වීසිට් වීසා ඇවිත් ජොබ්ස් හොයා ගන්නේ කොහොමද?/ඇත්ත කතාවක් ඇසුරෙන්/ ඩුබායි ජොබ්ස්/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 69

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 10 หลายเดือนก่อน +1

    එ අයියා කියන කතාවට සම්පූර්ණ එකඟයි. තමා තුල වර්කින් ස්කීල් එකක් තියෙන්න ඕනි. අනික තමා කිසිම දවසක වැඩකට පස්සට නොයා ඉදිරිපත්වීම තියෙන මනුස්සයෙක්ට දියුණු වෙන්න පුලුවන්...ජය වේවා ඔබ තුන් දෙනාටම... ! බුදුසරණයි !

  • @ashokapathmini459
    @ashokapathmini459 11 หลายเดือนก่อน +2

    ඒඒඒඑ මල්ලි ඔයාගෙ විඩියො බැලුවේ ගොඩක් කල් ඉදන් එත් අදයි දන්නෙ ඔයා අම්බලන්ගොඩ කියලා.සතුටුයි ගැම්ම හොදෙ.ජය වෙවා.

  • @sn9966
    @sn9966 11 หลายเดือนก่อน +1

    සතුටුයි මචන්...අපේ තාත්තාගෙ ගම බලපිටිය..ඔය ලයින් එකේ හුගක් නෑයො කට්ටිය ඉන්නවා.අපේ අයියලා මල්ලිලා කතා කරන විදිහ මතක් වෙනවා මේ චැනල් එකේ යාලුවගෙන්.අද මේ අලුත් යාලුවට සුපිරිම එකෙන් භාශාව තියනවා..❤

  • @LasardhaDharmarathne-zx6zk
    @LasardhaDharmarathne-zx6zk 10 หลายเดือนก่อน

    හැමෝටම හදවතින්ම උදව් කරන ඔය දෙන්නට ජයම වේවා.....❤️❤️

  • @CalmBurger-os6cw
    @CalmBurger-os6cw 2 หลายเดือนก่อน

    වටිනවා ❤

  • @MrHisernberg
    @MrHisernberg 11 หลายเดือนก่อน +1

    SL Dilario eke video watanakan balan inne man witharada ? ❤❤🎉😊

  • @gayankusal
    @gayankusal 11 หลายเดือนก่อน +1

    Great video with valuable information 🎉🎉🎉

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 9 หลายเดือนก่อน

    This is a very important video and l really appreciate...thanks sons...lm proud of you all...all the best guys...take care sons .. budusaranai 🙏🏽

  • @charithamolagoda6506
    @charithamolagoda6506 9 หลายเดือนก่อน

    Oya wage yaluwek hambawenna oyage yaluwath loku pinak karala athi Malli ,Mokada godak unta mula amathakawenawa harigiyahama , manussakamai,nihathamanikamai thiyena minissu hari adui Malli oya dennata Bohoma pin 🙏🙏and your doing good job for innocent people in here never stop this I am with you bro Thank you very much 💪 !!

  • @MaddaPerera
    @MaddaPerera 9 หลายเดือนก่อน

    Aththatama mayla kochchara hoda apy ayagen ahuwwoth dubai job thiyanawada kiyala apo enna epa job na kiyanawa, 😢 ay ithin oyalata godak pin kattiyata udu karanawata,wadiyan labenna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ona

  • @SamithaMadusanka-l8y
    @SamithaMadusanka-l8y 2 หลายเดือนก่อน

    Mama inne all Lain Wala job aekakata Dala denna puluwanda aiya akka.mashayak iwarai.athe shallith ne aiya.den aellenna wela thiyenne Naya mathak wenakota.loku pinak aiya

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 10 หลายเดือนก่อน

    Great work putha ❤❤❤

  • @achiniudayakumari682
    @achiniudayakumari682 11 หลายเดือนก่อน

    Oyala dennata eatthatama marama pin aiye oya DeWal ape ayata kiyana eakata.akkatai oyatai dennatama hadawathinma suba pathanawa.

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 11 หลายเดือนก่อน

    Oya loku udawak karne minesu ta ජයවේවා , ,,

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 10 หลายเดือนก่อน +1

    kohegiyath dakune 1k...hitha honda dakune 1k...kawadaawath waraddinne ne

  • @jagathsusantha2818
    @jagathsusantha2818 11 หลายเดือนก่อน

    ජයෙන් ජයවේවා ❤❤

  • @the-boyyoutube
    @the-boyyoutube 11 หลายเดือนก่อน

    Ane oyalata godak pin ape mahaththayath visit enna inne eya bayai godak horu inna nisa ithin oyalath ekka katha karala enna widiyak nedda

  • @okimanumitha6217
    @okimanumitha6217 11 หลายเดือนก่อน

    Oyala karanne loku sewayak ayye
    Godak pin🙏

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 9 หลายเดือนก่อน

    සුපිරි video එක.

  • @nishakwt177
    @nishakwt177 11 หลายเดือนก่อน

    වටිනා විඩීයෝවක් 👍

  • @wajira4750
    @wajira4750 10 หลายเดือนก่อน

    Udaya malli gana kiyanna wachana na.sabvinma kiyana de karana hitha hoda kollek.hora born na.matath hoda jobak set karala dunna.godaaaaak pin.umbata hodata haryana ona kollek.suba pathanawa. karana de sapala we want malli.bs

  • @JayalathRanasinghe-c6u
    @JayalathRanasinghe-c6u 8 หลายเดือนก่อน

    බුදු සරණයි.❤❤❤

  • @sewmalhinidumage9595
    @sewmalhinidumage9595 10 หลายเดือนก่อน

    Ambalangoda kollekne ❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 10 หลายเดือนก่อน

    Niyamai jayawewa ❤

  • @chandrikade3171
    @chandrikade3171 11 หลายเดือนก่อน

    මල්ලි මම ඔයාලගෙ විඩියෝ බලනවා ඩැර්ව්න් වලට කොම්පැනිවල තියෙනවද

  • @nishanthadesilva6549
    @nishanthadesilva6549 11 หลายเดือนก่อน

    Niyamai malli niyamai ! Udau karanawata !

  • @HiruniKawshalya-hl5kh
    @HiruniKawshalya-hl5kh 11 หลายเดือนก่อน +1

    Akkiyo mage mahattaya dubai giye 2023/4 mase tamat job ekak na.pentin wada karana tanaka wadata yanawa.tama etanin visa gahalat na.masa 4 vitara visa natiwa enne.api mokada karanna oni.

  • @shaanishara5704
    @shaanishara5704 8 หลายเดือนก่อน

    good job guys ❤❤❤❤❤❤❤ recommemded

  • @Bish_22
    @Bish_22 11 หลายเดือนก่อน

    Mage husband Dubai awe 6month job ekata awe global village eyata April walin eyage 6 month iwarai.puluwannam eyata job visa ekak hari visit visa ekak hari daganna help karanna puluwanda.plz loku udawwak..

  • @eprcsenarathna384
    @eprcsenarathna384 10 หลายเดือนก่อน

    අපිත් එන්න බලාගෙන ඉන්නෙ,අපිටත් උදව් කරන්නකො,අපි දෙන්නම රජයෙව් ගුරුවරුන් ,අපිටත් උදව් කරන්න පුලුවන්ද,

  • @SameeraSathyajith-ss6io
    @SameeraSathyajith-ss6io 11 หลายเดือนก่อน

    Aeye mage mahaththaya oyata wp katha kara.dubai mududu yanna job ekak hoyala denna kiyala

  • @champikashiromani2289
    @champikashiromani2289 9 หลายเดือนก่อน

    God work

  • @amilasuranga240
    @amilasuranga240 11 หลายเดือนก่อน

    Super ❤❤❤

  • @gkkoggala4112
    @gkkoggala4112 11 หลายเดือนก่อน

    Visit visa gahanna kiyak da sr.
    Two mouth වලට .
    මට සැලොන් වැඩ පුළුවන් .
    සුපර් මාකට් ,හරි ,,job තිබ්බොත් මැසෙජ් එකක් දානවද සර්

  • @surekadamayanthi6320
    @surekadamayanthi6320 7 หลายเดือนก่อน

    Api dennek ඉන්නවා උදව්වක් karanawada apita loku pinak

  • @NiroshaniNanayakkara
    @NiroshaniNanayakkara 11 หลายเดือนก่อน

    Good 👍👍

  • @chamini8985
    @chamini8985 10 หลายเดือนก่อน

    අක්කේ මගේ මහත්තයා ඩුබායි එන්න හිතන්න ඉන්නේ එන්න හොද එජ්න්සියක් දන්නවා නම් කියන්න පුළුවන් ද

  • @nirmanimadushika8757
    @nirmanimadushika8757 11 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @dividetracks9678
    @dividetracks9678 11 หลายเดือนก่อน

    Ayye viva supermarket eke job ekak hambunoth hodada , godak aya kiyanawa wada amarui kiyla eke. 12h wada karanna one.

  • @payurinishma3426
    @payurinishma3426 9 หลายเดือนก่อน

    Ane aiya apith ambalangoda puluwan nm help ekak karanna

  • @WanigaSuuri-kf7nd
    @WanigaSuuri-kf7nd 8 หลายเดือนก่อน

    ඔයාට පුතේ ඔය පිනම ඇති. දක්ෂ කොල්ලෙක් මේ රට හොඳ රටක් ගොඩ යන්න පුළුවන් අවංක කොල්ලෙක්

  • @nasirtelecom5697
    @nasirtelecom5697 11 หลายเดือนก่อน

    🌷🌷🌷

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MadushaniMadushani-xu7pc
    @MadushaniMadushani-xu7pc 10 หลายเดือนก่อน

    Akke matath job ekak hoya dendko.

  • @nalinisrikanti893
    @nalinisrikanti893 9 หลายเดือนก่อน

    ඔයා job හොයලා දෙනවා ට. මුදල් ගන්නවද

  • @tharangatharanga-cx3kj
    @tharangatharanga-cx3kj 8 หลายเดือนก่อน

    අයියා.මටත්.ටිකටි.එකක්.එවන්න.

  • @PositivePinnacle0
    @PositivePinnacle0 7 หลายเดือนก่อน

    පාක් වල ටිකට් කඩන ජොබ් එක හොදද. එන්න මට

  • @WanigaSuuri-kf7nd
    @WanigaSuuri-kf7nd 8 หลายเดือนก่อน

    පුතේ. මට ඔයාව contrak karaganna kohomada matath visit ganna kenek ennawa

    • @sldiario4462
      @sldiario4462  8 หลายเดือนก่อน

      +971581156230 what's app

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 10 หลายเดือนก่อน

    kanthaka assayath😄😄😄😄😄 genawada

  • @IrukaTv
    @IrukaTv 11 หลายเดือนก่อน

    🥺🙏

  • @renukaperera9264
    @renukaperera9264 10 หลายเดือนก่อน

    Job hoyala denna berida

  • @ChathurikaPremadhasa
    @ChathurikaPremadhasa 9 หลายเดือนก่อน

    Matath enna oni ubau karann

    • @sldiario4462
      @sldiario4462  9 หลายเดือนก่อน

      +971581156230 whats app msg ekak dann

  • @anolastella7176
    @anolastella7176 11 หลายเดือนก่อน

    පලමුකොමටිඑකමගෙන්

  • @damayanthimg
    @damayanthimg 11 หลายเดือนก่อน

    Visit aehekata awoth job aekak hoya ganna puluwanda malli

    • @sldiario4462
      @sldiario4462  10 หลายเดือนก่อน +1

      +971581156230

  • @samanthimasevwandi2180
    @samanthimasevwandi2180 10 หลายเดือนก่อน

    Oyalat katha karanna puluwan number ekak thiyeida

  • @sadfa4306
    @sadfa4306 8 หลายเดือนก่อน

    ලොකු..පිනක්..මලිලි...අපටත්..බැරිද..විසිට්විසා..එකක්..එවන්න..කියක්..ගන්නවද..ඔයාලා..ගොඩකේ..පිං..මල්ලි..ඔය..ාදන්නට.

    • @sldiario4462
      @sldiario4462  8 หลายเดือนก่อน

      +971581156230

  • @madurinisansalathisera1012
    @madurinisansalathisera1012 10 หลายเดือนก่อน

    Oyata mn whatsapp massage kala pls contact karaganna puluwan vidihak kiyanna🙏

  • @SupunSamarajeewa-e3z
    @SupunSamarajeewa-e3z 10 หลายเดือนก่อน

    Aiya nursing ayata job ekak hoyaganna ona whatsup number eka dannko aiye

  • @the-boyyoutube
    @the-boyyoutube 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Madusanka91
    @Madusanka91 11 หลายเดือนก่อน

    ❤👍

  • @aselaekanayaka7966
    @aselaekanayaka7966 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @IsharaMadushani6623
    @IsharaMadushani6623 10 หลายเดือนก่อน

  • @mahindapathmasiri19
    @mahindapathmasiri19 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤