මාලු දඩයම !!! අපි වතුර යට ගිහින් තිලාපි අරගෙන අවා.. ..Amazing Fish Hunting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 195

  • @srilankanfisherman
    @srilankanfisherman ปีที่แล้ว +30

    මේ චැනල් එක කරන අයියටයී ,වසන්ත අයියටයී බොහෝම ස්තුතියී මේ වගේ විඩියෝ ගේනවට අපිට...😍🇱🇰

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +44

    වසන්ත අයියා ඇතුලු දියකාවෝ සෙට් එකටම ආදරේ පැලෙන්න කියන උන් වරෙල්ලා.වෙන රටක ඉදන් බලන්නේ.ජය වේවා මචෝ ❤️👍❤️👍❤️👍❤️👍

  • @sarakg-i2x
    @sarakg-i2x 8 หลายเดือนก่อน +4

    වසන්ත අයියා ඔයයි ඔයාගෙ යලුවොයි ජිවිතයක් ගතකරන්නෙ ❤❤❤

  • @LakiyaStream2.0
    @LakiyaStream2.0 หลายเดือนก่อน

    අපි බෝගහ හන්දියේ කොහොමද එන්න ඕනී බෝට්ටුවේ මාලු අල්ලනවා බලන්න ❤ වසන්ත අයියගේ වාඩියේ මාලු කෑල්ලක් කාලා තලප කාලා ❤😊

  • @kasunrathnayaka2913
    @kasunrathnayaka2913 ปีที่แล้ว +1

    WASANTHA AIYA ETHULU SET EKATA JAYA WEWA ADAREI PELENNA KUWAIT IDAN BALANNE ADAREI PELENNA SIYALU DENATAMA

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Mage nonath rata inne( Omanwala) deiyanekiyala awama Oyala Okkoma balala Night ekakuth gahala Enna lamaaaai jayawewa idiriya " JAYAWEWA "❤❤❤❤

  • @kwtCity-ls2fv
    @kwtCity-ls2fv ปีที่แล้ว +3

    ඔයාලට‍ බුදුසරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් ආදරේයි ප්‍රදීප් kUWAIT💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @AlexBasnayaka
    @AlexBasnayaka ปีที่แล้ว +3

    අපෝ බං.එචිචර කකුල් විනාස වෙනවනමි ඒකට පිලියමක් කරගනිල්ලා ඔහොම දුක් විදලනමි මාළු මොකටද බං

  • @akshithaidunil7149
    @akshithaidunil7149 ปีที่แล้ว

    Uyagena kanawa danda . Ethakota thama maru

  • @GnanakaPerera
    @GnanakaPerera 10 หลายเดือนก่อน

    Oya කොරලියා namai. Thilapiya, thippiliya. Vidio ekak karanakota nan tika hariyata danaganna

  • @SupunUdara-y1d
    @SupunUdara-y1d 8 หลายเดือนก่อน

    Apita dena ganna puluwan da price eka kohamada kiyala wadiyata awama

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 8 หลายเดือนก่อน

    Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤

  • @sudeepkumara9382
    @sudeepkumara9382 ปีที่แล้ว

    Wateta dalakdala dale inna malu aran anawa hodata balanna dala penawa

  • @IsharaDilshan-jm9td
    @IsharaDilshan-jm9td ปีที่แล้ว

    Video danakan balan hitiye ela ❤❤

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +1

    තියන මිලත් එක්ක ලොකු ගානක් ලැබෙන්නෙ නෑ කියන්න එපා.මාලු පට්ට ගනන් මේ දවස් වල.මීට වැඩිය වැඩි උනොත් ඉතින් මාලුන්ට අපිව කන්න කියන්න තමයි වෙන්නෙ😅

  • @ThiwankaMadushan-y2y
    @ThiwankaMadushan-y2y 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @PrasannaPrasanna-oq9eb
    @PrasannaPrasanna-oq9eb ปีที่แล้ว

    සුපිරි

  • @kalumpriyadarshana2249
    @kalumpriyadarshana2249 ปีที่แล้ว

    Jayawewa❤

  • @SunilShantha-ho8tl
    @SunilShantha-ho8tl ปีที่แล้ว +2

    තාමත් වැහි බිරන් ගතිය තියෙ

  • @lakmalisuru1772
    @lakmalisuru1772 10 หลายเดือนก่อน

    සුමිත් අයියා වැඩ කරු

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +1

    අනේ මාත් කොල්ලෙක් උන්නේ නැහැනෙ

  • @statusgallery9316
    @statusgallery9316 ปีที่แล้ว

    mn asama chanel ekak

  • @Mithumprasad-q2o
    @Mithumprasad-q2o ปีที่แล้ว +1

    Ela ela❤❤❤❤❤

  • @slsabaragamuwa9704
    @slsabaragamuwa9704 ปีที่แล้ว +1

    හැකියාව තියෙනවා එලලා තියෙන දැල හින්දා අනේ පලයන් වසන්ත 🤣🤣

    • @malindufernando6067
      @malindufernando6067 ปีที่แล้ว

      27:45 ඔව් වටේට දැලක් දාල තියෙන්නෙ. ඒකෙ පැටලිලා ඉන්න මාළු බොරුවට පින පින අරන් එන්නෙ. බොරු බයිලා මුන්ගෙ 😂😂

  • @ShamodKushan-n6c
    @ShamodKushan-n6c ปีที่แล้ว

    Saturday sunday propit ne😅

  • @nishananuradha5963
    @nishananuradha5963 10 หลายเดือนก่อน

    Watakrala allanna epayako delk gahal tiyenne kiyala penaw yako

  • @alabawa7381
    @alabawa7381 ปีที่แล้ว +1

    Mtfe එකෙන් ඩොලර් හොයල ඉවරයි ද 😂

  • @RansaraYomal-i9q
    @RansaraYomal-i9q 7 หลายเดือนก่อน

    ඔය කට්ටියට පිනන්න පුලුවන්ද

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Ganja gahawwama moko thota balanwanam Balapiya hu

  • @s.kavee1990
    @s.kavee1990 ปีที่แล้ว

    අඩෝ පිරමීඩ කාරයා

  • @ShanShan-c2s
    @ShanShan-c2s 10 หลายเดือนก่อน

    වසන්ත අය්යගෙ නම්බර් එක දෙන්නකො

  • @udayamahesh4150
    @udayamahesh4150 10 หลายเดือนก่อน

    මෙ රට හදන්න අනුරව ගෙන්න ඔනි,අනුර ඇරෙන්න විසදුමක් නැ

    • @gaganiadithaya5861
      @gaganiadithaya5861 9 หลายเดือนก่อน +1

      උබ නම් දාර බයියෙක් .

  • @Lusifar114
    @Lusifar114 ปีที่แล้ว

    ආස නැ

  • @sudeepkumara9382
    @sudeepkumara9382 ปีที่แล้ว

    Mun boru karanne minissu rawattanawa

  • @kwtCity-ls2fv
    @kwtCity-ls2fv ปีที่แล้ว +10

    වසන්ත.. අයියේ. ඔයාගේ.. කතාව.. මසුරන්.. අයියේ 👍👍👍👍👍👍👍ඔයාට ජයවේවා... ප්‍රදීප්.. KUWAIT👌👌👌👌👌👌👌👌👌

  • @madhudodamkubura4465
    @madhudodamkubura4465 ปีที่แล้ว +17

    වසන්ත අයියගෙ හැකියාව...👍👍👍

  • @ashansadeepa9493
    @ashansadeepa9493 3 หลายเดือนก่อน +1

    ලොවේත් ලංකාවට ආවම එනවා වසන්ත අයියගේ පොට් එකට ඔක්කෝම විඩීයෝ බැලුවා 🤎

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +3

    වසෝ අපිටත් මාලු ටිකක් තියන්න ....ලගදිම එනව සැපක් ගන්න ....👍👍🇮🇹🇱🇰🇮🇹🇱🇰👍

  • @gayandammika-y9e
    @gayandammika-y9e ปีที่แล้ว +12

    සුමිත් අයියලාට මාර හුරුවක්නේ තියෙන්නේ ඔය විදිහට මාලු අල්ලලා සුපිරි වැඩ්ඩෝ මම දැකපු❤❤❤😂😂

  • @maheshrath1503
    @maheshrath1503 ปีที่แล้ว +6

    ආසාවෙන් බලන් හිටියේ. සතියකට එක සැරයක් හරි වීඩියෝ එකක් දාපන් බං අපි බලන් ඉන්නේ. වසන්ත අයියා ඉන්න ඒවා විතරයි හැබැයි. ❤️

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +7

    ඒ වීඩියෝ එක නම් නියමයි .ආසාවෙන් බැලුවා

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 ปีที่แล้ว +6

    පව්!😢 මාලු අල්ලන එකට බුදු සරණයි කියන්න එපා. බුදුරජානාන්වහන්සේ සියලු ලෝක සත්වයන්ට කරුණාව පැතිරවූ මහා කාරුනිකයන්වහන්සේයි.

    • @kaveeshaudaya1774
      @kaveeshaudaya1774 ปีที่แล้ว

      සොභාදහමෙන් මේව දීලා තියෙන්නෙ මිනිස්සුන්ගේ පැවැත්මට ඒක තේරුම් ගන්න

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 ปีที่แล้ว +4

      ​@@kaveeshaudaya1774 මිත්‍යාදෘශ්ටියෙහි ගිලුනු මිනිසුන් හිතන්නේ ඔහොම තමයි . කිසිවෙක් කැමති නෑ තව කෙනෙකුට ගොදුරු වෙන්න.

    • @Tharukakasun44
      @Tharukakasun44 ปีที่แล้ว +1

      ​@@shamaleeshamalee1529 බොරුවට වැලලෙන්න එපා බං පරිසර සමතුලිතාව රැකෙන්න මේ කර්මාන්තෙත් ගොඩක් වැදගත්. පොඩිඩක් පරිණත වෙයං 👍

  • @senarathwijepala8700
    @senarathwijepala8700 หลายเดือนก่อน

    හම්බෙගමුවවැවේ බහිරවයා වසන්තාය්යාආදරෙයිහැමදාම වසන්තාය්යාවැවේබිලීබානවීඩියෝ එකක් දාන්නකෝ

  • @fishingkiribati5873
    @fishingkiribati5873 ปีที่แล้ว +3

    ශා සුපිරි වීඩියෝ එක දවසක අනිවාර්යයෙන් අපි මුනගැසෙමු වසන්ත අයියගේ පොට් එකේ අපි❤❤❤❤❤ ජයවේවා

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 ปีที่แล้ว +2

    Niyamai niyamai brother ආදරෙයි ඔයාලා okkatama වසන්ත අයියා සුපිරි waddek thama ඉතින් ❤❤❤❤❤ සුමිත් අයියා th සුපිරි thama ...තව අලුත් video danna brother ....සම්පත් ඩුබායි ❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏

  • @hesalaishan21
    @hesalaishan21 10 หลายเดือนก่อน +2

    අපි දවසක අනිවාර්යයෙන් එනවා ආතල් එකක් දාන්න

  • @prasadmadusanka9772
    @prasadmadusanka9772 ปีที่แล้ว +7

    වසන්ත අයියා සුපිරි චරිතයක් ❤

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Tanamalwilen welioya pare yannaona k.m 20 k withara magadi hambawenawa mahawawa .. kalawalgala... kahakurulan palassa k.m.7 tha 8ak giyama hambegamua.....mama gihin naa hambegamuwe 1977 J .R. MAHATHTHA SIRIMAWO MATHINIYA PARADDANAKOTA MAMA HITIYA HEN YAYA THAMAI KALAWALGALAI KAHAKURULAN PALASSAI ATHARE THIYENA ( KIWLA KIYANA HARIYE ) BAS NAA ETHAKOTA L.D WANEKAK THIBUNA EKAMA WAHANE EKA DRAIWAR ARIYATHILAKA KIYALA AIYAKENEK DAN MARILA KIYALA WASANTHA AYIYA KIWWA MATH EKKA ILAGATA BANDARAWELA DPOWEN C.T.B. BAGE BAS EKAK DAMMA dan ona dihawakata yanna bas thiyei supiri parawal hen yayawal thiyenne kale athule patta athal habai ewakata wallawaya polciya dan thanamalwila policiya supiri pot eka wasantha aiyage wadiya gami suwada athineee math yanna hithan inne mage waif awama (eya widesagathawela inne thawa masa 2 n yanna hithan inne family ekath ekkama katharagama yanagaman b.s hamotama

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +2

    Oyalata visesen thanks karanawa ara podi fish 🐟 yanna ariyata,😂ayalage demawpiyo hoyaine ayalawa, sellam karanna giyapu un naththe mokada kiyala, good luck 👍 best fish 🐟 👍

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Mayyokka polpalayak kesel palayak murunga gas thuna hatharak komadu walak dekak hitawanna Trai ekak denna hean wagawata aithi deewalne ALINGEN KARADARA WADITHAMA EWANI BOOGAWALATA MOKADA NITHARAMA WADIYETH NANE WASANTHA AYIYA RATAKAJU DANNA ENA KOLLANTA LIVE BADALA DENNA KAJU GALAWANA VIDEO EKAK DENNA(KAJU GALAWANA WARETA)WASANTHA BOKKE MANUSSAYA😂😂😂😂😂 SUPIRI

  • @gayandammika-y9e
    @gayandammika-y9e ปีที่แล้ว +4

    සුපිරි වැඩ්ඩෝ තමයි ඉතින් හම්බේගමුවේ වසන්ත අයියලා හෙම

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් සිංහලයා කැමති නැහැ තව එකෙක් ඔළුව උස්සනවට ඒකයි අපේ ජාතියට තාම කෙලවෙලා තියෙන්නේ... තොටුපලේ වලියක් නේද යන කොටම 😅😅😅😅😅

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf 9 หลายเดือนก่อน +2

    සුපිරි♥️♥️♥️

  • @shenalfdo9762
    @shenalfdo9762 ปีที่แล้ว +1

    බොරු දාන්න එපා පගයෝ😂😂😂 දැලක් වට කරලා දැලේ වදින මාලු අතංගුවට දාගෙන එනවා😂😂😂

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 9 หลายเดือนก่อน +3

    වසන්ත අයිය නම් සිරාම චරිතයක් ❤

  • @lovedreams9000
    @lovedreams9000 ปีที่แล้ว +2

    දඩ බොරැවනේ බන් කරන්නේ😅

  • @MealsofFoodies
    @MealsofFoodies ปีที่แล้ว +3

    Tho ganja gahala inne...

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Bolage paduwe vedioeka karapalla yaaluwane****** policiye usawiye yana dewal karannaane un...oya coment daanne (PARAYO) SUDDONTA JATHAKA SET EKANE EKEK NAGITINAWATA ANEKA THARAHAI UNGE BADAPIRILA ANEKATA HENAGAHUWATH MOKADA NEDA BAN PARAYO WASANTHA ATHULU SETEKATA BUDUSARANAI PATIYO CAMENT SASCRAIB KARAPU SAHODARA SAHODARAYANTATH THANKSSSS ❤❤ MAMA S. K. A. BATAPOLA

  • @rajithasubasinghe6252
    @rajithasubasinghe6252 ปีที่แล้ว +3

    වීඩියෝ එකක් පරක්කු නිසා බනින්න කියල හැදුවෙ. එතකොටම දැක්ක එකක් අද දාල කියල.❤❤

  • @ganithwiraman6215
    @ganithwiraman6215 11 หลายเดือนก่อน +1

    අපිට අයියාගෙ වාඩියට අවිල්ලා දවසක් දෙකක් ඉන්න බැරිද ?

  • @මාතරගුරුකම්-ධ9ෂ
    @මාතරගුරුකම්-ධ9ෂ ปีที่แล้ว +8

    ඔයාලා මොන දේ කරත් පරිස්සමින් කාලි මෑනියන්ගෙ පිහිට ❤

  • @slsabaragamuwa9704
    @slsabaragamuwa9704 ปีที่แล้ว +2

    වසන්තට ජොකෙක් අරන් දීපන් හිල් ගොදයි ඒකෙ🤣🤣

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Apita (**KURUDU**) RATHNAPURETA MANIK KURUNAGALATA POL WATHU COLABATA BISNAS EKA EKA PALATHATA AAWENIKA RASSAWAL TITENAWA AGALAWATHTHE RABBER MOLE NADDA OYALATA UN RABBER KAPANNADA MANIK GARANNADA POL HITAWANNADA POL HITEWWOTH ALI PERALANAWA BUURU PATAWNE OYA MALUMARANAWA KIW EKA MATA SHUWAR HARAK MARANAWA ATHI

  • @mohomadsafras2342
    @mohomadsafras2342 ปีที่แล้ว +2

    Wasantha puke malu kiyak innavada?

  • @OshanDharmasiri16
    @OshanDharmasiri16 ปีที่แล้ว +5

    එලම බොසා ❤️

    • @sanjeewa510
      @sanjeewa510 ปีที่แล้ว

      අඩෝ මම ඒත් බැලුව සෙට් එකට අමතක වෙලා කියල 😍

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +2

    වතුර යට පේන කන්නාඩි නැතුව මාලු පේන්නේ කොහොමද අනික බොර වතුරේ 🤔🧐

    • @malindufernando6067
      @malindufernando6067 ปีที่แล้ว

      බොරු බං මේවා 😂

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว +1

      ​@@malindufernando6067අනේ මන්දා බන් මේබොර වතුර යට මාලු අල්ලන්න තරම් ඇස් පේනවානම් මුන් මිනිස්සුනම් වෙන්න බෑ අච්චර පැහැදිලි මුහුදෙත් මාලු අල්ලන්නේ සන්ගලාස් දාගෙන

    • @kushfdo6910
      @kushfdo6910 ปีที่แล้ว +1

      🤫🤫🤣🤪

  • @tharidulekmal8278
    @tharidulekmal8278 9 หลายเดือนก่อน +1

    ඒ වසන්ත අයියා කියන ඩයල් එක පට්ට චරිතයක් ❤❤❤❤

  • @nisha1740
    @nisha1740 10 หลายเดือนก่อน

    ඔය මාළුන්ට පීනන්න බෑරිද?.

  • @damithroshan3509
    @damithroshan3509 3 หลายเดือนก่อน

    අවසාන ටික ලස්සන කතාව වසන්ත අයියා❤💪

  • @sahankaushalya6662
    @sahankaushalya6662 ปีที่แล้ว +2

    අටියක් එම ගහන ගමන් වගි නේ..😁💞💞💞පරිස්සමින්.

    • @PrageethNisa
      @PrageethNisa ปีที่แล้ว

      මාගේ දෑස දෙස බලනු😂

  • @사친-j6l
    @사친-j6l 11 หลายเดือนก่อน +1

    අඩි 18.5 නිල් ඔරුවක් විකුනන්න තියෙනවානම් කියන්න

  • @dulachniroshan5444
    @dulachniroshan5444 ปีที่แล้ว +1

    wewata dala tina maha dela akulanawata wada lesii e dele petalila tina malu tika me widiyata aran ena eka 😂😂😂 ilaga dawase ayet e widiyata malu tika ganna eka labaiii 😂😂😂😂😂

  • @ruwansilva6436
    @ruwansilva6436 9 หลายเดือนก่อน

    Ambalangodata enna del oru මුකුත් nethuwa අතින් malu allana vidiya pennanna 😅😅

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Danagagena enaeka awidinawa dakinna hari asasai

  • @dayanmadhusanka1395
    @dayanmadhusanka1395 10 หลายเดือนก่อน

    ගන්නෙ නැති වෙලාවට වසන්ත අයියා ඔයාලා මාළු විකුණන්න ඒ දවස් ටිකට එතකොට හරිනෙ නේද?🙊

  • @TharushaUnlock
    @TharushaUnlock ปีที่แล้ว +1

    Ai malu allnkot vitry video cut krl danne godata genkkot vitry ne penne ithin ekama maluwa ohom dala gnn puluwn ne

  • @sahankaushalya6662
    @sahankaushalya6662 ปีที่แล้ว +1

    අටියක් එම ගහන ගමන් වගි නේ..😁💞💞💞පරිස්සමින්.

  • @yoshanmilinda4066
    @yoshanmilinda4066 ปีที่แล้ว +2

    wasantha aiyage kata poddak wadi neda 😂😂

  • @sanjulagihan7219
    @sanjulagihan7219 ปีที่แล้ว +4

    23:41 දෙවෙනි දැල කියනව ඇහුනෙ මට විතරද 😁🥲

    • @ASDU.
      @ASDU. ปีที่แล้ว +1

      🥲😅

  • @DineshKumra-r1t
    @DineshKumra-r1t 10 หลายเดือนก่อน

    අයියෙ ඔයාලගෙ නම්බර් එකක් දන්න ඔයාලව සම්බන්ද කරගන්න අපිට.ඔයාල සෙට් එකනම් ඉතින් සුපිරි තමයි.වසන්ත අයියගෙ වචන ටිකනම් මසුරන්.මේ වගේ අත්දැකිමක් ගන්න සුපිරි තමයි ඉතින්.ඔයාලව සම්බන්ද කරගන්න විදියක් එවන්න.

  • @sahankaushalya6662
    @sahankaushalya6662 ปีที่แล้ว +1

    අටියක් එම ගහන ගමන් වගි නේ..😁💞💞💞පරිස්සමින්.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    ela ela

    • @islandfishing
      @islandfishing  ปีที่แล้ว

      Amal ayya contact karala denna puluwada ❤

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Malu kanawawage naa dukin gatagahaganna jeewitha ❤❤❤❤

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +1

    Bro හම්බේගමු වැවේ කිබුල්ලු ඉන්නවද..

  • @kwtCity-ls2fv
    @kwtCity-ls2fv ปีที่แล้ว

    ජයවේවා ඔයාට‍ පරිස්සමින් ප්‍රදීප්.. KUWAIT💞💞💞💞💞💞💞💞💞r💞💞r

  • @RozanaGnei
    @RozanaGnei 2 หลายเดือนก่อน

    Oyakatakarana miša tena kiyannam API rata i ne annam

  • @malindufernando6067
    @malindufernando6067 ปีที่แล้ว

    27:45 ඇයි බං වටේට දැලක් දාල තියෙන්නෙ 😂 එකේ පැටලිලා ඉන්න මාළු නේද අරන් එන්නෙ. වසන්ත හොර ගෙඩියා 😂😂😂

  • @nstv3295
    @nstv3295 ปีที่แล้ว +1

    මාලු මැරීමේ පව කවදහරි විදින්නත් එපැයි

    • @lakshan-jl6dd
      @lakshan-jl6dd ปีที่แล้ว +1

      Uba kana malu allannet e minissu tama e minissu hamba karannet me rassaven eka hitapan gona

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Mokomalli Ripet wene

  • @sandyasewwandi8987
    @sandyasewwandi8987 9 หลายเดือนก่อน

    Yako boruwak dale puna pawenawa wateta

  • @usk147
    @usk147 ปีที่แล้ว +5

    පිරමීඩ ටිකට මොකද වුනේ bro😅

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว +1

    අන්තිමට තොටුපලේ වලියක් නෙද😂

  • @littleenglishacademy5858
    @littleenglishacademy5858 ปีที่แล้ว +1

    අයියේ ගමේ කෑම ජාතිත් ගෙන්න

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Kibullu nathuwa athi

  • @d_AshanZ
    @d_AshanZ 10 หลายเดือนก่อน

    අයියේ ඔයාගෙ number එකක් දෙන්නකො

  • @nimsara34
    @nimsara34 ปีที่แล้ว

    Ko ban mtfe vedio eka😂😂😅

  • @KalanaRajapaksha-x3r
    @KalanaRajapaksha-x3r ปีที่แล้ว

    Videos okkoma hodai ❤❤me video ekanam chater.hodata penawa dale wadina malu tika aran enne.😅😅wadipura veiws ganna gihin chater wenna epa.

  • @fernandosarath4694
    @fernandosarath4694 ปีที่แล้ว +1

    Hambegamuwata wada hoda tan tiyenawa lankawe tanna

  • @ManojKumara-g9t
    @ManojKumara-g9t 2 หลายเดือนก่อน

    Adarei ❤❤❤❤❤❤❤

  • @slsabaragamuwa9704
    @slsabaragamuwa9704 ปีที่แล้ว +2

    බොරු කරන්න එපා බං වසන්ත යටට ගිහින් මාලුවත් අරන් උඩන එන එක skip කරල තයෙන්නෙ ඇයි උබල අවංකවම විඩියෝ එක කරනවනම් skip නොකර දාපල්ලකෝ

    • @kaveeshaudaya1774
      @kaveeshaudaya1774 ปีที่แล้ว

      උබලා වගේ උන්ට නම් කොච්චර කරත් වැඩක් නැ 😂 උබට සුවර්ම නැත්තම් ගිහින් බලපන් ඇස් දෙකෙන්ම

    • @WajiraRanjan
      @WajiraRanjan ปีที่แล้ว

      @@kaveeshaudaya1774 වුබෙ අමිමාට වටෙ කුතාඩි අරින හැටිද පොන්නයෝ😂😂😂🤣😜😜😜