Pabalu | Episode 188 (2023-08-05)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Pabalu | Episode 188
    Wishwa Kodikara
    Paboda Sandeepani
    Ayodya Mihiravi
    Bimal Jayakodi,
    Amarasekara Kalansooriya
    Nayana Kumari
    Director by Shantha Soysa
    Produced by Wasantha Kumarasiri
    written by Mahesh Rathsara Maddumaarachchi
    Pabalu is a highly acclaimed teledrama that has been airing on ITN TV for many years. The show is packed with suspense, action, romance, and emotions, making it a must-watch for many Sri Lankan viewers.
    The teledrama boasts an impressive cast of talented actors and actresses, including Wishwa Kodikara, Paboda Sandeepani, Ayodya Mihiravi, Bimal Jayakodi, Amarasekara Kalansooriya, and Nayana Kumari. Their performances have received critical acclaim for their exceptional acting skills and their ability to bring their characters to life on the screen.
    The director of the show is Shantha Soysa, who has done an outstanding job of capturing the essence of the story and portraying it in a way that resonates with viewers. Pabalu is produced by Wasantha Kumarasiri and ITN, who have been instrumental in ensuring that the show maintains its high production values.
    Pabalu has won numerous awards for its excellent direction, writing, and acting. The show has become a household name in Sri Lanka and has captivated the hearts of many viewers with its engaging storyline and exceptional performances. It is a shining example of the quality of Sri Lankan television and is highly recommended for anyone who enjoys a well-crafted drama.
    If you're interested in watching Pabalu, you can catch it every day at 5:30 pm on TeleDramaLK TH-cam channel. The show is also written by Mahesh Rathsara Maddumaarachchi, adding to the creative talent behind the teledrama.
    Overall, Pabalu is a teledrama that has set a high standard for Sri Lankan television. Its excellent production values, engaging storyline, and outstanding performances make it a must-watch for anyone who loves quality drama.
    new sinhala teledrama 2023
    new sinhala teledrama
    #srilanka #sinhala #teledrama
    ITN Teledrama Neela pabalu
    © 2022 by Digital release by TELEDRAMA LK
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of TELEDRAMA LK

ความคิดเห็น • 113

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว +119

    හසරැල් නොහොත් විශ්ව අද නුවර දලදා මාලිගාවට ආවා හරිම නිහතමානී හිත හොද මනුස්සයෙක් එයාම මූන බලලා "gm කොමද මල්ලි" කියලා හිනාවෙලා ගියා.. හරිම පින් පාටයි පොර....❤ කාලයක් අපෙ ගමේම කටුගස්තොට හිටියෙ සෑහෙන ඉඩම් දන් දුන්නා පොර නැති බැරි අයට දර්මරාජ කොල්ලන්ගෙන් ලොකු seen නැති එකම කොල්ලා විශ්ව🎉 උබට තව හරියන්න ඕනි අයියෙ🎉❤

    • @sheelakuwt252
      @sheelakuwt252 ปีที่แล้ว +3

      NUWARA UPAN MATATH A GENA HARIMA SATHUTUI.🎉🎉🎉🎉

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +1

      සොයි 👌

    • @debaadj3719
      @debaadj3719 ปีที่แล้ว +1

      😗😗😗😗😗😗

    • @nomorelove1725
      @nomorelove1725 ปีที่แล้ว +4

      විස්වයා හිත හොද එකා ❤

  • @shani3035
    @shani3035 ปีที่แล้ว +98

    සයුරිගෙ තාත්තා වගේමයි මගේ තාත්තත්,මේ ලෝකෙ මා දැක්ක එකම දෙවියා,අවුරුදු 67ක් ම අපි වෙනුවෙන් දහඩිය,මහන්සිය හෙලලා අවසානයේ ඇස්දෙක පියාගත්තා,නිවන් සුව මගේ රත්තරන් තාත්තෙ!!!

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +7

      අනේ 😢😢 මගේ තාත්තා ට 73 තාමත් ලමයි වෙනුවෙන් මහන්සි වෙනවා 😢 දීර්ඝයුෂ ලැබේවා මගේ තාත්තෙ 😊

    • @achchu77
      @achchu77 ปีที่แล้ว +1

      Sayuri ge taththa ge aderei mage taththa ge adere matake aluth Una .ayata 57 k weddi Aya mawa dala yannama Giya darunu pilikawak nisa😢😢😢

    • @shani3035
      @shani3035 ปีที่แล้ว

      @@surekanishani4771 ඔයාගෙ තාත්තට මන් දීර්ඝායුෂ පතනවා!!!

    • @shani3035
      @shani3035 ปีที่แล้ว

      @@achchu77 තාත්තට නිවන්සුව!!

    • @achchu77
      @achchu77 ปีที่แล้ว

      @@shani3035 ❤️

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +64

    මටනම් ඉන්නවා හොද අම්මා කෙනෙක්
    අපිව හොදට තෙරුම් ගන්න
    කවදාවත් බනින්න නැ
    හැමදමත් හොදින් දෙයක් කියලා දුන්නෙ
    අපේ අම්මාගෙ ආදරය නිසා
    කවදාවත් වැරදි දෙයක් බොරුවක් කරන්නේ හිතෙන්නෙ නැ
    මොකද අම්මා මාව ගොඩක් විස්වාස කරනවා
    ඇත්තටම අපේ අම්මා වාගෙ අම්මා කෙනෙක් ලැබෙන්න
    මම ගොඩක් වසනාවන්තයි ❤❤❤❤❤❤❤❤😊

    • @piuyumisanjeewani6489
      @piuyumisanjeewani6489 ปีที่แล้ว +1

      මටත් එහෙමයි ❤️

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว

      @@piuyumisanjeewani6489 ❤️👌

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว +1

      ❤️❤️ matath terum gnna puluwn oywa ane 😁😁😁😁

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว

      @@supunranaweera284 ආනා .... 😀 එහෙමද 👌🤭

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว

      මගේ අම්මත් එහෙමයි.💗💗🙏🙏❤❤

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +73

    සයුරිගෙ තාත්තා හොද තාත්තා කෙනෙක් ❤️

  • @dilupamanori637
    @dilupamanori637 ปีที่แล้ว +23

    තාත්තා මගේ ලෝකයේ වීරයා.දුවෙකුගේ හදවත පේන්නේ තාත්තා කෙනෙකුටම තමා.💗💗💗❤❤🙏🙏❤❤❤

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +51

    ඉදකින් මේ සයුරිගේ අම්මා නම් යකින්නක් කතාවට උනත්,,,,, මට ලබන ආත්මේවත් සයුරිගේ තාත්තා වගේ තාත්තා කෙනෙක් හරි අරලියාගේ වගේ හරි හොඳ තාත්තා කෙනෙකුයි හොඳ අම්මා කෙනෙකුයි ලැබේවා 😢❤️🌹😪

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +1

      😀😥

    • @cinemax7.
      @cinemax7. ปีที่แล้ว +3

      එක නම් ඇත්ත කාලකන්නි ගෑනියෙක්

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      @@Iresha. 😪

  • @abhishekafernando4403
    @abhishekafernando4403 ปีที่แล้ว +63

    සයුරිගේ අම්මා නමි සයුරිගේ හතුරෙක්ද කොහෙද

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 ปีที่แล้ว +13

    මේකෙ සයුරිගෙ.අම්මට බනින අය ටිකක් හිතල බලන්න එයා එහෙම වෙන්නෙ දුව නොකෙරෙන සම්බන්ධෙක පැටලිලා කවදහරි දුක් විඳින්න වෙයි කියන බයට . එහෙම දේකදි තාත්තත් කවදහරි දොස් කියන්නෙ අම්මට ඒකයි එයා එහෙම හැසිරෙන්නෙ අම්මල එහෙම තමා

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +43

    ගැහැනු ලමයෙක් වුනාහම බොරු තැන්පත් වැඩක් නැ
    දෙමාපියන්ට බොරු නොකර අවංකව ඉන්න ඔනෙ ජිවිතේ කවදාවත් වරදින්නෙ නැ
    දෙමාපියන්ට බොරු කිවොත්
    සදහටම ආනාගතය ඉවරයි
    ❤😊

  • @SMKumari-wc6ng
    @SMKumari-wc6ng ปีที่แล้ว +29

    ඒ තාත්තාගේ ආදරේ❤❤

  • @Blackdiomond23
    @Blackdiomond23 ปีที่แล้ว +18

    සයුරිගෙ අම්ම නම් ලැට් එකක් හුට්ටී අප්පිරියයි

  • @kdgimhank
    @kdgimhank 3 หลายเดือนก่อน +1

    5:33 තෙනුවරට අපර්නා වගේ කෙනෙක් ඉන්න එකේ වටිනාකමත් සැහෙන වැඩි.❤. ගයත්ත්‍රි ඩයස් එ චරිතේ කරනවා හොදටම.😘

  • @lanitarajapaksha6832
    @lanitarajapaksha6832 ปีที่แล้ว +22

    මේ අම්මා නම් යක්ෂණියක්.දුව පව්.

  • @NilminiKumari-ud2cy
    @NilminiKumari-ud2cy ปีที่แล้ว +34

    සයුරීගේ අම්මා සයුරිට කරන්නේ අවඩක්

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl ปีที่แล้ว +20

    හොර පූසෝ වගේ ඉන්න ගෑනුන්ට වඩා.දගලලා කරලා ඉන්න අය හරි විවුර්තයි.හිතේ එකයි කටේ එකයි නෑ.බය නැතුව ආශ්‍රය කරන්න ඕන අන්න ඒ වගේ අයව

  • @flashydeals2743
    @flashydeals2743 ปีที่แล้ว +6

    කෙල්ලෙකුගෙ තැන්පත්කම කියන්නෙ කෙලින් කතාකරගන්න ශක්තියක් නැතුව යකා ගැහුව වගේ බයවෙල ඉන්න එකවත් ඇවිදින මල මිනියක් වගේ කතා නොකර ඉන්න එකවත් නෙමි. එ වගේම කෙල්ලෙක් විවෘතව, කෙලින් කතා කරන්න ,නොපසුබටව ධෛරයමත්ව , කඩිසරකමින් වැඩ කරන, ඇත්ත කතා කරන්න බය නැති කම, තමන් ආදරේ කරන කෙනා ඇරුනම වෙන කිසි එකෙක් ඉස්සරහවත් බිම බලාගෙන කතා නෙකාරනව කියන ලක්ෂණ වලින් එ කෙල්ල තැන්පත් නෑ කියන එක අදහස් වෙන්නෙත් නෑ. තැන්පත්කම කියන්නෙ කය, සිත සහ වචන වල සීලාචාරකමයි සංයමයයි නිවිච්චකමයි කියන එකට. ඉස්සෙල්ල කියපු එඩිතර ලක්ෂණ එක්ක සීලාචාරකමයි, සංයමයයි නිවිච්චකමයි තියෙන කෙල්ලො ඕන තරම් ඉන්නව. එ නිසා සයුරි කියන චරිතය මේ භ්‍රාන්ත මොඩල් එකෙන් වෙනස් කරන්න තිබුනා.😁සයුරි කියන චරිතය ලස්සනයි, හැබැයි මීට වඩා පොලොවෙ පය ගහල ඉන්න advance මට්ටමට ගේන්න තිබුනා.

    • @mira028
      @mira028 ปีที่แล้ว

      ඒ කාලෙ ලංකාවෙ තිබ්බ සමාජ මත අනුව තමයි බං මේ චරිත හැදිල තියෙන්නෙ ඒකයි අපිට අමුතුයි වගෙ තේරෙන්නෙ.. දැන් තරම් open minded අය එ දවස් වල හිටියෙ නැ

  • @dehemikavindya1986
    @dehemikavindya1986 ปีที่แล้ว +20

    සයුරිගෙ බොරු තැන්පත්කමට වඩා අරලියාගෙ ගති ගුණ බොරු ආටෝප නෑ හිතෙ තියෙන දේ කටේ ත් තියෙනවා.. එහෙම අයයි ගොඩක් යහපත්

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p ปีที่แล้ว

      Araliya thamai kapati kena.... Eya sayurita udw karanne kawada Hari araliya deyak sayurita kiyuwama nokara Inna Bari wenna.......

    • @mira028
      @mira028 ปีที่แล้ว

      ​@@user-uh1dd2jb2p ඒ වගෙද සයුරි අමාරුවෙන් හම්බකරල කන්න දෙන තාත්තටයි අම්මටයි කියන ගල් පැලෙන බොරු 😂

  • @malithadulan4033
    @malithadulan4033 ปีที่แล้ว +16

    Comment නොකලට මාත් එක කොටසක්වත් මග අරින්නේ නැ මාරම ලස්සනක්❤

  • @praveenranthish6264
    @praveenranthish6264 ปีที่แล้ว +16

    සදා ගෙ කෙස් වලල්ලෙන් අල්ලලා බිත්තියෙ අනින්න හිතෙන්නේ මට විතරද?

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +20

    ඇත්තටම සයුරිගේ අම්මාගේ චරිතය රගපාන නයනා කුමාරි ගැලපෙන්නේ සයුරිගේ කුඩම්මාගේ චරිතයට....මහා මූසල හුත්තියක් .

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +41

    අරලියාට කැමති අය කො 😊❤

  • @TharushikasewminiSubasin-zb2kv
    @TharushikasewminiSubasin-zb2kv ปีที่แล้ว +18

    Me geni amma neme කුඩම්මෙක් kiyl hithenne mt withrda 🥲😒🥴

    • @itsme4162
      @itsme4162 ปีที่แล้ว +5

      අනේද කියන්නේ ගගනත් අසනීපෙන් ඉන්න හින්දා හොදට ඉන්න ළමයට හොදින් සලකනවා නෙමෙයි මරාගන්න හදනවා 😒

    • @sltattoos6330
      @sltattoos6330 ปีที่แล้ว +1

      Akmethima chrithayak

  • @shanedirisinha6134
    @shanedirisinha6134 4 หลายเดือนก่อน +1

    සයුරිගේ අම්මා වගෙ තමායි අපේ අම්මාත් මාරම නපුරුයි හැබැයි හදිස්සියක් උනොත් කොහෙන් හරි සල්ලි හොයලා දෙනවා බැන බැන හරි

  • @user-mu3yq6tn3j
    @user-mu3yq6tn3j ปีที่แล้ว +7

    සැබෑ ජෙවිතේ උනත් මේ වගේ අම්මලා එපා අම්මලා මීට වඩා දරුවාන්ට ලං වෙන්න ඕනේ සයුරි වගේ ළමයෙක් නිසාම හොදයි

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +9

    අද ගොඩක් කලින්ම කතාව දාලා ❤️😍👍🌹🤣😂 අදත් බෙනා මාමා නැද්ද

    • @لاليال-ع3ج
      @لاليال-ع3ج ปีที่แล้ว

      Kathawa balalada comments eka dammea balanna essellada

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +1

      ඇයි අද බෙනා මාමා ඉන්නානේ 😊

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      @@لاليال-ع3ج බලන්න ඉස්සෙල්ලා

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      @@Iresha. 👍☺️

  • @SaliyaPerera-zm7qo
    @SaliyaPerera-zm7qo ปีที่แล้ว +5

    Nayanage ඉරිසියාව nayata තියෙන්නේ හුරතල් වෙන්න

  • @bro5996
    @bro5996 ปีที่แล้ว +5

  • @sakyarain627
    @sakyarain627 ปีที่แล้ว +4

    Call ekak deela sudeshgen kella kawda kyala ahapanko geniye 🥲

  • @Katharushika
    @Katharushika ปีที่แล้ว +3

    සයුරිගෙ අම්මා වගේ අම්මලා නිසා තමයි ඇත්තටම ලමයි නරක් වෙන්නේ.. ඕනාවට වඩා සීමා මායිම් දාන් ඕනාවට වඩා ජීවිත වලට එබීගෙන ඉන්න හොද නෑ ඒ ලමයත් බදින වයසෙ කියලා ඒ අම්මට කිසි ගානක් නෑ එයාට ඕන පුතා එක්කම වයසට යවන්න 😢😢

  • @yumtum8493
    @yumtum8493 หลายเดือนก่อน +1

    Saurith penn baa akige ammth penn ba

  • @subolakmali9309
    @subolakmali9309 ปีที่แล้ว +3

    Sayurige thaththata ragapana kenage nama mokadda

  • @thilininisansala8302
    @thilininisansala8302 ปีที่แล้ว +4

    bena mama ko

  • @mithuniprasadi2496
    @mithuniprasadi2496 ปีที่แล้ว

    Hadawate hangala adare maha merak.....tathta adinawa jiwite maha barak....😍😍😍😍😍😍😘😘😘😘😘💋💋💋💋💋 me lokaye pula wenuwenma kapawena tathtala siyalu denata budusarany

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @cinemax7.
    @cinemax7. ปีที่แล้ว +7

    සදා ගැනි නම් සාපයක්

  • @cinemax7.
    @cinemax7. ปีที่แล้ว +3

    12:56 Priyanwdath උද්දච්ච ගැනියෙක් පුතාට ඒක 10 ගුනයක් තියනවා

  • @sanjanakumarasinghe6328
    @sanjanakumarasinghe6328 ปีที่แล้ว +3

    Araliy kellek wge innw blnn asai 😁

  • @lakminilakmini2939
    @lakminilakmini2939 ปีที่แล้ว +2

    Thaththa saurita adare thama e wagema e ammata baninna apa amma kenek daruwekta thiyana adare mila karanna be e amma oya vidiyata sera karanne adare wedi kamata misak napuru kamata newe🥺

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    ada.pau.hittuna.sauri.ttatta.ewagem..hodai.amm.napuru.ttaram..bena.mama😁😁😁😁😁😁.kattiyatam.b.s.de.pi.pattami

  • @shanedirisinha6134
    @shanedirisinha6134 4 หลายเดือนก่อน

    ඇත්තටම මා මේ ලෝකේ දැක්ක හොදම තාත්තා අරලියාගේ තාත්තා ලබන ආත්මේවත් අරලියාගේ තාත්තා කෙනෙක් ලැබේවා මටයි මට ලැබුනු ආදරවන්ත බිරිදටයි මට ලැබිලා ඉන්නේ මේ ලෝකේ ඉන්න හොදම බීරිද අපිට දරුවේක් ලැබුනාට පස්සේ මාත් මගේ දරුවන්ට ආදරේන් කතා කරනවා අපි මැරි කරලා නම් තාම මාසයයි ❤❤❤❤❤❤❤❤

  • @death3848
    @death3848 ปีที่แล้ว +7

    Dawasata dek thunak daandoo

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว

      ඔව්

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Priyanwada, hamoma danna prasidda rahasak hasaral+Sayuri gana.

  • @WAKSarojani
    @WAKSarojani 10 หลายเดือนก่อน

    සදා සයුරිට බනින්නේ එපා පවුනේ😂😂😂😂දූව නේද

  • @subashinikulasinghe7309
    @subashinikulasinghe7309 ปีที่แล้ว +2

    Mkka hitilai dwale episod dmme

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    🥰🥰

  • @nimashakumarasiri8779
    @nimashakumarasiri8779 ปีที่แล้ว +1

    😊😊👌👌

  • @subolakmali9309
    @subolakmali9309 ปีที่แล้ว +2

    Ada කොටස් dekak danne nedda

  • @samarathungaishara2617
    @samarathungaishara2617 ปีที่แล้ว +1

    🖤

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +1

    මෙ කතාව කොටස් කියක් තියනවද

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว

    💚💚💚💚

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว

    බෙනාට සැප ඇති 😂😂😂

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Araliya Baba.

  • @aasim123aasim
    @aasim123aasim ปีที่แล้ว +1

    Sindumi nikan hora pisiyak wage

  • @chaturanganishantha467
    @chaturanganishantha467 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Hasaral ai his koppaya bonne?

  • @pavithrasulakshana8910
    @pavithrasulakshana8910 ปีที่แล้ว +1

    1 comment

  • @OshadiTharushika-v6c
    @OshadiTharushika-v6c ปีที่แล้ว +1

    සයුරිගේ අම්මා බලන් ඉන්නේ සයුරිගේ වැරැද්දක් අහු වෙනකම් අය්යවත් බලා ගන්න එකේ සයුරිට ඔයිට වඩා ආදරෙන් ඉන්න ඔනා අම්මා

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว

    Saurige thaththa pau.....ap

  • @chamithmadhushanka7371
    @chamithmadhushanka7371 ปีที่แล้ว

    👌👌🤘❤❤❤❤🤘👌🤘🤘❤

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว +1

    Duwa ugas thiyapu malea thaththa beranne kohomada

  • @priyankarasandeepa5585
    @priyankarasandeepa5585 ปีที่แล้ว

    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว

    Ammage charitheta banala thiyena un danne naha amma kenek ehema thamae enna onea kiyala hurathlea thamae vinase

  • @srigeeks4950
    @srigeeks4950 ปีที่แล้ว +2

    ලබන ඉරිදයින් කතාව ඉවරයි. 😎

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว

      ඉවරයි ද 😢

    • @shanika6433
      @shanika6433 ปีที่แล้ว +6

      Na thawa tiyanawa sudeshge anith lamai enawa e wage godak thibunane.

    • @thusarakulatunge9125
      @thusarakulatunge9125 ปีที่แล้ว +3

      කොටස් 250ක් තියනව

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      ​@@shanika6433👍

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      ​@@thusarakulatunge9125👍

  • @navindyaliyanage4936
    @navindyaliyanage4936 4 หลายเดือนก่อน

    සයුරිගෙ අම්ම නම් මහ ආත බූත වැඩී ඕනවට වඩා😐🙂

  • @amashakya1298
    @amashakya1298 ปีที่แล้ว +1

    2nd comment❤

  • @srigeeks4950
    @srigeeks4950 ปีที่แล้ว

    😁

  • @ishanjayawardana695
    @ishanjayawardana695 ปีที่แล้ว +2

  • @danushkathilakarathna4868
    @danushkathilakarathna4868 ปีที่แล้ว

    ❤❤❤❤

    • @danushkathilakarathna4868
      @danushkathilakarathna4868 ปีที่แล้ว

      පබලු කතාව හරිම ලස්සනයි එපිසෝඩි ඔක්කොම දෙන්න