Celebration ගොඩක් එක දවසේ 🥰🎉

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น •

  • @kasunvirantha686
    @kasunvirantha686 ปีที่แล้ว +25

    Happy anniversary both of you...දෙන්නටම දවස් අමතක වීම පට්ට 😂😂

  • @maduperera1123
    @maduperera1123 ปีที่แล้ว +5

    Happy anniversary both of you .... හැමදාම සතුටින් ආදරේ න් ඉන්න.... බුදුසරණයි .....❤

  • @erandirathnayake5238
    @erandirathnayake5238 ปีที่แล้ว +3

    Happy anniversary ❤❤❤
    තව ටික දවසකින් මේ වීඩියෝ එකම කවී සපූ චැනල් එකෙන් බලන්න පුලුවන් 🤗🤗🤗

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +11

    Happy Anniversary අයියා & අක්කා 😍 ආදරෙයි දෙන්නටම 😙❤️

  • @randunuytrandunu
    @randunuytrandunu ปีที่แล้ว +4

    දැන් නම් අක්කයි අයියයි හරිම ලස්සනයි🤍🙂💸

  • @buntybunty1431
    @buntybunty1431 ปีที่แล้ว +6

    Aiyo දෙයියනේ 😊 happy anniversary dennatama .. ada දාන comment එක mokadda කියලා කල්පනා kara kara vlog එක බැලුවේ .. ආදරෙයි dennatama හැමදාම සතුටින් inna ❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ආදරෙයි අක්කේ💖

  • @savindikeshala9771
    @savindikeshala9771 ปีที่แล้ว +6

    අක්කා ලස්සන වෙලා😍🙈🌸

  • @SakuniMaleesha
    @SakuniMaleesha ปีที่แล้ว +3

    දවස ගානෙ ඔයාගෙ vlog බලන්න addict වෙලා මං.සැරින් සැරේ අැවිත් බලනවා අද තාම වීඩියෝ එක අප්ලෝඩ් කරලා නැ කියලා.මේක නම් පිස්සුවක් 😒❤

  • @kasuniyapa3566
    @kasuniyapa3566 8 หลายเดือนก่อน +1

    දැන් වගේම අනාගතයෙත් කොච්චර ඉහල තැනකට ගියත් තිලිණි කියන්නේ මාන්නයෙන් ඔලුව උදුම්මගන්න චරිතයක් නෙමෙයි කියලා වගකීමෙන් කියන්න පුළුවන් ❤

  • @Silvester720
    @Silvester720 ปีที่แล้ว +3

    අයියගේ පෝන් එකට diplay එකක් දාලා දෙන්නකෝ අක්කි පවු අනේ පේන්නෙත් නෑ ගොඩාක් කල් ඉදන් පාවිච්චි කරන්නෙ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      Daala wadak naa malli .ayeth enawa😥

    • @Silvester720
      @Silvester720 ปีที่แล้ว

      @@thilininimeshi aluth ekak gamuda kiyanne

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +5

    Happy anniversary 🎉🎉🎉🎉🎉🎉 30 වෙනි anniversary එකක් සමරන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +1

    2:53 legends la dennek 🗿🫡

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando99 ปีที่แล้ว +4

    Happy anniversary❤ අක්කෙ අයියෙ ඔයාල දෙන්නටම.. ඔය හිටිය වගේම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.. ❤ බුදු සරණයි ඔයාල හැමෝටම.. පරිස්සමෙන් ඉන්න..

  • @thilinierandika7444
    @thilinierandika7444 ปีที่แล้ว +2

    Happy anniversary👫 nangi.. 🎉❤😊💐

  • @irushiihani4264
    @irushiihani4264 ปีที่แล้ว +1

    Happy Anniversary Kethaka Ayya Pawani Akka .. Be happy always..

  • @DenuEsh
    @DenuEsh ปีที่แล้ว +16

    Love you akki

  • @ImThara
    @ImThara ปีที่แล้ว +1

    අම්මෝ...මේ ටිකේම වීඩීයෝ ටික එක දිගටම බැලුවා ❤❤❤ ආදරෙයී අක්කේ

  • @chamudithaedirisingha237
    @chamudithaedirisingha237 ปีที่แล้ว +1

    Happy Anniversary අයියා & අක්කා🥳🥳🥳🥳🥳

  • @DenethmiSathsarai
    @DenethmiSathsarai ปีที่แล้ว +1

    Happy anniversary akke and ayyee🥺🥺🥺🥺🥺💖😘my lovely cupal

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 ปีที่แล้ว +2

    💖Happy anniversary akki & aiya 🎉❤💖

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +4

    රවී මහත්මයා එක්ක ඕගොල්ලන්ගෙ වැඩ continue කරගෙන යන එක සතුටුයි. ඕගොල්ලන්ගේ ගුණාත්මක වර්ධනයට ඒක ගොඩක් ඉවහල් වෙයි කියලා හිතනවා සහෝ.

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      Aththatama maara nihathamaani manussayek🥰💖

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@thilininimeshi event එකක් නිසා වෙච්ච ගොඩක් හොඳ දෙයක් 😊❤️👍

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว

    Happy anniversary කේත , පවනි ❤️❤️🥰
    කේතකට පුදුම ආතල්නේ තියෙන්නෙ වෙලාවකට 😂

  • @PosunRathnayake
    @PosunRathnayake ปีที่แล้ว +1

    Happy anniversary thilini akki❤❤

  • @achalasamanmalee132
    @achalasamanmalee132 ปีที่แล้ว +3

    Happy anniversary both of you💗💖💗💖 diga vlog ekak gennakooo

  • @BOM823
    @BOM823 ปีที่แล้ว +1

    ❤❤❤❤me kale duriyan naa ayyoo mage asama kama ❤❤ adwreyy oylta

  • @tashinimaheshika2509
    @tashinimaheshika2509 ปีที่แล้ว +1

    Happy anniversary akki aiya❤❤

  • @avishinfo
    @avishinfo ปีที่แล้ว

    වෙනදා වගේම සුපිරියක් (3)

  • @rinky720
    @rinky720 ปีที่แล้ว +2

    කවී අයියා කේතක අයියා එක්ක කතා කරන්නෙ අහස දිහා බලන්න වගේ උඩ බලලා..🤪🧡
    HAPPY ANNIVERSARY අක්කා & අයියා..😘✨🥳
    හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි..🧡🧡

  • @shapriyadarshani7404
    @shapriyadarshani7404 ปีที่แล้ว +2

    Happy anniversary Dennatama ❤🎉🎂🎁🎊🎈
    Adaren sathutin inna hamadama ❤

  • @chathurafernando5824
    @chathurafernando5824 ปีที่แล้ว +1

    Happy Anniversary 🎉❤ ආදරෙයි දෙන්නටම❤️❤️

  • @ChathumiSasmika
    @ChathumiSasmika ปีที่แล้ว +2

    Happy aniversary akka & aiya❤🎉

  • @sanduvi123
    @sanduvi123 ปีที่แล้ว +2

    හැපි ඇනිවසරී කපල් එක😊🎉❤ හැමදාම කමෙන්ට් දැම්මෙ නැතුවට ව්ලොග් බලනවා නන්ගී ❤ අපේ අම්මත් ආසයි ඔයාගේ ව්ලොග් බලන්න😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ආදරෙයි අක්කේ🥰❤

    • @sanduvi123
      @sanduvi123 ปีที่แล้ว

      @@thilininimeshi ❤😍🌹

  • @KIMSHANIA118
    @KIMSHANIA118 ปีที่แล้ว +11

    Happy anniversary to you both ans be safe healthy be smile with happy 😊 fighting
    🎉🎉🎉

  • @dula850
    @dula850 ปีที่แล้ว +1

    Aiyoo aiyooo🤦 amathaka una..
    happy anniversary 🎉❤

  • @slbussong536
    @slbussong536 ปีที่แล้ว +2

    Happy Anniversary Akka And Ayya . Supiri Vlog eka

  • @Saviya_LK
    @Saviya_LK ปีที่แล้ว +1

    අද ව්ලොග් එකත් සුපිරියක් තමයි 💥

  • @stvideo1498
    @stvideo1498 ปีที่แล้ว +5

    Happy anniversary akki and ayya ❤❤❤❤❤❤❤❤

  • @thilinisherine5410
    @thilinisherine5410 ปีที่แล้ว +1

    Happy anniversary ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sanu_theekshana
    @sanu_theekshana ปีที่แล้ว +2

    Happy anniversary sagoowwww❤🎉

  • @KavinduPradeep-ws6qk
    @KavinduPradeep-ws6qk ปีที่แล้ว +2

    ❤happy anniversary Akki & Ayiya❤❤❤❤

  • @GAMINGBINUWA
    @GAMINGBINUWA ปีที่แล้ว +1

    Happy anniversary nande mame

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 ปีที่แล้ว +1

    HAPPY ANNIVERSARY AKKI & AIYA...
    Much Love ❤❤❤❤❤❤❤

  • @KavindayaGimhani-fh9sz
    @KavindayaGimhani-fh9sz ปีที่แล้ว +2

    Happy Anniversary akki & ayyah ❤️😍

  • @darshanasooriyapperuma2630
    @darshanasooriyapperuma2630 ปีที่แล้ว +1

    මේහ් තිලිණිThank you හොදේ. මත් ඉන්නවා Video එකේ. Gg

  • @DinadiThinaya
    @DinadiThinaya ปีที่แล้ว +2

    Happy ananniversary ayya & akki♥🥳

  • @kavindusl-gi9bv
    @kavindusl-gi9bv ปีที่แล้ว +1

    Happy anniwesary akki.hamadama oya wage sathutin hinawela inna dennatama bs

  • @surangikapriyadarashani4389
    @surangikapriyadarashani4389 ปีที่แล้ว

    Nangi tawat ලස්සනයි ගොඩක් api oyalge video balawa hama dama mahe පුතා හරිම කැමති oya denats

  • @IroshikaChamini
    @IroshikaChamini ปีที่แล้ว +1

    Happy anniversary akki and aiya adarei oyala dennata❤❤❤❤

  • @Wageesha2727
    @Wageesha2727 ปีที่แล้ว +1

    Happy Anniversary Akka & Ayya ❤❤

  • @manojmaduranga9137
    @manojmaduranga9137 ปีที่แล้ว +1

    Happy Anniversary Akki & Aiya 🎉

  • @nipuninimesha7801
    @nipuninimesha7801 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි අක්කි හැමදාම ඔයාගේ videos බලනවා මම...🥰💖

  • @gamindemon9328
    @gamindemon9328 ปีที่แล้ว +2

    Happy Anniversary

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      Thank you so much 😀

    • @gamindemon9328
      @gamindemon9328 ปีที่แล้ว

      Welcome akki hodata wada tika karaganna oni hamadama oya vlog danakam balan inna wa

  • @udahaipahalai
    @udahaipahalai ปีที่แล้ว +1

    Happy Anniversary අක්කෙ & අයියෙ 🎉😊

  • @RukshanNilantha-t4r
    @RukshanNilantha-t4r ปีที่แล้ว

    Happy anniversary dennatamaa my god bless you ❤❤❤❤❤❤

  • @RashiniAshika-of1ny
    @RashiniAshika-of1ny ปีที่แล้ว +1

    Happy anniversary akki and aiya.❤🎉

  • @PixelPhanthom
    @PixelPhanthom ปีที่แล้ว +1

    Happy anniversary akki & ayya ochchara hoda milk shake eka gaththe kohend kiyannakoooo

  • @MedhaniGamage
    @MedhaniGamage ปีที่แล้ว +1

    happy anniversary akki❤හැමදාම සතුටින් ඉන්න ෙදන්නාම❤😊

  • @Oshadisanjana-b5m
    @Oshadisanjana-b5m ปีที่แล้ว +1

    Happy anniversary akka & aiya💖🤩

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว +1

    Happy anniversary to your hamadama sathutin hina wela inna one akkai aiyatai ❤❤❤❤❤❤❤❤❤❤❤❤ adare parissamin inna Budusaranai

  • @sewmirasara6452
    @sewmirasara6452 ปีที่แล้ว +1

    Happy anniversary akki & Aiye ❤️🥺

  • @imalshaashvini7994
    @imalshaashvini7994 ปีที่แล้ว +2

    Happy anniversary to both of you.. Adareiii akkiyoooo

  • @chathuranganiadikari9250
    @chathuranganiadikari9250 ปีที่แล้ว +1

    Happy Anniversary Aiya & Akki.💖😍

  • @kaveeandsapu
    @kaveeandsapu ปีที่แล้ว +7

    Happy Anniversary yaluwe 😍😍

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 ปีที่แล้ว +2

    Happy anniversary both of you...❤❤❤🎉

  • @nidudoni6125
    @nidudoni6125 ปีที่แล้ว +2

    Happy Anniversary akki & aiya 💍💕🌏🥰

  • @MedhaniGamage
    @MedhaniGamage ปีที่แล้ว +1

    තවත් ඔය ව ෙග් ලස්සන විඩි යෝ දන්න අක්කි❤

  • @sankalpahettiarachchi6468
    @sankalpahettiarachchi6468 ปีที่แล้ว +1

    Happy Anniversary aiya & akka❤️😍

  • @damiyas830
    @damiyas830 ปีที่แล้ว +2

    Happy Anniversary both of you

  • @daneshilakmali2559
    @daneshilakmali2559 ปีที่แล้ว +2

    Happy anniversary aiy & akka ❤️❤️

  • @dulakshiathukoorala6189
    @dulakshiathukoorala6189 ปีที่แล้ว +2

    Happy Anniversary ❤

  • @senadithehansa616
    @senadithehansa616 ปีที่แล้ว +2

    Happy anniversary akki and aiya ❤

  • @kim36199
    @kim36199 ปีที่แล้ว +2

    Happy anniversary akki and aiya. 100k is coming soon❤❤

  • @anjaleenisansala6705
    @anjaleenisansala6705 ปีที่แล้ว +1

    Happy anniversary day ❤❤❤🎉🎉🎉🎉

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +2

    Happy anniversary both of u darlings❤

  • @HimashiSathsara
    @HimashiSathsara ปีที่แล้ว +2

    Happy anniversary both of you ❤🎉

  • @SitharaMaduwanthi-o9z
    @SitharaMaduwanthi-o9z ปีที่แล้ว +1

    Happy anniversary yluwee❤

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 ปีที่แล้ว +1

    Happy anniversary ❤❤️💖🎂😘

  • @jiweshperera3397
    @jiweshperera3397 ปีที่แล้ว

    Supiri oyala kohoma hari dhavas 365 vlog danavane maru supiriyak thama

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +2

    🎉❤Happy Anniversary akka and aiya ❤

  • @gamingdilhan381
    @gamingdilhan381 ปีที่แล้ว +1

    Happy anniversary day akki and aiya love you

  • @Sinna-SL
    @Sinna-SL ปีที่แล้ว +17

    විවාහ සංවත්සරය වෙනුවෙන් අපගේ හද පිරි සුභ පැතුම්!❤
    ඇයි අනේ ඔය දේහධාරී කඩවසම් මනුස්සයාට හැමවෙලේම අපහාස කරන්නේ?🤔

    • @danushkamadusanka9829
      @danushkamadusanka9829 ปีที่แล้ว

      අහ් 3වෙනි විවාහ සංවත්සරය ට උනුසුම් සුබ පැතුම් 😍😍😍 ලස්සන ජීවිතය ක් ඔය දෙන්නාට ❤️ආදරේ හැමදාම❤️ කන්නාඩි ආච්චි යි දේහදාරි ලස්සන කොල්ලා කේතක අයියේ 😍😍😍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ආදරේටනේ❤️

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +21

    Happy Anniversary Akki&Aiya ❤️😍

  • @TravelWithRaviR
    @TravelWithRaviR ปีที่แล้ว

    Thank you 🙏 ❤❤❤

  • @darshani567-zj5ym
    @darshani567-zj5ym ปีที่แล้ว +1

    Happy anniversary akki & ayya 💗🙂

  • @Kelvixix-vq3on
    @Kelvixix-vq3on ปีที่แล้ว

    Supiri akke hamadama aluth ek enakan blagen innee ❤❤❤❤

  • @jiweshperera3397
    @jiweshperera3397 ปีที่แล้ว

    Oyala dhana hama vlog ekakma mama balanawa ❤ and happy
    anivesary

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha6313 ปีที่แล้ว

    Nice and interesting vlog 🎉🎉🎉❤❤❤

  • @zogirl101
    @zogirl101 ปีที่แล้ว +3

    Happy anniversary aiya and akka... හැමදාම ආදරෙන් ඉන්න ඔය වගේම❤🎉

  • @MusicHub-i8q
    @MusicHub-i8q ปีที่แล้ว

    Mage nama kavindhu .mama oyage vlog hamadhama balanawa balanna balanna asahithena vlog ekak

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +1

    Great vlog ❤😊

  • @banukarajapaksha4863
    @banukarajapaksha4863 ปีที่แล้ว

    😍සජිත් අයියා

  • @TharinduWirashinha-kg6ro
    @TharinduWirashinha-kg6ro ปีที่แล้ว +1

    හැපි ඇනවසරි💗🌝

  • @BandaKorea
    @BandaKorea ปีที่แล้ว +1

    Happy Anniversary 💐💐💐

  • @DinushaLakmali-u7v
    @DinushaLakmali-u7v ปีที่แล้ว +1

    Happy anniversary 💜️

  • @PosunRathnayake
    @PosunRathnayake ปีที่แล้ว

    I love you thilini❤❤

  • @user-ig2er
    @user-ig2er ปีที่แล้ว +3

    මටනම් අයියා ලස්සනයි❤😢

  • @janumidesilva007
    @janumidesilva007 ปีที่แล้ว

    අනේ අක්කි video කරද්දී වැඩිය හොලවන්න එපා❤❤😢😢😢

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว +1

    Adeeeee
    Happy Anniversary ❤❤

  • @BhagyaNishani
    @BhagyaNishani ปีที่แล้ว +2

    Happy anniversary dennatam 🥰😘

  • @NamiraDissanayaka
    @NamiraDissanayaka ปีที่แล้ว +1

    Happy anniversary 🎉❤