපති කරන්න සහයෝගයක් ලබා දෙන්න සහෝදරයා.... 🎉🎉🎉🎉🎉

    • @ahamedmahuzin5327
      @ahamedmahuzin5327 หลายเดือนก่อน

      hmmm

    • @sameerasenanayaka
      @sameerasenanayaka หลายเดือนก่อน

      3%​@@roocreationssongs5522

  • @IndranathRajapaksha
    @IndranathRajapaksha หลายเดือนก่อน +1

    නොදියුණුපැති රටේ තාම තියනවා...... රට දියුණු කරලා ගොඩ ගන්න තියන අමාරුම දේ තමා තමාගේ පරමාධිපත්‍ය බලය දෙන්න ඕන තැනවත් තීරණය නොකරන මිනිස්සු ඉන්න එක,,,,, මාලිමාව දිනවන්න කැපවෙන්න,,,,❤

  • @ajanthakh631
    @ajanthakh631 หลายเดือนก่อน +3

    එදා ගෝඨාභය දිනනකොටත් මෙ හපුතලේ ආසනයේ පරාදායි, එත් මෙ පාර මාලිමාව දිනනවා ,මොකද බිම් මට්ටමේ අනුර සහෝදරයා දිනලා ඉවරයි.❤️✊🧭

  • @sajithpriyankarasajithpriy4685
    @sajithpriyankarasajithpriy4685 หลายเดือนก่อน

    ඔන්ලයින් සමීක්ශනයකුත් ඕන සුදාගෙ චැනල් එකෙන්

  • @viraj808
    @viraj808 หลายเดือนก่อน +15

    මං නම් කියන්නේ ලංකාවේ උන්ට මේ ඉන්න විදිහටම ඉන්න දෙන්න ඕනේ....රට වෙනස් කරන්න දඟලන්න හොඳ නෑ...ඒම උවමනාවක් තියන උන් වෙන රටකට යන්න ඕනේ...
    මේ වගේ මැටියෙන් හැදුන උන් එක්ක මොන රටවල් හැදීලිද බං...දේශපාලකයා කතා කරනකොට උන් කියන්නේ මොනාද කියලා ඇත්තද බොරුද ඌ හරකෙක්ද කියලා නොතේරෙන මැටිමෝල්ලු ඉන්න රටක් ඕයී මේක...

    • @amalsumal
      @amalsumal หลายเดือนก่อน +1

      haputale UNP paththak.gotath paraduna.lankawe hamathanama ithin anurata dinanna ba

  • @rangikamadubashini6717
    @rangikamadubashini6717 หลายเดือนก่อน +1

    AKD❤

  • @imeshchamara8380
    @imeshchamara8380 หลายเดือนก่อน +3

    වතු කරේ දුප්පත් මිනිසුන්ට මොනවා හරි දෙන්නම් කිව්වා නම් අනිවාර්යයෙන්ම ජන්දේ දෙනවා නුගත් මිනිසු පව් 😢

  • @jvpdenna
    @jvpdenna หลายเดือนก่อน

    Man අනුර

  • @travelwithdil7073
    @travelwithdil7073 หลายเดือนก่อน +14

    විශ්වයෙ උතුම්ම භූමි කොටස වන අප බුද්ද බූමියෙ නව රාජකීය බාරකරු ශ්‍රීමතාණන් ,යුග පුරුශ "අනුර කුමාර දිසානායක මැතිතුමා.

    • @IsinduFernando
      @IsinduFernando หลายเดือนก่อน +2

      😂😂😂

    • @travelwithdil7073
      @travelwithdil7073 หลายเดือนก่อน +1

      @@IsinduFernando 😜

    • @sameerasenanayaka
      @sameerasenanayaka หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @travelwithdil7073
      @travelwithdil7073 หลายเดือนก่อน +1

      @@sameerasenanayaka ආතල් ඕයි

    • @hyroproto4364
      @hyroproto4364 หลายเดือนก่อน +1

      Thopi wage gon athal denna pakku thamai dutu gamunu, diyasen, gaga haminune... Thuk witharak

  • @ramisha3270
    @ramisha3270 หลายเดือนก่อน

    ජයවේවා npp

  • @lankacool6427
    @lankacool6427 หลายเดือนก่อน +53

    හා කමක් නැහැ අපි අනුරට

  • @heshanikl1661
    @heshanikl1661 หลายเดือนก่อน +1

    16:51

  • @Devil678-j9j
    @Devil678-j9j หลายเดือนก่อน +56

    එදා ඉදන් මුඩුක්කු දෙම්ලුය් තම්බිය් unp sjb තමා 😂 මැරෙනකම් ලයිමෙම තමා වහල් කම් කර කර 😂

    • @GhostNima
      @GhostNima หลายเดือนก่อน +7

      සිරාවටම😂

    • @ShashiKumar-s6w8y
      @ShashiKumar-s6w8y หลายเดือนก่อน +6

      @@GhostNima බොරු පොරොන්දු දීලා ගොඩාක් මින්නිස්සු අහුවෙලා ඉනනේ ..මුන්ව හදනව බොරු හැමදාම ඔතනම තමා..

    • @gayansameera-d6t
      @gayansameera-d6t หลายเดือนก่อน

      klakanni wadiwaluwai tondayai ma minissu andala bayakarala tiyanna

    • @SOFTOGY
      @SOFTOGY หลายเดือนก่อน +1

      Sahathika atta

    • @nalinchandana2687
      @nalinchandana2687 หลายเดือนก่อน

      Apa rata gdk minissu liden paninna uthesaha karanna natha.lidata aha lokayak uruma na kyla jana walinma agata dala ena nisada koheda.

  • @samanthaanura7184
    @samanthaanura7184 หลายเดือนก่อน

    සුද අයියා දවසකට වීඩියෝ 2ක් දානව, හරිම වටිනව, ගොඩක් මහන්සි වෙනව රට වටේම ගිහිං, අතින් වියදම් කරගෙන, ඉදිරි දවස් ටිකේත් එහෙමම කරමු 👍, මාලිමාවට ජය ❤

  • @tharushaherath6881
    @tharushaherath6881 หลายเดือนก่อน +9

    අර බස් එකේ හිටිය එව්න්ට පුන්නක්කු ටිකක් ගිහින් දෙන්න තිබ්බේ 😂

    • @GhostNima
      @GhostNima หลายเดือนก่อน +1

      Dwse comment ek😂

    • @shanthachamira2531
      @shanthachamira2531 หลายเดือนก่อน +1

      නිකන් දෙන දෙයක් කන්න බලාගෙන ඉන්න එවුන් බන් වැඩි හරිය බත් පැකටි එකයි කසිප්පු පැකටි එකයි දෙනවානම් මුන්ට මොකුත් ඔන නෑ

  • @sanujaSathsindu
    @sanujaSathsindu หลายเดือนก่อน +85

    කොහොමත් කොල බලකනු npp❤

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz หลายเดือนก่อน

    Niyamai niyamai ela ela marlimarwata jayawewa

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 หลายเดือนก่อน

    Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka หลายเดือนก่อน +207

    මේපාර ජයග්‍රහණය කරන්නේ අනුරද සජිත්ද ඉතිහාසයේ තිරණාත්මක ජනාධිපතිවරණය සැප්තැම්බර් 22 තමයි දවස 👑🔥

    • @happyquilt
      @happyquilt หลายเดือนก่อน +18

      අනුර❤❤❤

    • @slart2320
      @slart2320 หลายเดือนก่อน +17

      බූරුපුතා එන්නෑ

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n หลายเดือนก่อน +7

      ​@@slart2320ගොන් අනුරයද එන්නේ 😂😂

    • @happyquilt
      @happyquilt หลายเดือนก่อน +18

      @@RoshanKumara-r7n අනුර කුමාර දිසානායක එන්නෙ මචන් ❤️❤️❤️

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n หลายเดือนก่อน +7

      @@happyquilt ඔවු මචන් ඒ ඔය චැනල් එකේනේ අනුර ජනපති 22 බලපන් 👍