A/L Biology short cuts-part 11| |Cellular Respiration | සෛලීය ශ්වසනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 238

  • @learnwithp.y.
    @learnwithp.y.  4 ปีที่แล้ว +21

    තවත් කෙටි ක්‍රම වලින් මතක තියා ගන්න කැමතිද?🤔
    මෙතනින් එකතු වෙන්න👇
    th-cam.com/play/PLVirYN9yKiyo5FHLmE7QjNe7mYXkfPcrf.html

  • @shehangunarathna5956
    @shehangunarathna5956 4 ปีที่แล้ว +117

    ප්ලීස් වීව්ස් අඩු උනා කියල මේ වැඩේ නවත්තන්න එපා..මොකද මේ වැඩේ අල්ලාගෙන යන ගොඩක් ලමයි ඉන්නවා......ප්ලීස් දිගටම කරගෙන යන්න.....කරදරයක් නැත්තම් කලින්වගේ හැමදාම වීඩීයෝ එකක් දාන්න...ගොඩක් පින් 🙏🙏🙏❤️

    • @shehangunarathna5956
      @shehangunarathna5956 4 ปีที่แล้ว +4

      @@learnwithp.y. අනිවාර්යයෙන්....❤️

    • @afrauvais1212
      @afrauvais1212 4 ปีที่แล้ว +3

      @@learnwithp.y. thank u aiye meka nwttannanm epa digtm krnna,,, gdk hoda wdk meka. Oyge vedios api plwn trm share krnw ✌️

    • @mgprof8216
      @mgprof8216 4 ปีที่แล้ว +2

      තද 👌

    • @oshiikuru5267
      @oshiikuru5267 3 ปีที่แล้ว +1

      අනිවා. අයියෙ ඔයාට ගොඩාක් පින් මේ කරන වැඩේ නිසා හැම්දේම හොදට මතක හිටිනව . ගොඩාක් පින් . මේක දිගින් දිගටම කරන්න. ඔයාට අපි ගොඩාක් නයගැතියි

    • @sujathaamarasekara3704
      @sujathaamarasekara3704 ปีที่แล้ว

      Bio karana lamainta withrk balanna puluwan channel ekk nisa me thiyena views gaana athi 🤗

  • @anpanmanbuddy9936
    @anpanmanbuddy9936 ปีที่แล้ว +8

    මේ කොටස් ටික කොච්චර බැලුවත් ඔලුවට ගියෙ නෑ.ඔයාගෙ tricks ඔළුව රවට්ටල තමා ඔලුවට දාන්නෙ.හරියට චූටි කාලෙ අම්මල බත් කවනව වගෙ.මේ වැඩේ දිගටම කරගෙන යන්න මේක සුපිරියක් සහෝදරයා.

  • @apsarachathurangi2621
    @apsarachathurangi2621 4 ปีที่แล้ว +13

    කොච්චර පාඩම් කරත් මතක තියා ගන්න බැරිව හිටපු කොටසක් .මේක නියමයිඅදයි දැක්කේ.ඉතිරි vedio ටිකත් බලන්න ඕනි.thank you so much.keep it up.

  • @c.ssandeep9935
    @c.ssandeep9935 4 ปีที่แล้ว +33

    මේ වැඩේ දිගටම කරන්න....ගොඩක් පින්....පාඩම් කරන්න බැරි ඒවා පාඩම් කරන්න පුලුවන් විදියට කියලා දෙන එක නම් පට්ට...සිරාවටම වටිනවා...වීව්ස් නෑ කියලා නවත්තන්න නම් එපා.......ලොකු පිනක්..මේ වෙලාවේ හැටියට...පුලුවන් නම් විතරක් දවසට එකක් වත් දාන්න.....
    ❤❤ආදරෙයි

  • @shanikanilakshi6741
    @shanikanilakshi6741 4 ปีที่แล้ว +3

    Thanks. digatama me wade karagena yanna.Godaaaak vatina wadak harida.

    • @learnwithp.y.
      @learnwithp.y.  4 ปีที่แล้ว

      Aniwren thanks me comment wlt
      ewa udw wenw thw kots arn enna💚💛

  • @hemanthidissanayaka3631
    @hemanthidissanayaka3631 4 ปีที่แล้ว +6

    Thank u putha
    Oyata pin
    Videos balanne my child
    Some times i am watching with child
    Reminds me my al days
    Thanks son

  • @mihirangifernando830
    @mihirangifernando830 4 ปีที่แล้ว +2

    Me video series eka saahena udawwak.. Paadam karath order ekata points miss novee liyana eka amaru wadak. E de lesiyenma kranna me videos godak udaw wenawa.
    Thanks a lot.
    Good job.
    Keep it up 👍👍👍👍

  • @crazyjay6442
    @crazyjay6442 4 ปีที่แล้ว +2

    superb ..........bio wala points. miss went eka tmi lokuma prashne..........😁👍

  • @asithahansani6628
    @asithahansani6628 4 ปีที่แล้ว +4

    ලොකු උදඋවක් තැන්ක්ස් අයියේ.. ගොඩක් වටිනවා දිගටම කරගෙන ගන්න plz

  • @ashankavishka1398
    @ashankavishka1398 ปีที่แล้ว +1

    The greatest video Brother ❤🎉

  • @shamalrukshan5155
    @shamalrukshan5155 4 ปีที่แล้ว +2

    Thanks aiye.. jayaveva.. vade supiri..

  • @hashinimadurapperuma1774
    @hashinimadurapperuma1774 3 ปีที่แล้ว +2

    Niyamay ayye.....👍

  • @h.senarath3422
    @h.senarath3422 3 ปีที่แล้ว +1

    Niyamai ayye. Supiriyatama theruna.. Digatama mehema videos danna..👌👌👌

  • @dinesharajapaksha2539
    @dinesharajapaksha2539 2 ปีที่แล้ว +1

    Thank you so much ayye.
    therenne nathuwama thibba kotasak
    godak hodata theruna.....

  • @a2k_sudda
    @a2k_sudda 3 หลายเดือนก่อน

    Thanks ayye😊... Meka hondata mthaka hitinawa. Great work, creative ideas. Respiration hithagannawth baruwa mn hitiye. Me video eka baluwama chuttak shape una. Thawa thawth me wge videos karagena ynna

  • @nethminarthana67
    @nethminarthana67 4 ปีที่แล้ว +1

    Mata nm marama set aiye oya kyl dena deval.. puduma vidiyakata mathaka hitinne oyage tricks valin kyl dena pdm... Mn nm aiye bio gana vishvasaya thyn inne oya nisa.. oyage voice eke idan marama pahadili.... Api venuven hamadama video krnna.. gd luck!!

  • @julanjalishamila9631
    @julanjalishamila9631 4 ปีที่แล้ว +12

    ඇයි දෙයියනේ මේ වගේ වීඩියෝ එකක් හම්බෙන්න මෙච්චර කල් ගියේ...හපූ...අනිද්දා විභාගේ...😟😭😢🙆...ගොඩාරියක් ටැන්කූ වීඩියෝ එකට...ලොකු උදව්වක් ....💕💕💕Good Luck..😘😘Channel aka digatama karagena yanna...❤️❤️❤️❤️

    • @Medgurl-b9c
      @Medgurl-b9c 9 วันที่ผ่านมา

      මටත් අනිද්දා විබාගේ 😢දැන් හම්බුනේ මේක අවුල් නිසා සර්ච් කරේ මේ වීඩියෝ එක ආව .. ඔයාගෙ රිසාට් කොහොමද

  • @mohamedshaham7822
    @mohamedshaham7822 4 ปีที่แล้ว +1

    Mewede digatama karan yanna ayyee godak watinawa
    Thanks a lot for the video

  • @nammunigesomarathna4663
    @nammunigesomarathna4663 2 ปีที่แล้ว +1

    මේක මරු අයියේ..ගොඩක් ස්තුති ඔයාට මේ කරන දේට ... ගොඩක් අයට මේක වටිනා දෙයක්...දිගටම මේ වගේ වීඩියෝ දාන්න❤️🔥

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +1

    Thank you😊 සුපිරි😊 මේ ක්‍රම වලින් මතක තියාගන්න ලේසියි😊

  • @NethminiNisansala-q2o
    @NethminiNisansala-q2o 3 หลายเดือนก่อน

    Woow very effective tip 🥰❤
    Thank you so much 🙏

  • @limitedaudience6401
    @limitedaudience6401 4 ปีที่แล้ว +2

    මේ වැඩේ නම් නියමයි.... ගොඩක් වටිනවා .... දිගටම කරන්න

  • @sadunianurada
    @sadunianurada 4 ปีที่แล้ว +1

    wade nam hodai aath samahara video wala thiyana samahara waradith nathuwa thibunoth godaaaak hodai.

  • @imashasathsarani7317
    @imashasathsarani7317 ปีที่แล้ว

    මෙච්චර කල් ඉඳල අද තමයි මේ video එක හම්බුනේ...exam එකට මාසයයි තව.අවු 2 බැරුව හිටපු එක විනාඩි 15 න් පුලුවන් උනා...thnk u so much ayyeee...🥹❤️

  • @susanthaadhikari7038
    @susanthaadhikari7038 4 ปีที่แล้ว +2

    Thanks godkkkk oyt digatma karagen yanna.Good luck oyt☺☺☺

  • @old34
    @old34 ปีที่แล้ว

    supiri. godak watina widio ekk
    😇😇😇😇😇

  • @nadunisanjana199
    @nadunisanjana199 2 ปีที่แล้ว +1

    Godak watinawa thank you❤️ digatama karagena yann

  • @malkisandaruwani4118
    @malkisandaruwani4118 4 ปีที่แล้ว +3

    Hodii supiri hodta teruna twa videos danna...

  • @dassa6238
    @dassa6238 2 ปีที่แล้ว +1

    Digatama karan yanna 💖👍

  • @l.h.c.roshan9287
    @l.h.c.roshan9287 4 ปีที่แล้ว +1

    Me video supiri.padm krpu tika warad dnne natuw okkoma points liynn meken puluwn wenw.👍

  • @chanyadaluwtta1435
    @chanyadaluwtta1435 4 ปีที่แล้ว +2

    Good....

  • @kamanidissanayaka7416
    @kamanidissanayaka7416 ปีที่แล้ว

    ගොඩක් වටින වැඩක්...දිගටම කරගෙන යමු...❤❤

  • @prabhavikumarage845
    @prabhavikumarage845 3 หลายเดือนก่อน

    අනේ ගොඩාක් ස්තූතියී මේ වගේ videos danwata hodt teruna 🙏❤

  • @visionbrothers6578
    @visionbrothers6578 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍supiriy

  • @tikiribanda3214
    @tikiribanda3214 4 ปีที่แล้ว +1

    Niyamay godak tnx mathaka thiyaganna amaru ewa me widihata lesi widihata kiyala denawata

  • @sahelisamarasinghe7306
    @sahelisamarasinghe7306 3 ปีที่แล้ว +1

    Very nice explanation . Thanks & continue it long

  • @vibodhakonara8490
    @vibodhakonara8490 2 ปีที่แล้ว +1

    හුඟාක් ස්තූතියි අයියේ...ගොඩක් පිං😇,දිගටම videos දාමු....🥳👏❤️

  • @shaanuperera4406
    @shaanuperera4406 4 ปีที่แล้ว +2

    How nice.

  • @Umasha08731
    @Umasha08731 ปีที่แล้ว

    Ada ahamben dakke aththtma godak watinva 👍❤

  • @LION-iy9hg
    @LION-iy9hg 4 ปีที่แล้ว +2

    Ane digatama dawasata video 1gane upload karannako.api hamadama notificatione ekk enakal balagena inne

  • @premasirimama1643
    @premasirimama1643 3 ปีที่แล้ว +1

    Hodata kiyala denawa !

  • @piumidayarathna1373
    @piumidayarathna1373 4 ปีที่แล้ว +1

    Kebs chakrye heden sanyog wal nm liyn oni nedd.melelt sitrate wge(2020 a/l new syllables

  • @piyumiruwanthika7909
    @piyumiruwanthika7909 4 ปีที่แล้ว +1

    Ane mewa godak usefull digatam thawa thawaa tips kiyala denna.pleeaaaase

  • @RidmiWasana-ge5fe
    @RidmiWasana-ge5fe 3 หลายเดือนก่อน

    Thnks ayye.godk watinawa meka☺️

  • @wnnds4442
    @wnnds4442 4 ปีที่แล้ว +2

    🖤🖤🖤🖤🖤🖤🖤සුපිරියි.ඉදිරියටම යමු.🧡💖🧡🤘👆🤘

  • @rathnapradeep6635
    @rathnapradeep6635 4 ปีที่แล้ว +2

    Thnx ayye video okkoma supiri

  • @malkinirmani5372
    @malkinirmani5372 4 ปีที่แล้ว +2

    Thank you very much. 👍👌👌👌👌

  • @madharadiwyanjalee8950
    @madharadiwyanjalee8950 2 ปีที่แล้ว

    Thank youuuu..... lokuuuuuuuuuuuu udawwak....
    🌼❤️🙏

  • @secretofpureface2669
    @secretofpureface2669 4 ปีที่แล้ว +2

    Thank u so much... niyamai... 👍godariyak pin.. 🙂Mee vade navaththanna epaa. thava ugannanna. 👊👏👌

  • @kumarapiyasooriya1693
    @kumarapiyasooriya1693 4 ปีที่แล้ว +1

    Thnq aiye 👍👍
    Puluwannam molecular walinuth videos tikk ikmanta karannko🙂🙂

  • @mindlk4987
    @mindlk4987 4 ปีที่แล้ว +2

    Niyamai aiye......thanks....❤

  • @nimaliyapa6403
    @nimaliyapa6403 4 ปีที่แล้ว +1

    Thank you very much padama godak hondata teruna 😄😄

  • @naveeshadivyanjalee6657
    @naveeshadivyanjalee6657 3 หลายเดือนก่อน

    Great job ❤

  • @ravindoaraliya988
    @ravindoaraliya988 4 ปีที่แล้ว +1

    Thanks ow aluth deyak ekathu karagaththa.

  • @dulansamarasingha2053
    @dulansamarasingha2053 4 ปีที่แล้ว +1

    Me wage amaru kotas walata mehema keti krama hada ganna talent ekak nathi api wage aya wenuwen karana me deta godaaak pin.channel eka dinen dina diyunu wenna kiyala prarthana karanawa man.

  • @Subosudarshani
    @Subosudarshani 11 หลายเดือนก่อน

    Hodat therenw aiya ..❤

  • @duliphiniduma7677
    @duliphiniduma7677 4 ปีที่แล้ว +1

    niyamai ayiye

  • @avishkawanniarachchi2610
    @avishkawanniarachchi2610 5 หลายเดือนก่อน

    Atthatama niyamai Thank youso much❤

  • @dilhanlakshith7587
    @dilhanlakshith7587 4 ปีที่แล้ว +3

    Thanks.
    Hondata pahedili.

  • @chathuchathu3196
    @chathuchathu3196 ปีที่แล้ว

    හොදට තේරෙනව 🎉😊
    Thank you

  • @oriflo3
    @oriflo3 3 ปีที่แล้ว +2

    Thanks yaluwa

  • @nethminarthana67
    @nethminarthana67 4 ปีที่แล้ว +1

    Adath niyamai...

  • @asalyafernando9196
    @asalyafernando9196 4 ปีที่แล้ว +1

    Gdk ස්තුතිවන්ත wenwa 🙏💯

  • @seharagunarathne9984
    @seharagunarathne9984 4 ปีที่แล้ว

    Thanks a lot brother. Keep it up. Good luck 👍👍👍👍👍👍👍

  • @amilakumudini6676
    @amilakumudini6676 4 ปีที่แล้ว +1

    Sirta godk pin🙏🙏

  • @tharushitharushi4147
    @tharushitharushi4147 2 ปีที่แล้ว +1

    Gdk sthuthi aiye .. mm ek digt okkom blnwa

  • @malanisomalatha8005
    @malanisomalatha8005 3 ปีที่แล้ว +1

    Pattm krmyk ayye.
    Thanx...

  • @DulanjaNethminiLiyanaGedara
    @DulanjaNethminiLiyanaGedara 11 หลายเดือนก่อน

    Vidio eka maru👌

  • @kavindyanethmini4085
    @kavindyanethmini4085 2 ปีที่แล้ว +1

    සුපිරි ...❤️

  • @prageeomi6664
    @prageeomi6664 4 ปีที่แล้ว +1

    Thanks ayyee 🙏 🙏 ,,god bless

  • @yashmiherath3347
    @yashmiherath3347 4 ปีที่แล้ว +1

    Niyamai🙏🙏🙏🙏

  • @nethmikokila4155
    @nethmikokila4155 2 ปีที่แล้ว

    වැඩේ නම් පට්ටනීයයි අයියේ. Thanks godaak

  • @savidura7959
    @savidura7959 3 ปีที่แล้ว +1

    supiri

  • @user-fk7lb2dw2j
    @user-fk7lb2dw2j 4 ปีที่แล้ว +1

    Mee video series eka gathi🔥
    Meka video karaddi liyana potha diha wata cam eka set wenna podi stand ekak wage thanaka thibbanan supiri anyway thanks for ur video keep it up😊🔥

  • @mothernature17826
    @mothernature17826 8 หลายเดือนก่อน +1

    🥰🥰🥰

  • @banukadilshan9311
    @banukadilshan9311 4 ปีที่แล้ว +1

    Superb

  • @Rashmika__1120
    @Rashmika__1120 11 หลายเดือนก่อน

    Aiye
    Eka supiri
    mata penna baruwa hitiye me kotasa

  • @AB_f693
    @AB_f693 ปีที่แล้ว

    Superb bro..👌 Keep going❤️

  • @kavindyakithmini5184
    @kavindyakithmini5184 2 ปีที่แล้ว

    thank you aiye..................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dreamdr
    @Dreamdr ปีที่แล้ว

    සුපිරී සර් 😍❤️

  • @netharavikmanthi3139
    @netharavikmanthi3139 4 ปีที่แล้ว +1

    Godak pin aiye 🤗

  • @mangalakarunarathna9711
    @mangalakarunarathna9711 4 ปีที่แล้ว +1

    Thankz oyt apt nithrm bio clz eke sir kynw chart hdla mthka tya gnda kyla ada thma ehm chart hdnne khmd kyla therune plz digtm krnd

  • @uththaradanansooriya8317
    @uththaradanansooriya8317 3 ปีที่แล้ว +1

    Niyamai..❤

  • @songhub8054
    @songhub8054 4 ปีที่แล้ว +1

    Mekedi glucose anuwa piruate bawata bidenna kalin C 6k sahitha atharamadi asthai palayak athiwenawa...
    Ekath wadagath Wei...

  • @vihangifernando4867
    @vihangifernando4867 4 ปีที่แล้ว +1

    Me vdo ek hinda essay ekk liyagan puluwn una ada paper eke . Thank u aiyye ☺

  • @dreamer_dreamer_
    @dreamer_dreamer_ ปีที่แล้ว +1

    Thank youu ❤️‍🔥

  • @duzhmanthe3246
    @duzhmanthe3246 4 ปีที่แล้ว +2

    Thanks.. Digatama Karana Yamu.. Background noise Adu karala Camera Stable vadi karanna puluvnnm Quality ekath vadi karala publicity ekath vadi karaganna puluvn vey.. Good Luck..👍👍

  • @afrauvais1212
    @afrauvais1212 4 ปีที่แล้ว +1

    Thank u always aiye... plwnmm prba paddathi gnth vedio ekk krnnko keti satahn awm liyagnna teren na 😔

  • @drnethuli9285
    @drnethuli9285 4 ปีที่แล้ว +8

    please make a vedio on enzymes using funny things that makes ease to remember.nice work.

    • @learnwithp.y.
      @learnwithp.y.  4 ปีที่แล้ว +1

      There is one video in playlist
      💚💛

  • @priyantharathnayake2304
    @priyantharathnayake2304 2 ปีที่แล้ว +1

    niyamai...🙏🙏🙏

  • @abhiruwa5580
    @abhiruwa5580 4 ปีที่แล้ว +1

    Wow niyamayi.. math me wagemayi pdm krnne.. godk ewta thaniyma chart hdgaththa.. telegram group ekakin link eka dkla thamayi oyage videos blnn set une.. good luck wde digtama krgena ynna.. mn me pra exam. Loku uduwak illanna thiyanwa. Puluwannam molecular mokkhari krmayakta short krnna puluwnd kiyala adahasakwath dennko.. me dws wla videos tikk yna nisa eka kdnna bane. Oyata puluwnnm withrk e gana video ekk krnna ayiye. E padmanm mta appiriyayi..😕

  • @shiwashiwa1169
    @shiwashiwa1169 2 ปีที่แล้ว +2

    Thank you👍👍👍

  • @Itsme-yi6bw
    @Itsme-yi6bw 4 ปีที่แล้ว +1

    Niyamai

  • @vihangifernando4867
    @vihangifernando4867 4 ปีที่แล้ว +1

    Mn me para A/l me videos loku udawwk una mt mn nikmtwath balala thibe nathi padam ikmnt padam krgn puluwn una . Me wade digtm krn aiyye . Lamayekt onnm clz yn nathuw hari hodt padam krgn puluwn me widiyt. Mn dn na aiyya clz krnwd kiyl puluwn nm clzuth krn . Anthima padam walatath me wge vdo series ekk hadanna. Issraht puluwn nm white board animation ekk widiyt video hadanna aiyye . Good luck 👍

  • @wathsalagunasekara5427
    @wathsalagunasekara5427 11 หลายเดือนก่อน

    ❤ thankyou hodata theruna

  • @str_2384
    @str_2384 3 ปีที่แล้ว +1

    Great job brother🌻💪thanks alot❤
    Can u plz make a video about glycolisis?🙏

  • @asithahansani6628
    @asithahansani6628 4 ปีที่แล้ว +5

    3 පාඩමේ රජධනි ලක්ෂ ටිකටත් පුලුවන්නම් දාන්න ඒවත් පැටලෙනවා

  • @ruwanshanifernando2764
    @ruwanshanifernando2764 3 ปีที่แล้ว +1

    Thanks aiye 😍🔥

  • @taniyafernando8561
    @taniyafernando8561 2 หลายเดือนก่อน

    Thank you so much ❤