Gini Awi Saha Gini Keli Episode 217 05th March 2015

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @ashanaperera728
    @ashanaperera728 ปีที่แล้ว +35

    Acting කියල නොහිතෙන තැනටම මේ නළු නිළියො රඟපානවා. සුපිරි❤.

  • @Killedrap
    @Killedrap 2 ปีที่แล้ว +111

    විල්සන් කරු අද මිය ගියා ගුණෙගෙ චරිතය සුපිරියට කලා නිවන් සුව විල්සන් කරු

  • @dkdila1447
    @dkdila1447 2 ปีที่แล้ว +64

    පැටී🔥 අමතක නෑ මෙතන ඉන්නේ ඩෝ මෙතන♥️

  • @nalinisuru464
    @nalinisuru464 2 ปีที่แล้ว +60

    නිවන් සුව විල්සන් කරුණාරත්න කලාකරුවානනි..

  • @ΜΔΙΨΔ-ψ9μ
    @ΜΔΙΨΔ-ψ9μ 2 ปีที่แล้ว +96

    2022 බලන්නෙ කව්ද❤️

  • @ModithaOshan
    @ModithaOshan 4 ปีที่แล้ว +85

    ඇල්බට් නියෙමට චරිතය නිරූපනය කරනවා සුපිරි

  • @songzone2037
    @songzone2037 2 ปีที่แล้ว +21

    God bless real පැටි.

  • @dulshanhansana9928
    @dulshanhansana9928 ปีที่แล้ว +14

    කමෙන්ට් වලින් කතාව බලන මම 😂😂😂😂අමතක නෑ මෙතන තියෙනවා 😬😬😬😬😬😬😬

  • @TravelWithus-q7n
    @TravelWithus-q7n 4 หลายเดือนก่อน +5

    2024 බලන්නේ කවුද ❤

  • @මියුසික්පිස්සුව-ල1හ

    ඇල්බා නරක කාලෙ කීවෙ හොද කාලෙට , හොද කාලෙ කියන්නෙ නරක කාලෙට 🙄

  • @emoshots
    @emoshots ปีที่แล้ว +35

    සැමීලට විලිලට කොච්චර බැන්නත් උන් මැරුනට පස්සෙ කතාව බල්ලට ගියා😢😢

  • @pathumudara6199
    @pathumudara6199 3 ปีที่แล้ว +74

    චින්තක අමරසිංහ
    ඊළගට වේදිකාවෙ වැඩදාන්නෙ. ❤️🤘

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 3 ปีที่แล้ว +51

    එ කාලෙ මිනිස්සු බඩ ගැන හිතලා විනාස කරෙ අපෙ අනාගතෙ

    • @tggssss9498
      @tggssss9498 3 ปีที่แล้ว +1

      අද මිනිස්සුත් ඒහෙමයි බං

    • @wendigo807
      @wendigo807 2 ปีที่แล้ว +1

      Den kiyala wenasak na bn🥲

  • @CJwickram
    @CJwickram 4 ปีที่แล้ว +23

    පැටියා rash flm eke සුපිරි කොල්ලෙක්නේ😂❤️

  • @dilshanreginold5157
    @dilshanreginold5157 2 ปีที่แล้ว +8

    Pati real waddek
    rest in power Noel amarasinghe

  • @danunandhan9386
    @danunandhan9386 2 ปีที่แล้ว +8

    පැටී 😔🖤

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +60

    සැම්සන් දන්නවා සොයිසාට අගමැති වෙන්න බෑ කියලා.

    • @heshandilruksha172
      @heshandilruksha172 2 ปีที่แล้ว +10

      සැම්සන් බලපන්කො ගහන ගේම සොයිසට 😂

    • @tharushasandeepa1870
      @tharushasandeepa1870 2 ปีที่แล้ว +2

      @@heshandilruksha172 😂💔

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 3 ปีที่แล้ว +25

    ලැබූ ආසන ගාණ 110,ජාතික ලයිස්තුවේ 13යි එකතුව 125යි,එහෙනම් කෝ අනිති දෙක,ඒකා තමයි මේ ඉන්නේ

  • @saagy1959
    @saagy1959 2 ปีที่แล้ว +9

    සුන්නා ආදරෙයි 🤭❤️

  • @බබාලන්තය-ව4හ
    @බබාලන්තය-ව4හ 4 ปีที่แล้ว +99

    යකෝ ඇලබට මුලු කතා වෙන්ම හොද කාලයක් ලැබුවෙ මේ කොටසේ තමා😆😆😆

    • @suresbro320
      @suresbro320 4 ปีที่แล้ว +2

      HAppy HAPPY

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว +2

      අම්මපා ඇත්ත

    • @Anonymous-xz2jl
      @Anonymous-xz2jl 3 ปีที่แล้ว +1

      Aniwa

    • @DineshOnline
      @DineshOnline 3 ปีที่แล้ว +2

      නැත්නම් කියන්නේම ඔකා නාක කාලේ කියලා නේ 😁😁

    • @Life-Lens105
      @Life-Lens105 หลายเดือนก่อน

      ඒ උනාට මේක තමා පොරලගෙ නරක කාලෙ

  • @antonfernando5831
    @antonfernando5831 3 ปีที่แล้ว +19

    සතුටුම එපිසෝඩ් එක..... 😍 8:06

  • @achinikumari3149
    @achinikumari3149 ปีที่แล้ว +13

    2023 බලන්නේ කවුද

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +11

    8:07 ඇල්බගේ කටින් කලාතුරකින් අහන්න ලැබෙන දෙයක් 😂

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +103

    වැඩිම වාර ගානක් වෙඩි කෑවෙ අපි තමයි.. අර බුලට් එක කොච්චර මූනෙ වැදුනද 😄😄
    217 පාරක්😂😋

  • @ktmrider3252
    @ktmrider3252 3 ปีที่แล้ว +18

    සුන්නා❤️

  • @sanukaviraj534
    @sanukaviraj534 3 ปีที่แล้ว +34

    රොසිපියා උත්තර දෙන විදිය 😂😂😂

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +2

    Aparade me kathawe widihata thatha adagahanakota me amma giyanam ada me daruwo denna jiwathun athara , meka ithin kathawane saba jiwithe mona unada api danne naha 😢😢

  • @wijesooriyarajapaksha9910
    @wijesooriyarajapaksha9910 7 หลายเดือนก่อน +3

    අන්න ඒක තේරුම් ගියානම් ඇති 88/89 ගැන කතා කරන බොහෝදෙනෙක්ට අවබෝද වෙයි කවුද ඒකාලේ මිනිමරුවේ කියලා .. මම 88/89 මේවා අපේගමේ ප්‍රයෝගිකව දැකපු අත්දැකීම් අහිංසක කොල්ලෝ කෙල්ලෝ අමු අමුවේ මරලා පුච්චලා දැම්මා .. ඒකාලේ හිටපු මිනි මරණ පිකාසෝලාගෙන් කෙනෙක් තම රනිල් ....

  • @ලයියා
    @ලයියා 4 ปีที่แล้ว +19

    Anna Mans Lan Phone eke cut karankota Hand phone ekak widihata call eka hangup Karaaaaaa :D :D :D Umbalata note une neddaa eka ??? LOL --- Check the time frame 13:14 - 13:16 hahahaaaaaaa

  • @silverback9384
    @silverback9384 3 ปีที่แล้ว +15

    Malu nihalge hinawa 😂😂

  • @pasinduakalanka8452
    @pasinduakalanka8452 ปีที่แล้ว +6

    නිහාලගේ හිනාව 😂

  • @gemunukumara8533
    @gemunukumara8533 4 ปีที่แล้ว +15

    Rospiya uth patta ban charithe

  • @madhurasenevirathne
    @madhurasenevirathne 2 ปีที่แล้ว +21

    කතාවේ තිර රචනය ටිකක් සෙට් මදි නේ.. මොකද කතාව ගියපු විදියට පීටර් ගියේ නෑනෙ රාස්සමූල කන්දෙ වැඩේට. තව ගැලපෙන්නැති තැන්නම් එමටයි. ඒ වගේමයි "කූඹියෝ" වගේ ෆ්ලෝ එකක් එක්ක ගියානම් මේකයි සුපිරි හිට් එකක් වෙන්න තිබ්බා. ලෝ බජට් වුනත් හරි පිලිවෙලකට කරන්න තිබ්බා. දැන් කියන්න එපා මේ දෙක කම්පෙයා කරන්න එපා, මේකට දැන් අවුරුදු හතක් කියලා. "කූඹියෝ" ෂූට් කලෙත් මේ කාලෙම තමා. ඉස්සර වෙච්ච දේවල් ගැන අයිඩියා එකක් ගන්න තරම් හොද නිර්මාණයක් වුනාට, නිර්මාණයක් විදියට මේක ටිකක් ෆේල්.

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 2 ปีที่แล้ว +3

      කටවහන් පාඩුවේ බලපන්

    • @dulipbandara2341
      @dulipbandara2341 2 ปีที่แล้ว +1

      දෙවනි ඉනිම වගේ බොලද කතා ලියන සමන් එදිරිමුනි වගේ එකෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්නේ කොහොමද බන්....ඌ මෙලෝ රහක් නැති මල් සින්දු කාරයෙක් නේ යකෝ

    • @thulashdilshan5212
      @thulashdilshan5212 2 ปีที่แล้ว +1

      @@dulipbandara2341 අයිසේ බණ්ඩාර මේක ලිව්වේ පදිරිමුණි නෙවේ අනුර හොරේෂස් පොර ලියපු කතාව ඇත්ත මේක ඩිරෙක්ට් කරේ දෙවෙනි ඉනිම ඩිරෙක්ට් කරපු සාරංග මෙන්ඩිස් ඒකයි අවුල 😫

    • @sajithkumara708
      @sajithkumara708 2 ปีที่แล้ว +1

      එකගයි

    • @madhurasenevirathne
      @madhurasenevirathne 2 ปีที่แล้ว +1

      @@sihalayoutubechannel-youtubech මං උඹ වගේ කට අැරන් මේක බැලුවේ නෑ. අනුන්ගෙ කමෙන්ට් වලට දෙක පුන් නැතුව ඉදපං.😂

  • @tharushanipun731
    @tharushanipun731 7 ปีที่แล้ว +60

    අපේ මිනිස්සුන්ට හැම දේම මතක තියෙන්නෙ සතියයි කියනවනෙ

    • @nidulachandira864
      @nidulachandira864 3 ปีที่แล้ว +1

      එකනම් දිලා තියෙනවා රිදෙන්න 😂💔

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 2 ปีที่แล้ว

      එක තමත් එහෙමයි බන් 😑

  • @sasandug.thilakarathna4599
    @sasandug.thilakarathna4599 3 ปีที่แล้ว +10

    Albata hoda kale ave dn😂

  • @sachinthasameera2988
    @sachinthasameera2988 2 ปีที่แล้ว +14

    අඩෝ ජේ වීපී එකට 3යි ඩෝ 😂

  • @kasundissanayaka5540
    @kasundissanayaka5540 4 ปีที่แล้ว +60

    13:15 සැම්සන් ලෑන්ඩ් ෆෝන් එකේ රිසිවරේ ටච් කරේ හෑන්ඩ් ෆෝන් එකක් කියලා හිතාගෙනද මන්දා..🤣🤣🤣

  • @kanchanaviduranga9484
    @kanchanaviduranga9484 4 หลายเดือนก่อน +1

    අද මිනිස්සුන්ට තේරිලා තියන දේ මේ කතාව එදා බලපු මිනිස්සුන්ට තේරුණේ නෑ

  • @danushasusanjana4196
    @danushasusanjana4196 2 ปีที่แล้ว +11

    රාරගිරියෙ කොටියා 💖😢

  • @prabathudayanga7091
    @prabathudayanga7091 4 ปีที่แล้ว +25

    Sunna mama issellama dekke කූඹියෝ eke muu nam patta.

    • @akmithasethumjith7202
      @akmithasethumjith7202 4 ปีที่แล้ว

      පඩිකම තියෙන දැඩිස්ගේ

    • @danudanushka3021
      @danudanushka3021 4 ปีที่แล้ว

      ඇයි අඩෝ teledrama එකේ

    • @gihanranganath7752
      @gihanranganath7752 3 ปีที่แล้ว

      සූත්ති flim

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +1

      කූඹියෝ බලලා කළණගෙ හැම ඩ්‍රාමා එකක්ම බැලුවා.හොදම නලුවා කළණ තමා ..

  • @hiranmd7743
    @hiranmd7743 3 ปีที่แล้ว +18

    අහිංසක උනොත් අනාතයි පුතේ.

  • @nethuki.7316
    @nethuki.7316 3 ปีที่แล้ว +39

    පසුබිම් සංගීතේ සුපිරි ඈ..❤️‍🔥දෙයක් කියන්නද 🙄.(.සුන්නා I Love you...)😌🖤

    • @charithlakshan7059
      @charithlakshan7059 3 ปีที่แล้ว

      😂😂

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +3

      yako kelloth balanawada mewa😂

    • @songzone2037
      @songzone2037 2 ปีที่แล้ว

      I love you to 😃😃😄🤣😂

    • @johnwick3112
      @johnwick3112 2 ปีที่แล้ว +1

      කටට දුන්නොත් ගන්නවා ද 🤨

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 2 ปีที่แล้ว

      @@johnwick3112 දේන්නේ උබට ඔලුව කුඩුවෙන්න

  • @kashmikaakash
    @kashmikaakash 2 ปีที่แล้ว +22

    දැක්කාද ප්‍රේමදාස ගේ ආණ්ඩුව ඡන්ද කරපු හැටි. කාලකන්නි. මේ රටේ භීෂණය පටන් ගත්තේ jr සහ ප්‍රේමදාස

    • @maheshraveendra1995
      @maheshraveendra1995 2 ปีที่แล้ว

      මගුල තමයි. මේක තනිකරම හදලා තියෙන්නේ unp එකට මඩ ගහන්න. මේකේ හැටියට ඒ කාලේ ජෙප්පොයි, බයියොයි සිල් අරන් ඉදලා තියෙන්නේ 🤣🤣

    • @kashmikaakash
      @kashmikaakash 2 ปีที่แล้ว

      @@maheshraveendra1995 ඔප්පු කරන්න. කරුණු කියන්න

    • @isuruodevice5250
      @isuruodevice5250 ปีที่แล้ว

      ප්‍රේමදාස ගැන නොදැන කතාකරන්නෙ.ඌ අලුගෝසුවෙක්

    • @tharakanadeeshan189
      @tharakanadeeshan189 ปีที่แล้ว +1

      Jvp බල්ලොන්ට ආදරෙ කරන්ට කියලද කියන්නේ

    • @kashmikaakash
      @kashmikaakash ปีที่แล้ว +1

      @@tharakanadeeshan189 උනුත් එකයි මුනුත් එකයි.

  • @chamilaprasad6593
    @chamilaprasad6593 4 ปีที่แล้ว +56

    2015 UNP ආණ්ඩුව ආවා විතරයි කතාව නැවැත්තුවා උන්ගෙ පැටිකිරියනෙ දිගෑරෙන්නෙ

    • @SP-gs8hm
      @SP-gs8hm 3 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන්ම මේ කතාවෙන් එජාපයට පාඩුයි , මේක බලපු එකෙක් එජාපයට ජන්දෙ දෙන්නේ නෑ.......

    • @Dp-op5li
      @Dp-op5li 3 ปีที่แล้ว +8

      Thopi wage harak 😅😅 yako kathawa nawaththuwe ithuru tika pennuwa nam dn anduwe inna ayage redi galawena hinda...dhammika amarasinghe gana..ubala wage harak 😅😅

    • @kavinduprabathiya4685
      @kavinduprabathiya4685 3 ปีที่แล้ว +8

      යකෝ මොන දේශපාලු පකයත් එකයි UNP ත් එහෙමයි SLPF එකත් එහෙමයි හැමෝම මිනිස්සුන්ට කෙලියෙ

    • @rbulahtsinhalage6323
      @rbulahtsinhalage6323 3 ปีที่แล้ว +5

      SLPF eka monwa unt minimarala balayata awe nha

    • @dilhanisulekha6304
      @dilhanisulekha6304 3 ปีที่แล้ว +2

      .

  • @amashaoshadi1626
    @amashaoshadi1626 ปีที่แล้ว +5

    අන්න ඇල්බට හොඳ කාලයක් ඇවිත් 😂

  • @PrasadLakmal-p1x
    @PrasadLakmal-p1x 2 หลายเดือนก่อน +1

    රාජිගිරියේ පැටීත් ඉවරයි 😪😪😪

  • @AvishkaAkash-si6fm
    @AvishkaAkash-si6fm ปีที่แล้ว +3

    2023 blnv yko api

  • @pradeepsampath7325
    @pradeepsampath7325 3 ปีที่แล้ว +16

    මොකෝ යකෝ ෆෝන් එක ටච් සිස්ටම් ද😂

  • @karunaranasinghe8384
    @karunaranasinghe8384 4 ปีที่แล้ว +13

    Ado mta therenne naththe padmelai patiyai nadayo wenne kohomda kiyala. Ehema nadayonam padmeta shot eka denna patiya padmege gedara awith iddi adunagaththe naththe ai

    • @hasithiroshana2250
      @hasithiroshana2250 4 ปีที่แล้ว +3

      Paddmege thaththage malli thama patiyage thaththa

    • @karunaranasinghe8384
      @karunaranasinghe8384 4 ปีที่แล้ว +1

      Ithin eth padme uwa adunagaththe nane ban shot eka denna eddi

    • @sudaraka123
      @sudaraka123 4 ปีที่แล้ว +1

      පද්මෙගෙ තාත්තා තමයි පැටිගේ තාත්තට කොටන්නෙ ☹️ මන් හිතන්නෙ 👍

    • @getin6877
      @getin6877 4 ปีที่แล้ว +2

      @@karunaranasinghe8384 uuwa kaalekin dakkina nathuwa athi.arawulen passe wadiya ay hodai thibila na ne

    • @udithamanohara8246
      @udithamanohara8246 4 ปีที่แล้ว +5

      Karuna Ranasinghe kotiyagoda un eka patiya kiyala dannawa bn u wedi thiyanna awa kiyala thamai danne naththe

  • @sumeshnimantha7766
    @sumeshnimantha7766 4 ปีที่แล้ว +5

    Meke miusic supiri

  • @r.l.p5875
    @r.l.p5875 9 หลายเดือนก่อน +1

    10:44 මේ වෙලේ මෙයාලා ගියානම් 😢

  • @praneethlahiru5793
    @praneethlahiru5793 2 ปีที่แล้ว +5

    සැම්සන් දන්නවා සොයිසට අගමැති වෙන්න be කියලා

  • @lahirunalinda152
    @lahirunalinda152 2 ปีที่แล้ว +8

    මේක ලියපු එකාට ගණන් බෑ යකෝ 😂 ආසන සංඛ්‍යාව 110 ජාතික ලැයිස්තු 13 මුළු ආසන 125 😂 උගේ අම්මගෙ එකතු කිරීමක් 🤣🤣🤣

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 ปีที่แล้ว +5

    මැතිනිව ගෙදර යවලා තමයි මේ රට අගාධයට ඇද දැමුවේ

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +10

    Alba athtma bilada koheda

  • @anjanaperera8559
    @anjanaperera8559 4 ปีที่แล้ว +23

    මාලු නිහාල්ගෙ බෝල එලියෙ😂

  • @gaminduprabashana5851
    @gaminduprabashana5851 3 ปีที่แล้ว +2

    Original pati ga photo ekakata pahana paththukaranam line

  • @akialadivakara3525
    @akialadivakara3525 ปีที่แล้ว +2

    Pita adanam hodatama adanawa

  • @CletusPaul-bx1wb
    @CletusPaul-bx1wb 5 หลายเดือนก่อน +1

    gladitz gama gaththa

  • @chamindadissanayaka14
    @chamindadissanayaka14 5 ปีที่แล้ว +14

    Chintha karaliyata anawa lagadima yako u thamai sunnata deweni una akama alugosuwa

  • @isharasandaruwan1865
    @isharasandaruwan1865 ปีที่แล้ว +2

    Sunna

  • @sajithlakshitha285
    @sajithlakshitha285 2 ปีที่แล้ว +9

    පැටීගෙ අක්ක නම් මහ හුත්තියක්😂

    • @navidathewjan649
      @navidathewjan649 2 ปีที่แล้ว +1

      අැත්ත😌අර මිනිහා කියන එක අැහුවනම් චින්තකයා තාම ඉන්නවා😐

  • @nimadancinggroup3740
    @nimadancinggroup3740 4 ปีที่แล้ว +32

    පීටර් ගියෙත් නෑ jvp කදවුරට ගහන්න , හිටියා වගේ බොරු කියන්නේ පකයා 😂

  • @kashmikaakash
    @kashmikaakash 2 ปีที่แล้ว +9

    පැටිට පහන තිබ්බ ගෙදර නිකං සැමිගේ ගෙදර වගේ නේද

  • @dilumeranga3820
    @dilumeranga3820 2 ปีที่แล้ว +5

    2023😁😈💞

  • @sandun_chinthaka
    @sandun_chinthaka 3 ปีที่แล้ว +18

    රොස්ෆියා රගපන විදිහ🤣

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 7 ปีที่แล้ว +17

    yako walikada poisiyata gahanna order eka dunne samsun kiyala meka liyana ekaatama amathaka welaada

    • @prince_bharath1595
      @prince_bharath1595 3 ปีที่แล้ว +1

      Eeka samson baara dunna kyl dnne willy witharay

  • @MRDsathan
    @MRDsathan 7 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @KM-fn5pk
    @KM-fn5pk 3 ปีที่แล้ว +15

    වීරසිංහ මල්ලිමාරච්චි ලිස්ට් එකේ 6 කොහෙද ... ඌ අගමැති වෙන්න බලං ඉදල තියෙන්නෙ...

    • @namaljayanath8296
      @namaljayanath8296 2 ปีที่แล้ว

      උ ද සොයිසා

    • @KM-fn5pk
      @KM-fn5pk 2 ปีที่แล้ว

      @@namaljayanath8296 ඔව්

  • @rameshfrenando6435
    @rameshfrenando6435 4 ปีที่แล้ว +7

    වා වා😜😜😜😜

  • @hasilalakshitha5824
    @hasilalakshitha5824 2 ปีที่แล้ว +3

    ❤️🖤

  • @sayurukulasooriya1635
    @sayurukulasooriya1635 9 หลายเดือนก่อน +1

    Kauda mea upali kiyannea

  • @user-enemy-RUSH
    @user-enemy-RUSH 4 หลายเดือนก่อน +1

    Patiya nathuwa wadak na

  • @CletusPaul-bx1wb
    @CletusPaul-bx1wb 5 หลายเดือนก่อน +4

    niyama acting

  • @lakshitharukshan922
    @lakshitharukshan922 4 ปีที่แล้ว +18

    පීටර් ලෝක නාඩියා.එ්කයි ඔිකා අදටත් ජීවත් වෙන්නේ..

    • @Indunilweerasinghe
      @Indunilweerasinghe 4 ปีที่แล้ว +1

      පීටර් තාම ඉන්නවද ?

    • @lakshitharukshan922
      @lakshitharukshan922 4 ปีที่แล้ว +1

      @@Indunilweerasinghe දැන් මාසෙකට වගේ කලින් නමි හිටියලු ගාල්ල පැත්තෙ.

    • @Indunilweerasinghe
      @Indunilweerasinghe 4 ปีที่แล้ว +1

      @@lakshitharukshan922 මොන ගේම් දුන්නත් එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි 😊

    • @lakshitharukshan922
      @lakshitharukshan922 4 ปีที่แล้ว +13

      @@Indunilweerasinghe උගෙන් අහලලු මේ කතාවෙි ගොඩක් තැන් පොතේ විදිහට නැතුව වෙනස් කරලා තියෙන්නේ..ඒත් මේකෙ කරපු ලොකුම වැරැද්ද තමයි සුනිල් කියන එකෙක් real වැඩ්ඩෙක් විදියට පෙන්නපු එක.ඒක තනිකරම බොරු.සුනිල් කියන්නේ කුඩු ගගහා පද්මේ ලග හිටපු නිකන්ම නිකමි චාටර් පොරක් මිසක් කිසිම වැඩ කාරයෙක් නෙමි.ඔය එදා හිටපු චණ්ඩින්ගෙන් real ම චන්ඩියා තමයි පැටී කියන්නේ.ඌ ගේමි දුන්නෙ තනියම.ඌ තමයි නියම චන්ඩියා එදා හිටපු. ඒත් මේ කතාවේ ඌට සාධාරණයක් වුණා කියලා මම නම් හිතන්නේ නැ.ඇත්ත නොදෙන සුනිල් තමා නියම චන්ඩියා කිය කිය මේකෙ උන් කොමන්ට් කරල තියෙනවා දැක්කහම හිනා යනවා බන්..

    • @lahiruwettewa6860
      @lahiruwettewa6860 4 ปีที่แล้ว +5

      😂😂😂😂😅😅😅me commnt ekth ehmai

  • @sangeethhettiarachchi8307
    @sangeethhettiarachchi8307 3 ปีที่แล้ว +23

    ජන්ද ප්‍රතිඵල කියනකොට මාලු නිහාල්ගෙ පිටි පස්සෙන් අතක් දැක්කෙ කවුද😂

    • @everythingtv5628
      @everythingtv5628 3 ปีที่แล้ว +1

      ඒක සුන්නගෙ අත යකෝ

    • @Shewonansalam9877
      @Shewonansalam9877 2 ปีที่แล้ว

      A sunilge ata ban...u appudu gaha gaha inne 🙁

  • @CletusPaul-bx1wb
    @CletusPaul-bx1wb 5 หลายเดือนก่อน +1

    chinthaka gamata bahala

  • @manjulajayasingha8207
    @manjulajayasingha8207 3 ปีที่แล้ว +4

    Ai ban aru hama valavama nidi

  • @hiranmd7743
    @hiranmd7743 3 ปีที่แล้ว +10

    මාලු නිහාල් ගෙ වීරය උපාලි

    • @sudeshliyanage9302
      @sudeshliyanage9302 3 ปีที่แล้ว

      ඌ හෙන කපටියා

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว

      @@sudeshliyanage9302 කවුද මාලුද, උපාලි ද

  • @Jhonwictor
    @Jhonwictor ปีที่แล้ว +1

    patiyagen passe game gahanne chinthaka amarasingha u thamai anith charithe

  • @SulankaDilmi
    @SulankaDilmi 2 หลายเดือนก่อน +1

    2024

  • @CHARITHLG
    @CHARITHLG 4 ปีที่แล้ว +17

    අප්ප්පෝ ඇල්බා මැරිලා වගේ😂😂😂😂💉

  • @supunchathuranga1004
    @supunchathuranga1004 2 ปีที่แล้ว +2

    ඇති යන්තන් ඇල්බට හොද කාලයක් ඇවිල්ලා

  • @CletusPaul-bx1wb
    @CletusPaul-bx1wb 5 หลายเดือนก่อน +1

    atural acting

  • @akshanahimal225
    @akshanahimal225 4 ปีที่แล้ว +7

    ❤❤

  • @lakshithabandara1958
    @lakshithabandara1958 2 ปีที่แล้ว +4

    Chinthaka perera thami amarasinghe une

  • @vishwapramuditha3062
    @vishwapramuditha3062 2 ปีที่แล้ว +4

    රොස්පියා🤣

  • @MindSparkQuizzes1
    @MindSparkQuizzes1 ปีที่แล้ว +2

    15:54

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 8 หลายเดือนก่อน +1

    යූ ඇන් පී පැටිකිරිය ඕන් බලා ගනිල්ල.

  • @chamara163
    @chamara163 3 ปีที่แล้ว +9

    කවුද විජේ මහත්තයා 🤔🤔🤔

  • @achinthamadushan2244
    @achinthamadushan2244 4 ปีที่แล้ว +19

    පැටියා ඉල්ලන් කැවේ

  • @warunaloka4195
    @warunaloka4195 3 ปีที่แล้ว +6

    විජය කුමාරතුංග ව මරන්නෙ කවුද බන් 🙄

    • @wikitalks6835
      @wikitalks6835 2 ปีที่แล้ว

      පහලමුල්ලගේ ලයනල් රනසිංහ

    • @Rich_ff999
      @Rich_ff999 2 ปีที่แล้ว

      @@wikitalks6835 kaage uwamanawakatada

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 2 ปีที่แล้ว +2

    කාළකණ්ණි මැතිඇමතිහොරු, එදා ඉඳන් අද වෙනකන් මේ පව්කාරයෝ උන්ගේ මඩිය බර කරන් රට දූෂණය කරපු එක ඇරෙන්න වෙන වැඩක් කරලා නැහැ!
    කරන්නෙත් නැහැ 🙂

  • @mrbandara828
    @mrbandara828 2 ปีที่แล้ว +6

    ඇල්බට හොද කාලයක් අවමයි

  • @pakayapakaya1124
    @pakayapakaya1124 2 ปีที่แล้ว +1

    🙈✨️😇

  • @mesithamintharu9945
    @mesithamintharu9945 3 ปีที่แล้ว +4

    11:20

  • @kavinduprabathiya4685
    @kavinduprabathiya4685 3 ปีที่แล้ว +4

    පීටර්

  • @chasikavimukthi3122
    @chasikavimukthi3122 4 ปีที่แล้ว +4

    Apo apo alba gahanawa karati nahutan wenna

  • @pathumudara6199
    @pathumudara6199 3 ปีที่แล้ว +14

    මාළු නිහාල් සලපියා.

  • @kavindusadakelu
    @kavindusadakelu 2 ปีที่แล้ว +1

    ✨️