ව්‍යාජ ලේඛන සකස් කරා කියන ගම්මන්පිලට එරෙහි නඩුව කැඳවයි.- ලසිත පෙරේරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • ව්‍යාජ ලේඛන සකස් කරා කියන ගම්මන්පිලට එරෙහි නඩුව කැඳවයි.- ලසිත පෙරේරා
    ව්‍යාජ ලේඛන සකස් කරමින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට මිලියන ගණනක් වංචා කිරීම - උදය ගම්මන්පිලට එරෙහි නඩුවේ අලුත්ම තත්ත්වය
    ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව බස්නාහිර පළාත් (කොළඹ) මහාධිකරණයේ විභාග වන නඩුව අද (24) කැඳවනු ලැබීය. උදය ගම්මන්පිල ඕස්ට්‍රේලියානු ලංකා හෝල්ඩින්ස් සමාගමේ අනුබද්ධ සමාගමක් වන මෙට්ල් රීසයිකල් කලම්බු ආයතනයේ අතිරේක සාමාන්‍යාධිකාරිවයෙකු ලෙස කටයුතු කරමින්, එම ව්‍යාපාර සමුහයේ ප්‍රධානියා සහ ප්‍රධාන ආයෝජක ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩ්රික් මහතාට මූල්‍ය වංචා සහ අක්‍රමිකතා රැසක් සිදුකර එම සමාගම බංකොලොත් භාවයට පත්කිරීමට කටයුතු කළ අයෙක් බවත්, බ්‍රයන් ෂෙඩ්රික්ට විවිධ ආයෝජන කරන ලෙසට උපදෙස් දෙමින් ඩොලර් ලක්ෂයකට වඩා මුදලක් තවත් කිහිපදෙනෙකු සමග එක්වී වංචා කළ බවටත් චෝදනා කරමින් උදය ගම්මන්පිලට එරෙහිව පවරනු ලැබූ නඩුවේ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ශෙඩික්ගේ ඇටෝනි බලකරු ලෙස පෙනී සිටින්නේ එම සමූහ ව්‍යාපාරයේ ඇන්ස්ටෝ ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරිව කටයුතු කළ රාජපක්ෂ පතිරගේ ලසිත ඉන්ද්‍රවීර පෙරේරාය.
    නඩු විභාගයෙන් අනතුරුව අදහස් දැක්වූ ලසිත පෙරේරා;
    "උදය ගම්මන්පිලට විරුද්ධව අද දිනත් අප විසින් කරන ලද පැමිණිල්ල, ඒ කියන්නේ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන හතරයි දශම එකක් විකිණීම සම්බන්ධයෙන් පැමිණිල්ල අද විභාගයට අරගෙන ලිඛිත දේශන තිබුණා. නැවත එම නඩුව නොවැම්බර් මාසයේ 25 වෙනි දිනට කල් ගියා. මෙම නඩුව දැන් 2016 සිට ක්‍රියාත්මකයි. නීතිපතිතුමා විසින් තමයි මෙම නඩුව ගොනු කරලා තියෙන්නේ. අධි චෝදනා ගොනු කරලා තියෙන්නේ. ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන ඔහුට අයිති කොටස් මිලියන හතරයි දශම එකක් විකිණීම සම්බන්ධයෙන්. අපි හිතනවා ගරු අධිකරණයෙන් මේකේ සාධාරණය ඉෂ්ට වෙයි කියලා. මොකද මෙය හිතාමතාම ඔහු ගාව සේවය කරපු දැනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් වන උදය ගම්මන්පිල ව්‍යාජ ලේඛන සකස් කරමින් කරන ලද කූට ගනුදෙනුවක්. ඒ සම්බන්ධයෙන් තමයි මේ නඩුව පවතින්නේ.
    අද එතකොට මේ මොකක්ද මොකක් හරි තීන්දුවක් දුන්නද?
    නෑ අද එහෙම තීන්දුවක් නෙමෙයි. අද ලිඛිත දේශන තිබුණේ. දැන් මේ වෙනකොට පැමිණිල්ලේ සාක්ෂි සහ විත්තියේ සාක්ෂි අවසන් වෙලා තියෙනවා. අද ලිඛිත දේශන තිබ්බේ. නමුත් අද ලිඛිත දේශන අවසන් උන් නෑ. ඒක අවසන් වරට ලබා දීමට දිනයක් අධිකරණයෙන් නීතිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. එය ලබන මාසයේ එකොළොස් වෙනි මාසේ විසි පස් වෙනිදට ලබා දෙන්න අධිකරණය නියෝග කළා.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 145

  • @nishadiperera9160
    @nishadiperera9160 4 ชั่วโมงที่ผ่านมา +75

    නියමයි. නියමයි. .. ජයවේවා 💪💪💪

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 4 ชั่วโมงที่ผ่านมา +55

    වැඩේ තිතට දෙමු ජයවේවා මව්බිම දිනවමු

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v 4 ชั่วโมงที่ผ่านมา +81

    හා ලෑස්තිවෙයන් ගම්මන්පිල 😅

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 4 ชั่วโมงที่ผ่านมา +61

    අනේ,ඒ විදේසිකයන්ගේ සල්ලි අරන් දෙන්න.ඔබට පිං.

  • @supemda6270
    @supemda6270 4 ชั่วโมงที่ผ่านมา +40

    එල එල ❤අපි සපෝට් එක දෙනවා ඔයාට ✌️

  • @wasanakumari5738
    @wasanakumari5738 4 ชั่วโมงที่ผ่านมา +32

    ජයවේවා මාලිමාවට ❤❤

  • @rasikakularathna2038
    @rasikakularathna2038 4 ชั่วโมงที่ผ่านมา +45

    ගොන්මන්පිල අහල තියෙනවද විදුරු ගෙවල් වල ඉදල ගල් ගහන්න එපා කියල. දැන් තේරෙනවා නේද එහෙම කලාම වෙන දේ

  • @lalalwis7679
    @lalalwis7679 4 ชั่วโมงที่ผ่านมา +34

    නියම වැඩක් ඔය නඩුව ඉවත් කලේ ගෝටාභයවිසිනි

  • @gayansridisanayaka
    @gayansridisanayaka 4 ชั่วโมงที่ผ่านมา +25

    ගොම්මන්පිලට කෙලවෙනවා බලන්න ආසයි

  • @jgthkmr2
    @jgthkmr2 4 ชั่วโมงที่ผ่านมา +39

    Very good 👍

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 4 ชั่วโมงที่ผ่านมา +21

    රට අපකිර්තියට ගියේ මෙවැනි දුංසන නිසාතමයි

  • @samanpalithabandara501
    @samanpalithabandara501 4 ชั่วโมงที่ผ่านมา +19

    Very good නියමයි 🙏👍

  • @ssp6266
    @ssp6266 4 ชั่วโมงที่ผ่านมา +13

    දැන් හරිනේ... ඕක තමයි ඕකටත් ඕන උනේ

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 4 ชั่วโมงที่ผ่านมา +17

    ජය වේවා ජය වේවා

  • @buddhika6819
    @buddhika6819 4 ชั่วโมงที่ผ่านมา +14

    මේ නඩු ඉක්මන් කරන්න විශේෂ මහාධිකරන පිහිටවන්න ඕන.

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 4 ชั่วโมงที่ผ่านมา +10

    ජයවේවා

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 4 ชั่วโมงที่ผ่านมา +19

    ⁣රටෙි කිර්තිනාමයට හොදයි,විදේසිකයන්ට,අපි සලකමු.ඔවුන් රැකබලාගමු.ලක් මාතාවගේ කිර්තිනාමය ලොවට කියමු,බබලවමු.

  • @silvag9383
    @silvag9383 4 ชั่วโมงที่ผ่านมา +23

    Very good ❤

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 4 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි 😮😮

  • @damecafiris5703
    @damecafiris5703 4 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි ඔන්න සෙබාදහමෙන් ලැබෙනවා දමිමන් පි සතුටු ද අසායි නේද හරි උදය දමිමන් පිල යමු ජෙනියා සහ වැලිකඩ

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 3 ชั่วโมงที่ผ่านมา

    සුභ ආරංචියක් ලගම එනවා ලාහැස්ති වෙයන් ගම්මන්පිල යා

  • @RamaniRanaweera-t8i
    @RamaniRanaweera-t8i 4 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි සත්‍ය ජය ගන්නවා සහතිකයි

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 3 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 ชั่วโมงที่ผ่านมา +11

    ගොම්මන්පිලයව අංගොඩ තමයි පටවන්න ඕන ...

    • @hewapathiranagethilakarath144
      @hewapathiranagethilakarath144 4 ชั่วโมงที่ผ่านมา

      එතකොට ඒකෙ ඉන්න අසරණ යන් ට මොකද වෙන්නේ

    • @Bipun.
      @Bipun. 3 ชั่วโมงที่ผ่านมา

      @@hewapathiranagethilakarath144 ekath attha thama

  • @sampathabekoon6810
    @sampathabekoon6810 4 ชั่วโมงที่ผ่านมา +9

    සුපිරි

  • @MariePerera-h5h
    @MariePerera-h5h 4 ชั่วโมงที่ผ่านมา +18

    Very good 👍

  • @shehanjayarathne7037
    @shehanjayarathne7037 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ පාර අකුරට නීතිය ක්‍රියාත්මක වෙයි💪👍💪👍❤🙏

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 4 ชั่วโมงที่ผ่านมา +16

    මදැයි කොලා 😅
    ඔය දේවල් යට ගහගන්න තමයි වෙන දේවල් අදල අරගෙන කෑ ගහන්නෙ

    • @savinduperera111
      @savinduperera111 4 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවට

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 4 ชั่วโมงที่ผ่านมา +12

    Niyami❤

  • @niroshanirosha4043
    @niroshanirosha4043 4 ชั่วโมงที่ผ่านมา +4

    හොද වැඩක්

  • @chamindakumara2428
    @chamindakumara2428 4 ชั่วโมงที่ผ่านมา +8

    Superi superi superi jaya wawwa malimawata jaya wawwa malimawata 💪💪💪jaya wawaa anurata jaya

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ชั่วโมงที่ผ่านมา +1

    දැන් ගම්මන්පිලයා කියයි ඔන්න අාණ්ඩුව උෟට නඩු දැම්මා කියලා......හෙට වෙනකොට කෙඳිරිගායි

  • @sudathpriyantha1982
    @sudathpriyantha1982 4 ชั่วโมงที่ผ่านมา +4

    Good

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 3 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ගම්මන් පිලයි විමල් වයි හිරෙ යවන්න ඕන රාජපක්ෂ ලා තෙක්ක රට විනාශ කරලා ර්‍ රාජ්‍ය දෙපල හොරකම් කරාට.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 4 ชั่วโมงที่ผ่านมา +4

    බලාගෙන යනකොට වාචලයෝ ඔක්කොම කම්බි හොරු?

  • @florafernando6447
    @florafernando6447 3 ชั่วโมงที่ผ่านมา

    Great 👍👍👍👍

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 4 ชั่วโมงที่ผ่านมา +7

    KALAKANNI ..GOMMANGPILA ..HIRE දාන්න අයියෝ ඕක HIRE දාන්න ....

  • @mangalahettiaarachchi6671
    @mangalahettiaarachchi6671 4 ชั่วโมงที่ผ่านมา +4

    🙏

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 4 ชั่วโมงที่ผ่านมา +2

    විරුද්ධ වාදීන් ගෙන් පලිගැනීමට පටන් ගෙන කියල කෑගහපියව්

  • @sanjeewabalasooriya8064
    @sanjeewabalasooriya8064 4 ชั่วโมงที่ผ่านมา +2

    👏👏

  • @rupikawewage9347
    @rupikawewage9347 3 ชั่วโมงที่ผ่านมา

    YES. HONOURABLE. COURT. WILL. GIVE CORRECT. DECISION

  • @roshanithanuja6342
    @roshanithanuja6342 3 ชั่วโมงที่ผ่านมา

    මරු 😊

  • @illankoon2754
    @illankoon2754 4 ชั่วโมงที่ผ่านมา +3

    ගම්මු ගම්මු කියනව

  • @billiook
    @billiook 3 ชั่วโมงที่ผ่านมา +1

    ගොබ්බන්පිලයෝ දැන් ඉතින් කෙඳිරිගාපිය.. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියන්නෙ ඕක තමයි. 😂😂හොඳම වැඩේ...ජය වේවා මාලිමාවට 5/6 ❤❤🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @theresafernando1767
    @theresafernando1767 3 ชั่วโมงที่ผ่านมา

    Super 👌 👍

  • @randana1060
    @randana1060 3 ชั่วโมงที่ผ่านมา

    නියමයි නියමයි ඔහොම යමු.
    මාලිමාවට ජය වේවා!!!

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 ชั่วโมงที่ผ่านมา

    රටට එරෙහිව එල්ල කරන සියලුම රාජ්‍ය විරෝධී ලෙස මහජනතාව නොමඟ යවන පුචාර වලට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  • @chamilnuwan6525
    @chamilnuwan6525 4 ชั่วโมงที่ผ่านมา +2

    🔥🔥🔥

  • @thanujaranawaka7244
    @thanujaranawaka7244 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉

  • @priyankesanthalalkahandasu2093
    @priyankesanthalalkahandasu2093 3 ชั่วโมงที่ผ่านมา +1

    ජොනියගෙ තනියට කට්ටිය යවමු

  • @AmeerAbdulafeer-r3c
    @AmeerAbdulafeer-r3c 4 ชั่วโมงที่ผ่านมา +1

    ජාතික වීරයෙක්

  • @pearlperera2272
    @pearlperera2272 4 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 4 ชั่วโมงที่ผ่านมา +2

    Gamanpila THAKKADI vada Adikaranayata??? Malimava Horu Na BoruNaa 5/6 parlimant bala demu. Rata Dinavamu Diunukaragamu Budusaranai all🌹🙏🇱🇰

  • @VNanayakkara
    @VNanayakkara 4 ชั่วโมงที่ผ่านมา +1

    Gamanpila has been dancing on the graves of innocent people who were killed by Gotabaya. Somehow, somewhere in the highest order of cosmic power has been watching everything quietly and knowing that these evils are about to pay off. 🙏🏻❤️

  • @AselaAsela-r3v
    @AselaAsela-r3v 3 ชั่วโมงที่ผ่านมา

    භොද වැඩක්, වංචනිකයන්ට දඩුවමි ලබා දිය යුතුමයි

  • @karuapp6083
    @karuapp6083 3 ชั่วโมงที่ผ่านมา

    අත්හරින්න එපා...දිගටම කරන්න ගම්මං පිල්ලිය ඉවරම කරන්න ඹීන

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 4 ชั่วโมงที่ผ่านมา +3

    Gommanpilaya has no way to go except to jail.......

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 4 ชั่วโมงที่ผ่านมา +6

    Okkawa here danna onna horawa

  • @prabathstf111
    @prabathstf111 3 ชั่วโมงที่ผ่านมา

    සිතාසි එද්ධි කෙදිරි ගාන්න එපා ගුදය ඉම්බම්පිල. හරිනේ

  • @namalperera8250
    @namalperera8250 4 ชั่วโมงที่ผ่านมา +1

    goothrika Gommanpilaya ivarai

  • @AlaxRoshantha
    @AlaxRoshantha 3 ชั่วโมงที่ผ่านมา

    මේ ආණ්ඩුව දිගටම නඩු අහන අවුරුදු 5ක්‌ වෙයි වගේ..

  • @ThusharaSanjeewa-k9l
    @ThusharaSanjeewa-k9l 4 ชั่วโมงที่ผ่านมา +2

    කොහොමද එක

    • @AmeerAbdulafeer-r3c
      @AmeerAbdulafeer-r3c 4 ชั่วโมงที่ผ่านมา

      අතිවිශිෂ්ටයි

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 4 ชั่วโมงที่ผ่านมา

    ගෝටාභය යට ගහපු නඩුව 😂 👍❤️

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 4 ชั่วโมงที่ผ่านมา +1

    සුදු රෙදි හොරා ,

  • @namaljulige6336
    @namaljulige6336 4 ชั่วโมงที่ผ่านมา

    Niyamai okawa athule dannama o ne

  • @MarinaDamayanthi
    @MarinaDamayanthi 4 ชั่วโมงที่ผ่านมา +2

    Camon Gompanpila pala hire.

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne 4 ชั่วโมงที่ผ่านมา +1

    ඇරගත්ත නේද ගොම්මන්පිල

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 4 ชั่วโมงที่ผ่านมา

    මෙන්න පලි ගන්නෝ කියලා කෑ ගහන්න ඔට්ටු නෑ හොදේ🤣

  • @priyankesanthalalkahandasu2093
    @priyankesanthalalkahandasu2093 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගෙ කේස් එකකට උපරිම දඬුවම මොකක්ද

  • @MiltonSenadeera-gs8xh
    @MiltonSenadeera-gs8xh 3 ชั่วโมงที่ผ่านมา

    හොර වැඩ කරපු එකෙකුටවත් යහතින් ඉන්න දේන්න එපා.

  • @sehnal139
    @sehnal139 4 ชั่วโมงที่ผ่านมา +1

    💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @rekajaya2778
    @rekajaya2778 4 ชั่วโมงที่ผ่านมา

    ගෙම්බංපිලයා නම් විගහටම ගන්න වෙනවා කුරු ගනින්න🐕

  • @aselasuranga8099
    @aselasuranga8099 4 ชั่วโมงที่ผ่านมา

    විරුවන්ට මඩ ගහන්න එපා නාකියෝ

  • @MerianWikramasingha
    @MerianWikramasingha 4 ชั่วโมงที่ผ่านมา

    PAWU PALA DENAVAMAI. [ PACHAYA]

  • @KKumara2
    @KKumara2 3 ชั่วโมงที่ผ่านมา

    කෝ දැන් අර ගොංමාපිලා fansලා?😅

  • @nalakanalaka3650
    @nalakanalaka3650 4 ชั่วโมงที่ผ่านมา

    ඕකා දැගලුවේ ඕකටනේ😂😂😂

  • @agithpannilage5364
    @agithpannilage5364 4 ชั่วโมงที่ผ่านมา

    Tawate.caneda.pati.paleyake.

  • @Ran-v5l
    @Ran-v5l 4 ชั่วโมงที่ผ่านมา +1

    Niyami Gonmanpila paksheyan pakcheyata yana jathiwadaya 😂

  • @chandramalani2939
    @chandramalani2939 3 ชั่วโมงที่ผ่านมา

    SUDU ADAGENA KALUAVIDEN.

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 3 ชั่วโมงที่ผ่านมา

    ආහාර වලට බදුගන්නෙ නෑ..... AKD ගෙ වචන වලින්.... කිව්වද​??? කිව්ව්ව්වා... ඕක තමයි ඇත්ත...
    ප්‍රතිපලය​: මාළු, උම්වලකඩ සහ පරිප්පු වලට නව බද්දක් ගැසීම.
    රජයේ සේවකයන්ගෙ වැටුප් වැඩි කරනවා... AKD ගෙ වචන වලින්.... කිව්වද​??? කිව්ව්ව්වා...
    ප්‍රතිපලය​: AKD රජයේ මාධ්‍ය ප්‍රකාශක කියනවා එහෙම පොරොන්දුවක් අපි දුන්නෙ නැහැලු.
    බලයට ආ විගස විශාල වී මෝල් හිමියන්ගේ සහල් මාෆියාව බිඳ දමනවා.... AKD ගෙ වචන වලින්.... කිව්වද​??? කිව්ව්ව්වා....
    ප්‍රතිපලය​: ඩඩ්ලි ඇතුළු මහා පරිමාණයේ වී මෝල් හිමියන් පාලන මිලට සහල් දෙන බචට ඉතා මෑත කාලයේ පුරසාරම් දෙඩුවත් AKD ආණ්ඩුව ඒ පිළිබඳව බිහිරන්සේ හැසිරීම.
    ලේ රත්වුන, වෛරයෙන් වෙව්ලන. හැඟීම් වලට AKD ට ඡන්දය දුන් ගොබිලනෙ.. දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා...........

  • @sasi1191
    @sasi1191 3 ชั่วโมงที่ผ่านมา

    Oka kohomath hora documents walata rusiya

  • @NiroshadamayanthiDamayanthi
    @NiroshadamayanthiDamayanthi 3 ชั่วโมงที่ผ่านมา

    Anna harii okawa yawannama ona joniya lagata😂😂😂😂

  • @ros1420
    @ros1420 3 ชั่วโมงที่ผ่านมา

    Etule inna kastiya lesti pita hitapalla rata kabasiniya karapu kalakanni enava unta hodata salakapallaaaa.

  • @GlobalLak
    @GlobalLak 3 ชั่วโมงที่ผ่านมา

    ගොතය හිරෙ යනකම් බලන් ඉන්න 😂😂

  • @ruchira296
    @ruchira296 4 ชั่วโมงที่ผ่านมา

    ගෙම්බා දැන් ලෑස්ති වෙයන් 😂😹

  • @rohankotelawala7080
    @rohankotelawala7080 4 ชั่วโมงที่ผ่านมา

    නියමයි පට්ටම හොරාට,

  • @yashomiudamini
    @yashomiudamini 3 ชั่วโมงที่ผ่านมา

    Jathika wirayata ikamanatama uththara hamba wei wage😂😂

  • @PMRanasinghe
    @PMRanasinghe 4 ชั่วโมงที่ผ่านมา

    Anduwa peralune nathnam oya naduwath yata

  • @MohammedSafwan-i3d
    @MohammedSafwan-i3d 4 ชั่วโมงที่ผ่านมา

    Milliyana ganakata nadu kiyana ekage muhuna. Balanna meka jvp pal horek

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 4 ชั่วโมงที่ผ่านมา

      උබේ අම්මට හිකුවද වු 😅😅😅

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 4 ชั่วโมงที่ผ่านมา

      උබ නඩුවක් දාපන් එහෙනම් 😂😂

  • @Sanjayaskg
    @Sanjayaskg 3 ชั่วโมงที่ผ่านมา

    Uda panina ewun balanhitapalla andu maru wenskota puka bima anena hati

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 4 ชั่วโมงที่ผ่านมา

    ගෝටා යට ගහපු ගොමා ගෙ නඩුව 😂😂😂😂හොද වෙඩේ😂😂😂

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 4 ชั่วโมงที่ผ่านมา

    කැමර එකට ඇස් දෙක හරවන් නැතුව කරන කතාවෙන් පෙන්නෙ මොහුම වැරදි කරැවෙයි වගෙ😂

    • @V1234gam
      @V1234gam 4 ชั่วโมงที่ผ่านมา +2

      ඊයා...කඩේ යනවා යෑමක්...ගම්මන්පිල දැක්කොත් එතනට බෙට්ටක් හලන් යනවා 😂

    • @chathuraekanyaka6037
      @chathuraekanyaka6037 4 ชั่วโมงที่ผ่านมา +1

      ගොබ්බංපිලයගේ ගූ කන එකෙක් 😂

    • @SanjuNarendra-i7d
      @SanjuNarendra-i7d 4 ชั่วโมงที่ผ่านมา +2

      වෙන කැමරාවක් දිහා බලාගෙන කතා කරාද කියල හොයල බුලුවද?

    • @V1234gam
      @V1234gam 4 ชั่วโมงที่ผ่านมา

      @@SanjuNarendra-i7d මූ ගෝනි නැතුව කඩේ යන එකෙක්...නැත්නම් සල්ලි වලට comment බෙදන එකෙක්...ගනන් ගත යුතු එකෙක් නෙවේ...පිනට කහින සරණාගතයෙක් 🤮

    • @savinduperera111
      @savinduperera111 4 ชั่วโมงที่ผ่านมา +2

      මෙන්න බයියෙක් කලබල වෙලා හා බයියා මොකෝ කලබල 😂😂

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 4 ชั่วโมงที่ผ่านมา

    අනේ බං... දැන් කරගන්ඩ දෙයක් නැතුව.. බයිල ගහනව 😁... අපි කෙලින්ම ග්න්මන්පිල 💪..

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 4 ชั่วโมงที่ผ่านมา +4

      පුකේ ඇරගන්න බලන්න 😅😅😅😅😅

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 4 ชั่วโมงที่ผ่านมา +2

      ප්‍රභූ ආරක්ශකයො අරගෙනත් පාස්කුව නොදන්න ගම්මන් පිලද😂

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 4 ชั่วโมงที่ผ่านมา

      hewapasgodageChaminda
      අනිවාර්යයෙන්, හොරෙක් නොවන, අල්ලස් කාරයෙක් නොවන, බොරු කාරයෙක් නොවන, කොමිස් කාරයෙක් නොවන.. බය නැතිව වැරද්දක්, අඩුපාඩුවක් පෙන්නලා දෙන්න පුළුවන් එකෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි 💪.. කෙලින්ම කොලබින්...

    • @V1234gam
      @V1234gam 4 ชั่วโมงที่ผ่านมา +3

      අපිට කෙලින්නෙ ගම්මන්පිල ලෙස එය නිවැරදි විය යුතුයයුතුය

    • @lalalwis7679
      @lalalwis7679 4 ชั่วโมงที่ผ่านมา

      ගමිමන්පිල උඔට පු# අරියද

  • @yamunaprabashini6625
    @yamunaprabashini6625 4 ชั่วโมงที่ผ่านมา

    Ane pala pakaya

    • @GatherGlam
      @GatherGlam 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @ruchira296
      @ruchira296 4 ชั่วโมงที่ผ่านมา

      ඇයි මේ කෙදිරිල්ල😂

    • @KKumara2
      @KKumara2 4 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත දේවල් කියනකොට රිදෙනව නේද?