Aththatama sir guru mushtiyak nam thiyaagena uganwanne nathi bawa padame wyapthiya diha balana wita penenawaane. Ape sir ta klas karanna amuthu kaalayak ganna one naha. ❤️❤️❤️
ඊලග sapre parts order එක 100 දක්වා අඩු කිරීමට අවශ්‍ය යි.- I would like to cut back on next spare parts order to 100 pices . Is this correct? Sir pls advise me on this. Order එකක් වගේ එකක් වැඩි කරනවට මොකක්ද කියන්න සුදුසු. Increase වෙනුවට. Thanks in advance.
මම වෙනම Class කරන්නෙ නෑ. ඒ නිසා මගෙ class එන අයට කියල ඉතුරු කරන් හංග ගෙන උගන්වන්න දෙයක් නෑ. ඔයාලට Class එහෙකට ගියාට වඩා වැඩි දෙයක් මේ Channel එක හරහා දෙන එකයි මගෙ අරමුණ. Spoken English පාඩම් මාලාව - th-cam.com/play/PLGoGXw4EZEzcD6YYeoDTaiflpqqpDCoci.html
Ok sir.❤ tanks sir
ඔබ සැබෑම ගුරුවරයෙක්, ඔබේ සිතුවිල්ල ඉතාම යහපත්. වර්තමානයේ ඔබ වැනි ගුරුවරුන් සොයාගන්න ඉතා අමාරුයි. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි
Thank you so much Sir ❤️
Dear Sir I admire your teaching style
Dear teacher I deeply appreciate your great attempt to improve our english knowledge.
Very useful lesson🙏
This is a wonderful video ❤
Thanks Sir ❤
Thank you sir🙏🙏
Thanks a lot sir
Good job, thimira😊
Excellent
Very useful
Nice explanations ,thnks sir.
No words ....excellent ..
Super❤
No words to say thanks ,i"m appreciate for your serve 🙏
අපට නිතර එදිනෙදා පාවිච්චි කරන්න වෙන Verbs ගැන වෙනම vedio series එකක් හරි කරන්නකො සර්. ඒක speaking හදා ගන්න අයට ඒක ඉක්මන් කර ගන්න ලොකු උදව්වක් වෙයි ❤අපි dictionary බැලුවට එදිනෙදා කතා කරන්න ඕන වචන එක පාරටම හොයන්න අමාරුයි නෙ
Thank you
Good lesson ❤❤
Thanks a lot 👍 sir Excellent explanation Great job 👏👌👏👌👏👌👏👌😀😀😀 🙏
Dear sir, can you please make a lession for Mixed conditions. Thanks
Dear sir, this is very ueful and interesting lesson in our day today life. Thank you a lot. ❤️❤️❤️
Thank you so much sir ❤
Hamadama phrasal verbs ganama karannakoooo videos❤❤❤
Could you create a video about the preposition
Thanks
Thanks sir
Sir kind of ganath vedieo ekk krnnko ❤
❤
👍👍👍🙏🙏🙏
I am trying to cut down on a few things.
Aththatama sir guru mushtiyak nam thiyaagena uganwanne nathi bawa padame wyapthiya diha balana wita penenawaane. Ape sir ta klas karanna amuthu kaalayak ganna one naha. ❤️❤️❤️
👍🙏👌❤
👌👌👌👍👍👍👍
❤❤❤❤
We can't afford to+අපිට හැකියාවක් නැහැ කියන meaning 1kada? මෙ pattern 1ka gana poddak kiyannako
❤
ඊලග sapre parts order එක 100 දක්වා අඩු කිරීමට අවශ්‍ය යි.- I would like to cut back on next spare parts order to 100 pices .
Is this correct?
Sir pls advise me on this.
Order එකක් වගේ එකක් වැඩි කරනවට මොකක්ද කියන්න සුදුසු.
Increase වෙනුවට.
Thanks in advance.
අයියේ He didn't make a sence කියන්නෙ මොකද්ද ?
( Make sence කියන එකේ තේරුම මොකද්ද ? )
කිසි තේරුමක් නෑනෙ කියන අර්තය. I will make a lesson about this soon.
@@HariLesiEngreesi Thank you ayye 🙏🙏🙏🙏
Dear sir Today your video is short and useful 🎉but pls don’t try to cut down sending my sms,
"අපි ගස් කපන එක අඩු කළ යුතුයි" කියන්නෙ කොහොමද?
We should reduce the cutting down of trees.
About වලට පස්සේ අනිවාර්යයෙන්ම noun එකක් එන්න ඕන නිසාද cutting කියලා දාන්නෙ sir? ඒක පොඩ්ඩක් කියන්න බැරිද සර් 😊?
About මෙතන පාවිච්චි වෙන්නෙ preposition එකක් විදියට. අපි preposition එකකට පස්සෙ verb එකක් දානවා නම් ඒක ing form එකෙන් තියන්න ඕනි.
@@HariLesiEngreesi Thank you sir ❤️🧡❤️
Sir plz make a video about minimize and maximize
මහින්ද රාජපක්ෂ ලංකාවේ කී වැනි ජනාධිපතිද කියල අහන්නෙ කොහොමද සර් ?
Thanks sir
Thank you Sir,