ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා අපේ ලංකාවට වටිනා වස්තුවක් මල්ලියේ හැමදෙයක්ම ජපානෙ ගැන හරි ලස්සනට පැහැදිලිව හැමදාමත් ඉදිරිපත් කරනව ගොඩක් වටිනව ඔයාව අපිටනම් තෙරුවන් සරනයි පරෙස්සමින් ඉන්න මල්ලියේ 🙏
බොහොම ස්තූතියි! තවත් මෙවැනි දේවල් කරන්න ඔයාලගෙ ධෛර්‍යයමත් කිරීම වටිනවා.
ගොඩක් වැදගත්..ども
මේ දවස් වල වටිනම තේමාවක් .මේ කාලීන වැඩ සටහනට ගොඩක් පිං අපේ ඉල්ලීම් ඉටු කරලා දුන්නට ගොඩක් පිං තෙරුවන් සරනයි ❤️❤️❤️
Godak watina danuwath kireemak...❤️
බොහෝම ස්තුතියි
Great job Aiyyaa galapena video ekakk
Thanks ....
ගොඩක් ස්තුතියි 🙏
great job ayye
Thanks aiye ❤️
Thanks. 😍😍
Hi....😊
Ada qwa lankawe ayatth ba kiyala...
だって って さあ වගේ ව්‍යාකරණ ගැන පාඩමක් කරන්න පුළුවන් ද.. සාමාන්‍ය ජිවිතයේ පාවිච්චි කරන වචන ගැන. お願いします🤲
Ayye visit visa eken. Auruddakata wada mama japane hitiya .. Mehe indala scl ekakata hari. වෙනත් visa ekakata apply karanna barida..
JapanGuide TH-cam channel eka karanna japane nagoya inna kenek eya den dala thibba 5/24 lankawata japan walata enna denne kiyala (nilanolath aranchi) kiyalath dala thibuna. Eka aththada
Overstay kenek marry karama visa laba denne nathuwa කරිහෝමෙන් deela thiyanawa.e wage kenekta visa laba denne kohomada wisthara karanna 🙏🙏🙏🙏🙏
How about situation of July month
No difference yet
Ane mata dena ganna puluwand o/l pass nathuwa n4 karala japan enna barida kiyala
Aiye visit visa dena dinayak kiyanna amaruida
Aiya lagadi aye denna yana loan Eka gena explanation Ekak dennako
දැනට නම් එහෙම එකක් දන්නෙ නෑ
Aye apita kawada wage enna puluwan weida? Apita eligibility hambela thiyenneth..
තවම හරියට කියන්න අමාරුයි.
Student visa මේ දවස්වල ජපානයෙන් නිකුත් කරනවද ? කොරෝනා තත්වය නිසා...
එතකොට ඩිපෙන්ඩින් වීසා ඇප්ලයි කරන්ඩ බැයිද??
Apply කරන්න පුලුවන්. Eligibilityත් ලැබෙයි. හැබැයි එන්න තමයි බැරි
ඇයි ඒ එන්න බැරි..??eligibility හම්බෙලත් එන්න බැරි අය ගොඩක් ඉන්නවා..එතකොට අපිට ආයේ එන්න පුලුවන් කොයි කාලේද?
dn lankawa ganneth na ada idan💔💔💔
21 වෙනිදා ඉඳන්
ඇත්තටම job visa වලට එන්න උනොත් ගන්න පුළුවන් මුදල පඩිය ගැන දන්න කෙනෙක් කියන්නකෝ
රුපියල් වලින් මාසෙකට ලක්ෂ 3 ඉට 5දක්වා වගේ රැකියාව අනුව පුලුවන්
9 lkz වලට ජොබ් වීසා එන්න පුලුවන් ද.. ජපන් ඉන්න කෙනෙක් කිව්වෙ ගන්න පුලුවන් කියල.. බොරුවක්ද ?
මාසෙට රුපියල් ලක්ෂ නවයක්ද. මොනව සම්බන්ධ රැකියාවක්ද
@@WonderWorldChannel මාසෙට 4 lkz . ජපානයට ගන්න 9lkz .. ජපන් passenger ship එකක MR.
@@WonderWorldChannel company එකක් හරහා job visa තමා ගන්නවා කිව්වෙ.. Visa එක එන්න documentation වැඩ වලට මාස 5,6ක කාල සීමාවක් වගේ යනව කිව්වා.. මේ ආකාරට ජපානයට මේ දිනවල පැමිනිමේ හැකියාවක් තිබේද.. ?
ගන්න ආයතනයෙන් ඔබව sponsor කරලා ගන්නවනම් බැරිකමක් නෑ. රුපියල් වලින් මාසෙකට ඒවගේ ගානක් ගන්න පුලුවන්
@@WonderWorldChannel thank you ❤️