ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

රෝහණ විජේවීර සහෝදරයාට 1978 සැප්තැම්බර් යාපනයේදී එල්ල වූ ප්‍රහාරය 😢😢😢

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2023

ความคิดเห็น • 74

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +56

    මෙයා හිටියනම් අද මේ රට සින්ගප්පූරුවක් 😢😢😢❤

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน

      සිංගප්පූරුව හැදුනේ ධනවාදය නිසා. සිංගප්පූරුවේ විජේවීර වගේ වගේ එකෙක් හිටියා නම් ලංකාව අදටත් කීයක් හරි හම්බුකරනවා මොකද සිංගප්පූරුවට කෙලවුන නිසා එහෙට හම්බෙන බිස්නස් ටික ලංකාවට තවමත් එන නිසා. වෙලාවට සිංගප්පූරුව උඹ වගේ මෝඩයෝ පිරුණු රටක් නෙවෙයි. ඒ නිසා ලංකාව තවමත් දුප්පත්. මෝඩ හරකා. මේ පාර 2019 මතක් කරලා ඡන්දේ දීපන්. උඹේ ලේ වලින් එන අඩු ගතිය නිසයි උඹට ඔහොම හිතෙන්නේ. 2019 ගෝටගෙ පුක ලෙවකාපු උඹ වගේ බත්ගොට්ටෝ නිසයි ලංකාවට කෙල වුනේ. ඒ කෙලවිල්ලම තමයි උඹ 2024දිත් කරන්නේ. හොඳින් මතක තබාගනින් බත්ගොට්ටා.

    • @anuruddaanu1674
      @anuruddaanu1674 2 หลายเดือนก่อน

      @@cdeux3059 මට කියපන් උබ කාටද චන්දෙ දෙන්නෙ කියල මම එතකොට උත්තර දෙන්න පකෝ 🤣

    • @DhananjayaBandara-ph6eg
      @DhananjayaBandara-ph6eg หลายเดือนก่อน

      ඇත්තටම සිංගප්පූරුව කෙසේවෙතත් ලංකාව අද හොද තැනක තියනව.

    • @Ltrossad234
      @Ltrossad234 24 วันที่ผ่านมา

      පිස්සුද උඹට කොහෙද යකෝ සමාජවාදයෙන් රටවල් දියුණු වුනේ. කියුබාවේ පැය 12 ක් විතර අදටත් ලයිට් නෑ 😂😂😂

  • @shashipabadasanayake2217
    @shashipabadasanayake2217 5 หลายเดือนก่อน +13

    මේ කමෙන්ට්ස් දකිද්දි මිනිස්සුන්ගේ අදහස් මොන තරම් විප්ලවීය විදිහට ධනාත්මක වෙනසකට ඇවිත් තියනවද කියලා පේනවා. ඇත්තටම සතුටුයි.. මේ සංකල්පමය වෙනස ඡන්දය කියන තැනදිත් අපේ මිනිස්සු භාවිත කලොත් අපේ නිර්ධන පංතියේ නැගි සිටීම කවදාවත් නවත්තන්න බැරිවෙයි.. ✨️🤍
    ජනතාවගේ දුක්ඛ දෝමනයන් සියැසින් දැක, විඳ තමන්ගේ දේශපාලන දර්ශනය ලාභ ප්‍රයෝජනයකින් තොරව වෙනස් කරගත් ආදරණීය එක ම පංතියේ සුවහසක් වූ ශ්‍රී ලාංකිකයනි.. ඔබලාට මාගේ විප්ලවීය ආචාරය ......⭐
    -Shashipaba Dasanayake -

    • @Nethmi_Kaveesha_Kumarage
      @Nethmi_Kaveesha_Kumarage 5 หลายเดือนก่อน +1

      Much love ❤ වෙන්න ඕන දේ වෙමින් පවතී...

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +55

    විජේවීරලා එදා මැරුවා 😞
    ඒත් අද විජේවීරලා පැරදිලාද? ❤️💪🏼

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 ปีที่แล้ว

      පැරදිලා ඉන්නේ හුත්තො , මතක තියා ගනින් JVP පකයන් මරපු මිනිසුන් තව ඉන්නවා

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +1

      @@hkrathnayaka9735 අප්පෝ කුඩ්ඩෙක්ද කොහෙදො 🥲😒😂😂😂

    • @anuruddaanu1674
      @anuruddaanu1674 ปีที่แล้ว +1

      ​@@dreamflixstudio1673 එක හොර තඩියෙක් අහුවුණා 😂😂😂

    • @anuruddaanu1674
      @anuruddaanu1674 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම අද ඊටත් වඩා මිනිස්සු jvp වටා එක් රොක් වෙලා ඉවරයි ❤❤

    • @ashelkariyawasam
      @ashelkariyawasam 9 หลายเดือนก่อน +3

      ❤️‍🔥❤️‍🔥🇱🇰 never ever අපි පරාද කරේ පරාජයයි දැන් පැරදීමක් නැත❤️‍🔥❤️‍🔥🇱🇰👍

  • @munasinghefernando7864
    @munasinghefernando7864 7 หลายเดือนก่อน +22

    මේ ගල් පහර ගැහැව්වෙ ජේ ආර් ගෙ අනුදැනුම ඇතිවයි.

  • @nipunsandaruwan4860
    @nipunsandaruwan4860 6 หลายเดือนก่อน +7

    එයාලා හඩ නගපුවට අද සාධාරණෙ ඉෂුට කරනවා අපි.මොකද මෙයා කියපුව ඒ කාලේ අද ඇත්තක් වෙලා

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 6 หลายเดือนก่อน +10

    මද්දුම බංඩාරට පස්සේ ලංකාවෙ උපන් ශ්‍රේෂ්ඨ වීරයා.

    • @asmuchasyoucan..
      @asmuchasyoucan.. 3 หลายเดือนก่อน +1

      මද්දුම බන්ඩාර කරපු වීරකම මොකම්ද බන්?

  • @sanjeewakumara6202
    @sanjeewakumara6202 2 หลายเดือนก่อน +5

    මොහුගේ අඩුව නේද අපිට දැනෙන්නේ.. එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර්ලා ප්‍රේමදාසලගෙ වලවල් වලටත් හෙන ගහපියව්..

  • @luwisfernando3889
    @luwisfernando3889 3 หลายเดือนก่อน +4

    Ekale api podi nisa therune ne, samaweyan loku aiyye❤

  • @jajausa3997
    @jajausa3997 ปีที่แล้ว +36

    මට නම් මේ තුවාල ය දකිද්දි පුදුම දුකයි

  • @acreation6565
    @acreation6565 ปีที่แล้ว +10

    උපතිස්ස ගමනායක සහෝදරයා වගේ

  • @DhananjayaBandara-ph6eg
    @DhananjayaBandara-ph6eg หลายเดือนก่อน

    එදා jr ල ප්‍රේමදාසල එකතුවෙලා විනාසකරල දැම්මෙ මේ රටේ මේ අපි ගතකරන වර්තමානය. නායකතුමා අදටත් ජීවතුන් අතර හිටියනං අද රටට මේ තත්වෙ උදාවෙන්නෑ.❤️‍🔥

  • @nuwanperera3922
    @nuwanperera3922 ปีที่แล้ว +7

    The Frozen Fire ( Ginnen Upan Seethala, ගින්නෙන් උපන් සීතල, 2019), By Anuruddha Jayasinghe : Free Download, Borrow, and Streaming : Internet Archive

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ปีที่แล้ว +12

    මම හිතන්නේ කොටි සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න ඇති

  • @lankacool9116
    @lankacool9116 20 วันที่ผ่านมา

    ඔබ පැතු ⁣ලොව දිවිපුදා ලේ හලා හෙට දවසේ සැබැවනු ඇත නිවන් සුව සහොදරයා එකතු වෙමු මාලිමාව දිනවමු ..

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว +5

    ❤😥😥😥😥😥😥😥😥

  • @kamaldesilva7644
    @kamaldesilva7644 7 หลายเดือนก่อน +1

    ❤adaraniya vjevira sahodaraya oba givamanai❤

  • @TheekshanaTheekshana-xy4cd
    @TheekshanaTheekshana-xy4cd 5 หลายเดือนก่อน +1

    Api ඇමරිකාවක් wan dawasa wadi athaka na තේරුම් ganna ජයවේවා ❤❤

  • @sachiniwijethunga1703
    @sachiniwijethunga1703 8 หลายเดือนก่อน +2

    Harima dukai😪😪

  • @shanudagedara9321
    @shanudagedara9321 2 หลายเดือนก่อน

    Aadaraneeya sahodaraya ♥️♥️♥️

  • @nandanakumara5007
    @nandanakumara5007 ปีที่แล้ว +4

    Hanee pau

  • @SithumNimsara715
    @SithumNimsara715 ปีที่แล้ว +3

    meya hitiyanam ada ape rata hoda ratak

  • @asokapremalal
    @asokapremalal 10 หลายเดือนก่อน +4

    OBA LE WALATA ME. CTANDEDI UTHTHARA DENNAM.

  • @dineshkumara2491
    @dineshkumara2491 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-bz2jr7uz9v
    @user-bz2jr7uz9v 7 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @KasunAbesekara
    @KasunAbesekara หลายเดือนก่อน

    Me wage hoda minissu marapu nisa e sape wadila thamai api mewidiyata windawanne thamath.. me minissu kiyapu dewal adawath therenne naa hugak ayata, eyala Satan karala jiwitheth dila giya.. mehema wela madi apita.. thawath eka ekata kade palayalla, pau me nathi karapu watina jiwitha 😢.. aith enne naa eyala..

  • @amilasaranga6030
    @amilasaranga6030 หลายเดือนก่อน

    😢😢😢 horu kisidaka unta kemati neti unge wedawalata wirudda wena aya maranawa meta eka wirayek tama et tama atta therum ganna beri moda minissu tikak tama innawa

  • @user-qp8yt9sw7t
    @user-qp8yt9sw7t 2 หลายเดือนก่อน

    mewage raththaran minissu ada dengana hitiya,,,me ratata mehema kelawei kiyala,,akai oun auda athata gaththe,,,aka therum ganilla minissuni me hora desapaluwo alawamu me para 😊😊😊😊

  • @u.p.n1203
    @u.p.n1203 6 หลายเดือนก่อน

    Ape karumayata meka dinne naha. Eda dinna nam ape rata palawenj lokaye ratak😢

  • @tharangadilshan7762
    @tharangadilshan7762 2 หลายเดือนก่อน

    Kadulu Ava sahodaraya.... API venuven mehema katha karapu oyage le dakkama....

  • @user-br8ng8dv2n
    @user-br8ng8dv2n 4 หลายเดือนก่อน

    Okata hoda vade

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 7 หลายเดือนก่อน +2

    මුං හැත්ත් තමා අපෙ පව්ලේ අය මැරුවේ.හොදවැඩේ හුත්තා

    • @incrediblephysics999
      @incrediblephysics999 7 หลายเดือนก่อน +6

      pl moda pky

    • @Chunlani._4246
      @Chunlani._4246 7 หลายเดือนก่อน +12

      නැ...හමුදාවෙන් සහ ඔයාලගේ පවුලේ හතුරෝ තමයි එයාලා මැරුවේ..ජේ.වී.පී. එක පිටින් තියලා...එහෙම තමයි මුලු රටේම උනේ..අපේ ගමේ එකම පවුලේ අය්යලා 3 ක් උස්සන් යන්න හදලා තියෙනවා ජේ.වි.පී කියලා බොරුවට තියෙන පුද්ගලික තරහට පලිගන්න...ඔයාලට තාම මේවා තේරුම් ගන්න බැරි නම් ආයෙ 2024 දිත් ධනපති පල් හොරු රනිල් රාජපක්ෂලාටම කතිරේ ගහන්න ..

    • @dinithisathsarani5811
      @dinithisathsarani5811 7 หลายเดือนก่อน

      @@Chunlani._4246 පලයන් බන් යන්න.මරපු උන් අපි දන්නවා .උන් jvp චන්දෙ දාන්ඩ එපා කියල තියෙද්දි අපෙ අය චන්දෙ දාපු හින්ද රෑ ගෙට පැනල මරලා ගිනිතිබ්බා,එක දැකපු කොල්ලෙක් හිටියා.ඔක්කොම එහා ගමට අල්ලපු ගමේ උං.ඔකෝ මරපු එක හොදයි පාදඩ බල්ලා

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 6 หลายเดือนก่อน +5

      ඔව් jvp එක පිට දාලා හැමොම තමන්ගේ ඇරියස් කවර් කරා. ජේ ආර්ලත් අපැහැදීමක් ඇති කරන්න ඔහොම වැඩ කරා

    • @Taradio-4773
      @Taradio-4773 5 หลายเดือนก่อน

      ඔව් . JVP මීනිමරුවෝ සුදු රෙදි ඇදගෙන දැන් NPP වෙලා. කාලකන්නි හැත්ත