ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අරෝෂා දැන් සෑහෙන්නම වෙනස්වෙලා.හැබැයි මේ වෙනස ඇත්තටමද එහෙමත්නැත්තන් බොරුවටද කියලා දන්නෙත් ඉතින් අරෝෂාම තමයි.අරෝෂා හදන්නෙකැඩෙන්න යන පවුල එකතු කරන්න.ඔය අතරෙ මේ වෙද්දි ආදිත්‍ය ඉන්නෙ හරිනිමුණ ගැහෙන්න හිතාගෙන ගෙදර ඇවිත්.ඒත් ආදිත්‍යට කතා කරන්න ලැබෙන්නෙහරිනිගෙ අම්මත් එක්ක.හරිනිගෙ අම්මා එක්ක කතා කරනවා කියන්නෙ ඉතින්කවදාවත් හොඳක් වෙන දෙයක් නම් නෙමෙයි.එක තැනකදි හරිනිගෙ අම්මා කියනඑක දෙයක් හින්දා ආදිත්‍යට ගොඩක් තරහ යනවා.හරිනිගෙ අම්මා ආදිගෙ ගෙදරහරිනිව එවන්න බැරි ආදිගෙ අම්මා හොල්මන් කරන නිසා කියලා කියනවා.කොයිදරුවද කැමැති තමන්ගෙ අම්මා ගැන එහෙම කතාවක් අහන්න.ඒත් අවසානයේදිආදිත්ය කැමැති වෙනවා ගෙදර මාරු කරන්න.ඒ වගේම හරිනිගෙ තාත්තාත් ආදිටපොරොන්දුවෙනවා ආදි ගෙදර මාරු කරාට පස්සෙ හරිනි ගෙදරට එවන්න.මේවාමෙහෙම වෙනකොට මේ වෙලාවෙ හරිනි ඉන්නෙ විශ්වනාතගෙ කාර් එකේ ගෙදරඑන ගමන්.මේ වෙද්දි ආදිත්‍යගෙ නංගියි එයාගෙ පෙම්වතායි ආදිත්‍යගෙ ඩොක්ටර්මුණ ගැහෙන්න යනවා.එහෙම ගිහින් ආදිත්‍යට ඇත්තටම හැදිලා තියෙන අසනීපෙමොකක්ද කියලා අහනවා.අවසානයේ එයාලට උත්තරය ලැබෙනවා.ආදිට හැදිලාතියෙන්නෙ ලේ පිළිකාවක්....ආදිගෙ ජීවිතේ ඉරණම මොකක් වේවිද දැනගන්න අදත් "වත්සුණු" බලමු............
පව් ආදිත්ත්‍යය එයා මේ අවස්ථාවේ හරිම අසරණයි අනේ 😢😢😢😢😢
විශ්වගේ ගෑනිගෙන් හරිනි ගුටි කන දවස එනකල් බලන් ඉන්න අය ඉන්නවාද 😂
❤අනේ ඔව්. එහෙම තමයි වෙන්න ඕනේ
අනිවාර්යයෙන්
Ammoh ow 🤞
අනිවාර්යයෙන් එහෙම උනා නම් හරි .
Ana ow mamath
පවු චූටී දුවයි ආදිත්‍යයි 😢😢😢 මේ වගේ ගෑනුත් ඉන්නවනේ සල්ලි දැක්කහම පෙරෙතකම ගහන 😂
ඉසුරු ඉන්න කතා ලස්සනයි
හරිනි වගේ වේසා ගෑනු කිසිම පිරිමියෙකුට ලැබෙන්න හොඳ නැහැ.....ඔය වගේ එවුන්ට ඔය වගේම ජරා පිරිමි ලැබෙන්න ඕනි....❤
❤කරුමෙට හොඳ මිනිස්සුන්ට අහුවෙන්නේම ජරා ගෑනු
E wunata me naattyaya purama nalu niliyo Harini lassanai lassanai gaga walalenna hadanawa
@@janetlewisjanet8314 හ්ම්ම්ම්ම්ම් ඒක නම් ඇත්ත....
හරිනිට ඕනවෙලා තියෙන්නෙ ජොබ් එකට වැඩිය විශ්ව එක්ක ඉන්න😮😮😮😮
❤අච්චර හොඳ මිනිහෙක ඉද්දි කිසිම අඩුපාඩුවක් නැතුව ජොබ් එකක් විතරයි අඩු මේකිට
මමත් බලන් ඉන්නේ harini ගුටි කනවා දකින්නට
මේ හරිනිට ඕන ළමයා නෙවෙයි ආදිත්‍ය ත් නෙවෙයි අර විශ්වනාත් ගේ ගෙදර. ඒක දැකපු දවසේ ඉඳන් පිස්සු හැදිලා ඉන්නෙ. තියෙන විදිහට සතුටෙන් ජීවත් වෙන්න දන්නෙ නැති ගෑනුන්ට අන්තිමට ඉතුරු වෙන්නෙ දුක විතරයි
ආදිත්‍ය දැන් තමයි හොදම ලෙවල් එකට ඇවිල්ල ඉන්නේ
Adii.daruwai paw😢😢😢😢😢
මේකිට ඕනේ විශ්ව එක්ක නටන්න
😂
ආදිත්‍ය නෝන්ජල් ගැනුලග ඔිහොම නෝන්ජල් වෙන්න එපා
Mehema pirimi innawa ban., gaanu neethi daala magul kana.
හසිනිගේ චරිතයට වෙන ලස්සන කෙල්ලෙක් හිටියෙම නැද්ද 😂
ඇත්ත අනේ
ආධිත්‍යගේ ලෙඩ දුක් අසනීප දුරැවේවා ❤❤❤
Adithyage yaluwa dewiyek😊
හරිනෙ දැන් හරිනි ලොකුවටම කෙලව ගයි වගේ😂😂
ආදිත්‍ය ගෙ යාලුව වගේ අය හැමෝටම ලබෙන්න ඕනෙ 🤎🧡🩵💜️❤️💙
Adhige yaluwo supiri habai
ඔව් මේ ගැනිට ඕන සල්ලි අනුන්කරන දේවල් කරන්න තමන්ට තියෙන තරමින් ජිවත් වෙන්න් මනුස්සයො පුරුදු වෙන්න ඕන 😊
පව් ආදි මට එමෙ කෙනෙක් ලැබුන නම් මල් තියල වදිනව කොච්චර අසරනද ආදි
රැට යන.මල හුචක්කු කතාවලට වඩා.හවසට යන.මෙ කතව මර ලස්ස්නට්
Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්😢😂❤
Adithya inne harima awulen. A character eka hondata karanawa.
හරිනි හොදයි ගතිටිකක් හොදට ති බුනා නමි හරි
nice❤
මේ හරිනිගෙ ඇයි තොල් ඉදීලා වගේ 😂
Bottox karala ,kalin mekige kata mechchara katha na.lassana karaganna gihin wihin katha wela
බේත් විදල..හදාගෙන
Lip fillers
❤❤❤ane mamat balance inne harinita Hoda parak Kanata denakM
ඉදකිං මෙ හරිනි😅
aadi gana godak duka hituna
අදීගේ නංගි බෙදලා ළමයි ඉන්න පෙනුමක් තියෙන්නේ. ඒ චරිතෙට එයා ගැලපෙන්නේ නෑ. ලස්සන ගැලපෙන නළුනිලියෝ හිටියනම් මේ කතාව ත්රෙන්ඩින් යනවා
හරිනි විශ්ව ලග ජොබ් එකට යන කතාව පැත්තකින් තිව්වත් ,, හරිනි ජොබ් එකක් කරානම් පවුල් ප්‍රශ්න ගොඩක් විසදෙනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිනි කවදාවත් ආදිත්‍ය යනකොට පරෙස්සමින් නොකිවට විෂ්වට කෝල් කරත් පරෙස්සමින් කියනවා මෝඩ ගෑනි
❤❤❤❤❤
එක වසරේ ළමයාගේ ලොකු
❤❤
හරිනි කොහොමත් ආයේ ආදී ලගට යන්නැ. මොකද හරිනි ඇත්තටම ජොබ් එකට යන්නේ විශ්ව ලගට යන අරමුණෙන්මඊ. විශ්ව දන්නවා හරිනි විශ්වට කැමති බව. හරිනි විශ්වට කැමතී. විශ්ව ගෑනු රවට්ටන්න හොදටම දන්නවා. හරිනි අහුවෙලා ඉවරඉ. මේවලවේ හරිනිගේ හිත විශ්ව දිනාගෙන ඉවරඉ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. හරිනි කැමැත්තෙන් මඊ විශ්වව තොර ගත්තේ. හරිනි හැමෝම ලස්සනට රවට්ටනවා. හරිනි හිතන් ඉන්නේ ආදී කියන්නේ මෝඩයෙක් කියලා. නමුත් ආදී රවට්ටන්න හරිනිට බැහැ. ආදී හරිනිව අතැරලා ඉවරඉ. හරිනි යනු හොද මවක් හෝ හොද බිරිදක්ද නොව. හරිනි යනු උපාදි දාරි මෝඩ ගැහැණියකි. හරිනි වැනි ගැහැනුන් දනවත් පිරිමි හමුවේ කිසි ලැජ්ජාවක් නොමැතිව රෙද්ද උස්සන බව නිසැකය. ආදී යනු නියම පිරිමියෙකි. ඔහු දිනෙක ජීවිතය ජය ගන්නා උතුම් නිහත මානී ආදර්ශමත් පියෙකු වනු ඇත. විශ්ව යනු වෙනත් පිරිමි සමග යහන්ගත උන ගැනු සමග යහන් ගත වීමට ලක්ෂ ගණන් වියදම් කරන පිරිමි කමටත් නිගාදෙන පල් මෝඩයෙකි. ඔහුගේ දනය නොමැති දින හරිනි වැනි ගැහැනුන් ඔහුදෙස වැරදීමකින් වත් නොබලනු ඇත. හරිනි යනු දුහුල් මලකි. නටා යනවිට උඩුසුලාන් දහරේ හරිනිට ලගදීම කෙලවෙනු ඇ ත.
Esuru.oya.ohomaawanna.epa❤❤
Tanasha enawa neda ❤
Pauu viswa 😢😢😢😢
Harinita baninna epa kathwata vithrai ok❤❤❤❤❤❤❤❤
චුටි දුව 6ට වෙන්න ඇති නේද ගියේ
Harinata. One. Wiswa. Paw. Adiththiya.
Ekita oney sapata loku kamin jeewath wenna ethanadi Wishwada mokada kiyala adala na,
හරිනිට විශ්ව ඔනී වෙලා තියෙන්නේ 😒
APoo me kathawe nam aye balanna
ඔය වගෙ genun duk vindala මැරෙන්න one
හරිනි දෙන්න වගේ හිටියට දෙන්නෙ නෑ
😂😂😂😂😂
Vishwa kiyanne walhithak thiyan minihek kiyala denagena ,wedata e.. miniha Lagata යන්නේ walhithak thiyana genu thama....
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Minihata kiwe ne parissamin yanna kiyla vishwayata kiyanawa. Jara genu.
Gonbadu katawalta dala chora karnawa😂😂😂
Ane mnda eyage ehema wesa hageemk na...ekathuwela job karl hoda jeewithyk hadagnna ..chuulth ekka mun mecchara waira aida mnda..eya lassnai kiyla atthama wenna athi..natthan me tharm tharahk mungen monada appa eki gtthe..minihalad🤔 ☹️🙃
Aadithyata Harini wa epa wela iwarai ekai ona deyak karaganna kiyala giye ., kondesi walata kamathi wune Daruwata amma ona nisa .,arath Aadithya baya athi eyage jeewithe nathi wei kiyala lede nisa
Whatsoeighty , not the thirty three sake governor quota then😢
Oya wage eunta gahala madi
💖😱😱🤑🤑
හරිනි විශ්වට රැවටිලා ඉන්නෙ,,
Mekige katane epa wenne
නංගි තාත්වික නෑ
Achchi hemadama adinne ekama gawumane
Me hanita oni araminihage ellenna uge salliwalata ane ara gani avith okkoma tika ganna oni muge salli kara kama nati wenna
Meki kasada minihata kiwe nane parissamen ynna kiyla.
හරිනි ලස්සන නෑ. මීට වඩා ලස්සන නිළියක් මේ චරිතයට ගන්න තිබුනා.
Ane oya wesa gani ara wiwayatama dipan
M
❤❤❤❤❤❤
❤❤❤
අරෝෂා දැන් සෑහෙන්නම වෙනස්වෙලා.හැබැයි මේ වෙනස ඇත්තටමද එහෙමත්
නැත්තන් බොරුවටද කියලා දන්නෙත් ඉතින් අරෝෂාම තමයි.අරෝෂා හදන්නෙ
කැඩෙන්න යන පවුල එකතු කරන්න.ඔය අතරෙ මේ වෙද්දි ආදිත්‍ය ඉන්නෙ හරිනි
මුණ ගැහෙන්න හිතාගෙන ගෙදර ඇවිත්.ඒත් ආදිත්‍යට කතා කරන්න ලැබෙන්නෙ
හරිනිගෙ අම්මත් එක්ක.හරිනිගෙ අම්මා එක්ක කතා කරනවා කියන්නෙ ඉතින්
කවදාවත් හොඳක් වෙන දෙයක් නම් නෙමෙයි.එක තැනකදි හරිනිගෙ අම්මා කියන
එක දෙයක් හින්දා ආදිත්‍යට ගොඩක් තරහ යනවා.හරිනිගෙ අම්මා ආදිගෙ ගෙදර
හරිනිව එවන්න බැරි ආදිගෙ අම්මා හොල්මන් කරන නිසා කියලා කියනවා.කොයි
දරුවද කැමැති තමන්ගෙ අම්මා ගැන එහෙම කතාවක් අහන්න.ඒත් අවසානයේදි
ආදිත්‍ය කැමැති වෙනවා ගෙදර මාරු කරන්න.ඒ වගේම හරිනිගෙ තාත්තාත් ආදිට
පොරොන්දුවෙනවා ආදි ගෙදර මාරු කරාට පස්සෙ හරිනි ගෙදරට එවන්න.මේවා
මෙහෙම වෙනකොට මේ වෙලාවෙ හරිනි ඉන්නෙ විශ්වනාතගෙ කාර් එකේ ගෙදර
එන ගමන්.මේ වෙද්දි ආදිත්‍යගෙ නංගියි එයාගෙ පෙම්වතායි ආදිත්‍යගෙ ඩොක්ටර්
මුණ ගැහෙන්න යනවා.එහෙම ගිහින් ආදිත්‍යට ඇත්තටම හැදිලා තියෙන අසනීපෙ
මොකක්ද කියලා අහනවා.අවසානයේ එයාලට උත්තරය ලැබෙනවා.ආදිට හැදිලා
තියෙන්නෙ ලේ පිළිකාවක්....
ආදිගෙ ජීවිතේ ඉරණම මොකක් වේවිද දැනගන්න අදත් "වත්සුණු" බලමු............
පව් ආදිත්ත්‍යය එයා මේ අවස්ථාවේ හරිම අසරණයි අනේ 😢😢😢😢😢
විශ්වගේ ගෑනිගෙන් හරිනි ගුටි කන දවස එනකල් බලන් ඉන්න අය ඉන්නවාද 😂
❤අනේ ඔව්. එහෙම තමයි වෙන්න ඕනේ
අනිවාර්යයෙන්
Ammoh ow 🤞
අනිවාර්යයෙන් එහෙම උනා නම් හරි .
Ana ow mamath
පවු චූටී දුවයි ආදිත්‍යයි 😢😢😢 මේ වගේ ගෑනුත් ඉන්නවනේ සල්ලි දැක්කහම පෙරෙතකම ගහන 😂
ඉසුරු ඉන්න කතා ලස්සනයි
හරිනි වගේ වේසා ගෑනු කිසිම පිරිමියෙකුට ලැබෙන්න හොඳ නැහැ.....ඔය වගේ එවුන්ට ඔය වගේම ජරා පිරිමි ලැබෙන්න ඕනි....❤
❤කරුමෙට හොඳ මිනිස්සුන්ට අහුවෙන්නේම ජරා ගෑනු
E wunata me naattyaya purama nalu niliyo Harini lassanai lassanai gaga walalenna hadanawa
@@janetlewisjanet8314 හ්ම්ම්ම්ම්ම් ඒක නම් ඇත්ත....
හරිනිට ඕනවෙලා තියෙන්නෙ ජොබ් එකට වැඩිය විශ්ව එක්ක ඉන්න😮😮😮😮
❤අච්චර හොඳ මිනිහෙක ඉද්දි කිසිම අඩුපාඩුවක් නැතුව ජොබ් එකක් විතරයි අඩු මේකිට
මමත් බලන් ඉන්නේ harini ගුටි කනවා දකින්නට
මේ හරිනිට ඕන ළමයා නෙවෙයි ආදිත්‍ය ත් නෙවෙයි අර විශ්වනාත් ගේ ගෙදර. ඒක දැකපු දවසේ ඉඳන් පිස්සු හැදිලා ඉන්නෙ. තියෙන විදිහට සතුටෙන් ජීවත් වෙන්න දන්නෙ නැති ගෑනුන්ට අන්තිමට ඉතුරු වෙන්නෙ දුක විතරයි
ආදිත්‍ය දැන් තමයි හොදම ලෙවල් එකට ඇවිල්ල ඉන්නේ
Adii.daruwai paw😢😢😢😢😢
මේකිට ඕනේ විශ්ව එක්ක නටන්න
😂
ආදිත්‍ය නෝන්ජල් ගැනුලග ඔිහොම නෝන්ජල් වෙන්න එපා
Mehema pirimi innawa ban., gaanu neethi daala magul kana.
හසිනිගේ චරිතයට වෙන ලස්සන කෙල්ලෙක් හිටියෙම නැද්ද 😂
ඇත්ත අනේ
ආධිත්‍යගේ ලෙඩ දුක් අසනීප දුරැවේවා ❤❤❤
Adithyage yaluwa dewiyek😊
හරිනෙ දැන් හරිනි ලොකුවටම කෙලව ගයි වගේ😂😂
ආදිත්‍ය ගෙ යාලුව වගේ අය හැමෝටම ලබෙන්න ඕනෙ 🤎🧡🩵💜️❤️💙
Adhige yaluwo supiri habai
ඔව් මේ ගැනිට ඕන සල්ලි අනුන්කරන දේවල් කරන්න තමන්ට තියෙන තරමින් ජිවත් වෙන්න් මනුස්සයො පුරුදු වෙන්න ඕන 😊
පව් ආදි මට එමෙ කෙනෙක් ලැබුන නම් මල් තියල වදිනව කොච්චර අසරනද ආදි
රැට යන.මල හුචක්කු කතාවලට වඩා.හවසට යන.මෙ කතව මර ලස්ස්නට්
Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්😢😂❤
😂
Adithya inne harima awulen. A character eka hondata karanawa.
හරිනි හොදයි ගතිටිකක් හොදට ති බුනා නමි හරි
nice❤
මේ හරිනිගෙ ඇයි තොල් ඉදීලා වගේ 😂
Bottox karala ,kalin mekige kata mechchara katha na.lassana karaganna gihin wihin katha wela
බේත් විදල..හදාගෙන
Lip fillers
❤❤❤ane mamat balance inne harinita Hoda parak Kanata denakM
ඉදකිං මෙ හරිනි😅
aadi gana godak duka hituna
අදීගේ නංගි බෙදලා ළමයි ඉන්න පෙනුමක් තියෙන්නේ. ඒ චරිතෙට එයා ගැලපෙන්නේ නෑ. ලස්සන ගැලපෙන නළුනිලියෝ හිටියනම් මේ කතාව ත්රෙන්ඩින් යනවා
හරිනි විශ්ව ලග ජොබ් එකට යන කතාව පැත්තකින් තිව්වත් ,, හරිනි ජොබ් එකක් කරානම් පවුල් ප්‍රශ්න ගොඩක් විසදෙනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිනි කවදාවත් ආදිත්‍ය යනකොට පරෙස්සමින් නොකිවට විෂ්වට කෝල් කරත් පරෙස්සමින් කියනවා මෝඩ ගෑනි
❤❤❤❤❤
එක වසරේ ළමයාගේ ලොකු
❤❤
හරිනි කොහොමත් ආයේ ආදී ලගට යන්නැ. මොකද හරිනි ඇත්තටම ජොබ් එකට යන්නේ විශ්ව ලගට යන අරමුණෙන්මඊ. විශ්ව දන්නවා හරිනි විශ්වට කැමති බව. හරිනි විශ්වට කැමතී. විශ්ව ගෑනු රවට්ටන්න හොදටම දන්නවා. හරිනි අහුවෙලා ඉවරඉ. මේවලවේ හරිනිගේ හිත විශ්ව දිනාගෙන ඉවරඉ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. හරිනි කැමැත්තෙන් මඊ විශ්වව තොර ගත්තේ. හරිනි හැමෝම ලස්සනට රවට්ටනවා. හරිනි හිතන් ඉන්නේ ආදී කියන්නේ මෝඩයෙක් කියලා. නමුත් ආදී රවට්ටන්න හරිනිට බැහැ. ආදී හරිනිව අතැරලා ඉවරඉ. හරිනි යනු හොද මවක් හෝ හොද බිරිදක්ද නොව. හරිනි යනු උපාදි දාරි මෝඩ ගැහැණියකි. හරිනි වැනි ගැහැනුන් දනවත් පිරිමි හමුවේ කිසි ලැජ්ජාවක් නොමැතිව රෙද්ද උස්සන බව නිසැකය. ආදී යනු නියම පිරිමියෙකි. ඔහු දිනෙක ජීවිතය ජය ගන්නා උතුම් නිහත මානී ආදර්ශමත් පියෙකු වනු ඇත. විශ්ව යනු වෙනත් පිරිමි සමග යහන්ගත උන ගැනු සමග යහන් ගත වීමට ලක්ෂ ගණන් වියදම් කරන පිරිමි කමටත් නිගාදෙන පල් මෝඩයෙකි. ඔහුගේ දනය නොමැති දින හරිනි වැනි ගැහැනුන් ඔහුදෙස වැරදීමකින් වත් නොබලනු ඇත. හරිනි යනු දුහුල් මලකි. නටා යනවිට උඩුසුලාන් දහරේ හරිනිට ලගදීම කෙලවෙනු ඇ
ත.