නිල් මානෙල් මලක් ෆෝම් ශීට් වලින් හදාගන්න ආකාරය.. ||| how to make water lily flower with foamsheet
ฝัง
- เผยแพร่เมื่อ 12 ก.ย. 2024
- නිල් මානෙල් මලක් හදාගන්නෙ කොහොමද..| how to make water lily flower..
ව්‍යාපාරයක් අරඹන්න..මල් බඳුන් සහ අලංකාර සැරසිලි,මනාලියන්ගෙ මල් කලබයන් සදහා යොදාගත හැකි මල් වර්ග..
සාදාගන්නා හැටි බලන්න..
ඔබේ දුවා දරුවාට අත්කම් නිර්මාණය සදහාද මෙය කියා දෙන්න...
#waterlily #flower #foam #eva #shanidhasanayaka #craftingroom #howtomake #handmade #diy #easy #budhdha #lotus #video #kids #water
vist my flowers sale page 🌹 / craftingroomshani
Wooooow....👌
ලස්සනයි නිල්මා නෙල්
මල්
Wooow ගොඩාක් ලස්සනයි ❤
හරීම ලස්සනයි♥️
Formsheet එකේ thickness එක කීයද ?
ස්තූතීයි 🙏 2mm sheet eka ganna
very beautiful
හරිම ලස්සනයි.
ලස්සනයී❤
Yaluwe harima lassanai magen rathu malak oyata puluwannam meheta awadin matath udauwak dila yanna
මමත් මල් හදලා සෙල් කරන කෙනෙක්.ඇත්තටම අපි වගේ අයට ඔයා මහමෙරක් 🌹🌹
ඔයා මේ ශීට් ගන්නෙ කොහෙන්ද යාලු
ඇත්ත මලක් වගේමයි.
Meke male size kiyada, pehedili ne ne.අගල් කීයද
ගොඩක් ලස්සයි
Thanq so mch💞💞
👌😊
Wowww😍
E male size eka kiyada gaththe penne nane
Oya laga mewa ganna thinawada dr
❤️❤️
thank you weri beautiful
අයන් එකේ හීට් එක කොයිවගේ තියෙන්න ඕනේද
Block eka kapana hati kiyala denawada
නෙළුම් මලේ නටුව සමහර අය ඇත්ත මලක වගේ form sheet එකෙන් හදලා තියෙනවා.ඒක කරන හැටි කියා දෙන්න පුලුවන්ද
Mewata ganna tools monada kiyannako..
Foam sheet ekak kiiyadha
Foam sheets ganna puluwan thank kiyanna
Onama book shop ehekath thiyenawa.. facebook eke foam sheet kiyala gehuwath online wikunana aya onatharam hambei dr..❤️
මේ මල් වල නටුව ඔයා sell කරනවද?
Oya mal hadanna ganna kole nama kiyannako
Fomsheet price kohomda
Form sheet bookshop walinda ganne
Ow tikak lok book shop walath thiyenawa
Mal pethi wala siz pahadili madine dr
Ane sry.. agal 4marak pethi wedi eththa aran tyenne eka aulk ne oyalata kemathi pramana walata ganath puluwan dr
Man mulin dakiddi hithuve aththa ekak kiyala
ෆොම් සීට් ගන්නේ කොහෙන්ද
Book shop wala tyenawa dr..
මල් විකුණනවාද
Ow sir.. mage page eka... facebook.com/craftingroomshani/
2mm form da ganne
Ow
මේකට ගන්න ඕන කොල මොනවද
Foam sheet කියලා ඉල්ලන්න බුක්ශොප් වලින් හැබැයි දැන් නම් රු.50ක් වගේ ඇති එක ශීට් එකක්