Hithuwakkari | Episode 135 ( Last Episode )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Hithuwakkari Teledrama

ความคิดเห็น • 152

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +34

    ගොඩාක් ලස්සනයි ........❤❤❤❤❤❤❤ ආදරෙයි හිතුවක්කාරි.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඇත්තටම drama l ඉවරයි කියලා හිතුනම දුකයි...ඒ තරමටම ලස්සනයි .ආදරනීයයි......❤❤❤❤❤❤❤❤ ලස්සන අවසානයක්......ස්තුති .....❤❤❤❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 6 หลายเดือนก่อน +30

    කෝ බලන්න මේ අන්තිම කොටස වැඩිම වාර ගණනක් බලපු අය . 💖💖💖💖💖💖💖💖

  • @sonalipaulas7296
    @sonalipaulas7296 7 วันที่ผ่านมา

    One of the best teledrama...I don't know how many times I have watched this... beautiful teledrama with a wonderful song.❤

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani 2 หลายเดือนก่อน +2

    හිතුවක්කාර ජීවිතේ අන්තිමට දිනනවා හරි විදියට ඉදියොත් ඒක මේකෙන් ඔප්පු කලා ආදරෙයි රන්මිනී දනා❤❤ 😢

  • @karunajayamini6370
    @karunajayamini6370 ปีที่แล้ว +57

    ඇත්තටම රසවින්ද නට්‍යයක්.ඉවරඋනාටත් දුකයි.

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +4

      ඒක ඇත්ත ....ගොඩාක් අය බලන්න නැතිව ඇති. ඒත් 1 කොටසක්වත් skip නොකර බලපු එකම drama l .....ගොඩාක් ලස්සනයි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani 2 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාවක් අප අතරට ගෙනහල්ලා දුන්නු ඔබ සැමට ස්තූතිය ඒ වගේම හරි කෙටි කාලයකින් ඉවර කරපු එකට දුකයි😢😢 බුදු සරනයි❤❤🙏🙏

  • @bluenagging-ou8xl
    @bluenagging-ou8xl 2 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපාවෙන්නැති කතාවක්.ලස්සනම ලස්සනයි!

  • @MaheshMahesh-zo7iz
    @MaheshMahesh-zo7iz 9 หลายเดือนก่อน +10

    හදවත උණු කරවන ආදර කතානමි ඒ ස්වාධීන ටෙලී විතරමයි

  • @renukadamayanthi21
    @renukadamayanthi21 8 หลายเดือนก่อน +9

    ගොඩාක් ලස්සන කතාවක් මම කොටස්135 ෆොන් එකේ න් එක දිගටස බැලුවා මෙි කතාවෙම දෙවැනි කොටසක් ගේන්න සුහ පැතුමි සියලුම දෙනාට මම වාරියපොල රේණුකා

    • @NuwanPrabath-eb9wy
      @NuwanPrabath-eb9wy 2 หลายเดือนก่อน

      Math wariyapola Qtar eke idagena phon eken baluwe.rabawawe oya koheda.

  • @DharshanaDubai
    @DharshanaDubai 8 หลายเดือนก่อน +10

    මේ අන්තිම කොටස මන් කි පාරක් බැලුවේ ද... ගොඩක් ලස්සනයි කතා ව... 🌹🌹🌹

  • @ThiliniPeeris
    @ThiliniPeeris ปีที่แล้ว +29

    Thank you hart of dramas.....❤❤❤

  • @musicworldstudio158
    @musicworldstudio158 ปีที่แล้ว +17

    බලපු ලස්සනම කතාවක්

  • @shiranishirani945
    @shiranishirani945 ปีที่แล้ว +6

    ආදරෙයි හැමදාමත් හදවතේ ආදරණීයම තැන හිතුවක්කාරී ඔබ සැමට සුභ පැතුම් 💖💖🥰🥰ආදරෙයි හැමෝටම ❤️❤️

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන කතාව්ක්.දාපුහමසරේම බලුවා.හරියට අපි අපිදිහාම බලාහිටියා වගේ. ස්තූතියි.

  • @jeewanchaminda89
    @jeewanchaminda89 ปีที่แล้ว +12

    අනෙ මන් ආසාවෙන් බලපු ලස්සනම කතාව.. 😪😪 තවත් මේ වගේම කතාවක් කරමු..මගෙන් සුභ පැතුම්..අද්ද්‍යක්ෂ තුමනි. රග පෑ නලු නිලියනි.🙏👍👌👌❤️❤️

  • @silvapremawate4419
    @silvapremawate4419 5 หลายเดือนก่อน +1

    අම්මෝ කීපාරක් මම බැලුවද ❤❤❤❤❤🌹🌹🌹🌹🌹පුදුම ලස්සනයි අප්පා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @PradeepHalangoda
    @PradeepHalangoda ปีที่แล้ว +2

    ලස්සන කතාවක් හරිම ලස්සනයි ට්වි එකේ බලන්න බැරි උනාට යු ටියුබ් එකෙන් බැලුවා

  • @achinijayasingha4377
    @achinijayasingha4377 ปีที่แล้ว +20

    ආසාවේන් බලපු ලස්සනම කතාවක්.. තව ලස්සන කතාවක් ඉක්මනින්ම දාන්න....❤❤❤

  • @AyeshaNakandala
    @AyeshaNakandala ปีที่แล้ว +6

    දනා රන්මිනි එකතු උනානේ. හරිම සතුටුයි . කතාව ඉවර උනාට දුකයි . ඒත් මෙතෙක් බලපූ ලස්සන ම හිතට දැනුනම කතාව . කිසිම දවසක මේක නම් හිතේන් යන්නෙ නෑ. දනා රන්මිනි ගේ ජිවිතේ අදරෙන් සතුටින් පිරේවා

  • @Chanilrajitha-vu8ot
    @Chanilrajitha-vu8ot 2 หลายเดือนก่อน

    සුපිරිම කතාවක්‌ මේකේ දෙවැනි කොටස එනවා නම් මරු ආසාවේන් බලපු කතාව ටක්ගාලා ඉවර උනා....... 😔😔

  • @sampathfernando-qq4cb
    @sampathfernando-qq4cb ปีที่แล้ว +11

    සුපිරි කතාව ලස්සනයි

  • @RiyoGamingsl
    @RiyoGamingsl ปีที่แล้ว +3

    බලපු ලස්සන ම කතා වක්..ඉක්මනින් ඉවර කරපු එක ගැන ගොඩක් දුකයි😊

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 11 หลายเดือนก่อน +1

    සැබෑ වින්දනයක් ලබාදුන් අගනා ටෙලිනාට්‍යක්......❤️
    සුබ පැතුම්....💐

  • @rubikcubetricks447
    @rubikcubetricks447 ปีที่แล้ว +2

    ගොඩක් ආසාවෙන් බලපු කතවක්.අවසනය හරිම ලස්සනයි.❤️❤️❤️❤️මේ වගේ තව කතවක් දාන්න❤️❤️❤️❤️👍👍👍

  • @dinushairangani9573
    @dinushairangani9573 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බැලුවා .ගොඩක් ලස්සනයි .❤❤❤❤ඒ වගේම ගොඩක් දුකයි .ඉවර වුන නිසා කතාව ආදරෙයි හිතුවක්කාරි❤❤❤

  • @SamaPriya-zk9my
    @SamaPriya-zk9my 2 หลายเดือนก่อน

    Aththatama Dukai kathawa iwara unata patta lassana kathawak

  • @Nadun891
    @Nadun891 2 หลายเดือนก่อน

    මන් බලපු ලස්සනම කතාවක් 😢❤

  • @kumarawikcaramaarchchi
    @kumarawikcaramaarchchi ปีที่แล้ว +2

    සියලූම කොටස් බැලුව පේක්ශකයෙක් මම ලස්සන ටෙලිඩ්‍රාම එකක්

  • @sachirathnayake5815
    @sachirathnayake5815 7 หลายเดือนก่อน +1

    ධනා හම්බුන සල්ලි වලින් business ekak කරලා දියුණු වෙලා, ගෙදර අය මේ දෙන්නට කැමති වෙලා,නංගියි තුමිදුයි හොදට exam පාස් වෙලා ඉන්නවා කෙටියෙන් හරි පෙන්නුවානම් කතාව තවත් මාරම ලස්සන අවසානයක් වේවී...❤❤❤❤❤❤බලපු ලස්සනම කතාවක්...

    • @dineshdubai8816
      @dineshdubai8816 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ,ඒක අඩුවක්

  • @shashikadilrukshi7153
    @shashikadilrukshi7153 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ලස්සනයි ❤

  • @randikavlogs6514
    @randikavlogs6514 ปีที่แล้ว +1

    දෙවනි පාරටත් බලලා ඉවර කලා ඔන්න ❤

  • @SumindaGamge
    @SumindaGamge 2 หลายเดือนก่อน

    ඇත්ටම මාරම ලස්සන කතාවක්

  • @PiumiSasikala-qi6nx
    @PiumiSasikala-qi6nx ปีที่แล้ว +1

    Attatama dukayi . habayi katawa lasanata iawara uana .goodak atareyi hituwakki. Atareyi Atareyi goodak.

  • @punyademel2137
    @punyademel2137 ปีที่แล้ว

    Kochchara baluwath epa nowena kotasa me. Harima hangumbara widihata e dennama charithaye hitiya❤❤❤

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 ปีที่แล้ว +5

    Aneee 😪 mage nattaya akathuwee lssana kathawak . Thawath

  • @SlfunnyGammer-id4jj
    @SlfunnyGammer-id4jj 7 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව😍😍😍😍😍

  • @ruwaniluzena1459
    @ruwaniluzena1459 ปีที่แล้ว +1

    සම්පූර්ණයෙන් drama eka 4watak baluwa mn eth epa wenne na ලස්සන katawath

  • @chandimasanjeewani3936
    @chandimasanjeewani3936 ปีที่แล้ว +3

    Most awaited for this episode 👍👍👍

  • @madhublyith
    @madhublyith 10 หลายเดือนก่อน

    Balapu lassanama hithata danunama kathaw. Iwara unata dukai😢❤

  • @skumarimadahapola
    @skumarimadahapola ปีที่แล้ว

    ඉවර වුනාට දුකයි. හරිම ආදරණියයි. ආත්මීයයි

  • @s.jgunasekara5327
    @s.jgunasekara5327 ปีที่แล้ว +1

    5 පාරකට වඩා බැලුවා.ලස්සණ විතරක් නෙව්‍ර් ගොඩක් ඉගෙනගන්න දේවල තිබුනා .ආයාඅයෙ බලලා ඔක්කොම හොඳට තේරුම් ගත්ත.දෙවෙනි කොටසක් ලියන්න.ජනිත ලට පාඩමක් උගන්නපු හැටි බලන්න ධනා හොඳචරිතයක්.නාලක හොඳ පුර වැසියෙක්.
    මටත් ලියන්න හිතෙනව.

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 11 หลายเดือนก่อน

    ඇත්තටම බලපු කතාවක් ස්තූති

  • @AaSs-oc4vd
    @AaSs-oc4vd ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ඉවර උන නිසා දුකයි 💕💕💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🤲

  • @ChathuPremarathna
    @ChathuPremarathna หลายเดือนก่อน

    Harima lassanai.season 2 denna plz😊

  • @prarthanasandamini3242
    @prarthanasandamini3242 ปีที่แล้ว

    Me Wanakan balapu lassanama drama aka thank you itn thawath ma wage lassana drama akak apita denna ❤️❤️❤️

  • @ishanmadushanka7650
    @ishanmadushanka7650 ปีที่แล้ว +2

    එක.අගයනවා.මම.රස්සාව.හදලා.දූන්න.මීනීසා.😘

  • @ShanikaSilva-qn8fo
    @ShanikaSilva-qn8fo ปีที่แล้ว

    Godaaak lassanai dukai ithin kathawa methanin awasan unata

  • @nimaa3415
    @nimaa3415 ปีที่แล้ว +5

    අමිමයි තාත්තයි නංගිවත් පෙන්නුවනමි එල

  • @chandimasanjeewani3936
    @chandimasanjeewani3936 ปีที่แล้ว +1

    Thank you very much heart of dramas ♥️♥️♥️

  • @KapukotuwaRanathunga
    @KapukotuwaRanathunga ปีที่แล้ว +1

    Makat 135baluwa adari ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanukalakdhan
    @shanukalakdhan ปีที่แล้ว +2

    Lassanai iwarakarapu vidiya

  • @wimukthiwanasingha2541
    @wimukthiwanasingha2541 ปีที่แล้ว +2

    අයිමත්. මේ. වගේ. ලස්සන. කතා. වක්. උනි

  • @ShevonFernando-ge9wz
    @ShevonFernando-ge9wz 8 หลายเดือนก่อน +1

    අනෙ සීසන් 2ත් ගෙන්නකො😪😪😪🙏🙏🙏🙏🙏🙏🙏

  • @skumarimadahapola
    @skumarimadahapola ปีที่แล้ว

    හරිම ආදරණීයයි.

  • @amandidissanayaka-yj7do
    @amandidissanayaka-yj7do 9 หลายเดือนก่อน

    Mek mn blnne 3 weni para. eth bln hem pram wage thmath hithat denen kathwak..aththtm godak lssnii🥺🥰❤️

  • @piyaldanushka199
    @piyaldanushka199 ปีที่แล้ว +3

    හිතට දුකයි ඉවර උන එකට

  • @rwakista
    @rwakista 7 หลายเดือนก่อน

    සුපිරි කතාවක් 👍

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 ปีที่แล้ว

    Oba adaraya karanakenkwa warak ath herala dammanna.eya apasu awoth eya sadawatama obemai awe nethinam mulinma adarayak thibune nehe kiyan ekai.❤

  • @sltour8414
    @sltour8414 4 หลายเดือนก่อน

    එමාශා මැණික.ආදරේ හිතෙනවා❤️❤️❤️

  • @sampathrathnayaka6580
    @sampathrathnayaka6580 ปีที่แล้ว +1

    Balapu lassana kathawak..adarei hamotama.❤❤❤

  • @bernardgunesekera2459
    @bernardgunesekera2459 8 หลายเดือนก่อน +2

    This is excellent story and beautiful song

  • @gayanmadusanka6466
    @gayanmadusanka6466 2 หลายเดือนก่อน

    Lassama kathawa mama balapu

  • @sajiwanisajiwni2949
    @sajiwanisajiwni2949 9 หลายเดือนก่อน

    අසාවෙින් බලපු. කතාවක් ❤

  • @pasindudealwis3297
    @pasindudealwis3297 ปีที่แล้ว +1

    Hari lassana kathawak thank you

  • @SuwarnaLatha-u3c
    @SuwarnaLatha-u3c ปีที่แล้ว

    Atthamai harmattan lassanai thanks

  • @KuwaitPhone-t6j
    @KuwaitPhone-t6j 8 หลายเดือนก่อน +1

    අැයි ඉවර කරේ😔😔😔

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 7 หลายเดือนก่อน +1

    අටවෙනි පාරටද කොහෙද අදත් බැලුවා

  • @Redmi_13C_
    @Redmi_13C_ 7 หลายเดือนก่อน

    Thanks for the crue of drama❤❤

  • @bakarunarathna7216
    @bakarunarathna7216 ปีที่แล้ว +1

    Thank you

  • @ajithsusantha1918
    @ajithsusantha1918 ปีที่แล้ว +2

    HARIMA LASSANA KATHAWAK WAGEMA ATHI DAKSHA NALU NILIYAN RESAK....

  • @dulanidinushka6868
    @dulanidinushka6868 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @AnuUdugama
    @AnuUdugama 8 หลายเดือนก่อน

    මන් ආසාවෙන් බලපු කතාවක් මේසේ අවසන් විය

  • @DharshanaDubai
    @DharshanaDubai 8 หลายเดือนก่อน

    ලස්සන කතා වක්... මේකේ දෙවැනි කතා ව කරන්න... සියළුම දෙනාටම රගපාන්න ජයවේවා 🌹🌹🌹

  • @rameshkavinda7276
    @rameshkavinda7276 8 หลายเดือนก่อน +1

    Apith me wage hambenakan mama balan innawa❤❤❤

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹Harima Lassana Drama Ekak.Thawath Lassana Drama Ekak Oniiiiiii.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nalikapathirana9148
    @nalikapathirana9148 ปีที่แล้ว +2

    Harima lassanai. Matath aduna

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +2

      ඒක ඇත්ත .මටත් ඒ තරමටම හදවතට දැනුනු drama l ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AnushkaDilshan-h9k
    @AnushkaDilshan-h9k 4 หลายเดือนก่อน

    හිතුවා පරිස්සමට ගිහින් වෙන්න මගේමැණික

  • @Dushanti
    @Dushanti ปีที่แล้ว +1

    Patta drama 1ka

  • @HiruHiru123-m9v
    @HiruHiru123-m9v 4 หลายเดือนก่อน

    Godaaak lassanai thnkyou ...❤

  • @dilekadilhari8161
    @dilekadilhari8161 9 หลายเดือนก่อน +1

    Mama asama kathawak

  • @Chaminda_Kumara0
    @Chaminda_Kumara0 ปีที่แล้ว +1

    දෙවැනි කොටසක් දාන්න පුළුවන්නම්

  • @LasanthikaMaduri
    @LasanthikaMaduri 4 หลายเดือนก่อน

    Lassanai kathawa ❤❤❤

  • @sithumkavishka743
    @sithumkavishka743 2 หลายเดือนก่อน

    Lassana katavak👍🙂

  • @madukanadeeshani3269
    @madukanadeeshani3269 ปีที่แล้ว

    Lassa drama 1k asawen balapu.dukai iwara una eaka gana.❤❤❤

  • @Chaminda_Kumara0
    @Chaminda_Kumara0 ปีที่แล้ว +1

    Harima lassanai

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว

    Harima lassana kathawak ❤

  • @ShanikaShanali
    @ShanikaShanali ปีที่แล้ว +1

    Lassanai

  • @anurabandara1192
    @anurabandara1192 ปีที่แล้ว

    Godak lassanai dukai

  • @ThiliniPeeris
    @ThiliniPeeris ปีที่แล้ว +3

    Thawa drama ekak denna....plz

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +2

      ඔය වගේම ලස්සන ආදරනීය drama l ක් ඕනෙ...බොරුවට කොටස් වැඩිකරන්න ඇදගෙන යන drama නම් එපා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ස්තුති ....

  • @nilakshanadananjali1090
    @nilakshanadananjali1090 ปีที่แล้ว +2

    Lassana lassana katawak vishitta ranganayak

  • @hasanyasandasi768
    @hasanyasandasi768 ปีที่แล้ว

    පිටකවරෙ❤

  • @maleeshahansani7969
    @maleeshahansani7969 ปีที่แล้ว

    Lassanai ❤️❤️❤️❤️

  • @wenurirathnayake4558
    @wenurirathnayake4558 ปีที่แล้ว

    Very beautiful teledrama

  • @UpaliSamaranayaka-q3s
    @UpaliSamaranayaka-q3s ปีที่แล้ว

    ලස්සන කතාවක්

  • @lahirunishantha6189
    @lahirunishantha6189 ปีที่แล้ว

    Adarei godak mewagea tawa oni❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka ปีที่แล้ว +1

    best drama 👍

  • @chamodivlogs
    @chamodivlogs ปีที่แล้ว +3

    lasssnaaiiiii

  • @nekmikumarathunga8425
    @nekmikumarathunga8425 ปีที่แล้ว

    So beautiful ❤

  • @SusiManisha
    @SusiManisha 9 หลายเดือนก่อน

    Harima adaraniya katawak stuti

  • @NayaniSudeshika
    @NayaniSudeshika 8 หลายเดือนก่อน

    Balapu lassanama kathawak