Chinna China Asai Eng Lahiruni Jayathilaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • චීන්න චීන ආසෙයි
    ගායනය - ඉංජි. ලහිරුනී ජයතිලක
    කැමරාකරණය හා සංස්කරණය - මධුර ප්‍රසන්න බන්දුසේන
    ශබ්ද පරිපාලනය - චාමර
    මෙම ගිතය වාරි රසවිත 2023 අගෝස්තු ප්‍රසංගයේ ඉදිරිපත් කරන ලද ගීතයකි.
    වාරි රසවිත ප්‍රසංග මාලාව වාරිමාර්ග අමාත්‍යංශයේ හා රේකීය ආයතනයන්හි සේවකයින්ගේ කලා කුසලතා වර්ධනය කිරීමත් සේවකයන්ගේ මානසික මට්ටම් වැඩ්දියුනු කිරීමත් අරභයා පවත්වනු ලබන වැඩසටහනකි.
    මෙම ගීතය හුදෙක් රස වින්දනය සදහා පමනක් උඩුගත කරන ලදී. මෙහි අඩංගු ගිතවල හිමිකම ගීතයේ මුල් නිර්මාණකරුවන් සතු වන අතර අනවසරයෙන් වානිජ්‍යමය කටයුතු සදහා යොදා ගන්නේනම් දඩුවම් ලැබ්ය හැකි වරදකි.
    මෙම ගීතය මගින් යම් අපහසුතාවයක් හෝ මුල් නිර්මාණකරුවන්ට ගැටළුවක් ඇති වන්නේ නම් මෙම ගීතය ඉවත් කිරීමට ඕනෑම වෙලාවක සුදානම් අතර ඒ පිලිබදව පහත අංකයන්ට හෝ විද්‍යුත් ලිපිනයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    දුරකථන - 0713537385
    වට්ස්ඇප් - 077 6067808
    විද්‍යුත් තැපෑල - #accmadhura@gmail.com
    China China Asayi
    Singing - Eng. Lahiruni Jayathilaka
    Cinematography and Editing - Madhura Prasanna Bandhusena
    Sound Administration - Chamara
    This song is a song performed at Wari Rasavitha's August 2023 concert.
    The Vari Rasavitha concert series is a program that is held for the purpose of developing the artistic skills of the employees of the Ministry of Irrigation and government agencies and improving the mental levels of the employees.
    This song is uploaded for entertainment only. The copyright of the lyrics contained here belong to the original creators of the song and if used for commercial purposes without permission, it is a punishable offense.
    If this song causes any inconvenience or problem to the original creators, I am ready to remove this song at any time and I kindly request you to inform me about it on the following numbers or email address.
    Phone - 0713537385
    Whatsapp - 077 6067808
    Email - #accmadhura@gmail.com

ความคิดเห็น •