Duwa oya harima lassanata vidiyo genawa oya karapu me. Chocolate vidiyo aka lassanai
This is my second video i'm watching in this channel and your videos are really nice.
Here's a new subscriber 😃 Please bring more videos ❤
අම්මෝ ඒකනම් පිස්සුවක් 😝 ආදරෙයි අයියෙ අක්කෙ වැඩ ටික පරිස්සමෙන් කර ගන්න ❤❤
Asawen hitapu volg ekak akki mt nam harima sathutuyi❤️🥰mm nam sasa balanne Toblerone eka🤭🤭ekko okkoma😋😋😋onna ape akkit diyawediyawa hedunoth ayiya thamayi harida kitkat eka thamayi asama akkiyooo.pau ane ayiya choki denne nedda❤️🥰
Ahamben hambune me chanel eka oyl korean ava vidiya vlog ekakin gennako aniva ona balan innava eka genakan ❤
Mara lassani akke oyalage widiyo mata koreawata asa hithune oyalage widiyo nisa thank you akke thawa lassana widiyo ekak ikmanata ma genna ❤️❤️
10:30 මෙ චොක්ලට් එක මාර රහයි 🥰
Chocolate tika dakala pissu wage..😍❤️
Home tour ekak gennako akki...🥰❤
Mage asama kitkat,kinder joy,toblerone e wagema galaxy chocolate walatath godak asai
ගොඩක් ආසාවෙන් බැලුවෙ අක්කි. කොච්චර chocolate තිබ්බත් ආසම එක Kitkat තමයි ඉතින්... ඊළඟ video එකෙන් home tour එකක් ගේන්නකො ❤
කොරියාවේ පුරවැසිභාවය ගන්න විදිහ කියන්නකෝ දන්න කෙනෙක්
Mulinma aniwaryenma PR ganna one aluth nithiye hatiyta. PR ganna eka thmai dn tikak amaru.. eke loku procedure ekak thiyenawa.. PR thiyenawanam lesiyenma citizen ganna puluwan.. e gana wisthara athiwa video ekak lagadima karannam ❤️❤️❤️
Mama patan gaththanam
1. Ritter Sport
2. Milka (hebei bubble ekata, caramel ekata asa nehe)
3. Kinder
4. Lindt
5. Toblerone.
Videos quality 👍
Long time residence visa gatte kohomada akki oyala 🥺
Mehe exams thiyenawa karanna.. e gana wadi wisthara lagadima video ekak dennam ❤️❤️❤️
Man chocolate walata echchara asa ne.hebei Switzerland chocolate kiyanne agamak ❤
ohe vada kerana kenekge samanaya padiya kiyada akke kiyannako plees. eka lankave mudalin kiyada kiyalath kiyanna ko 😢
Me year eka basic eka 2060000won.
Lankawe salli walin 450000 wage.. eka
Company walin hambena overtime ekka wadi wenawa ❤️❤️❤️
මල්ලි අපේ අය්යා වගේම යී ඒ නිසා එයාව දැක්කම ආදරේ හිතෙනවා. 🌹🌹🌹
ඕවා කැඩුවම යවන්න පුළුවන් ද..පැකින් එක නැති ඒව
Ehema prashnayak naha. Api wenadath badu yawanakota ehema thamai yawanne ❤️❤️❤️
Ayyai akki monavada karana job ohe
Aiya company ekaka job karanne.. mata job karanna ba thawama ❤️❤️❤️
Cotsco එකෙන් බඩු ගන්න හැමෝටම බෑ නේද.මොකක් හරි card එකක් හදන්න ඕනි නේද.
Oww membership card eka hadaganna onee. Eka Ona kenekuta hadaganna puluwan Costco eke customer service desk eke .. Annual fee eka gewanna one ❤️❤️❤️
Oyla dannam aktda geya ohadida hmba una ❤ oyala dannama maru hondta wada teka kara ganna❤
අක්කෙ ඔයා හරියට ඉරේශා අසංකි වගේමයි මම රැවටුනා ඇත්තටම ❤❤❤ ඔයාලගෙ video නම් නියමයි මම හරි ආසයි බලන්න
ඇත්තටම මම රැවටුනා ඉරේශා අසංකි කියලා අපෙ නංගි තමයි ටොක්කක් ඇනලා කිවුවෙ මෙ එයා නෙමෙයි එයා වගේ එක්කෙනෙක් කියලා 😅
Mama nam kit kat
Oyala denna Korean Wala padinchi weld inne
Long term visa gnne khmd kynnko akkee monda tyenn oni qualifications ?
අනේ මටත් දෙන්නකෝ රට chocolate ටිකක්.මම මාස 7ක pegnat අම්මා කෙනෙක්.ගොඩක් ආසාවෙන් කන්න ඉන්නේ.ඒත් නැ,ඉල්ලුවට දෙන්නේ නැ.මටත් ටිකක් දෙනවද දරුවා ලැබෙන්න කලින්.😞😪
Oyala koriyave job ekak karanavada
අප්කේ වීඩියෝ එකක් දාන්නකෝ කොරියාවේ ෆෝන් ලංකාවේ මිලත් එක්ක සංසන්දනය කරලා
දවස්3 කලින් එ දම්පාට මිල්කි එක කෑවා.එකටත් වඩා twix එකය් snickers එකටය් ආසාය්😢❤
Ahamben hambuna channel ekak. Aththatama harima lassanata videos karanawa...🥰🥰🥰Akki harima lassanai...Katha karana vidihath harima shooi😍😍😍 god bless you akka & aiya....❤❤❤❤
Thank you so much nang.. god bless you ❤️❤️❤️