Ane akke mage konde wawa gnna man hari asayi man kalayk ma wadiya konde gana hithuwe na Eth me lagadi idan oyage yt eke vidiyo blnna patan gaththahama mata asa hithuna konde wawanna . E nisa dan man konde gana godak hithnawa . Man dan oli ehemath ganawakondeta e wunata konde duburu patayi ekata mokada krnne akki 🥺🤔 mage konde hinen pahalata tiyenwa e wagema mahathyi konde eth kalu pata na hisa kes 🥺 eka thama awula ekata mokada krnne
@@YashodaKariyawasam samahara dewal walata bad reviews dunnahama channel up wen na darling pahu giya kalema mta eka una.puluwanm mta fb massage ekak danna oyata adama wenas karanna deyak thiyenwa
@Harshisdiary8443 hari akke thnk you 😘😘 Monawada mn hriyatama karnn ona mama hal watura eknm karanw hitiyama Mata wadiya treatment krnn welwk n akke bodim wala inn nisa wdath ekk
@diliniabesinghe2036 nangi oyata channel ekak thiyenwada...? Mekai manika oyata tikak me gana hari awabodayak nathuwa athi.I think you have no idea about youtube earning.Don't worry I'll make a video about that.Stay tuned
Olive oil vitamin E dubble boil karala ganna hoda nadda akke.
Hodai nanga
අනේ පුතේ මගෙත් ජිවිතේම කොන්ඩෙ උන කාලයක් තිබුනා ❤ඔයා හරි පුතේ ❤හරිම වටින විඩියෝ එකක්❤සිංදුවත් ලස්සන ට රස වින්දා ❤ආදරෙයි ❤
Thank you aunty✨️💕ආදරෙයි....❤️❤️
Akke hair serum akak aniwren use krnna onida mta thiynne oily scalp akak
Hair serum ekak aniwarya na nanga
Akkiyo mage sama sudui akki mage athdeke kihilla aduru patai akki veninal walmi biwwama sudu weide akki please tell me ❤❤
Ewath bonna nanga e wagema e than hodata scrub karanna daws thunen thunata wage
Oily hair akak thiyna kenekta use krnna hoda hair serum akak kiko normal price wge thiyna akke
Viana
Viana ake hair serum ake name danna puluwnda akke
Akke podi deyak ahannada hair seeram ekk tiyenawa SATINY kiyala eka hodaida ane chuttak kiyannako
Mn eka athdakimen hodaida kiyanna dan na nanga mokada mn eka use karala na.me lagadi awa colombo uni eke paryeshana walin hoya gaththu ekakne eka.ganath ekka try karala balanawath widihak mata na manika.use karala balannna wenne. thama kauruth narakak kiyala na.use karapu aya results kiyanna tharam kalyakuth na.bad or best kiyanna.thama reviews karana channel walinne promote karanne.eyalanm hodai kiyanawa ithin
Ane tanks akke oyta oyagen ahuwe oya itin kondeta narakak wena deyak kiyanne na ne kawadawat
@@sherinwanigasekara101 use karala baluwoth apitath kiyanna patiyo.mata thama use karapu kenekwath hambela na e gana ahannawath✨️😘
Hari akke
Ane nangi oyagen mekata reply ekak balan innawa man.mage duwage wayasa අවුරුදු 9i.eyage konde pita maddata wenakan thiyenava.eth ane eyage konda gas godak adui.volume adui godak.eyata galapena deyak kiyannako.oyata godak pin sidda wenava❤❤❤❤
Akke duwage konde danma wawanna epa.eya lassanatama inna one kale weddi konde thawa tikak durwala wenwa.hodama de konde kapala ganakata maintain karana eka.oil treatment karanna puluwan danata.avurudu 16n konde wawanna patan ganawanm hodai.eken nirogiwa wawanna puluwan wenwa.eka mge adahasa akke.kamathinam kapala treatment karanna
@@Harshisdiary8443 thank you manika.❤️❤️❤️❤️
මන් ගොඩාක් ආදරෙ මට මන් මගෙ කොන්ඩෙටත් ආදරෙයි මන් හැමදේම කරන්නෙ මගෙ කොන්ඩෙට අනේ ඇයි කියලා නම් දන් නෑ මන් හරි ආදරෙයි ❤️🥰
මම වගේමයි....✨️😘ආදරෙයි නිලුකා මැණික✨️💕
Ane akki mge konde thuni hidel wage mt kiyannkoo monad karanna oni kiyala mn oil tretment nm karanoo shampo monad akki use karanna oni thaw tretment kiyannko karanna onii
Loreal shampoo conditioner hodai nango
අනෙ අක්කෙ ඔයා නම් ඇත්තටම අවංක කෙනෙක් කියල මම මුලදිම කිව්වා ඇත්තටම ඒ වගෙම තමයි ඔයා දැක්කම ඔයාගෙ කතාවෙන් ඒක පේනව තැන්ක්යූ එ නිහතමානි කමට අක්කෙ ❤❤❤ ඔයාට බුදු සරණයි ආදරෙයි අක්කෙ❤
අනේ....thank you මැණික✨️💕ආදරෙයි....තෙරුවන්සරණයි මැණික ඔයාටත්🙏 ✨️😘
Adraneya sahakaruwek hamba uanahama jevethe hemadetama adaren reka bala ganna hethenwa😊hemadetama haiyakata petepassen enne e adaraneya sethuwellai apiwa jevath karwanne🌼ethin ethakota thamantama thamn thawa tekak adraya karanwa ❤hemdema deha adarneya wedehta hethanwa 🥰man hethnne ekai nangi oyata hethenne konde wawanna e de wenuwen,aswahk kathawak wadinna epa e adrayata nangitni mallithi❤adri hemada😊❤thawath adrayen essarahth enna lebenna oni❤
අනේ....thank you sewwandhi akke✨️😘ආදරෙයි....
නංගී කොන්ඩේ සුදු වෙන එක නතර කරගන්න මොනවද කරන්න ඕනේ කියන්නකෝ p/s reply me
Ilaga badada video eka. ekata treatment eka aran enwa akke✨️💕
Ok patiyo,
Ane akke mage konde wawa gnna man hari asayi man kalayk ma wadiya konde gana hithuwe na
Eth me lagadi idan oyage yt eke vidiyo blnna patan gaththahama mata asa hithuna konde wawanna . E nisa dan man konde gana godak hithnawa . Man dan oli ehemath ganawakondeta e wunata konde duburu patayi ekata mokada krnne akki 🥺🤔 mage konde hinen pahalata tiyenwa e wagema mahathyi konde eth kalu pata na hisa kes 🥺 eka thama awula ekata mokada krnne
Nilawariya kola dala hair oil hadala ganna nanga.veralu kola blend karala ganna ethakota kalu wenwa patiyo✨️💕
@@Harshisdiary8443 akki nilwariya kola hoya gnna puluwan weyida 🥺🤔
@@paramuge gam wala thama thiyenwa nango
@@Harshisdiary8443 ehemada akki 🥺 kmak na ithin akki man veralu kola walin hada eka gannam 👌✨️Tnx akki
දැන්නම් අක්කිගෙ Vlog වලට At වෙලා ❤❤❤❤❤❤❤
අනේ... thank you darling✨️😘ආදරෙයි....
අදත් මමනම් අක්කා එනකම් බලාගෙන හිටියෙ😘😘😘❤❤❤
අනේ....thank you මැණික දාපු ගමන් බැලුවට ආදරෙයි...✨️😘
Akke athtm mth maram asai konde wawagnn.eth inen pahalata dik wennem na.konde palenw akke kapapuwhm yatin ayeth palenwa.mt inen pahalt konde wawagnn udu krnn akki
Monwda nango danata karana treatment
Gedara hidapu polthel walata karapincha uluhaldala rath karala ganawa.perakola thambala spry krnw akki.mage marama himin konde wawenne.inen pahalt wawennm na😔
@@MaudiniImesha-xr7me mn karana treatment tikath karala balanako manika
Videos digatama genna manika😊🎉❤❤
Thank you ameesha manika✨️😘ආදරෙයි....
Monad akke e dapu serum ekh 🥺 ane kiynnkoo
Hadana hati dannam dehemi nango✨️😘
Mage skin eka dry. Dark colour. Mata kiyannakoo akki hoda fish oil ekak , hoda olive oil ekak.
Seven seas,now,blackmores mewa hodai.dinushika nango lankawe olive oil supermarket ekakin ganna naththam hodama widiha rata inna kenekta kiyala genna ganna eka
@@Harshisdiary8443akke fish oil use karanne kohomada.daly use karata kamaknadda
@@K.kcharuniDinushika kamak na bonna nanga.mn kalayak eka digata bonwa ayeth ithin masekata passe wage bonne
@@Harshisdiary8443 e kiyanne dawasata 1 k gaththama athida akke
@@Harshisdiary8443 akka use karanne mona brand ekada. Akke
විඩියෝ එනකන් බලන් හිටියත් බලන්න පොඩ්ඩක් පරක්කු උනා ,,අනේ කියන්නකෝ ඒ මොනවාද කොන්ඩෙ ට පාවිච්චි කරන්නේ කියලා ,,,හැමදාම ගේන්න විඩියෝ ❤ ඉල්ලන්නේ ,,බුදුසරණයි !!පරිස්සමෙන් ඉන්න ,,😊
අනේ....thank you මැණික විඩීයෝ එක බැලුවට ආදරෙයි✨️😘ගාපු එක හදන හැටි විඩීයෝ එකක් ගේනවා මැණික....
තෙරුවන් සරණයි මැණික🙏
❤❤❤
✨️😘
Vlog ඒක ලස්සනයි 😍අක්කියෝ. මගේ බෝයිප්‍රෙනුත් මටත් වඩා මගේ කොණ්ඩෙට ආදරේ.. එහෙම කෙනෙක් ලැබෙන්න කෙල්ලෙක් ගොඩක් පිං කරන්න ඕනි ඉතින් නේද අක්කි ❤️අක්කා නම් කෝමත් වාසනාවන්තයි 😍ගොඩක් ❤️
අනිවාර්යයෙන් මැණික boyfriend කොණ්ඩේට ආසයි කියන්නේ ඉතිං කොණ්ඩේ කපලා හමාරයි😉හැබැයි ඉතිං අපිටත් කොණ්ඩේ වවන්න උනන්දුව වැඩි වෙනවා ඒකත් හොදයි පැටියෝ✨️😘
@Harshisdiary8443 එකනම් ඇත්ත මට කොන්ඩේ කපන්න දෙන්නේ na.. අන්තිමට ඉතින් අපි දෙන්න මරාගන්න 😂මන් පරදින ඉතින් අන්තිමේ කොන්ඩේ කපන්නේ na
Ane darling mage konde oyage gantm thiyanawa.habai dan dandruff awith ekta mokdd krnne.ane pls rply 😢
Shampoo monawada use karnne
@Harshisdiary8443 bellose keretin conditioner and lifeboy shampoo
@@YashodaKariyawasam samahara dewal walata bad reviews dunnahama channel up wen na darling pahu giya kalema mta eka una.puluwanm mta fb massage ekak danna oyata adama wenas karanna deyak thiyenwa
facebook.com/profile.php?id=100064229280880
@@Harshisdiary8443 msg ekk damma akke.balanna pls
ඔයාගෙ කොන්ඩෙ ලස්සනයි අක්කියෝ..😘මගේ කොන්ඩේ මේ ළඟකදී ඉදන් ගෙඩක් ගැලවිල යනවා..හිස් මුදුනින්මයි කෙස් ගැලවෙන්නේ(අර කෙස් ගහේ මුල සුදු පාට කොටස).මාරම දුකයි එහෙම කොන්ඩේ ගැලවිල යනකොට.....කොන්ඩේ එහෙම හිස්මුදුනින් ගැලවිල යන එක නවත්තගන්න මොනවද කරන්න ඕනි😢
Thank you දිනේශා නංගෝ✨️😘Bulb ekenma galawila yanawanm.hair eka oily wadi wennath puluwan naththam janamaya hethwak wennath puluwan.kohoma unath danata use karana dewal ganath wistharayak kiuwoth reason eka mokakda kiyala balala treatment karanna thibba patiyo
@Harshisdiary8443 අක්කා කිව්වා වගේ මගේ කොන්ඩේ ගැලවෙන්නේ බල්බ් එකෙන්මයි,මාරම දුකයි අනේ දකිනකොට....මගේ හෙයාර් එක ඔයිලි නැහැ අක්කෙ ඩ්‍රයි....ඉස්සොරිත් තියෙනවා...දවසක් නෑවේ නැතොත් ඉස්සොරි හැදෙනව....මට හිතෙන්නේ ඉස්සොරි වලට මෙහෙම කොන්ඩේ ගැලවෙනවා කියලා ....දැනට පාවිච්චි කරන්නේ ඩව් ෂැම්පෝ...අම්මා ගෙදර හිඳින පොල්තෙල් තමයි ගාන්නේ... ඉඳලා හිටලා හෙයර් මාස්ක් එකක් දානවා... ඔය ටික තමයි අක්කේ කරන්නෙ ...වෙන විශේෂ දෙයක් නැහැ
@@dineshalakshani2461mageth oya widiyamayi😢math ganne dove shampoo eka
@@udenisripalisripali8439 shampoo eke aulkd dnne nh ithim,konde bulb ekenmayi galawenne
@@dineshalakshani2461Rosmery hair oil eka use krnna dr
Ane akke mage konde ina gawata wage tiyenne mata thawa wiyathak withara dig karaganna ona mata help karannako❤❤
ඕනම හෙල්ප් එකක් දෙන්නම් නෙතු මැණික කොණ්ඩේ වවමු අපි✨😘
@Harshisdiary8443 hari akke thnk you 😘😘
Monawada mn hriyatama karnn ona mama hal watura eknm karanw hitiyama
Mata wadiya treatment krnn welwk n akke bodim wala inn nisa wdath ekk
@@nethumax7189 hoda hair oil ekak hair oil treatment ekak karna gaman hoda shampoo conditioner use karanna patan ganna nango.pahu giya daws wala hadapu drink tiken hada ganna puluwan ewath try kranna
@@Harshisdiary8443 hoda shampoo ekk kiynnko.price ekkma🥺
@@nethuhiranya loreal eke thada rathu pata eka hodai eka dedas pansiyai nango.eka eka than wala ganan wenas orginal eka ganna
අක්කෙ බේත් නෙල්ලි බෙලෙන්ඩ් කරල ඔලුවට ගැවට කමක් නැද්ද කොන්ඩෙ සුදු වෙන එකට😢
මම ලගදි හරියටම use කරන විදිහ දාම්නම් හසිනි නංගෝ✨️💕
@Harshisdiary8443 ha ikmnata danna
Hi akki palaweni commenet eka magen❤😊
අනේ...බොහොම ස්තුති දාපු ගමන් බලන්න ආවට ආදරෙයි මැණික✨️😘
@Harshisdiary8443 akkitath adarei akki mn akkige vidiyos balanna harima kamathi akki thawath lassana vidiyo ekak danakm balan innawa sudu akkiyoo🤗🧸♥️
@@HHSomalatha thank you sudu manika😘
Princess ❤❤❤
ආදරෙයි....පියුමි මැණික✨️😘
❤
✨️😘
Parakkuna balanna akki..monadaa eee gewe menika 🤔
Akki menika den ගොඩාක් ලස්සනයි kondeii,hinawai😍👌💐
අනේ....thank you සුදු මැණික✨️😘මම හදන හැටි ලගදිම ගෙන්නම් මැණික...
Ha akki🤗🫂
Menikaaa කොහොමද oyata..me dawas wala konde yanawada magenam යනවා appa..🥺🥺🥺🥺
@@ShakilaWeerasinghe-je2mv ඇයි ඒ මේ දවස් වල යන්නේ නංගෝ පායන කාලේටනම් සාමාන්‍යයෙන් හැමෝගෙම වගේ ටිකක් යනවා.ඒත් මේ කාලේ එහෙම යන් නැනේ පැටියෝ.මොනවද යූස් කලේ
අනෙ අක්කි මේකටරිප්ලයි එකක් ඕනෙමයි ඔයා කීය වසරෙ ඉදලද කොන්ඩෙ වවන්න පටන් ගත්තෙ දැන් ඔයාට වයස කීයද අක්කි ප්ලීස් රිප්ලයි 😊😊
මම O/l කරලා ගෙදර ඉන්න කාලේ වවන්න පටන් ගත්තේ. ශාරන්‍යා නංගෝ මට දැන් 29යි... ඔය අතර කාලේදි front part කැපුවා කොණ්ඩේ රිබොන්ඩ් කරා ඒ කොටස.කොණ්ඩේ කලර් කලා
අනේ අක්කේ ඔයාගේ හමේ පාට හරි ලස්සනයි. ඔයත් ලස්සනයි. ඒ වගේ ම ඔයාට ලාබාල පෙනුමක් තියෙන්නෙ. 29 ක් කියලා කියන්න වත් බැ. ඔයාගේ කොන්ඩේත් ලස්සනයි.
@@SusanyaFernando-r5l අනේ...thank you susanya nango....✨️😘ආදරෙයි....
Akkeeeee❤
මැණික....✨️😘
❤🌼❤️
✨️😘
Oya vidiyo krnne ganak hmbena nisa kelin kiyndko akke
මට කොහෙන්ද ගානක් හම්බෙන්නෙත් කියලා ඔයාම කියන්න පැටියෝ....
@Harshisdiary8443 ay TH-cam krana ayta dolar walin denne mudal 5 k subcribs penapu gmn hambenwa
@diliniabesinghe2036 nangi oyata channel ekak thiyenwada...? Mekai manika oyata tikak me gana hari awabodayak nathuwa athi.I think you have no idea about youtube earning.Don't worry I'll make a video about that.Stay tuned
Akka❤
Kavi manika....✨️😘
❤❤😍😘
✨️😘
E monada ane🥲
✨️😘
Mokakda oya tel aka
Oil ekak neme darling✨️💕
සෝයි අනේ ❤❤❤කොණ්ඩේ සුදු වෙනවට කරන්න දෙයක් දාන්නකෝ මැනිකේ 😢😢
එහෙනම් ඊළග විඩීයෝ එක අනිවාර්යයෙන් ඒ ට්‍රිට්මන් හරිද.....✨️😘
@Harshisdiary8443 අනේ තෑන්ක්ස් මැණික 😘😘😘😘
❤❤❤
🥰❤️❤️❤️