ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරන දෙමාපියන් ඔවුන්ට නොහැකි වූ දිනක දරුවන්ට බරක් නොවී ඉන්නට ගතහැකි හොඳම ක්‍රියා මාර්ගයක් මෙලෙස සුළු වශයෙන් හෝ තමන්ට යමක් ඉතිරි කර ගැනිම . දරුවන්ගේත් යුතුකමක් මේ පිළිබඳව නොසිතන තමන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම .ඉතාමත්ම වටිනා video එකක් . 👌🌎
ස්තූතියි ඔබට❤
Excellent
මට78
මට78යි ලක්ෂ යක තැන්පත් වලට ප්‍රතිලාභ කීයද
😢😢
Sir Ceylon asset management eka ceylon dollar bond fund eka hodai de
මෙම ප්‍රශ්නයම ඔබ මෙම චැනල් එකේ වෙනත් වීඩියෝවකින් අසා ඇති අතර ඒ සදහා පිළිතුරක් ලබා දී ඇත.
කරන්නේ කොහොම ද
පනස් පහයි මිට ඉස්සර දන්නෙ නැහැ දැන් ගන්න බැයිද
ඔබ මේ වෙද්දි විශ්‍රාම අර ගත්ත කෙනෙක්ද නැත්තම් පෞද්ගලික අංශයේ කෙනෙක් ද?ඒ පිළිබදව අවබෝධයක් නැති නිසා නිෂ්චිතවම යමක් කියන්න බෑ.නමුත් ඔබට පෞද්ගලික විශ්‍රාම සැලසුමකට යා හැකියි.බොහෝ විට වාරික ක්‍රමයක් නොමැතිව ඔබ සතුව ඇති මුදලක් තැම්පතුවක් ලෙස තබා යම් ප්‍රතිලාබයක් සමග ආපසු ලබා ගන්න සැලසුමක් සකසා ගත හැකි වේවි.ඔබ දැනට ගනුදෙනු කරන බැංකුව හෝ මූල්‍ය ආයතනය සමග සාකච්චා කර ඔබට ගැලපෙන සැලසුමක් සකසා ගත හැකි වේවි.
@@econwithpj5310 සර් මම මැදපෙරදිග ඉන්නෙ රස්ථාවක් කරනව
මට වයස අවු78යි ලක්ෂයක් තැන්පතූ දැම්මොත් ප්‍රතිලාභ කෙසේද
මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරන දෙමාපියන් ඔවුන්ට නොහැකි වූ දිනක දරුවන්ට බරක් නොවී ඉන්නට ගතහැකි හොඳම ක්‍රියා මාර්ගයක් මෙලෙස සුළු වශයෙන් හෝ තමන්ට යමක් ඉතිරි කර ගැනිම .
දරුවන්ගේත් යුතුකමක් මේ පිළිබඳව නොසිතන තමන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම .
ඉතාමත්ම වටිනා video එකක් . 👌🌎