මුදල් එපා කවුඩාගලට ❌ මිලියන 12 සම්පූර්ණයි 💪❤️ ජාතිය ඇමතීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 220

  • @_Chanuri_
    @_Chanuri_ 11 หลายเดือนก่อน +44

    ඇහැට කදුලු එනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන සේවයට

    • @priyalsusantha
      @priyalsusantha 11 หลายเดือนก่อน +3

      ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

    • @SanjuSanjubai
      @SanjuSanjubai 11 หลายเดือนก่อน

      🇱🇰🌎⛩️...............🙏🏿🙏🙏🏿🌾🪷🌺🌸💞🦜🦜🦜💞

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 11 หลายเดือนก่อน +23

    මුලින්ම අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පතමි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻හරිම සතුටක් දැනුනා අපේ ලංකිකයන් ලෝකේ හැමතැනම ඉදන් අපේ රට‍ ගැන කැක්කුමක්‌ තියන හොද හදවත් තියන පින් කැමති පින් වතුන් උදව් උපකාර කර අපේ ස්වාමින් වහන්සේට මේ කරන පින් වැඩ කරන්න හයියක් උණ සියළුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියළුම දෙනාට

  • @ranokaranoka6016
    @ranokaranoka6016 11 หลายเดือนก่อน +31

    අපේ ස්වාමින් වහන්සේට පළමුව දීර්ගායුෂ පතනවා.. අපේ රටේ හැමදාම මඩ ගැහුවේ මොනවත් කරන්න බැරි කාලකන්නි කොටසක් ඉන්න පුදුම රටක් අපේ රට 🙏🙏🙏

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk 11 หลายเดือนก่อน +30

    අනේ හාමුදුරුවනේ මට ගොඩක් සතුටුයි. ඔබ වහන්සේට පිං. සාදු සාදු! සාදු

    • @renuka6658
      @renuka6658 11 หลายเดือนก่อน

      Dirgausha ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +1

    පෙර පින් ඔබ වහන්සේට ඔය ලැබෙන්නේ සාධු සාධු සදු 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sajeewani3455
    @sajeewani3455 11 หลายเดือนก่อน +13

    දේශයේ, ශාසනේ පිනට පහළ වුණු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු ! සාදු !සාදු ! .🙏🙏🙏

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 11 หลายเดือนก่อน +14

    ජාතියේ පිනට පහල වූ ස්වාමින්වහන්සේ නමකි.

  • @luvindrahewapathirana9991
    @luvindrahewapathirana9991 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට යෝද බල ශක්තිය ලැබේවා

  • @gampolasudarmacharimehenin130
    @gampolasudarmacharimehenin130 11 หลายเดือนก่อน +2

    සාදු....සාදු.... සාදු...!!!

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 11 หลายเดือนก่อน +11

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා උදවු උපකාර කර හැමොටම ගොඩාක් පිං පචුලේ හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි

  • @lathalatha8506
    @lathalatha8506 11 หลายเดือนก่อน +2

    කදුලු ඵනවා හාමුදුරුවනේ ❤ පීන් වත් ස්වාමීනි

  • @ThanujaLalith-bi1rn
    @ThanujaLalith-bi1rn 11 หลายเดือนก่อน

    හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 11 หลายเดือนก่อน +9

    බුදු saranai සියලු දෙවියන්ගේ ආරක්ෂාව දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻❤️

  • @ChannaPathirana-n9r
    @ChannaPathirana-n9r 11 หลายเดือนก่อน +8

    පුදු සතුටක් දැනෙන්නෙ ඔබ වහන්සේ ගැන බුදු සරනයි

  • @preethiperera9261
    @preethiperera9261 11 หลายเดือนก่อน +7

    ස්වාමින්වහන්සේ ගැන කරන සේවය නොදන්නා හුගාක් උන් මඩ ගහනවා දැක්කා .බුදුරජාණන් වහන්සේ ගෙ කේස ධාතූන් වහන්සේ ල නිදන් කොට ච්‍යිත්‍යක් සදාගන්න සැමට අවස්ථාව ලබාදුන් සැමට පින් ලැබේවා .ඔබ වහන්සේ ටද බොහෝ පින් ලැබේවා .

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 11 หลายเดือนก่อน +6

    දෙවියනේ ඔබ වහන්සේලාට බාරයි අපේ ස්වාමීන් වහන්සේව .දීර්ඝායුෂ ලැබේවා .බුදුපියාණන් වහන්සේගේ සියලු ධාතුන්වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා

  • @chandimarathanakaka7793
    @chandimarathanakaka7793 11 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...

  • @madushantharindu918
    @madushantharindu918 11 หลายเดือนก่อน +1

    මතු බුදු වෙන්න ඔින අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ චිරන් ජයතු සාදු සාදු සාදු

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +4

    උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏වාසනාවන් මෙවන් බුද්දිමත් සුවාමීන් වහන්සේලා 🙏🙏🙏

  • @champajayakody4578
    @champajayakody4578 11 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏😭😭

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤Sadu sadu sadu❤❤❤❤

  • @KarunaDaya
    @KarunaDaya 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @anuralatha
    @anuralatha 11 หลายเดือนก่อน

    සාදු... සාදු.. සාදු!!!

  • @NiluDipani
    @NiluDipani 11 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන මෙහෙවර තව කෙනෙකුට කරන්න බෑ ඔබ වහන්සේට පිං 🙏🙏🙏🙏🙏🙏

  • @gayanaga3294
    @gayanaga3294 11 หลายเดือนก่อน

    පින්වත් අපේහාමුදුරුවනේ🙏 වෙහෙරවිහාර අසූහාරදහසක් ප්‍රතිසන්ස්කරණය කිරීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා 🙏බුද්දශාසනය ආරක්ශාකරන සතරවරම් දේවරාජෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා 🙏සිරිවිසු සිරිදේශයේ ඔබතුමාවැනි මහාසන්ගරත්නය සතර දිග්බාගයේ ම පහලවේවා🙏

  • @tharukajayalath8389
    @tharukajayalath8389 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ අපේ හාමුදූරුවනේ නොසැලෙන්න තුරුනුවන් සරනයි

  • @p.mpathirana5216
    @p.mpathirana5216 11 หลายเดือนก่อน

    Sadu sadu.harima sathoutui godak pin oba wahansataa🙏🙏🙏🙏🙏🙏

  • @sureshranga2088
    @sureshranga2088 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේලා වගේ සගරුවනන් බිහිවේවා

  • @اوما-ج2ت
    @اوما-ج2ت 11 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි මඩ ප්‍රහාර මැද නොසැලෙමි අපි අපේ රටට සේවයක් කරමින් අපේ රටේ දුප්පත් පන්සල් ටිකයි දුප්පත් දහම් පාසල් ටිකයි දුප්පත් පෙර පාසල් ටිකයි අපිට හැකි පමණින් නගා සිටවමු අපේ රටේ කවුරුත් හොයන්නැති ප්‍රශ්න තුනක් අපේ රටේ අනාගතය අපිට හැකි පමණින් අපි උදව් කරනවා මා සිටින්නේ සවුදි අරාබියේ අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @ramanigamlath304
    @ramanigamlath304 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සඝ පරපුරට ම මහත් ආදර්ශයක් අපේ හාමුදුරුවනේ ..මට හිතෙන්නේ මේ දේශයට ආදරය කල පෙර රජ දරුවෙක් නැවත ඉපදීලා කියල.දැයේ පිනට පහළ වූ ඔබ වහන්සේට සියලු රැකවරණය ලැබේවා !🙏🙏🙏

  • @Janithofficial1661
    @Janithofficial1661 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ගැන ගොඩක් සතුටුයි ඔබ වහන්සේ ට මෙවැනි තව තවත් දුස්කර පාලත් වලට උදව් උපකාර කරන්න සක්තිය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🪷🙏🪷🙏🪷

  • @swarnawickramatunga5852
    @swarnawickramatunga5852 11 หลายเดือนก่อน +4

    අපේ ස්වාමින් වහන්සේ මේ කරන පුණ්‍ය කටයුතු වලට අපේ නමස්කාරය 🙏🙏🙏 තව තවත් මෙවැනි පුණ්‍ය කටයුතු කිරීමට ඔබ වහන්සේට yodabala සක්තිය ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනවා 🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏දීර්ගායු සම්පත්තිය ලැබේවා!🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷

  • @SameeMadushanka281
    @SameeMadushanka281 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️ අපිට ගොඩක් සතුටුයි හාමුදුරුවනේ ❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 11 หลายเดือนก่อน

    Dergayusha sampatya labewa oba wahansta budusaranaye 🌺🙏🌺🙏🌺🙏🌺🙏Saadu 🌺🙏🌺Saadu 🌺🙏🌺

  • @khanbibi630
    @khanbibi630 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .නිදුක් නීරෝගි සුවයම ලැබේවා අපේ හාමුදුරුවන්ට .

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤Suwaminwagasa jayan jayawawa❤❤❤ Tunuruwan sarani❤❤❤

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු බුදුසරනයි පිනා තියෙන්න් ඔන පින්කරන්නත්

  • @SwarnaSamarasinghe-l7q
    @SwarnaSamarasinghe-l7q 11 หลายเดือนก่อน

    දිර්ඝායුෂ ලැබේවා හාමුදුරුවන්ට

  • @hssampath2925
    @hssampath2925 11 หลายเดือนก่อน

    🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තවදුරටත් මෙවන් හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq 11 หลายเดือนก่อน

    Godak pin hamuduruwane sadu sadu sadu teruwan sarani

  • @shyamaliepa3154
    @shyamaliepa3154 11 หลายเดือนก่อน

    අපේ සුවාමින් වහන්ස ඔබ වහන්සේට බෝහෝම පින් මේ කරන මේහේවරට අප රට පාලනය කරන පාලකයින් දිහාව වත් හැරි නොබලන පිරිසක් ඉන්න රටක ඔබ වහන්සේ මුලික වේලා බෝහෝම වටිනා සේවයක් මේහේවරක් කරන්නේ
    සුවාමින් වහන්ස පින් අපේන් වැලලි ගිය සහ වලලා දැමු අපේ බෞද්ද වේහේර විහාර අතරින් එක් ඉස්තානයක් වන අරංන්කෑලේ බෞද්ද ඉස්තානයට ඔබ වහන්සේගේ නේත ගෑටේවා

  • @sodurusithum
    @sodurusithum 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @jayanthirenuka
    @jayanthirenuka 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ කරන්යන මේ හැමදේම කරගන යන්න හොද දේ කරන කෙනාට ගල් බොරලු එනවවා ඔබ වහන්සේ එ්වට සැලෙන්න එපා ජනතාව ඔබවහන්සේ එක්ක ඉන්නවා මේ කරන දේවල් බලන් ඉන්න බැරි පව්කාරයෝ අැති බුදු සසුන බබලන්න පුලුවන් ඔබවහන්සේ වැනි ස්වාමින් වහන්සේලාට තමයි තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 26 วันที่ผ่านมา +1

    Obawahansa❤❤❤❤ Ratatha jatiyatha Mulu lankawathama oahala una Utum gathguna Atge suwamn wahansa kanak moka monawa kwath karath obawahansa ❤❤❤ gamanayanna nawahanna Apa❤❤❤❤

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤Mitya dustika Ballo kata panuwan halagana Buranawa Athi❤❤❤ sobaha dahama Lagadi atakatha padamak kyadai

  • @soosoo8801
    @soosoo8801 11 หลายเดือนก่อน +2

    සියලුම දෙනාට බුදු සරනයි🙏🙏🙏

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 11 หลายเดือนก่อน +3

    හාමුදුරරැවනේ අපි මෙි මාසයේ විසිහතර වෙනිදා සදගිරි සැය වදින්න එනවා

  • @chandakalupahana4466
    @chandakalupahana4466 11 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏
    උතුම් වූ තෙරුවන් සරණයි 🙏
    උතුම් වූ පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිට ලැබේවා 🙏

  • @chithranichithrani4811
    @chithranichithrani4811 11 หลายเดือนก่อน

    Ape hamuduruwane desha palanaya apita arahan budunge maga wadina oba wahanshe samaga janathawa aek wena aeka nathara karanna bee mona dee karath oba wahanshege viswasaya nethi wenne nee api merena kanma aeka esthirai❤ mada karayo kudu ganm ganne sadu sadu sadu❤❤❤

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 11 หลายเดือนก่อน +1

    මේ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @p.mpathirana5216
    @p.mpathirana5216 11 หลายเดือนก่อน

    Oba wahansata godak pin🙏🙏🙏🙏🙏

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 11 หลายเดือนก่อน

    Sadu sadu sadu. Oba wahanseta godak pin

  • @Ashoka-l6c
    @Ashoka-l6c 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි

  • @kumudusenavirathne8024
    @kumudusenavirathne8024 11 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ කරගෙන යන්න අපි ඔබ සමගයි

  • @nsjsjeiribahwjejei3987
    @nsjsjeiribahwjejei3987 11 หลายเดือนก่อน +1

    sadu sadu sadu oba wahanseta dierghyu wewa oba wahansege wachnayak ahawwat ape sita piri yanawa pitarata wala sewaya karana apita hitu welawawta ennata bahane lankawata awa kaleka sadagiri saya Wanda kirimata saha oba wahansege pada namaste kara ganimata balagana innawa budusaranai

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @wow2337
    @wow2337 11 หลายเดือนก่อน

    බොහොම පිං හාමුදුරුවන්ගේ නොනවතින සමාජ සේවය නවත්වන්න එපා.අපහාස නැත්නම් ඔබ කල යමක්ද නැත කියල මගේ තාත්ත සමාජ සේවකයෙක් විදිහට කියල තියෙනවා.ඒක ඇත්ත බව හොදටම තේරෙනවා.බුදු සරණ යි !

  • @athulakumara8423
    @athulakumara8423 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්නෙ නොසැලී ඔබගේ සමාජ සත්කාර්‍ය් කරන්න පල ඇති රුකට ගල් ගහන්නෙ ඔබ බයනොවී කරන්න අපේ රටේ මිනිසුන් ගේ හැටි එහෙම තමා ඔබ වහන්සේ තෙරුවන් සරනින් ආරක්ෂක කරනව ඒ වගේම තිස්තුන්කෝටියක් දෙවියෝ රැකදේවා

  • @anushaanusha5049
    @anushaanusha5049 11 หลายเดือนก่อน

    Obawahanseta.goodakpin..sakthiyadahiriya.lebewa.budusasunàbabalawanna

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 11 หลายเดือนก่อน +2

    බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @rohanjayalath8453
    @rohanjayalath8453 11 หลายเดือนก่อน

    බුදු සරණයි ස්වාමීන් වහන්සට🙏🙏🙏🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 11 หลายเดือนก่อน

    තෙරැවණ්සරණයි අපේ හාමුදුරැවණේ 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ ඒ මඩ උපයෝගී කරගෙන ව්‍යාපෘතියක් පටන් ගමිමු. ඒ අය ඔබවහන්සේට ප්‍රසිද්ධියක් ලබාදුන්නා ඒගැන ස්තූති වෙිවා 🙏 🙏 🙏 විශ්ව ශක්තිය ආද්ධ්‍යාත්මික ශක්තිය නොඅඩුව ලැවෙිවා. දෙවුසුව දේශයේ වැසියෙක් හැටියට දිනෙන් දින දියුණුවට පත්වෙිවා.❤❤❤❤❤

  • @alomafarm7263
    @alomafarm7263 11 หลายเดือนก่อน

    Madagahana eunepau gena yai hamuduruvane gamana peratam. Vadinna hamuduruvane obavahanseta kämathi viss asa utum minisun pasu ppasuvamsitivi❤sadu Sadu sadu theruvan saranai 🙏🙏🙏🌹🌹🌹

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน

    සාසනයට ලැදි උතුම් පොඩි සුවාමීන් වහන්සේට 🙏🙏🙏
    සක්තිමත් වේවා 🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 11 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @dsampathdkuma523
    @dsampathdkuma523 11 หลายเดือนก่อน

    Ape හාමුදුරුවෝ ..ballo biruwata sada හැමදාම babalenawa...🙏🙏💎

  • @chithrachandani9007
    @chithrachandani9007 11 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරමි

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 11 หลายเดือนก่อน

    බුදුන් වහන්සේගෙ ධාතුන්වහසේලා තැන්පත් මේ සෑය වහන්සේගෙ සෑදීමට අපිවත් දායක කර ගත්‍තාට ඔබ වහසේට බොහොමත් බොහොමත් පිං 🙏🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 11 หลายเดือนก่อน +1

    අනේ සාධූ සාධූ සාධූ අපේ පින්වත් සිවාමීන්වහන්ස 🙏🙏🙏 බුද්ධ සාසනයේ උන්නතියට ජීවිතය කැප කරන ඔබ වහන්සේ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් ආරක්‍ෂා කරත්වා🙏🙏🙏

  • @threebrothers5345
    @threebrothers5345 11 หลายเดือนก่อน

    Sadu Sadu sadu❤❤❤❤

  • @siriparapitya1739
    @siriparapitya1739 11 หลายเดือนก่อน

    Oba wahanseta kauru mada gahuwat wadinna teruwan saranai

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 11 หลายเดือนก่อน

    Sadu 🙏Sadu🙏Sadu🙏

  • @chandakalupahana4466
    @chandakalupahana4466 11 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා

  • @samanrodrigo1008
    @samanrodrigo1008 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 11 หลายเดือนก่อน

    Sadu sadu sadu.oba wahanseta bohoma pin .

  • @ranuranu529
    @ranuranu529 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mat ape hamuduruwanee aurudu52kawadawat katawat chandayak dila naa 23idan pitarata hitiye apita kisima desapalakayo ape hamuduruwange dewalata one naa teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🍡🍡🍡🍡🍡🍡

  • @ranuranu529
    @ranuranu529 11 หลายเดือนก่อน

    Ape hamuduruwange sowaminwahanse keneak laga titenna ona utuam budu himiysngee mageheiyan utuam himinamak nisaa obawahanse wata lowawata ditina thruna mahalu hsmoma aekayuwela innawa kauru mada gahuwst aeedamwsl ouruak katawst kadanna baa aee thramatama yoda shaktimat pirisak udu kirimata nohaki ayada obaeahanseta dhaktiya denawa wachanen sahayogayen terywan saranai vuswaye balamahimayat obawshanseta labenawa teruwan saranai matubufuwewaa 🙏🙏🙏🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 11 หลายเดือนก่อน

    අපේ ස්වාමින් වහන්සේටදීර්ඝ ආයුෂ පතනවාතව තවත් මේ වගේ දේවල් කරන්නයෝධ බල යෝධ ශක්තිය ලැබේවාඔබවහන්සේට මේ උදව් කරන සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyalsusantha
    @priyalsusantha 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බුදු සරණයි

  • @paththuweperera9921
    @paththuweperera9921 11 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahanseta niduk nirogi dirgayu partana karanawa obawahanse samagai

  • @danithupul1641
    @danithupul1641 11 หลายเดือนก่อน

    Niyamai hamuduruwane

  • @Chalani.94.
    @Chalani.94. 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බුදු සරනයි .

  • @SulakshanaDeshan-d4y
    @SulakshanaDeshan-d4y 11 หลายเดือนก่อน +1

    ජය වේව 🎉

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 11 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ මේ කරන මෙහෙවර කියා නිම කරන්න බැරි තරම් උතුම් කර්තව්‍යය ඔබට ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණය් 🙏🙏🙏🙏

  • @dilhaniperera1401
    @dilhaniperera1401 11 หลายเดือนก่อน

    Thunuruwan saranai ape hamuduruwanta sarhara waram dewiyan araksa karathwa

  • @gamagegamage757
    @gamagegamage757 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිරෝගී සුව ප්‍රා ර් තනා කරනවා. අපි ගලේවෙල බේලියා කන්දේ. අපේ එස්කොලේ ට ත් එන්න කෝ ඔබ වහන්සේ බලන්න ආසයි. අපේ පොඩි අය

  • @venusliyanage3642
    @venusliyanage3642 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ කිසිම දේකට සැලෙන්න ඵපා අපේ හාමුදුරුවන් වහන්ස මමත් ඔබ වහන්සේගේ පාසල් උපකරණ බෙදා දෙන ඵකට මුදලින් ධායක වෙච්ච කෙනෙක් පාපතර මිනිස්සුන්ට යම් වෙලාවක වැටැහෙයි ඔවුන් කරගත්තෙ පාපයක් කියල.

  • @SanthiSanthi-gh2bw
    @SanthiSanthi-gh2bw 11 หลายเดือนก่อน +1

    ඹබ වහන්සේ බුදු සරනය

  • @sarojakusum3973
    @sarojakusum3973 11 หลายเดือนก่อน

    අපේ ජාතියේම පිනට පහලවුන ඔබ වහන්සේ ගැන යමි පුත්ගලයෙක් හෝ කන්ඩායමක් විසින් කරගෙන යන්නාවු සැම දේකටම අපහාස චෝදනා කරන්නේ නමි ඔවුන් ඔවුන් මිහිපිටම අපාගත විම නිසකයි මොකද පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඒ කරන්නා වු සැම වැඩක්ම පිලිවලට පැහැදිලිව කරන නිසා අපේ ස්වාමීන් වහන්ස පල ඇති රැකට ගල් මුල් එනවා සේ ඔබ වහන්සේ යන මග හරහට තව තවත් බාදක කරදර එන තරමට සක්තිමත් වෙිවා සාදු සාදු සාදු

  • @SumithNalaka-n2l
    @SumithNalaka-n2l 11 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwana

  • @indukumari1159
    @indukumari1159 11 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. පලමුව ස්තූති වන්ත වෙනවා දෙශපාලන මැදිහත්වීමෙන් තොරව සාසනික වැඩ කටයුතු කිරීම පිළිබඳව හිස නමා ආචාර කරනවා. ඔබවහන්සේ ගෙ අති විශිෂ්ට දැහැමි කටයුතු කරගෙන යාමට ධෛර්ය, ශක්තිය නොඅඩුව ලැබේවා. සාදු සාදු සාදු කියන්නන් කෙසේ කීවත්, අහන,දකින සියලුම දෙනා සත්‍යය අවබෝධ කරගැනීම සුදුසුයි. ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @palithadissanayake-d3o
    @palithadissanayake-d3o 11 หลายเดือนก่อน

    Ape hamuduruwo me aka dekatawath selenna apa.ape bududahamata thama hemoma pahara gahanne.anith agamwalath aka aka agamika weda piliwelawal yanawa.awata kauruth pahara gahanne.bauda ape wedak yaddi akata kenehilikam karanna onatharam minissu ennawa.ape hamuduruwo me karagena awa weda piliwala digatama karagena yanna.baudda apita pita oba wahanse wage himiwaru pamanai ape hamuduruwanta දළදා සමිදු පිහිටයි

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 11 หลายเดือนก่อน

    Dhammo hawe rakkathi dhamma chari rakkathi

  • @ධම්මිකතුෂාර
    @ධම්මිකතුෂාර 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ❤

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 11 หลายเดือนก่อน

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @honorhuawei3574
    @honorhuawei3574 11 หลายเดือนก่อน

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @azksword9379
    @azksword9379 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සහ පිරිසට සම්මා සම්බුදු සරනයි .

  • @PriYa-dk1uf
    @PriYa-dk1uf 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏bs