"අපි ඔයාගෙ ඇත්ත අම්මයි තාත්තයි නෙමෙයි. අපිට ළමයි නැතුව ඔයාව අරන් හදා ගත්තා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @rasikakumara3184
    @rasikakumara3184 หลายเดือนก่อน +1

    වාසනාවන්ත දරුවෙක්..මේ වගෙ දෙමව්පියන් ලබන්න ගොඩක් පිං කරන්න කරන්න ඕන....

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +6

    අපේ පැත්තෙත් ඉන්නව සමහරු කියලා උබ හදාගත්ත දරුවෙක් කියලා ඒක කැතයි නේද ස්තුතියි දැමිමට 3 N ❤❤

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 11 หลายเดือนก่อน

    ඒ වගේ දෙමව්පියෝ ලබන්න ඒ දරුවත් පින් කරලා තියෙනවා .❤❤❤❤❤

  • @mallikaadikari7399
    @mallikaadikari7399 ปีที่แล้ว +4

    කල වයස දැනුම් තේරුම් ඇතිවන විට සත්‍යය දරුවාට පැවසිය යුතුයි . එවිට ගුන යහපත් දරුවා වෙනස් නොවේ.

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +7

    අපේ පැත්තේ ඔය විදිහට ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා ඒ ළමයි හදාගත්තු දෙමාපියන් වගේමයි ඒ රූපේ තමයි එන්නේ කව්රුත් හිතන්නේ එයාලගේ කියලා එත් ඇත්ත සමහර අය දන්නවා

  • @GacikaGacika
    @GacikaGacika ปีที่แล้ว +1

    කතාවඉස්සල්ලමඇහුවොලස්සනයි

  • @samilaudayany441
    @samilaudayany441 ปีที่แล้ว

    ❤❤Adina matanam

  • @FreeFire-jh9jz
    @FreeFire-jh9jz ปีที่แล้ว

    Harima lassanai

  • @nimalkumara109
    @nimalkumara109 ปีที่แล้ว

    Aswalata kandulu awa

  • @anomapriranagani3429
    @anomapriranagani3429 ปีที่แล้ว

    👍👍

  • @KumuduJayasekara-te4ry
    @KumuduJayasekara-te4ry ปีที่แล้ว

    ❤❤❤❤

  • @dammidammi4846
    @dammidammi4846 ปีที่แล้ว

    👍🏾👍🏾

  • @shiromipushpa6983
    @shiromipushpa6983 ปีที่แล้ว

    daruwek aran hadaaganna eka nam loku pinkamak... eth..kaalayak yaddi e demawpiyantama daruwek ipadunoth ara daruwata mulin thibuna aadaraya labewida... daruwek aran hadaagannawanam godaak duraka kenek wennama ona. mokada watema inna aya thamai daruwage manasa kaala anagathaya adurata danne. Punchi kaale e damege eka aaye hadanna amaarui.

  • @sandyasripaly6427
    @sandyasripaly6427 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @inducooray7846
    @inducooray7846 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr ปีที่แล้ว

    ❤️❤️❤️

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @chaminirmani2190
    @chaminirmani2190 ปีที่แล้ว

    ❤❤❤❤