මොකක්ද මේ SOP එක කියන්නේ? හොඳ SOP එකක් ලියමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 119

  • @SehaVlogs
    @SehaVlogs 3 ปีที่แล้ว +3

    වටින විස්තරයක් මල්ලි ❤️
    බොහොම ස්තුතියි එකතු කලාට 🙏

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      ස්තූතියි අක්කේ ❤️🇨🇦✌️

  • @mrs_pererautube
    @mrs_pererautube 3 ปีที่แล้ว +2

    Crystal clear 👌

  • @salu_reels
    @salu_reels 3 ปีที่แล้ว +2

    This was very useful ✌️ Looking forward for more content ☺️ Keep inspiring 👍

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      ✌️😁🇨🇦💯

  • @rinoonaji8788
    @rinoonaji8788 3 ปีที่แล้ว +1

    Informative vlog

  • @dilinirajakaruna3812
    @dilinirajakaruna3812 2 ปีที่แล้ว +1

    Thanks 👍

  • @tharakasandaruwan3376
    @tharakasandaruwan3376 2 ปีที่แล้ว

    Good one. Thanks..

  • @ramishanramanayake1143
    @ramishanramanayake1143 2 ปีที่แล้ว +1

    Thank you for being so helpful! keep it up bro

  • @dinushikadilranga8286
    @dinushikadilranga8286 3 ปีที่แล้ว +1

    Very important

  • @ozlife-srilanka
    @ozlife-srilanka 3 ปีที่แล้ว +1

    The information is clear and thanks for your videos.

  • @imashasenavirathna6991
    @imashasenavirathna6991 2 ปีที่แล้ว

    ආදරෙයි අයිය thankyou 😍

  • @Nimasha-l5f
    @Nimasha-l5f 3 ปีที่แล้ว +1

    Very important 👍

  • @AD-bx4bi
    @AD-bx4bi 3 ปีที่แล้ว +1

    Very useful... Thankyou 😊

  • @yonaldinosaur1721
    @yonaldinosaur1721 3 ปีที่แล้ว +1

    Thank you brother

  • @amandasamarakone1678
    @amandasamarakone1678 3 ปีที่แล้ว +1

    Thank u so much 🙏🙏

  • @diluh7428
    @diluh7428 3 ปีที่แล้ว +1

    Thank you aiye❤

  • @sudarshanagayanath7486
    @sudarshanagayanath7486 3 ปีที่แล้ว

    Good .👍

  • @sampathchathurangalokugama1614
    @sampathchathurangalokugama1614 3 ปีที่แล้ว

    Great...👍👍

  • @Cvision-z4w
    @Cvision-z4w 3 ปีที่แล้ว +1

    Thanks a lot 💗

  • @aselarangadewa3607
    @aselarangadewa3607 2 ปีที่แล้ว

    Brother, I need about information "How to write Study gap explanation". Plz do a video related to this topic. Thanks

  • @nikinijayawardhana3172
    @nikinijayawardhana3172 3 ปีที่แล้ว +1

    ස්තුතියි පැහැදිලි කිරිම් සියල්ලටම. මම දැනට ලංකාවේ රජයේ සේවකයෙක්. BIT 1st year following. ම‌ගේ රාජකාරී ලැයිස්තුවට අනුව මට දීලා තියෙන්නේ network maintained & Hardware . work experience 20 years in government sector. Networking - Computer Systems Technician program at Centennial College, Toronto කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මට දැන් වයස 40 වන මම මවකි. මේ සඳහා මට අවස්ථාවක් තිබේද? උපදෙසක් බලාපොරොත්තු වෙනවා. සුභ දවසක්

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැති වෙයි අනිත් හැමදේකම අඩු පාඩුවක් නැත්තම්. හැබැයි වයසත් එක්ක අඩුම degree එකකටවත් එන්න ට්‍රයි කරන්න

  • @kavindu7683
    @kavindu7683 3 ปีที่แล้ว +1

    මාසෙකින් විතර නේ අයියේ, සුබ, නීරෝගිමත් නව වසරක් වේවා🙏❤ අපි වර්ක් පර්මිට් , PR එක ගැන කීිවොත් ප්රශ්නයක් වෙයිද?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      Sop එකේද? ඒවා ගැන කියන්න යන්න එපා ✌️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 ปีที่แล้ว

    Very important ✌🏻😍

  • @thavapalanpavinaa3736
    @thavapalanpavinaa3736 2 ปีที่แล้ว

    Please make a video to apply for spouse open work permit along with study permit 🙏

  • @g.cvithanage9628
    @g.cvithanage9628 2 ปีที่แล้ว

    Aiye mta chuttk kiynwada meh system ektama enawanm Canada..Mta spoken French and French exams mama krala nm tiynne eka advantage ekak wevida?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      Pr ekata points tikak ganna puluvan adala french exams kaloth

  • @mattsonzighera307
    @mattsonzighera307 2 ปีที่แล้ว

    Thank you very much aiya ❤️..
    Mamath apply karanna inne aiye Automobile program ekakata. Mata puluwannam oyage SOP eka danna puluwanda. Eka mata godak loku support ekak wei kiyal hithenawa.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      මෙතන දාන්න බෑ මේ sop එක. වීඩියෝ එකේ පෙන්නලා තියෙන ටික තමා මගේ sop එක. Automobile වලට related නෑ. මම මෙහෙ කළේ වෙනස් එකක් නිසා

  • @sandunkumbalathara3629
    @sandunkumbalathara3629 3 ปีที่แล้ว

    පොඩ්ඩා ❤️❤️❤️❤😘😘😘

  • @chammikawijesinghe1103
    @chammikawijesinghe1103 3 ปีที่แล้ว +1

    Spouse ekka visa apply karana eka sop eke mention karanne kohomada

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว +1

      ඒක කොමෙන්ට් එකකින් කියන්න බෑ නේ. වීඩියෝ එකේ තියෙන විදිය follow කරන්න

  • @Royalescrewed
    @Royalescrewed 3 ปีที่แล้ว +1

    Ayya could you tell how could I apply for a open work permit and could you explain it . And one more thing how could we get the visa for both of us if my spouse apply for studies and attend to the country at the same time. I would be great full if you could explain the process thank you.

  • @isankanaveen1054
    @isankanaveen1054 3 ปีที่แล้ว +1

    Aapahu lankawata ewilla business ekak patan gannaws kiysls SOP eke demmama eeka prove krnns mona hari dewal one d

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว +1

      Puluvan nam ehema pennana eka hodai

    • @isankanaveen1054
      @isankanaveen1054 3 ปีที่แล้ว

      @@DamiyaVlogs Thanku aiye

  • @pramor646
    @pramor646 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @supunprasadjawickrama8007
    @supunprasadjawickrama8007 3 ปีที่แล้ว +2

    කාලෙකට පස්සේ🌚

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      😁✌️ ඔව් ඔව්

  • @annsubhani6590
    @annsubhani6590 3 ปีที่แล้ว

    👍👍👍👍❤

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    හලෝ චුටි බබා ගුඩ් මෝණින්

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      Good morning කියන්න කිවුව බබාත් ✌️😁😁

  • @johannivlogs2623
    @johannivlogs2623 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @poornihewage9048
    @poornihewage9048 3 ปีที่แล้ว +1

    Hi aiya, I'm unemployed for 2 years as I came to Botswana with my husband.but I have 5 years work experience in SL. Will unemployment affect to my student visa? I have done financial preparation and tax computations of small companies in Botswana from my chartered membership. Please give me a answer for this.Thank you.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว +1

      If you can justify that time period there wont be an issue in my opinion

    • @poornihewage9048
      @poornihewage9048 3 ปีที่แล้ว

      @@DamiyaVlogs thank u very much. I can justify that I did part time accounts. Is it enough?

  • @bethmi141
    @bethmi141 3 ปีที่แล้ว

    Hi brother, mage study gap ekak tiyenawa 2012 to 2019 habai man e kale work kara. 2019 to 2021 man HND in Management complete karala tiyenne.Age eka mage 30. Dependant ekka apply karoth issue ekak wenne nathi weida? Me gana opinion ekak denna puluwan weida?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      Work karala tyenawa nam prashnayak nathi wei

  • @nihalfernando6935
    @nihalfernando6935 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් අයියේ..🎉️😍අයියේ අපි studies ඉවර වෙලා, work permit එකක් අරන් PR apply කරන්න බලාපොරොත්තු වෙනවා කිව්වොත්.. එතකොට visa reject වෙනවද?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      සුබ අලුත් අවූරුද්දක් වේවා.
      ඒවා කියන්න යන්න එපා. Course එක ඉවර වෙලා ලංකාවට යනවා කියලා තමා අගවන්න ඕනේ.

  • @nemmmavlogs
    @nemmmavlogs 3 ปีที่แล้ว +1

    🤟🤟

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 2 ปีที่แล้ว

    Study Gap එකක් තිබ්බොත් ඒකට හේතුවත් SOP එකේ දාන්න පුලුවන්ද?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      ඔව් පුලුවන්

  • @AB-ce6qk
    @AB-ce6qk 3 ปีที่แล้ว +2

    baba dan lokui neda

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      ඔව් ඔව් දැන් ලොකුයි 😁✌️

  • @dilkiperera5424
    @dilkiperera5424 2 หลายเดือนก่อน

    ස්කිල් කැටගරි එකෙන් pr ඉල්ලනකොට ielts කීයක් තිබුණොත් ඇති වෙයිද malli

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 หลายเดือนก่อน

      ඒකත් canada.ca එකෙන් හරියටම බලාගන්න පුලුවන්. අවශ්‍ය විස්තර ඔක්කොම වගේ එතන තියෙනවා

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 หลายเดือนก่อน

      www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/documents/language-requirements/language-testing.html

    • @dilkiperera5424
      @dilkiperera5424 2 หลายเดือนก่อน

      @@DamiyaVlogs thank you malli

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 2 ปีที่แล้ว +1

    Is SOP compulsory for student permit?

  • @dilrukshanfernando9057
    @dilrukshanfernando9057 3 ปีที่แล้ว

    1year college fees wagema one year walata housing rent ekath pay krna eken advantage ekak thiyeida?canadawe inna ape kenekge housing rent ekak

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      එහෙම කළා කියලා විශේෂයක් නෑ. එහෙම අවුරුද්දකට හවුසිං ෆි ගෙවන එක මම දකින විදියට නම් එච්චර හොඳ දෙයක් නෙමේ. කවුද දන්නේ ඇවිල්ලා කොච්චර කල් එතන ඉදිද කියලා

    • @dilrukshanfernando9057
      @dilrukshanfernando9057 3 ปีที่แล้ว

      @@DamiyaVlogs proof you paid tuition and housing fees kiyala web site akema thiyena nisai ahuwe❤️

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 3 ปีที่แล้ว

    Thank you sir for details in SOP video.
    My nephew drafted his SOP following the 8 key areas you described and allocating about half a page each area, he says length of his draft is almost 4 pgs. Is that too long? Since u have seen few successful sops I hope you can comment about a typical max nmbr of pages of sop length without annoying visa officer . Thanks.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      As I have mentioned in the video there is no general format for a SOP. Make sure its not too long. I think 3-4 pages should be ok

    • @sunilrodrigo9778
      @sunilrodrigo9778 3 ปีที่แล้ว

      Tks. Your prompt reply is very much appreciated.

  • @CHARI955
    @CHARI955 2 ปีที่แล้ว

    Very good video, Liked and subbed.Please help me, i have a question about study gap and age, the institute have no age limit for the program i choose and its a trades program not a bachelors degree. I have work experience in the same field that im going to study im 26 and please tell me how likely is it to get a study permit, thanks.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      I cane here when i was 26 too. Shouldnt be a problem if everything else is in order

  • @tharafernandez1736
    @tharafernandez1736 2 ปีที่แล้ว

    Aiye oyage sop eka share krna puluwanda

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      මෙතන sop එකක් share කරන්න බෑ නේ. Page එකට මෙසේජ් එකක් දාන්න. ඔයාගේ ඇත්ත fb අකවුන්ට් එකෙන්. ෆේක් එකකින් දැම්මට මට sop එක දෙන්න බෑ

  • @sujanigamage7256
    @sujanigamage7256 3 ปีที่แล้ว

    Lankawe general MBA ekak thiyeddi Canada wala MBA ekak karanna yanawanam , Canada MBA eke specialization ekakata ( business analytics special) yanawa kiyala emphasize kaloth prashnayak nathuwa visa approve weida. Aththatama special eka karanna balaporoththu wenawa and ekata related work experience thiyenawa.
    Thank you

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      Sop එකෙන් හොදට justify කරලා convince කරන්න පුළුවන් උනොත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ

    • @sujanigamage7256
      @sujanigamage7256 3 ปีที่แล้ว

      @@DamiyaVlogs Thank you. University ekatath eka justify karala letter ekak denna oneda.

  • @kasunjayasinghe869
    @kasunjayasinghe869 3 ปีที่แล้ว

    Aiyye oya canada walata study karanna enakota wayasa keeyak withara unada?

  • @sashinisandeepani
    @sashinisandeepani 3 ปีที่แล้ว

    Student visa walata crib issues affect wenawada??

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      Nope

    • @sashinisandeepani
      @sashinisandeepani 3 ปีที่แล้ว

      Will I be able to contact you. I’m in the middle of the process in applying student visa..

  • @nirashaathapattu7456
    @nirashaathapattu7456 2 ปีที่แล้ว

    Can u plzzzzzzzzzz chk my sop? 😒😮‍💨😔😶

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      Just follow the video and write the sop. Sorry I dont have time to check it

  • @lifewithhanz3558
    @lifewithhanz3558 3 ปีที่แล้ว

    Do we have to attach a SOP for open work permit for spouse of a work permit holder ?

  • @StoriesbyTharani
    @StoriesbyTharani 3 ปีที่แล้ว

    ලියමු මිතුර ලියමු

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 ปีที่แล้ว

      ලියමු ලියමු 😁✌️🙏

  • @sachinthafernando527
    @sachinthafernando527 2 ปีที่แล้ว

    Thank you very much ❤️❤️❤️❤️❤️

  • @ayeshahansini7711
    @ayeshahansini7711 2 ปีที่แล้ว

    Very useful..Thanks❤️