රට හොල්ලන වැඩ වර්ජන "රු. 25,000ක් බෑ..."
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ค. 2024
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews
අහින්සක ගොවියො න්ට මොකද වෙන්නෙ.කාගෙන් ඉල්ලන්නද නේද්. කොහේ උද්ගෝශන කරන්නද. චන්දෙන් බලාගමු.😂😂😂😂😂
@@mahindarajapaksha4158 හමුදා ,පොලිස් සෙවයත් එලෙසමයි.
සිංහල ඉස්කොල වහාලා වර්ජන කරාට මුස්ලිම් දෙමල ඉස්කොල වල හැමදාම උගන්වනවා .😢
අපිත් රට වෙනුවෙන් යුද්ද කරලා army ඉදලා පෙන්සන් ආවේ..අපි යුද්දේ ඉවර කරලා පඩි වැඩි කරන්න කීවද නෑ රජයෙන් මොනාද අපිට දුන්න වරප් ප්‍රසාද..මොකුත් නෑ අපදී අපිටත් දීපිය්ව්😊
අනිවාර්යයෙන්ම ඔව් ඔබ හරි
Apen pin padi aran pension aran rajaye ayathana padu karala horakan karala nasti karala job hariyata kanne netiva ape salli walin nadattu wana me para wamansika jeppo antara inna yakku elavala dala hire dala private karanna puluwan okkoma private karala ape me bankolot weccha rata bera ganna. Mun nidahasada labapu dinaye indana kale rata kapu eka. Dehsaplanayanta horu kiya kiya mun thama hamadama pin padi pension aran hora kave nasti kale. Masayakata million 5500 munta padi hatiyata ape light watura phone billen badhu gannawa... munge boru hala ravatenna epa.. mona magula unath meva venas karanna puluwan ranilata vitharai.. ape rata ada methana oya rajya sevaya nisa... puravesi 12 1 rajaye job ekaka thiyene ekama rata. Puluwanda apit munta kiylal wedak karaganna ? Apiva rastiyadu karana hati. Kalakanni union apiva ape salli aran apita varajana valin kale karadara saha duka neda
ඉල්ලිම් කරන්න , මේ යනවිදියට මිනිසුන්ට රස්සා එපා වෙයි , ඇයි බඩුවල ගනන් බලන්න . මහ එවුන්ට ඒවා දැනෙන්නෑ . උන්ට අපි මහාපරිමානෙන් බදු ගෙවනවා , උන්ට කොමිස් හම්බෙනවා . උන්ට දැනෙන්නෑ . මේ වා .
ශත පහක් මුන්ට වැඩිපුර දෙන්න හොද නෑ වැඩකරන්න බැරි නමි පලයවු ගෙවල්වලට
මාලිමාව නෙමෙයි මොන ආණ්ඩුව ආවත් ඔය වෘත්තීය සංගම් කාරයෝ ඉන්නකන් මේ රට හදන්න බෑ. උන් තමයි කඩාකප්පල් වැඩ කරන්නේ
Apen pin padi aran pension aran rajaye ayathana padu karala horakan karala nasti karala job hariyata kanne netiva ape salli walin nadattu wana me para wamansika jeppo antara inna yakku elavala dala hire dala private karanna puluwan okkoma private karala ape me bankolot weccha rata bera ganna. Mun nidahasada labapu dinaye indana kale rata kapu eka. Dehsaplanayanta horu kiya kiya mun thama hamadama pin padi pension aran hora kave nasti kale. Masayakata million 5500 munta padi hatiyata ape light watura phone billen badhu gannawa... munge boru hala ravatenna epa.. mona magula unath meva venas karanna puluwan ranilata vitharai.. ape rata ada methana oya rajya sevaya nisa... puravesi 12 1 rajaye job ekaka thiyene ekama rata. Puluwanda apit munta kiylal wedak karaganna ? Apiva rastiyadu karana hati. Kalakanni union apiva ape salli aran apita varajana valin kale karadara saha duka neda
@@roxstar8556 මාලිමාවේ තමා වැඩිම වෘත්තීය සංගම්
වැඩ වර්ජන වලට සහයෝගය දෙන පක්ෂවලට කවදාවත් ඡන්දය නොදෙන්න අපි තීරණය කරමු.එහෙම පක්ෂ බලයට ආවම කොහොමද රටක් කරන්නේ.පිල්ලන්තය ස්වීඩනය ජර්මනිය ඇමරිකාව එංගලන්තෙ ඒ වගේ රටවල් වල වැඩ කරන විදිහ බලන්න..ජපානය ,දකුණු කොරියාව සිංගප්පූරුව මැලේසියාව තායිවානය දිහා බලන්න.මේ සැරේ කොයි පක්ෂ වුනත් යහපත් මිනිසුන්ට විතරක් ඡන්දෙ දෙන්න.
ඔය ඔක්කොම මෙහෙයවන්නෙ ජෙප්පො පෙරෙට්ටො කියන උන් උන්ගෙ වූර්තිය සමිති හැත්ත ඕකුන් තමයි රට කඩාකප්පල් කරන්න වැඩ කරන්නෙ ඕකුන් ට චන්දය දෙන පුන්නක්කු කන උන් ට ගහන්න ඕන ඉස්සෙල්ලා කල්ලතෝනි හැත්ත ඕකුන් තමයි රටෙ සිංහල ත්‍රස්තවාදී උන් කාලකන්නි හැත්ත ඕකුන් රටින්ම පන්නලා දමන්න ඕන මිනිස්සු කුලප්පු කරනවා මිනිසුන්ගෙ ඔලු වලට විෂබීජ පුරවලා බොරුව වෛරය වපුරලා ඔලු කන හැත්ත තු නොදකින් ඕකුන් අඩු කුලෙ පර හැත්ත
අසරණයන මහ ජනතාව තමයි
Apen pin padi aran pension aran rajaye ayathana padu karala horakan karala nasti karala job hariyata kanne netiva ape salli walin nadattu wana me para wamansika jeppo antara inna yakku elavala dala hire dala private karanna puluwan okkoma private karala ape me bankolot weccha rata bera ganna. Mun nidahasada labapu dinaye indana kale rata kapu eka. Dehsaplanayanta horu kiya kiya mun thama hamadama pin padi pension aran hora kave nasti kale. Masayakata million 5500 munta padi hatiyata ape light watura phone billen badhu gannawa... munge boru hala ravatenna epa.. mona magula unath meva venas karanna puluwan ranilata vitharai.. ape rata ada methana oya rajya sevaya nisa... puravesi 12 1 rajaye job ekaka thiyene ekama rata. Puluwanda apit munta kiylal wedak karaganna ? Apiva rastiyadu karana hati. Kalakanni union apiva ape salli aran apita varajana valin kale karadara saha duka neda
බැරිනම් හැමොටම බැරි වෙන්න ඕනි මාණ්ඩලික නිලධාරීන් ට දෙන්නත් අනිත් අයට දෙන්න බැරි වෙන්නත් බෑනේ.... උන්ට හැම පහසුකමක්ම දීලා ඉල්ලපු ගමන් වැඩිකරලත් දෙනවා....
රට රස්සා තියෙන්නෙ ඒකට තමයි ..ඒවට යන්න
@@k.a.gunawathi4839O/l වත් පාස් නැති ,ඉගන ගත්තේ නැති උන්ට එහෙම හිතෙනව, උඹේ අවුලක් නෙවෙයි 😂😂😂😂
@@k.a.gunawathi4839Apen pin padi aran pension aran rajaye ayathana padu karala horakan karala nasti karala job hariyata kanne netiva ape salli walin nadattu wana me para wamansika jeppo antara inna yakku elavala dala hire dala private karanna puluwan okkoma private karala ape me bankolot weccha rata bera ganna. Mun nidahasada labapu dinaye indana kale rata kapu eka. Dehsaplanayanta horu kiya kiya mun thama hamadama pin padi pension aran hora kave nasti kale. Masayakata million 5500 munta padi hatiyata ape light watura phone billen badhu gannawa... munge boru hala ravatenna epa.. mona magula unath meva venas karanna puluwan ranilata vitharai.. ape rata ada methana oya rajya sevaya nisa... puravesi 12 1 rajaye job ekaka thiyene ekama rata. Puluwanda apit munta kiylal wedak karaganna ? Apiva rastiyadu karana hati. Kalakanni union apiva ape salli aran apita varajana valin kale karadara saha duka neda
@@k.a.gunawathi4839 මිනිහා රටද
යකෝ මේ තට්ටයා මැරෙන්නෙ නැනේ
Apen pin padi aran pension aran rajaye ayathana padu karala horakan karala nasti karala job hariyata kanne netiva ape salli walin nadattu wana me para wamansika jeppo antara inna yakku elavala dala hire dala private karanna puluwan okkoma private karala ape me bankolot weccha rata bera ganna. Mun nidahasada labapu dinaye indana kale rata kapu eka. Dehsaplanayanta horu kiya kiya mun thama hamadama pin padi pension aran hora kave nasti kale. Masayakata million 5500 munta padi hatiyata ape light watura phone billen badhu gannawa... munge boru hala ravatenna epa.. mona magula unath meva venas karanna puluwan ranilata vitharai.. ape rata ada methana oya rajya sevaya nisa... puravesi 12 1 rajaye job ekaka thiyene ekama rata. Puluwanda apit munta kiylal wedak karaganna ? Apiva rastiyadu karana hati. Kalakanni union apiva ape salli aran apita varajana valin kale karadara saha duka neda
ලංකාව ණය ගන්නේමුන්ට පඩි ගෙවන්න
නැත්නම් උන්ට හොරකන් කරන්නද .

Thopila danne nedda paripalana niladharinta rupiyal 25 000 vadi karapu eka.un denatamath rupiyal laksha 2k vitara gannava. Ethokota ubala kohe hitiye.Api 50000 K aran daruwo balannada iskole yavannada. Kanneda. Vadata yanna bus gasthu dennada. Mona labbakath madhi.
Guruwarayek lamayekta eka akurak උගන්වන්න kohhara wehesanawada
Api English teaching diploma eka kare api kisima වැටුපක් nathuwa scorle uganwanne. Training wena kaale vidyaapiita gewanawa salli. Eeth apita naa. Moko tec eka private da training wena kaale gewanna kiyanna bari. Ekk wath eewata kathaa karanne naa. Thamnge withark newei guru සේවයට yanna inna හැමෝම wenuwenuyi oowa karanne. Oya ape salli kiya kiya kaagahana ewunta therei unge lamiyinuth mee wata aawama.
දේසපාලන.වර්ජන.දුප්පත් .එවුනට.බුදු සරණ යි
Apen pin padi aran pension aran rajaye ayathana padu karala horakan karala nasti karala job hariyata kanne netiva ape salli walin nadattu wana me para wamansika jeppo antara inna yakku elavala dala hire dala private karanna puluwan okkoma private karala ape me bankolot weccha rata bera ganna. Mun nidahasada labapu dinaye indana kale rata kapu eka. Dehsaplanayanta horu kiya kiya mun thama hamadama pin padi pension aran hora kave nasti kale. Masayakata million 5500 munta padi hatiyata ape light watura phone billen badhu gannawa... munge boru hala ravatenna epa.. mona magula unath meva venas karanna puluwan ranilata vitharai.. ape rata ada methana oya rajya sevaya nisa... puravesi 12 1 rajaye job ekaka thiyene ekama rata. Puluwanda apit munta kiylal wedak karaganna ? Apiva rastiyadu karana hati. Kalakanni union apiva ape salli aran apita varajana valin kale karadara saha duka neda
Kulee weda karana apith me rate inne warjana ne
විධායක නිලධාරීන්ට එතකොට පඩි වැඩි කරේ කොහොම මහත්තයෝ
9ය සෞන්දර්ය ප්‍රැක්ටිකල් පටන් ගන්න හින්දා වෙන්න ඇති ගුරු හොරු ටිකට එදාටම ස්ට්‍රයික් කරන්න හිතුනේ, කාපල්ලා තව ළමයින්ව, කී පාරක් ළමයින් ගේ විබාග අල්ලලා ඒවා සෙල්ලමට ගත්තද ?, ළමයින් ගේ දෙමාපියෝ වත් එකතු වෙලා දෙන්න තියෙන්නේ ඔය බලු ස්ටාලින් කාරයාට කෑමක් ලෙසටම යන පාරකදී හරි අල්ලගන.
වැටුප් වැඩි කරන්න බැරිනම් හැමෝටම නොකර ඉන්න එක් කොටසකට 25000/= ක් වැඩි කරලා දීලා අනෙක් අයට කියනවා අමාරු ව.
ඒක ඇත්ත , එක කට්ටියකට රු . 35000/= යි , තවත් කට්ටියකට රු . 25000/= . යි . මොකක්ද මේ විහිලුව .
Ai යකෝ ඡන්දයක් එනකම් inna බැරි ඊට passe karanna බැරියැ
Yako ethakota එදා වෙිල හමිබකරන් කන අපිට මොනාද..මුන්ගේ පඩි වැඩි උනාම බඩු ගනන් අඩු වෙනවද
එදා වේල කන තොපිට නිකන් හාල් දෙනවා අස්වැසුම දෙනවා තොපේ.කුලියත් 3000 යි දැන් දවසට
@@dmsskt1269 මෙි අපට ඔය කියන එක වැසුමක් වත් නැ..ගාමටි ගිහින් අපි ඡිවත් වෙන්නෙ
@@dmsskt1269 යකෝ තොපිලට පඩි මදිනම් වෙන job එකක් හොයා ගනිල්ලකෝ. කාලකන්නි. මේවා පුද්ගලික කරණය කරන්නේ නැ නේ මුනට කෙල වෙන්න.
@@dmsskt1269 ඔබත් එම එදාවෙිල හමිබකරන රැකියාව කලොත් නරකද.පඩි මදි කිය කියා පොලිසියෙන් කන්නේ නැතිව
Kiyala wedak ne
මේ වගේ දේවල් ගෝඨාභය චන්දෙ තියෙද්දිත් උනා මේ මේව මේ එක එක පක්ෂවල කුමන්ත්‍රණ 😂
Ella Argalayata jayawewa ranil fail malimawata jayawewa ✊👍👏👏
මමත් රජයේ සේවකයෙක් ඒත මේ වැඩ වර්ජන අසාධාරණයි.. අපි වැඩ වර්ජන කරන්නේ බයට මේ වතීයසමිති බොහෝ රජයේ සේවකයන්ට ත් මල වදයක්... මුං මර්දනය කිරීම සඳහා තද තීරණ ගැනීමට මොන රජය වුවත් කලයුතු දෙයක්.. නැත්තං මුං කවදාවත් මේ කාලකන්නි වැඩ නතර කරන්නේ නෑ
❤❤ 2:07
Reply
රජයේ උත්තලට විතරක් 25000 ඒවාපෞද්ගලික අංශයේ වැඩකරන අපි හරක් ද
Apen pin padi aran pension aran rajaye ayathana padu karala horakan karala nasti karala job hariyata kanne netiva ape salli walin nadattu wana me para wamansika jeppo antara inna yakku elavala dala hire dala private karanna puluwan okkoma private karala ape me bankolot weccha rata bera ganna. Mun nidahasada labapu dinaye indana kale rata kapu eka. Dehsaplanayanta horu kiya kiya mun thama hamadama pin padi pension aran hora kave nasti kale. Masayakata million 5500 munta padi hatiyata ape light watura phone billen badhu gannawa... munge boru hala ravatenna epa.. mona magula unath meva venas karanna puluwan ranilata vitharai.. ape rata ada methana oya rajya sevaya nisa... puravesi 12 1 rajaye job ekaka thiyene ekama rata. Puluwanda apit munta kiylal wedak karaganna ? Apiva rastiyadu karana hati. Kalakanni union apiva ape salli aran apita varajana valin kale karadara saha duka neda
අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ලංකාව එක මා සෙන් දියුණු රටක් කරගමු.ලංකා වේ මිනිස්සු පොඩ්ඩ්ක් චීනය සර්ච් කරලා බලන්න.අවුරුදු 30 න් චීනය දියුණු වු නේ.ලංකා වේ බටහිර ගැති නිවට පාලනය නිසා ලංකාව දුප්පත්.
රජයෙ සේවකයො විතරද මිනිස්සු එතකොට කුලී වැඩ කරන මිනිස්සුත් පඩි වැඩිකරන්න ඕන ඒනම්
බාස් කෙනෙක් ගෙ පඩිය අහලා බලපන්කො...3800
අනේද කියන්නේ.. දැන් කුලී වැඩ කරන අයගෙ ගණන්.. ඔය 3890 ×30 න්. ලක්ෂෙත් පන්නලා පඩි ගන්නවා. රාජ්‍ය සේවකයන්ට පඩිය විතරයි. ඒකත් උපරිම 50 000 යි. රටේ බඩු මිලත් එක්ක රාජ්‍ය සේවකයන්ට ජීවත් වෙන්න අමාරු තත්වයක් ත්යෙන්නේ.
@@Savithri200 හැමදාම රැකියාව තියෙද එ මිනිස්සුන්ට ?
රජේ සේවකයන්ට වැඩි උනාම තමා තොපේ කුලිය වැඩි වෙන්නෙ
@@dmsskt1269.10000ක් වැඩි කලේ ..
ඇමතිවරුන් ගේ සහ මන්ත්‍රීවරුන්ගෙ වැටුප් අඩු කරලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න වැඩේ සරලයි. මෝඩ රංජිත්
රජයේ විධායක නිලධාරින් පමණක් මනුස්සයෝ වන බැවින් ඔවුන්ට පමණක් රු 25000 ද්ක්වා වැටුප් වැඩි කරමු
අප්පා හොඳ විසඳුම එතකොට අනිත් අය තිරිසන්නුද😠
ඇයි හත්තිලව්වේ විධාකය නිලධාරීන් කියන උන් විතරද වැඩ කරන්නේ..යකෝ අම්මලාට කෙලව ගන්නේ නැතිව සමස්ථ රාජ්‍ය සේවයේ කම්කරැවගේ ඉදන් 15000 උනත් කමක් නෑ හැමෝටම එක විදිහට,අරෑට මෙච්චරයි,මුන්ට මෙච්චරයි නෙමෙයි,ඇයි පකෝ අනිත් මිනිස්සුත් රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න මිසක් සුරසැප විදින්න නෙමෙයි
ඇයි යකෝ රැ 10000 ක් වැඩි කලේ..නිකන් ඉදන් පඩි ගන්න එකේ
ගුරුවරු, දොස්තරලයි, බස් රියදුරෝයි, තැපැල් කාරයොයි, බේකරි කාරයොයි, දුමරිය දෙපාර්තමේන්තුවයි වැඩ කරන ඔයා ඔක්කොම උන්ව පාරට ගෙනත් වෙඩි තියලා මරන්න ඕනේ. මොකද මේකෙන් තැලෙන්න පොඩි වෙන්නේ අහිංසක මනුස්සයෝ
ow bn 9 practical patanganna isa eka kadakappal karanna thama oya yanne , maha jara jathiyak bn
කුලීවැඩ කරන ඈයො බොලා වැඩි කරගෙන ඉවරයි .වත්ත ශුද්ධ කරන එකා දවසට රු.4000/යි
ඉතින් එහෙනම් තොපිත් කූලී වැඩ කරපියවි.
එහනම් ඉතින් වැඩි කරන්න කියලා රජයේ සේවකයෝ කෑ ගහන එකට හොට නොදා හිටියනම් හරිනේ🤣🤣🤣🤣උන් ඉගෙන ගත්තේ දුක් මහන්සි වෙලා ඒකට සරිලන වැටුපක් නැති උනාම කෑ ගහනව තමා...කුලී වැඩ් කාරයො එහමද වත්ත දවසින් සුඩ්ද කරන්න තිය්න් එක දවස් තුනක් ඇදලා දවසට 3000/4000 ගානේ ගන්නව...හෙන ගහනව බන් . ඕවට මෙසන් බාස්ලයි තීන්ත බාස්ලයිත් එහම තමා වෙනසක් නෑ..උන් රජය්‍රෙ පෞද්ගලික සේවයේ ඉන්න මනුස්සයෙක් මාසෙට ගන්න පඩිය උන් දවස් 10න් අරගෙන ඉවරයි.....
@@chandrikasamanmali364 මුන්ට ගිහිල්ල වැඩ කරන තැන ice ගහනවා ඇර මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න මුන්ට පුරුදු නැ. කාලකන්නි
කුලී වැඩ, මේසන් වැඩ, වඩු කාර්මික වැඩ කරන් අය මේ දවස්වල වැඩ නැතිව ජීවත් වෙන්නෙත් අමාරුවෙන්. මාසේ 25 වෙනිදාට ස්ථිර වැටුපක් ලැබෙන්නේත් නැහැ නේ... 🙄
Apen pin padi aran pension aran rajaye ayathana padu karala horakan karala nasti karala job hariyata kanne netiva ape salli walin nadattu wana me para wamansika jeppo antara inna yakku elavala dala hire dala private karanna puluwan okkoma private karala ape me bankolot weccha rata bera ganna. Mun nidahasada labapu dinaye indana kale rata kapu eka. Dehsaplanayanta horu kiya kiya mun thama hamadama pin padi pension aran hora kave nasti kale. Masayakata million 5500 munta padi hatiyata ape light watura phone billen badhu gannawa... munge boru hala ravatenna epa.. mona magula unath meva venas karanna puluwan ranilata vitharai.. ape rata ada methana oya rajya sevaya nisa... puravesi 12 1 rajaye job ekaka thiyene ekama rata. Puluwanda apit munta kiylal wedak karaganna ? Apiva rastiyadu karana hati. Kalakanni union apiva ape salli aran apita varajana valin kale karadara saha duka neda
රජයේ සේවකයෝ පඩි වැඩි කරගත්තාම...අනිත් අයට මොනාද ලැබෙන්නේ
අස්වැසුම ...සමුර්දි...
තව මදිනම් පුන්නක්කු..,තණකොළ
අස්වැසුම නිකන් හාල් ....දවසෙ කුලිය 3000 තව මොනාද
@@dmsskt1269..එතකොට අනිත් මිනිසුන්ට පෙන්ෂන් ලැබෙනවද රජයේ උන්ට වගේ??
@@dmsskt1269 දවල් කෑම .
මෙය ගනගෙඩියන්ට සියූරු ගලවලා ගහන්න ඕනි 😡😡
බෙල්ලන, උඹට දීපු 25000 මට දීපං.බොට පඩි වැඩියි.නිකම්ම නේ ඉන්නෙ.අනිත් දොස්තර මහත්වරු නේ වැඩ කරන්නෙ.
පඩි වැඩි නොවුනට කමක් නැහැ වැඩි කරපු ,බදු අඩුකරල බඩු මිල අඩුකරන්න.
ඔව් ඒක ඇත්ත
අන්න එහෙමවත් කරවුවනම් හරි .
යකෝ තමන්ට පඩි මදිනම් වෙන job එකක් හොයා ගනිල්ලකෝ. ඔය ඔක්කොම පෞද්ගලික අංශයට බාර දුන්නා නම් හරි ඕකුන්ට කෙල වෙන්න. රාජ්‍ය ආයතන නිසා මේ රට තවත් වලපල්ලට යනවා.
බෙල්ලනයෝ උබලට 35000කින් වැඩි කරනකොට හොදයි නේද සක්කිලියෝ
Apen pin padi aran pension aran rajaye ayathana padu karala horakan karala nasti karala job hariyata kanne netiva ape salli walin nadattu wana me para wamansika jeppo antara inna yakku elavala dala hire dala private karanna puluwan okkoma private karala ape me bankolot weccha rata bera ganna. Mun nidahasada labapu dinaye indana kale rata kapu eka. Dehsaplanayanta horu kiya kiya mun thama hamadama pin padi pension aran hora kave nasti kale. Masayakata million 5500 munta padi hatiyata ape light watura phone billen badhu gannawa... munge boru hala ravatenna epa.. mona magula unath meva venas karanna puluwan ranilata vitharai.. ape rata ada methana oya rajya sevaya nisa... puravesi 12 1 rajaye job ekaka thiyene ekama rata. Puluwanda apit munta kiylal wedak karaganna ? Apiva rastiyadu karana hati. Kalakanni union apiva ape salli aran apita varajana valin kale karadara saha duka neda
ත්‍රිවිධ හමුදාව හා පොලිසියට මොන වැඩ වර්ජනයක් වත් නැ.පඩ්ත් නැ වර්ජනත් නැ😂😂😂
සුදුසුකම් වලට හරියන්න එපැයි පඩි ගෙවන්න
ඔඕ ඒක නමි ඇත්ත.අයින් කරලා දාලා අලුත් අය ගත්ත නමි හරි
වැඩ නොකරන සියලු දෙනා සේවය අතහැර ගියා සේ සලකලා වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් වැඩට ගන්න.
@@samithayasas2732 කුලී වැඩ කරන කෙනෙකුත් ගන්නවා දවසට 3500 ක්.මාසෙට ලක්ෂය පන්නලා පඩි. මේ මිනිස්සුන්ට ලැබෙන්නෙ නැ එහෙම. දවසෙ පඩිය 1000 ක් විතර ඇති.
අන්න කතාව එහෙම කලොත් හොදයි.උපාදිදාරි තරැණ පිරිස එලියේ,එදා ඉදලා හිටපු නාකි සෙටි එක රගනවා.
හෙට ඉස්කෝලෙ පැවැත්වෙයිද
මුන්ට ජේ ආර්ගෙ උත්තරේ තමයි සුදුසු
ප්‍රධාන ඡන්දයක් ළඟ එද්දි වැඩ වරන එක අපේ රටෙි ඉතිහාසයේ පටන් තියෙන දෙයක්
බැරි උන් පලයල්ලා දෙන පඩියට වැඩ කරන්න බැරිනම් .පුළුවන් උන් ඉදියි
25000 k 😂😂😂😂😂 oyala lankawe da inne
මාත් රජයේ සේවකයෙක් මේක සාදාරන නෑ.
Joseph Starlin's motive is clear... Our Sinhala Buddhist teacher's fell into his trap and stop teaching our kids... Thus Josephs kids in North , East and Nuwara Eliya in Tamil media get their lessons... Shame...
සිංගප්පූරුව වගේ රටවල මේ වගේ වර්ජන තියෙන්නෙ නැතුව ඇති. ඒකනේ ඒ රටවල් දියුණු වුණේ. 🤔
වෙඩි තියලා දැමිමා නමි හරි ප,, කු නට private tax නතර කරලා දන්නත් ඔන මුන් කන්නෙ බොන්නෙ private companies මහන්සි වෙලා ගෙවන tax එකෙන් තව පඩි වැඩි කරන්නත් යනවා
මෙහෙම කිය්ස්න් අය පිට රට වල ගිහින් පැය දොලහක්. වැඩ ක්ස්‍රනවා. මේ මෙලාවේ රට ගැන හිත්න්න ඕනි
2015 පඩි වැඩි කරාට කෘතගුණ සැලකුවේ නෑ ගොටා ගෙනල්ලා රට අරාජික කරගත්තා...රට අරාජික වෙලත් තවත් 10000 ක් වැඩි කරා.. කුහකයෝ....හැම වෘත්තීය සමිති පිටුපස ජෙප්පෝ..ජෙප්පෝ දන්නවා රජයේ සේවකයෝ උන්ට ඕන විදියට වහල්ලු කරගන්න පුකුවන් කියලා උද්ඝෝෂණ කරවලා...
ඔක්කොටම එක හැන්දෙන් බෙදපියව් ....ඉහල පඩි ගන්න උන්ට 25000ක් රජේ රස්සා නොකරන වුන්ට නිකන් හාල් දෙනවා මාසෙට ගානක් නිකන් දෙනවා සාමාන්‍ය රස්සාවක් කරන රජේ සේවකයට මොනාත් නෑ
යකෝ රට රස්සා තියෙන්නෙ පලයල්ලකෝ..මාසෙට ලක්ෂ ගණන් හොයන්න පුළුවන් එකේ
@@k.a.gunawathi4839 මහන්සි වෙලා ඉගෙන ගත්තෙ රට රස්සා කරන්න නෙවේ රස්සාවට උගත්කමක් නැතිවුන් රය ගිහින් කක්කුස්සි හේදුවට
@@k.a.gunawathi4839 ලංකාවේ රස්සාවක් කරන්න ඔනැ.නිසා.තමා ඉගෙන ගත්තෙ ..එහෙම ඉගෙනීමක් නැතිවුන් රට ගිහින් ලැට් හෝදපියව්
දින දෙකක් මොකටද පුලුවන්නම් මාස දෙකක් කරන්න
මෙ වැඩ වර්ජනය කරන අයගේ වැටුප් කියද
අවමය 50000 වැඩි ද
පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් 30000/50000අතර ඔහු න් ගෙ වැටුප් ගැටළුවට විසඳුමක් නැ
😂😂😂😂 හම්බෙයි 25000😅
දුප්පත් අපි තමා අසරණ වෙන්නේ.දරුවන්ගේ අනාගතයත් කන්න හදනවා.ආයේ මොන කතාද.මේවා මෙහෙය වන අයට අමතකද අපි සදාකල් ජීවත් වෙන්නේ නෑ කියලා.20% vat ගෙවන්න අපිට පඩි වැඩි කරන්නේ කව්ද .මහ උන්ට පාඩම් උගන්නන්න හැදුවට පාඩමේ රස දැනෙන්නේ අසරණ මහජනතාවට තමයි.😢😢
මුන්ට තියෙන ලොකුම දේ ඉස්කෝලේ යන්නෙ නැතුව ලමයිට උගන්නන්නෙ නැතුව ඉන්න එක තමා ...සේරම සින්හල ඉස්කෝලවල ගුරුවරු විතරයි මෙහෙම කරන්නෙ .ලමයිට ටියුශන් ඊට පස්සෙ
හැමදෙනාගෙම මෙවැනි වර්ජන වලින් අහිංසක දරුවන්ට ත්..මහ ජනතාව ත් .අසරණ කරන්න එපා .මේවා පවු වැඩ කවද හරි පඩිසන් දෙන්න ත් ඕන මේවට..
Kala kanni
මම ළඟදි ඇහැවා විශ්‍රාම ගිය ගුරුවරියකගේ (විදුහල්පති ශ්‍රේණියේ) ඇගේ විශ්‍රාම වැටුම ලක්ෂයක් වෙනවා.බලන්න ජීවිත කාලයක් පුරාම ඇයට ඒ මුදල හම්බවෙනවා අපිට සතුටුයි.නමුත් මේ රටේ අහිංසක දුප්පත් එදාවේල හම්බ කරන මිනිස්සුන්ට වැඩ වර්ජන නිසා කොච්චර අපහසුද. අපිට කියන්නෙ අපහසු විඳගෙන සන්තෝස වෙන්න කියලද.කාට හරි වැඩි වෙනවා නම් හොදයි නමුත් ඒක ගෙවන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්ටම ඒ මිනිස්සුන්ගේ ටැක්ස් වලින්. පෞද්ගලික අංශයේ මිනිසුන් උඩ ඉඳලා පහලටම ටැක්ස් කරලා තියෙන්නේ. රාජ්‍ය සේවයේ තියෙන අකාර්යක්ෂමතාව නැති නොකර වැඩ වර්ජන කරනවා කියන්නේ ඉලක්කය ගන්නේ තමන්ගේම පංතියටයි.
දුප්පත් අපට මො😅නාද
රැකියා තියාගෙනත් තව තව ඉල්ලනවා.රැකියා විරහිත උපාධිධාරීන්ට මොකද වෙන්නේ
රාජ්‍ය සේවකයින් පඩි මදි කියලා උද්ගෝසන කරනවා කුලී වැඩ කරන අපි මොනවා කරන්නද
මුන්ට හෙන ගහන්න ඔන රටට ආදරෙයිනම් මෙහෙම කරනවද තොපි තෝපේ මඩිය පුරෝ ගන්න අහිංසක ජනතාව මොනවා ඉල්ලලද වර්ජනය කරන්නෙ 😢😢😢😢
9ය සෞන්දර්ය ප්‍රැක්ටිකල් පටන් ගන්න හින්දා වෙන්න ඇති ගුරු හොරු ටිකට එදාටම ස්ට්‍රයික් කරන්න හිතුනේ, කාපල්ලා තව ළමයින්ව, කී පාරක් ළමයින් ගේ විබාග අල්ලලා ඒවා සෙල්ලමට ගත්තද ?, ළමයින් ගේ දෙමාපියෝ වත් එකතු වෙලා දෙන්න තියෙන්නේ ඔය බලු ස්ටාලින් කාරයාට කෑමක් ලෙසටම යන පාරකදී හරි අල්ලගන.
ජනතාව එකතුවෙලා මේ වුර්තිය සමිති අයට සුදුසු දඬුවම් දෙන්නම ඕනෙ ! මේ ඔක්කොම දේශ ද්‍රෝහියෝ !
Mulin hatiyata rajakari karanna
විසි පන්දහසක් මදිනෙ
කුලී වැඩ කරන කෙනාගේ පඩිය වැඩිනැ...........ඒ මිනිස්සු ත් මේ අමාරු කාලේ ජීවත් වෙනවා ......😢😢😢මේ රජයේ සේවයකයෝ යි..දේසපාලුවොයි අතර කිසිවෙනසක් නැහැවගේ දැන්..දෙගොල්ලොම එකයි වගේ....😂😂😂😂😂රට කනව..
Meyalawa ain karala. Jobs nathi degree thiye a ayata dunna nan harine e jobs tika.
එතකොට විධායක ශ්‍රේණි වලට වැටුප් වැඩි කරේ කොහොමද ...අන්න ඒ විදියට සියලුම රාජ්‍ය සේවකයින් ට වැටුප් වැඩි කරපං
මුන්ව අයින් කරන්න . ගුරැවරැ කාලකණ්නි ොඩක් උන් උගන්වන් නැ එන් නැහැ උන් පඩි ගන්න බලනවා වැඩි කර කර
උබ කාලකන්නි උනේ ඉගෙන ගන්න මොලයක් නැති නිසා
ow 😬
aththa bn art lamayinge practikaluyi wara vibagayi patanganna thiyenne 9 ya , mun me eka wasiyata aran lamayin ge jiwitha ekka sellan karanawa
ගණ ගෙඩියන්ටත් ජීවත් වෙන්න බෑ කියලා මේ කියන්නෙ..
Jaya vavaaa
තව පෝය දෙකයිලු නේද මාලිමා ආන්ඩුව එනකම් ඉන්න බැ😂😂😂
මාර වර්ජන 😂😂😂😂
අැත්තට ළමායිට ඉගනගන්න කලයක්නැ මුන්නිස දැන් නැටුව කියල දෙයි ලංකාවෙි විතරයි නජගම්
මුන් මේක මරාගෙන කන්න හදන්නේ...😢😢😢
munta meewa karana eka hena athal ethi 🤣🤣 kochchara karath ochchra thamai😂😂
Kalakanni haththa 😁
😢😢😢😢😢😢
බෙල්ලා දන්න දේශපාලනය..😀😀😀
Urthiya samithi ponnayo
❤❤❤
මොකක්ද .මෙ .ගනගෙඩිය
කියන්නෙ
පින්බත් ගිලගිල , මිනිස්සුන්ට ගරහන පාහරයෝ .නේද.
රනිල් මහින්ද අනුර සජිත් ඔය ඔක්කොම යාලුවො ලංකාවෙ උර්ටිය සමිති ඔවුන්ගේ යලුවො ලංකාවෙන් tiyena පක්ෂ urtiya සමිති ඔක්කොම karanne අපිව rawatana eka dan මෙ වෙලවෙ ලන්කවෙ මොවුන් කරන්න ඔනි ඔක්කොම එක tu වෙලා බඩු මිල අඩු කරන්න ඔනි කියන එක
ස්ටාලියගෙ ඇට දෙකෙන් එල්ලපල්ලා
❤❤
රනිල් ගෙදර යන්න ලඟයි රනිල් ට නිකං ඉන්න බැරුවට නෙ අවුස්සගත්තේ පරිවාස කාලෙ නෙවෙයි නං අපිත් පාරට බැහැලා 😠😠
Good
පුදුම ඉරිසිය-කුහක මිනිස්සු කොටසක් මෙහෙ ඉන්නෙ. ඔය වර්ජන කරන්නෙ රජයෙ සේවෙ මාසෙට 40000k ගන්න මිනිස්සු. අඩු වැටුපට ඉන්න අය. ඔය බනින අයම නේද මෙයාලට හිඟන්නො කියල නොන්ඩි කරන්නෙ? ඉගෙන ගත්තු එකෙක් හිටියොත් උපාධි කරලත් 40000ද ගන්නෙ. පැය අටට හිරවෙලා- අපිනම් ලක්ෂ ගනන් හම්බ කරනවා කියල හෑලි ලියල කමෙන්ට් දාන්නෙ? හිඟමනක් දෙන එකවත් බලන් ඉන්න බැරිද? තෙල් ගෑස් වැඩි වෙද්දි හැම දේම මිල වැඩි කරනවා. පරන බඩුත් වැඩි ගානට විකුනනවා , අඩු උනාම කිසිම දෙයක් අඩු කරන් නෑ. බස ගාස්තු අඩු කලාට ඉතුරු දෙන්නෙ නෑ. පාලන මිලක් දැම්මොත් බඩු හංගනවා. ඒව කරල සල්ලි හොයන්න බැරි මිනිස්සු තමයි මේ කෑ ගහන්නෙ. ඒ මදිවට මෙතන බැනල කමෙන්ට් දාන අයත් කසාද බඳින්න රජයෙ රස්සා කරන ගෑනු හොයන්නෙ. රාජ්ය සේවෙ වැඩි හරියක් ඉන්නෙම ගෑනු. ඒකත් මතක තියාගෙන බනින්න. සමහර විට එතන ගෙදර ගෑනිත් ඉන්න පුලුවන්
සමහරක් අමන ගැත්තන් සහ වහලුන්ට ඒක තෙරෙන්නෑ .
ethakota lamayin ge exam asse ohoma karana eka hari kiyalada kiyanne , lamayin ge jiwitha kalakanni wela giyama harida , 9 art practical patanganna thiyenne, iscola wala warawibaga thiyanawa , e okkoma mun hinnda nawathunama ubata hari sathutu athi ne
@norikorelaxing
ඔයාගෙ ලමයි වගේම එදා ඉගෙනෙගන ජීවිත කාලකන්නි කරගෙන අද සමාජෙම වයිර කරන තත්වෙට වැටිල ඉන්න පිරිසක් ඔය අතර ඉන්නවා. මෙයාලගෙ පඩියට ඉරිසියා කරනවනම් ඔයා ඇයි ඔයාගෙ ලමයින්ට උගන්නන එක ගැන වද වෙන්නෙ.ඔයාගෙ ලමයින්ටත් අවසානෙ ඔන්න ඔතනට තමයි යන්න වෙන්නෙ. උගන්නනෙපා සමාජෙ බහුතරය වගෙ සූරාකන්න ගිනිගෙඩි දෙන්න උගන්නන්න
Guruwaru strike karanna oneda ? Oya padiya madi da? Eyala weda karana kalaya hariyata beluwoth awurudden bagayak wagene weda karanna ne.
Koheda yako rata nagitala thiyenne....
පිස්සො, බංකොලොත් රටක මොනවද ඉල්ලන්න තියෙන්නෙ
Kalakanni trade union,rata kanawa
නාකි පිම්පියා ගෙදර යවනකල් සමස්ත රාජ්‍ය සේවය වැඩවර්ජන කරමු ❤
උබෙි අමිමට උබද 2:49 ම පුකේ ඇරපන් කාලකන්නිය.
Oh really 😅
හෙට ස්කෝලත් නිවාඩුද එතකොට 😓😂
Jod Nethuwa """Aluth Upade Darin Gewall Wala Innawa Ayalata Jod Denna,
ඔයිටවැඩිය හොදයිනෙද බඩුමිලඅඩුකරන්න කිවනන්...
තොපිට හෙන ගහන්න ඕනේ
😢
ජයවේවා
වරජනයට ජයවෙිවා
5000 ක් වගේ තව වැඩි කරන්න ඕනි.
00:33😢 dukay bn
මේ පාහරයො ඔක්කොම සේවයෙන් පහ කලයුතුයි මුන්ට සතයක්වත් පඩි වැඩිකරන්න එපා ජනාදිපති තුමනි.
රජයෙ අායතන වල වැඩ කෙරෙනවද
දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උන් නිකන් ඉන්නවට පින් පඩි ගන්නෙ..
@@k.a.gunawathi4839 සහතික අැත්ත මම කරවනැල්ල හොදට දන්නව
Nikan edan padi ganna tanak tamai rajaye sawakayo kiyanne
කොන්ද පනනැනි අත්ඩුව
ලෝක්කොන්ට විතරක් දුන්නට හොද වැඩේ