Book Mark | නිල් කට්රොල් | මොහාන් රාජ් මඩවල | Episode - 14 | The Book Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @tissajayarathna1837
    @tissajayarathna1837 ปีที่แล้ว +8

    2000 න් පස්සෙ හොදම ලේඛකයෙක් කියලා ඉන්නවා නම් ඒ මොහාන් රාජ් මඩවල මහතා 😊💖 සාමන්‍ය ලේඛකයෙක්ට වඩා නිර්මාණශීලී දෘෂ්ටි කෝණයක් මෙතුමාට තියනවා කියලා මම හිතනවා😊💖 ... ඔහුගෙ අනන්‍ය වූ ලේඛන හැකියාව මම අගය කරනවා. 💕

  • @pawaniprabodha6634
    @pawaniprabodha6634 ปีที่แล้ว +6

    මමත් මෙතුමාගෙ පොත් කියවලා තියෙනවා. මගෙත් ලොකු හීනයක් තමයි පොතක් ලියන එක.😊

  • @wasanadisanayake2131
    @wasanadisanayake2131 ปีที่แล้ว +4

    තත්පරයක් වත් මග නොහැරගෙන බැලුවා..හරිම රස සංවාදයක් 👌 🖤

  • @kasunnagahathota
    @kasunnagahathota 10 หลายเดือนก่อน +1

    ඔයා මේ හැමදාම ඉතිහාසය ලියන පඩංගු කාරයෙක්ක....කියලා කියන කතාවට... ❤ interested

  • @chamilkumara5715
    @chamilkumara5715 5 หลายเดือนก่อน +1

    සමහරු කියනවා සීගිරිය හදලා තියෙන්නේ රාවණා කියලා.ඇත්ත මොකක් ද බොරුව මොකක්ද කියලා හරියටම කියන්න බැහැ.සැබෑ ස්වභාවය මොකක්ද කියලා කියන්න බෑ.මේවත් කතන්දර ම තමයි.මේකත් එක කතාවක් විතරයි .හොඳයි ලස්සන කතාවක්.නිල්කටරොඩු.ස්තූතියි ❤

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +7

    3 වනුව.. මේ සාකච්චාව විචිත්‍රවත් කල.. මේ සකච්චාවේ අපේ කතානායකයානන් වන මොහාන් අයියෙ ඔබටත්... අපේ නිවේදිකාවටත් කෘතඥතාව පලකරනව...
    ප්‍රබුද්ධ සවිඥාණික සරාගී මෙන්ම පෞරුෂයක් තිතයන පිරිමියෙක් ඉස්සරහා..... එවැනිම සරාගී කතක් එක්ක දොඩමලු වෙන සාකච්චාවක් එක්ක ඇත්තටම මම අතීතයට ගියා යකෝ...😂😂
    හරිම ප්‍රායෝගිකව මේ සකච්චාව කලා උඹල දෙන්නා.. මගේ මතය.
    ඒවගේම ලංකව වගේ ආකල්ප අතිං අද වෙද්දි දුප්පත් රටක මිනිස්සු ඉස්සරහා සෙක්ස් ගැන කල පැහැදිලි කිරීම අති විශිශ්ටයි... ඊටත් වඩා පිරිමියෙක් විදියට සරාගී ගෑනියෙක් ඉස්සරහා.. හරිම සාරගර්භ ප්‍රකාශයක් කල උඹ ගැන මට මාරම සතුටුයි බං අයියෙ..
    👍👍👍👊👊🙏🙏
    ඒවගේම ඉතිහාසය පිලිබඳ මගේ අදහසත් කෙටියෙන් සඳහන් කරන්නම්.... කුල වලට උස් පහත් කම් මිනිසුන්ට ඉගැන්නුවෙ... සුද්දා සහ ඉංදියන් කාරයා... නමුත් අපේ ශ්‍රේශ්ඨත්වය අපිට අහිමි කල කාලයක ඔබ වැන්නෙක් සමාජයට නව පනක් දුන්න උඹටත්.. මේ නංගිටත් ඔන්න මගේ සීර්ශ ප්‍රණාමයෙන් ගෞරවය...
    🙏🙏
    සමාවෙන්න මගේ වාග් මාලාවේ අශිෂිටත්වයට... තවත් මෙවැනි නිර්මාන කරහං අයියන්ඩි... උබට ජය.. නංගි මාද්‍ය අනුග්‍රය දීපං මේවට එකෙන්ම....😘😘😘🙏🙏👊👊
    -(මම : ජනක තරංග හේවාසූර )-

    • @chandanikithulampitiya487
      @chandanikithulampitiya487 11 หลายเดือนก่อน +2

      ජනකට දැණුන දේ මට
      කියාගන්න වචන හොයාගන්න බැරිවුණ.මේ ඒ වචන වලට.❤💐

  • @ayeshikasilva7314
    @ayeshikasilva7314 ปีที่แล้ว +3

    මෙතුමාගේ හැම නවකතාවක්ම කියවලා තියෙනවා. පුදුම දක්ෂ ලේඛකයෙක්👍🏼😃

  • @GeethikaMallawarachchi
    @GeethikaMallawarachchi 8 หลายเดือนก่อน +2

    මන් ආසම පොත්වලින් එකක් 😊

  • @Manawee163
    @Manawee163 ปีที่แล้ว +2

    ඔබතුමා ගෙ අදහස් අපි අගය කරනවා................💐💐💐💐💐💐

  • @lakminiweerasekara9088
    @lakminiweerasekara9088 11 หลายเดือนก่อน +1

    අගය කළ යුතු ලේඛකයෙක්❤❤❤

  • @malshanilakshika2650
    @malshanilakshika2650 ปีที่แล้ว +3

    මහාවංශය ගොතපු ඒ කතාවට අද මහා ඇත්ත ක් එකතු කරලා...අදත් උපයං කන්නෙ කාශ්‍යප ගේ ඒ සීගිරිය නිසා ...මාගම් සෝලියත් පට්ට යි..

  • @malshanilakshika2650
    @malshanilakshika2650 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ....ඒ තරම් විශිෂ්ට යී....අඩුපාඩු දකින්න එපා හැමදේම

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +1

    බලාගෙන ඉන්නෙ.. ප්‍රසන්ට් එක ඉවර උන ගමන් අදහස් ඉදිරිපත් කරන්නම්

  • @chamararathnayaka9304
    @chamararathnayaka9304 ปีที่แล้ว +1

    Niyamai...

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +2

    හරිම රසයි... අහන් ඉන්නෙ යෝනිසෝමනසිකාරයෙන්ම

    • @kasunnagahathota
      @kasunnagahathota 10 หลายเดือนก่อน

      යෝනිසෝමනසිකාරයෙන්ම කියන එකේ තේරුම?

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +4

    😂😂😂 අදහස් ඉදිරිපත් කොන්නොවා කියලා පුරසාරම් දෙඩුවට කොතනිං පටං ගන්නද කියලා හිතා ගන්න බෑ බං. 😂😂 මම මෙහෙම පටං ගන්නං... මුලින්ම අපේ සර්වකාලීන ජාතික පුස්තකාලය බදු ජාතික නාල්කාවට මා හෘදයාංගම ස්තූති ය පුද කරනව.. දෙවනුව මෙම සාකච්චා මන්ඩ්ඩපයේ පසුබිම් නිර්මානය කල සියලු දෙනාට මෙන්ම.. ආලෝක කරනය, කැමරාකරනය, ශබ්ද පරිපාලනය කල සියලුම දෙනාට මාගේ උත්තමාචාරය ....👊👊👊👊👍👍👍👍

  • @chamindawickramage9555
    @chamindawickramage9555 ปีที่แล้ว +1

    👏👏👏

  • @malshanilakshika2650
    @malshanilakshika2650 ปีที่แล้ว +2

    උස් පහත් කලු සුදූ කියන්නෙ කිසිම තේරුමක් නැති දෙයක් කියලා මිනිස්සු න් ට තේරෙන්නෑ ජීවත් වෙලා ඉන්න කල්...

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 11 หลายเดือนก่อน +1

    🌼❤🌼

  • @sithuliyanwila1815
    @sithuliyanwila1815 ปีที่แล้ว +2

    🖤

  • @thisuwanniarachchi3691
    @thisuwanniarachchi3691 ปีที่แล้ว +2

    ❤️📘👌

  • @chandiyoga2356
    @chandiyoga2356 ปีที่แล้ว +1

    💕

  • @methuliakithya9874
    @methuliakithya9874 ปีที่แล้ว +2

    ලොවීනා 🥺🤍

  • @roshaninethmi
    @roshaninethmi ปีที่แล้ว

    parikalpana shakthiya athin wishishta lekakayek 😇✌

  • @suviniudari5303
    @suviniudari5303 ปีที่แล้ว +1

  • @a.perera5657
    @a.perera5657 ปีที่แล้ว +2

  • @danushievni209
    @danushievni209 9 หลายเดือนก่อน +1

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz 3 หลายเดือนก่อน