The lady hosting the show was very cool, calm and collective. I think she loves the buffet. OMG what a variety of breads? I love cheese and tomatoe sandwiches hmm my favourite lunch time snack in Hamilton. Very nice buffet and a good video. Cute lady. Greetings from Hamilton.
The lady hosting the show was very cool, calm and collective. I think she loves the buffet. OMG what a variety of breads? I love cheese and tomatoe sandwiches hmm my favourite lunch time snack in Hamilton. Very nice buffet and a good video. Cute lady. Greetings from Hamilton.
Thank you
අනිත් හැමදේම හොඳයි
සුපිරිම place එකක්... Experience වලින් කියන්නේ
@@manjulashone Thanks for commenting
Apith giya day out ekak,super ,staff ekath godak hodai,
Thanks for commenting
Very useful video. Please do more further. I want to know about In and Out times for dayout?
9 am to 4 pm
niyamai onna itn apith ekathu una goodluck
Thank you and welcome
ලස්සන වීඩියෝවක්👌
තැන්ක් යූ
හරිම ලස්සනයි ❤❤❤❤
Thank you ❤
Bablata price kohomada dear
අවු. 3 ඉඳන් 12 වෙනකන් රු. 1800යි. අවුරුදු 3ට අඩු නම් free.
Prices වෙනස් වෙන්න පුළුවන් නිසා යන්න කලින් hotel එකට call කරලා confirm කරගන්න
Are they providing room to change dear on the package??
Common changing room only for this package
ලස්සනයි
Thank you
අපිට මේක wellcomedrink labune නැහැ. අපි drink එකක් ඕඩර් කරහම මේකට සල්ලි නම් ගත්තා
Dear sunday witrda meka tynne. Poya day and saturday ndda
Saturday na poya day thiyenawa
❤❤❤❤
Aye set wemu
ඇයි මේ හෝටලයේ කාමර එහෙම නැද්ද... ? තියෙනවා නම් කාමරවල ෆොටෝස් නැත්තේ ඇයි.... ? ගාන කීයක් වෙනවද.... ?
හොටෙල් එකේ කාමර තියෙනවා. මේ විඩියෝ එකෙන් කවර් කලේ ඩේඅවුටින් පැකේජ් එක විතරයි. කාමර විඩියෝ කලේ නැ.
@@travelwithchathu ඇයි ඉතින් ඒකත් කරානම් වැඩේ කම්ප්ලීට් නේ... තව අත්දැකීම් ලැබෙනකොට ඕවගේ වැරදි නිවැරදි වේවි .
Very beautiful 😊❤
Thank you ❤❤
Nice video, day out ekedi pool access ekata welawak thiyenawada?
See ticket @ 1:07
Pool time 9:00AM - 04:00PM
Tnx for the details
Cantac number ekak ewanna
Hotel eke name eka google eke search kalama contact number eka enawa