සිත නිවා සනසන මීතිරිගල නිස්සරණ වනය | NISSARANA VANAYA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น •

  • @inokathusharigintotamanawa1045
    @inokathusharigintotamanawa1045 2 ปีที่แล้ว +12

    මේ ආත්මයේදීම නිවන් අවබෝධය සාක්ශාත් කර ගැනිමට උත්සාහ ගන්නා පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩ සිටින පින් බිම ...🙏🙏🙏. භාවනා වැඩසටහන් වලට සහභාගි වන අපි හැම දෙනාටම නිර්මල බුද්ධ දේශිත මාර්ගය අඩුවක් නැතිවම කියා දෙන උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්වීම ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +3

    මම කිහිපයකටම සහභාගි වුණා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේලා ට සාදු සාදු සාදු

    • @harsha56717
      @harsha56717 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේලා සදහා ගිහි අප හට දනය පිළිගැන්වීම කරන්න පුළවන්කමක් තියනවාද ?...

    • @harsha56717
      @harsha56717 ปีที่แล้ว

      උදවක් විදිහට විස්තරයක් කියන්න

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 2 ปีที่แล้ว +16

    දින 10ක බාවනා වැඩ සටහනකට මමත් සහභාගි වුනෙමි.අනර්ගයි.නායක ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු ස්වාමීන් වහන්සේට දීර්ගායුස සම්පත් ල¿බේවා .තෙරුවන් සරනයි .

    • @armsranasinghe8175
      @armsranasinghe8175 2 ปีที่แล้ว +1

      කොහොමද දින10 භාවනා වැඩ සටහනට සහභාගී වෙන්නෙ.

    • @kumarisenevirathna9906
      @kumarisenevirathna9906 2 ปีที่แล้ว

      @@armsranasinghe8175 wwebsite gihin apply karanna .

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 10 หลายเดือนก่อน

      Khomada ea dawas 10
      Bawana wedasathanata sagabaghi wenne.
      Mmt langadeema yanwa.
      Mata puluwan da ghilla ea ha sambandawa registration wenna.??

  • @patisothagamiyo
    @patisothagamiyo 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !

  • @subashineechandrakumari7341
    @subashineechandrakumari7341 2 ปีที่แล้ว +8

    🙏🙏🙏😍😍😍🥰🥰🥰
    අපගේ ක්ශේම භූමිය ❤️
    ඉතාමත් පිං ස්වාමින්වහන්ස මේ තරම් පරිපූර්ණ අගනා වීඩියෝවක් නිර්මාණය කලාට. හරිම අගෙයි විශිෂ්ඨයි. අනේක වාරයක් පිං ස්වාමින්වහන්සේ ට 🙏
    තෙරුවන් සරණයි.

  • @shiranidias7181
    @shiranidias7181 2 หลายเดือนก่อน

    සිත නිව්සනසෙනවා!😊

  • @asokapremachandra9097
    @asokapremachandra9097 2 ปีที่แล้ว +6

    පුන්‍ය භුමිය ක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @yamunakumari7004
    @yamunakumari7004 ปีที่แล้ว +3

    🙏🙏🙏 me ape hadawathai. dammajeewa swameenwahanse, chandrarathana swameenwahanse athulu siyalu swameenwahasela sathi pasalath ekka ekathu wela nihada loku sewayak karanawa. theruwan saranai.

  • @nuwans3073
    @nuwans3073 ปีที่แล้ว +4

    මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ නිස්සරණ වනය බලන්න යන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @නිවනටමග-ඨ4ය
    @නිවනටමග-ඨ4ය 2 ปีที่แล้ว +6

    රහතුන් බිහි වේවා.....🙏🌸💓💞

    • @Earth-360
      @Earth-360 6 หลายเดือนก่อน

      දැනටත් මෙතැන ඉන්නවා හැබැයි කෑ ගහලා කියන්නේ නෑ.

  • @nadunsanjula2101
    @nadunsanjula2101 ปีที่แล้ว +2

    Loku.hamuduruwane.oba.wahansege.apprathiharthya.dairrya.musu.uue.nissarana.wanaya.mulu.wisswayatama.budu.maga.nihadawa.gawrawaneewa.hiduwa.li.theruwan.saranai

  • @kumarigunawardena6504
    @kumarigunawardena6504 2 ปีที่แล้ว +4

    ඉතා හොඳ ස්ථානයක් 🙏🙏🙏🙏

  • @apsaradenuwan2232
    @apsaradenuwan2232 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පිං වන්තයි

  • @thilinarukman1829
    @thilinarukman1829 2 ปีที่แล้ว +3

    Pin aththo daka sitha pahadawa ganiwa

  • @nuwans3073
    @nuwans3073 ปีที่แล้ว +3

    මමත් සිල් සමාදන්වීම සදහා ගියා

    • @Uyanage
      @Uyanage หลายเดือนก่อน

      කොළඹ ඉඳල යන විදිය බහින තැන කියන්නකො. ලොකු උදව්වක්

  • @seetharanjani1321
    @seetharanjani1321 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu mewa dakinna anethya unu me dass wasanawan '!!!🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹💐💐💐

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikawanniarachchi9235
    @deepikawanniarachchi9235 2 ปีที่แล้ว +1

    🙏🙏💐

  • @දුටුනොදුටුලොව
    @දුටුනොදුටුලොව 2 ปีที่แล้ว +9

    මට ආසයි ආරන්‍යක මහනවෙලා ධර්මය ඉගෙනගන්න භාවනා කරන්න දුර කතන අංකය ලබාදෙන්න පුලුවන්ද

    • @weheragala
      @weheragala  2 ปีที่แล้ว +4

      0761708165 පූජනීය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ

  • @pathmalathaelsisinsa69
    @pathmalathaelsisinsa69 2 ปีที่แล้ว +2

    👌🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 7 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰

  • @nandanikarunananda9940
    @nandanikarunananda9940 2 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐💐💐

  • @Paboda_S
    @Paboda_S 2 ปีที่แล้ว +1

    😍💐🙏

  • @kumarigunawardena6504
    @kumarigunawardena6504 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @vijithabandara5727
    @vijithabandara5727 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💐💐💐💐💐❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 2 ปีที่แล้ว +1

    කුමාරි සෙනෙවිරත්න .

  • @AshokaGunarathne-z3i
    @AshokaGunarathne-z3i 4 หลายเดือนก่อน

    Mamath asi nawathila bawana karagena inna tp manokaya denna puluwanda visthara danaganna

    • @weheragala
      @weheragala  3 หลายเดือนก่อน

      0713105866

  • @GeethikaDamatanthi-hu4wn
    @GeethikaDamatanthi-hu4wn ปีที่แล้ว +1

    Man ambilipiteye kohomada Anna oni. Margaya kiyanna puluwanda.

    • @weheragala
      @weheragala  ปีที่แล้ว

      අවිස්සාවේල්ල ට ඇවිත් මීතිරිගල බස් එකේ එන්න

  • @wasantharathnayaka2527
    @wasantharathnayaka2527 2 ปีที่แล้ว +1

    Mama ampare kenek. Me aranya senasanayata yanna puluwan kohomada. Maargaya wisthara karanna puluwanda. Theruwan saranai. ..

    • @weheragala
      @weheragala  2 ปีที่แล้ว +3

      අවිස්සාවේල්ල ට ඇවිත් මීතිරිගල බස් එකේ යන්න ඕන

  • @Hasitha-fo4qr
    @Hasitha-fo4qr ปีที่แล้ว +1

    CT

  • @dilekaperera467
    @dilekaperera467 ปีที่แล้ว

    බාවනා වැඩ සටහන් වලට කාන්තාවන්ට සහභාගි වෙන්න පුලුවන්ද

    • @weheragala
      @weheragala  ปีที่แล้ว +2

      පුලුවන්
      www.nissarana.lk වෙබ් අඩවියෙන් අයදුම් කරන්න

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 ปีที่แล้ว +1

    Who are Tissa and Prithìviraj Weeraratne.

  • @priyankabandara4073
    @priyankabandara4073 ปีที่แล้ว +1

    දවස් තුන හතරක් නැවතිලා භාවනාව කරන්න පුලුවන්ද

    • @weheragala
      @weheragala  ปีที่แล้ว

      පුලුවන්
      www.nissarana.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙන්න

  • @dhammikanilmini6883
    @dhammikanilmini6883 2 ปีที่แล้ว

    Hudakalawe.asiriya.manawa.vidahapai

  • @imashawijesiri3939
    @imashawijesiri3939 9 หลายเดือนก่อน +1

    මෙතන මෙහෙණින් වහන්සේලා නැද්ද ?

    • @weheragala
      @weheragala  9 หลายเดือนก่อน

      ඉන්නවා..කිරිඳිවැල පිළිසරණ ආරාමයේ

  • @Paboda_S
    @Paboda_S 2 ปีที่แล้ว +1

    භාවනා මධ්‍යස්ථානයක් ද මේ..🙄

    • @weheragala
      @weheragala  2 ปีที่แล้ว +1

      ඔව්

    • @keshimanga
      @keshimanga 2 ปีที่แล้ว +4

      භාවනා වැඩසටහන සදහා සම්බන්ධ වන්නේ කෙසේද

  • @udyaniwejewickrama2019
    @udyaniwejewickrama2019 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarigunawardena6504
    @kumarigunawardena6504 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @rohinipriyanthi2556
    @rohinipriyanthi2556 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sharmilawijesinghe4408
    @sharmilawijesinghe4408 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shiranidias7181
    @shiranidias7181 2 หลายเดือนก่อน

    🙏🙏🙏