තමන්ගෙ ශරිරයේ යථාර්ථය නොදන්නා අයටමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 4

  • @damayanthikumari6621
    @damayanthikumari6621 9 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය නිතර ශ්‍රවණය කිරීමට තරම් වටිනා මේ උතුම් සද්ධර්මය දේශනාවේ ආනුභාව බලයෙන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා මේ දීර්ඝ සංසාර බව ගමනේදී අපට බොහෝ බුදු පසේ බුදු මහ රහත් යන අධිගම උත්තමයාණන් වහන්සේලා මුණ ගැසෙන්නට ඇත.ඒ සත්පුරුෂයාණන් වහන්සේලාගේ වදනට අනුව ජීවිතය වෙනස් නොකර මිරිගුවක් පසු පස දුවන මුව පොවුවන් සේ මේ සිත පංච මාර බන්ධනයට හසු වී ලෞකික සැප සම්පත් විඳිමින් සසරේ ඇවිද ගිය මේ සිතට සැබෑ යථාර්ථය අවබෝධ කර ගැනීමට මේ උතුම් සද්ධර්ම දේශනාව දිව්‍ය අමෘතයක්ම වේවා සැමට උතුම් සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ සාදූ
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @Nelum1975
    @Nelum1975 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilhaniperera1401
    @dilhaniperera1401 9 วันที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉