වෘෂභ ලග්නය 2024 ඔබ‍ට ජයගන්න ඔබේ කේන්දරේ මේ විදියට තියෙනවා ද බලන්න | lagna palapala 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Lagna palapala
    lagna palapala 2024
    lagna palapala today
    lagna palapala October 2023
    Lagna palapala September 2023
    dawase lagna palapala
    rahu kethu maruwa 2023
    rahu
    rahu maruwa
    kethu
    ketu
    kethu maruwa
    rahu kaalaya
    rahu ketu peyarchi 2023
    porondam galapima
    porondam galapeema
    senasuru apala piliyam
    2024 lagna palapala
    senasuru apala gatha
    lagna palapala 2023 mesha
    lagna palapala 2023 wrushabha
    lagna palapala 2023 uchiha
    mesha lagna palapala 2024
    wrushabha lagna palapala 2024
    mithuna lagna palapala 2024
    kataka lagna palapala 2024
    sinha lagna palapala 2024
    kanya lagna palapala 2024
    thula lagna palapala 2024
    uchiha lagna palapala 2024
    uchika lagna palapala 2024
    uchchika lagnaya 2024
    danu lagna palapala 2024
    dhanu lagna palapala 2024
    makara lagnaya 2024
    makara lagna palapala 2024
    kumba lagnaya 2024
    kumba lagna palapla 2024
    kumbha lagna palapala 2024
    mina lagnaya
    mina lagnaya 2024
    mina lagna palapala 2024
    rahu ketu transit 2023
    rahu ketu transit 2023 to 2024
    rahu
    ketu
    astrology
    vedic astrology
    horoscope
    aries
    gemini
    libra
    moon
    2024
    kendara
    palapala
    sinhaha
    sri lanka
    astrology

ความคิดเห็น • 84

  • @jenatmallika10
    @jenatmallika10 ปีที่แล้ว +7

    මගේ කේන්දරේ ඔබ නොමිලේ බලා දුන්න 2021 හොන්කොන්වල ඉන්න කාලෙ දැන් ඉන්නෙ ල්ංකාවෙ මට දැන් 62 යි.ආයිත් රට යන්න බැරිවෙයිද? මගෙ උපන් වෙලාව 1961.05.21.උදේ 6 21 ට සිකුරු 11 රාහු සදු 4 රව් බුද ලග්නෙ 8 ගුරු ශනි එකට කෙටි පිලිතුරක් හරි දෙන්න රාහු මාරුව මට සුබද ස්තුතියි

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว +1

      නොමිලේ කේන්දර සටහන් 5000 කට වඩා බලල දීලා තියනවා. මෙහෙම කොමන්ට් එකක් දැම්මට ගොඩක් ස්තුතියි. මම පිළිතුරක් එවන්නම්. නැත්නම් වට්සැප් මැසේජ් එකක් දාන්න

    • @jenatmallika10
      @jenatmallika10 ปีที่แล้ว

      වට්සප් නොම්මරෙ මොකක්ද?

    • @jenatmallika10
      @jenatmallika10 ปีที่แล้ว

      ඔබතුමාගෙ වට්සප් නොම්මරේ එවන්න

  • @ReshnaLakmali
    @ReshnaLakmali ปีที่แล้ว

    මුලින්ම ඔබතුමාට බොහෝම ස්තූතියි ...!!! කිව බොහෝ දේවල් නිවැරදි.මමත් වෘෂභ ලග්නයෙන් ඉපදුණේ.රෙහෙණ නැකතෙ මගේ 1 කොටුවේ සදු සහ කේතු තැන්පත්ව පිහිටනවා.2,3 කොටු හිස්.4 වෙනි කොටුවේ සිකුරු.5 කොටුවේ රවි,ගුරු.6 කොටුවේ කුජ,බුද 7 කොටුවේ රාහු.8,9 කොටු හිස් 10 වෙනි කොටුවේ ශනි.11,12 හිස්.ඔබතුමා කිව බොහෝ කරුණු සතය.රාහු මහා දසා කාලය උදා උනේ 2009 අවුරුද්දේ නොමරා මරපු පීඩා ගෙන දුන්න කාලයක් වසර 18ක් මෙම ග්‍රහා කාලය පවතිනවා.කිව විදියටම නොගැලපෙන විවාහයක් උනා.විදින්න ඕන දුක් කම් කටලෝ සියල්ල විද දරා ගත්තා.බැරිම තැන විවාහයෙන් වෙන් වෙන්න තීරණය කලා.දැනට අවුරුදු 15ක් මේ දසා කාලය ගෙවනවා.කිසිම සැනසිල්ලක් නෑ.නමුත් අතාරින්නෙත් නෑ ජිවිත මග.මොන ප්‍රශ්න මොන බාදක ආවාත් කිසිම දවසක ජිවිතේ අතාරින්න හිතලා නෑ.ජිවිතේ නැති කර ගන්න තැනට ගිහිං නෑ.යන්නෙත් නෑ.එ ආත්ම විශ්වාසයනම් තියෙනවා මොනවා නැතත්.දරුවෝ දෙන්නෙක් එක්ක ජිවිත මග තනියෙන් නැගිටින්න උත්සහ කරනවා.විවාහයෙන් වෙන් වෙලා නිතියානුකූලවම වසර 3ක් වෙනවා.කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ.කිසිම වැරදි වැඩක් කිසිම අයතා සම්බන්ධ කමක් මේ වෙනකම් කරලා නෑ.කරන්නෙත් නෑ.බැදපු කෙනා මගේ සියලුම දේවල් නැති කලා.කිසිම තීරණයක් හරියට ගන්න බැරි කිසිම තැනක එක අරමුණකින් වැඩ කරන්න බැරි කෙනෙක් රාහු ග්‍රහයාගේ බලපෑම්ම තිබුණ කෙනෙක්.ඔබතුමා ගැන අගය කරනවා.විවාහය දෙදෙරා යාමක් හදහනේ නොපෙන්නුවත් විශ්වාසයක් නැති,එක අරමුණක් නැති මනුස්සයෙක් එක්ක යන ජිවිතය දරුවන්ට මෙන්ම මටත් හිසරදයක් එ නිසා තනි තීරණයක් මගේ කැමැත්තට ගත්තා.මගේ පවුලෙන් මේ විවාහයට තදින්ම විරුද්ධ උනා.මගේ අම්මා විතරයි අවසානේ මට හිටියේ.එ අම්මා මට විශාල ශක්තියක් උනා.මගේ අම්මාට නිදුක් නිරෝගි චිර ජිවනය ප්‍රර්තනා කරනවා.පියා ජිවතුන් අතර නෑ.පිය පාර්ශවය එක්ක වැඩි සම්බන්ධයක් නෑ.කිව දේවල් සේරම ඇත්ත.කොහොමත් මම තනි තීරණ ගන්න කෙනෙක් වගේම කිසිම කෙනෙක්ට යටත් වෙන්න අදහසකුත් නෑ.මේ ආ මග මම ආවේ තනියම.ඉස්සරහටත් එහෙමම තමයි.යාලුවෙක් පවුලේ කිසිම කෙනෙක් මම ලගින් ඇසුරු කරන්නේ නෑ.මම කලින් ඉදන්ම එහෙම තමා.මම මේ ආ මග මම හිතනවා කිසිම කෙනෙක් ගනන් නොගෙන කිසිම කෙනෙක්ට ඕන විදියට වැඩ නොකල නිසා මෙහෙමවත් ඔලුව උස්සන් ඉන්න පුලුවන් උනා කියලා.සමාජයේ කවුරු මොනවා කිවාත් එවා මට වැඩක් නෑ.මම කරන්නේ මට හරි කියලා හිතෙන දේ නම් වටින් පිටින් අදාල නෑ කියන එකයි මගේ මතය.ඇත්තටම ජෝතිෂය මම විශ්වාස කලේ නෑ.ඔබතුමාගේ වැඩ සහටන් කීපයක් මම ඇසුවා එකින් මටත් ආස හිතුනා ජෝතිෂය ගැන දැනගන්න.යම් කරුණු මමත් ඉගෙන ගත්තා.ඉට පස්සේ තමයි මගේ ජිවිතය එක්ක සසදලා බැලුවේ.විශ්වාස නොකලත් සිදු වෙලා තිබුණ බොහෝ දේවල් ජෝතිෂයේ සදහන් වෙලා තිබුණා.එ නිසා විශ්වාස කරන්න මට සිදු උනා.ඔබතුමාට නැවත වතාවක් ස්තූති කරනවා.මම රංඩු වලට කැමති නැති,මගේ පාඩුවේ මගේ දේවල් කරගෙන ඉන්න කෙනෙක්.කාගෙවත් දේවල් හොයන කෙනෙක් නෙවෙයි.මගේ ගවුරවය තියන් ඉන්න කෙනෙක්.අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න හැදුවොත් නම් කිසිම සමාවක් මම ලග නෑ.කියන්න ඕන දේ මුණට කියන කෙනෙක් අතන මෙතන කියවිලි නෑ මන් ලග.වෘෂභ ලග්නයත් මගේ ගති ගුණත් සැහෙන්න දුරට සමානයි.ඔබතුමාට ජය ප්‍රර්තනා කරනවා.බොහෝම ස්තූතියි ....!!! තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏

  • @deepikajayasinghe7856
    @deepikajayasinghe7856 ปีที่แล้ว +2

    වෘෂභ ලග්න හිමියන් ගැන පලාපල හොඳට පැහැදිලි කරලා දුන්නා ඔබට පින් මාගේ හදහන පරීක්ෂාවක් කරගන්න අවශ්‍යයි ඒ සඳහා කොහොමද එය කරගන්නේ තෙරුවන් සරණයි

  • @kithuminiumayangana9509
    @kithuminiumayangana9509 ปีที่แล้ว +1

    මහත්මයා.. වෘෂ්භ නැකතින් ඉපදුනු මගේ පුතාගේ කේන්දරයේ ලිංගය නපුංශක ලිංග වෙලා .. ඔබතුමාට එය පිලිබද ව පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ? Comment එකකින් හෝ කමක් නැහැ

  • @mihiridimingu1519
    @mihiridimingu1519 ปีที่แล้ว

    attama atta obatumage katawa, godak thanx, man katolika unath me dewal pligannawa. thanx 🙏

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of ปีที่แล้ว +2

    Hoda padilhi kirimak thanks sir

  • @KwtCity-f5i
    @KwtCity-f5i ปีที่แล้ว

    🎉ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @mallikaranjani9626
    @mallikaranjani9626 ปีที่แล้ว +1

    Mama rata yanna inne aurudak withara try karanawa thama nane me ammage pon aka 1991.11.12 hawasa 6.50 puluwannam balala kiyanna barida loku deyak

  • @PadmaWalpola
    @PadmaWalpola ปีที่แล้ว +1

    Mage daruwage kendare hadaganna one obathuma hadal denawada upan welawa 2002. 5.3 sikurada ude 8ta

  • @sakkariyasakkariya3332
    @sakkariyasakkariya3332 ปีที่แล้ว +2

    Sir math usaba ath kawadawath hodak na kohoma udaw karath mata narakamai wenne

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 ปีที่แล้ว

    Excellent ! ජයවේවා 👍🙏🙏🙏❤️ .
    ලග්නය වෘෂභ, ගුරු, රාහු- 01,.කේතු- 07,සිකුරු- 09, රවි, බුධ,කුජ, ශනි10 , චන්ද්‍ර 11 .

  • @geethanikumarage3719
    @geethanikumarage3719 ปีที่แล้ว +1

    Mage lagnaya wrusabs.1972.8.16 1.5o a.m. kegalle. Mama bisnus ekak kaloth diyunu wenna pluwani da.sir

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Budusaranai

  • @JayanthaMarasingha-gk5ri
    @JayanthaMarasingha-gk5ri ปีที่แล้ว

    kohomada balaaganne kiyak gannawada awuruddak athulatha balaaganna

  • @kithuminiumayangana9509
    @kithuminiumayangana9509 ปีที่แล้ว

    කුජ , කේතු සහා චන්ද්‍ර යන තුන් දෙනාම දෙවෙනි කොටුවේ සිටීම අසුභයි ද?

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of ปีที่แล้ว +1

    Wusaba lagnaya chandra maha dasawA gatha karanna. 11 chandraya 5 Ravi Sikuru 7 karuna kara hodada kiyann sir

  • @sltube2521
    @sltube2521 ปีที่แล้ว +2

    Rahu 2 ✌️ yanne rahu maha dasawa 😊♥️✌️ p.t class karanne 😊 ✌️♥️ hodak Wei neda , sthuthi sir ✌️😊♥️ wrushaba

  • @kavindaudaya5000
    @kavindaudaya5000 ปีที่แล้ว

    මගේ ජන්ම පත්‍රය අනුව වෘෂභ ලග්නය තුන්වැන්නේ, ච.ශ 👈 5හෙ ශු.ගු 👈 6හෙ ර.කු.කේ 👈 7තෙ. බ්‍ර:ජ 👈9වෙ නෑ ජ 👈10යෙ යු 👈12යෙ👉 රා

  • @leefunmc2890
    @leefunmc2890 ปีที่แล้ว +1

    owmai

  • @deepikajayasinghe7856
    @deepikajayasinghe7856 ปีที่แล้ว +1

    වෘෂභ ලග්න හිමියන්ගේ පලාපල ගොඩක් පැහැදිලි කර දුන්නා පින් මට බලාගන්න ඕනේ මගේ හඳහන පලාපලය කොහොමද එක කරගන්නේ වට්ස් අප් නම්බර් එකක් තියෙනවද මට එය ලබා දෙන්න බොහොම පින් තෙරුවන් සරණයි

  • @Rokey................
    @Rokey................ ปีที่แล้ว +1

    මමත් වෘෂභ ලග්නය 3වැන්නේ රාහු 4 වැන්නේ කුජ 5වැන්නේ ශනි.චන්ද්‍ර. බුද.ගුරු 6වැන්නේ රවි
    7වැන්නේ සිකුරු 9වැන්නේ කේතු කාලසර්ප යෝගයකින් උපන් මාගේ ඉදිරි කාලය යහපත් වේද?

  • @kavindaudaya5000
    @kavindaudaya5000 ปีที่แล้ว

    මගේ ජන්ම පත්‍රය අනුව වෘෂභ ලග්නය තුන්වැන්නේ, ච.ශ 👈 5හෙ ශු.ගු 👈 6හෙ ර.කු.කේ 👈 7තෙ. බ්‍ර:ජ 👈9වෙ නැජ 👈10යෙ යු 👈12යෙ👉 රා

  • @dilshanmenuka64
    @dilshanmenuka64 ปีที่แล้ว

    සිකුරු ,රාහු ,කේතු 8 කොහොමද මේක බලපාන්නේ

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +2

    මමහත්මයාණෙනි ලග්න 12ට ම අතුරුදශ මහදශ චට් සාදාා විඩියෝවක් දාන්නකෝ...ස්තුතියි ඔබතුමට දීර්ඝආයුෂ ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว

      අතුරුදෂා වල ප්‍රතිපල ග්‍රහයෝ ඉන්න තැන් අනුව වෙනස් වෙනවා මහත්මයා.. කෙනෙකුගේ කේන්දරේ ග්‍රහයෝ ඉන්න තැන් අපිට කියන්න බැරි නිසා ඒක කරන්න අමාරු..

  • @shiwanthikapremathilaka1540
    @shiwanthikapremathilaka1540 ปีที่แล้ว +1

    Math ushaba.mata kendare balaganne kohomada obathumagen.vistharayak danna pls.

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว +1

      වට්සැප් num එක ඇති මුලින්ම වීඩියෝ එකේ

  • @kavindaudaya5000
    @kavindaudaya5000 ปีที่แล้ว

    මගේ ජන්ම පත්‍රය අනුව වෘෂභ ලග්නය තුන්වැන්නේ, ච.ශ 👈 5හෙ ශු.ගු 👈 6හෙ ර.කු.කේ 👈 7තෙ. බ්‍ර:ජ 👈9වෙ නැජ 👈10යෙ යු 👈12යෙ👉 රා හොදයි ද😢😢😢😢😢😢

  • @inokagunawardana9684
    @inokagunawardana9684 ปีที่แล้ว +1

    1972. 4 . 4. Ude 9. 28 1. Sane kuja sekuru

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💖💖💖💖

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 ปีที่แล้ว

    1 නෑ,2නෑ,3ගු,4නෑ,5ර,රා,සි, 6බු,ශ 7 කු 8 නෑ 9නෑ 10නෑ 11 කේතු 12සදු.2024 අවුරුද්ද ට මේ යන ග්‍රහ රටාව සුබද.පොඩි දරුවෙකු ට

  • @justtry3905
    @justtry3905 ปีที่แล้ว +1

    ගු සහ රා , 8 කොටුවේ ඉන්නකොට කොහොමද මහත්මයා ? 🙏

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว

    Ape ammath wushaba

  • @kavindaudaya5000
    @kavindaudaya5000 ปีที่แล้ว

    මගේ ජන්ම පත්‍රය අනුව වෘෂභ ලග්නය තුන්වැන්නේ, ච.ශ 👈 5හෙ ශු.ගු 👈 6හෙ ර.කු.කේ 👈 7තෙ. බ්‍ර:ජ 👈9වෙ නැජ 👈10යෙ යු 👈12යෙ👉 රා
    බලල කියන්න කෝ 😮😮😮😮😅

  • @priyanthaindika3570
    @priyanthaindika3570 ปีที่แล้ว

    Apha dili, thyreanny nha,

  • @sandun36
    @sandun36 ปีที่แล้ว

    Rahu mahadswa tynne, 1.gu+ku, 4. Ketu 5. Moon 8. Saturn 10. Rahu 12. Ravi, sikuru, budha
    Moko wenne 2:57

  • @Priyaa172
    @Priyaa172 ปีที่แล้ว +1

    මම වෘශභ
    ගත කරන්නේ සිකුරු මහ දශාව
    රාහු=1කොටුවේ
    කේතු,රවි,බුද=7කොටුවේ
    විවාහයට අසුබ පිහිටීමක්ද?

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว

      ඔව් එහෙම ගැටළුවක් තියෙනවා. ඔයා හොයන විදියේ අය නෑ.. අරමුණු පාලනය කරගන්න වෙනවා

  • @nuvisameera8375
    @nuvisameera8375 ปีที่แล้ว

    Sani sikuru 8 nam

  • @SaliyaWickramathilaka
    @SaliyaWickramathilaka ปีที่แล้ว +1

    Ushaba lagnaye moon 3 rahu 3 video ekak krnnko

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว

      Overthinknkig.. ඕනෑවට වඩා ඉක්මනින් තීරණ අරන් අමාරුවෙ වැටනව. කලබල වෙනවා.. රැවටෙනවා. හරි දේ තෝරාගන්න බෑ. දුරදිග හිතලා වැඩ කරන්නේ නෑ.. ගෙදර ඉන්න බැරිතරම් කාර්යබහුල වෙනවා

  • @seemakatipeyarachchi3117
    @seemakatipeyarachchi3117 ปีที่แล้ว +2

    2024 රාහු මහ දශාව ආරම්බ වන කෙනෙක්ට කෙසේද බුද 11 ගුරු 3 සිකුරු 9, රාහු 4. රවි10, චන්ද්‍රය 4

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว +1

      රාහු 4 ගෙදර ඉන්න හිතෙන්නේ නෑ. හැමදේම වෙනස් කරගන්න ඕන.. තියන දේවල් මාරු කරගන්න ඕන නිසා ඒ වෙනුවෙන් මහන්සි වෙනවා

    • @seemakatipeyarachchi3117
      @seemakatipeyarachchi3117 ปีที่แล้ว

      Thank you sir

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 ปีที่แล้ว

      චන්ද්‍රයා 11 ඉන්නෙ එක ජන්ම එරාෂ්ටක අපලක් වෙනවද මහත්තයා .එතකොට සුබ ඵල දෙන් නැද්ද

  • @LakshiHemanthi
    @LakshiHemanthi ปีที่แล้ว

    Wrushaba laknaya
    Sadu mahadswa
    Rhau 5
    Kethu 11 shani ekka
    Upathadii saduth 12 inna

  • @nadeekasubasingha745
    @nadeekasubasingha745 ปีที่แล้ว +1

    Dubai koheda inna ?

  • @VW43908
    @VW43908 ปีที่แล้ว

    මරණකාරක වීම පිළිබඳ video එකක් දාන්න.

  • @NilushaJayathilaka-d1o
    @NilushaJayathilaka-d1o ปีที่แล้ว

    Mata mage hadahana balance one

  • @niluwijerathne4725
    @niluwijerathne4725 ปีที่แล้ว

    Number ekak nane

  • @sujanishiromala6215
    @sujanishiromala6215 ปีที่แล้ว

    Hadahana bslaganna ona.p.no eka danna

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +2

    වෘෂභ ලග්නේ, රාහු ඉන්නේ කුජ එක්ක 12..
    යන්නේ රාහු මහදෂාව, රාහු අන්තර් දශාව.. රාහු උපරිමයෙන්ම ඇක්ටිව්..
    ඔබ හරි,විදේශ සම්බන්ද හැමදෙයක්ම ලේසියෙන් ඉටුවුණා..
    ෆොරින් යුනිවර්සිටි ඇඩ්මිෂන් ,ස්ටුඩන්ට වීසා , හැමදෙයක්ම හරිම පහසුවට සිදුවුනා..
    ගජකේෂරි යෝගය වෘෂභ ලග්නයට තියේද .. ගුරු 8 අධිපති නිසා..?

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว +1

      1-4-7-10 ඇතුලේ නම් හොදයි

    • @DhaRuPerera
      @DhaRuPerera ปีที่แล้ว +1

      @@Mrbestt
      සදු ඉන්නේ ලග්නයේ ( වෘෂභ රාශියේ) , වක්‍ර ගුරු ඉන්නේ 4රේ (සිංහ රාශියේ), ගජකේෂරී යෝගයේ ශුභ ප්‍රතිපල ලැබෙයිද සර්..? Thank You ..🙂

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว +1

      @@DhaRuPerera චන්ද්‍රයා උච්ච වෙලා ඉන්නේ.. හොදයි එත් අනුකම්පා කරන්න ගිහින් භූමිකම්පා වෙනවා වැඩි.. කල්පනාවෙන්. ඉගෙනගන්න හොදයි. කැති නැකතේද. රෙහෙන නැකතේද 🤔

    • @DhaRuPerera
      @DhaRuPerera ปีที่แล้ว +1

      @@Mrbestt කැති නැකතේ 4වැනි පාදයේ සර්..

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว +1

      @@DhaRuPerera අහ්හ් එහනම් අනාගතේ හොද උපදේශකයෙක්

  • @amiththilakasiri6411
    @amiththilakasiri6411 ปีที่แล้ว

  • @paperinthestory117
    @paperinthestory117 ปีที่แล้ว

    Mage guru1sikuru 3

  • @kumarasinghedassanayaka5919
    @kumarasinghedassanayaka5919 ปีที่แล้ว

    අනේ මහත්මයා ඔබතුමා තැනක කීවා වාගේ මට විශාල කරදර මුදල් ප්‍රස්න රට රැකියාවකට සොයා ගන්න තරමට බොහෝම හිත පීඩාකාරි මම නිතර ම පීඩාවෙන් ඉන්නේ ඔබතුමා මේ කියන්නේ ලග්නය ද? නව ශෙක කොටුවද

  • @satloholdings7842
    @satloholdings7842 ปีที่แล้ว

    Meke na what's app no. Eka danna puluwanda

  • @AjithKumara-jx3jn
    @AjithKumara-jx3jn ปีที่แล้ว

    මගේ වෙලාව බලා ගන්න ඕනි මගේ ලග්නේ උෂ්ඹ කොහොමද සම්බන්ධ

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 ปีที่แล้ว

    කටකයට කුජ නීචයි නේද. ඉතින් ඒක හොද පිහිටීමක් වෙනවද. හත අධිපතියානෙ

  • @IreshaIresha-n3y
    @IreshaIresha-n3y ปีที่แล้ว

    ඔබතුමාගේ watsep නම්බර් එක දාන්නකෝ.

  • @tissabandarabelgoda1303
    @tissabandarabelgoda1303 ปีที่แล้ว

    mata therenne ne

  • @kapilalakmal5260
    @kapilalakmal5260 ปีที่แล้ว

    ❤❤❤❤

  • @AkashChamara-h3z
    @AkashChamara-h3z ปีที่แล้ว

    Whtas app n eka dann

  • @seemakatipeyarachchi3117
    @seemakatipeyarachchi3117 ปีที่แล้ว

    👃

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 ปีที่แล้ว +1

    රාහු මහ දශාව
    රාහු 1
    කේතු 7
    හොද නැද්ද

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว

      හැමදේටම හොදයි විවාහය ඇරෙන්න.. ලග්නයක් නැති නිසා වෙන දෙයක් කියන්න අමාරුයි

    • @ashcharyadouglas9386
      @ashcharyadouglas9386 ปีที่แล้ว

      වෘෂභ ලග්නය

  • @IndikaKg-g9u
    @IndikaKg-g9u ปีที่แล้ว

    whattapp no denna

  • @nadeedissanayake9893
    @nadeedissanayake9893 ปีที่แล้ว +1

    Whatsup number දාන්න .🙏

    • @Mrbestt
      @Mrbestt  ปีที่แล้ว

      වීඩියෝ එකේ මුලම තියෙනවා

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Budusaranai

  • @dammikawijesuriya582
    @dammikawijesuriya582 ปีที่แล้ว

    Magae lagnaya balala danna puluwanda sar