ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ලෝකයේ අහපු ලස්සන ම ගීතයයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ම්ගෙ හදවත නිවන එකම සිංදුව තමයි මේක
මට අද තමයි මේ සිංදුව හරියටම සම්පුර්ණයෙන්න අහන්න ලැබුනෙ.මට මේ කන් දෙකෙන් අහන්න ලැබුන වටිනාම මිල කල නොහැකි වටීනාම ගීතය. මේ ගීතය වෙනුවෙන් දායකවු සැමට බොහෝම පිං . 🙏🙏🙏මට මේ ගීතය අහනකොට කදුලු ගලනව නවත්ත ගන්න බෑ.මේ වගේ ගීතයක් ලියන්න, කියන්න, සංගිතය දෙන්නත් බොහෝම පිං තියෙන්න ඕන.මේ වගේ ගීතයක් අහලත්, ඒ ගීතය අහල කදුලු ඇසට එනව කියන්නෙත් ඔහුත් පිං තියෙන්න ඕන.තෙරුවන් සරනයි සැමටම බොහොම පිං....තව තවත් ශක්තිය දහිරිය බුද්දිය ලැබේවා...සම්මන පිට සම්මාන නොලැබුනත් මේ ගීතයට ,සම්මා 100ක් දීලත් මට නම් මදි.මේ ගීතය ඇසීමෙන් මම කරපු පිං කම් මට මැවී පේනවා.අවසන් වරට මගේ මැවී පෙනේවා...!!! 🙏🙏🙏
මට මෙි ගීතය අහන කොට ඇඩෙනවා.ඒ තරමටම හදවතට දැනෙනනවා.තෙරැවන් සරණයි !!! ඔයාට.
හරිම ලස්සනයි සියවාරයක් අහන්න හිතෙනවා පිංබර ගායනයක්
අනිවාර්යයෙන්ම 🩶🌸
මේක මගෙ ආසම සින්දුව ❤❤
හදවතට තදින් ම දැනෙන... මේ ගීතය... හඩත් හොදින් ම ගැළපේ ම... ඇත්තට ම මාර ම ගීතයක් . මෙවැනි අර්ථාවින්ත ගීත හරිම වටිනවා ...🙏
ඇත්තටම කිව්වොත් මම කැමති ම බෞද්ධ සිංදුව ............ගොඩාක් ලස්සනයි ...........මෙවැනි බෞද්ධ සිංදු තවත් බිහි වේවා!!!!👍👍
❤
තවත් මෙ වගේ සින්දු දාන්න...❤❤
ඔයාගේ කටහඩට ගැලපෙන්නේ බුදු ගුණ ගීත.තව කීපයක් ගායනා කරන්න.ඔයා මොහිදීන් බෙග් වගේ වෙසක් එකට හැම තොරණකින්ම ඔයාගේ ගීත ඇහෙන්න. අපේ හිත නිවෙනවා.
ඒක නම් භාවනාවක්😊😊😊😊
කොච්චර ඇහුවොත් අහන්න හිතෙනඅර්ථ වත් වටින. ගීතයක්
මම මෙ ලොකෙ දැකපු ලස්සනම සිංදුව අනෙ ඇත්තටම මම ඔය සිංදුව 100 පරකට වඩා අහලා ඇති❤️❤️❤️❤️❤️❤️
Ekanan aththa ❤️❤️❤️
ම්
වෙන කාගේවත් නෙමෙයි වික්ටර් රත්නායක මහත්මාගේ මියුරු හඩින් පමණක්මයි මම නම් ඇසීමට කැමතිම..🙏
Ane.ouw
💖💖💖💖💖💖💖💖💖💖
ගීතයක් ඇසීමේදී තිබිය යුතු සියලූම ගුණාංගයන් මනා සේ ගැබ් වී තිබීම සහ මෙම ගීතයට දායක වූ සියලූම දෙනාගේ දක්ෂතාවයන් හරිම ආශ්චර්යමත්.පද මාලාව ,තනුව සංගීතය සහ ගීතයට උචිත වාද්‍ය භාණ්‌ඩ මනාසේ උපයෝගීකරගෙන ගීතය ට ජවයක් දෙන්න සමත් වී තිබීමත් එයටම ගැලපෙන ලයාන්විත හඬ ද හරිම අපූරුයි එම හඬ සෑම අයෙකුටම මිහිරියි යන වග තර්කයක් නැත.බෝහෝ කලකින් තරුණ පරපුරෙන් ඇසුන ජීවිත කාලයටම ශ්‍රවණය කලහැකි දුර්ලබ ගණයේ නිර්මානාත්මක සැමට ආදර්ශමත් සිත සමාධිමත් කිරීමට ද හැකියාවක් ඇති ගීතයක්.මෙම ගීතය තරුණ රැල්ලට ආදර්ශයක්.අමරණීයයිඉල්ලීමක්....මෙම හඬ මෙවැනි අර්ථාන්විත පදමාලාවකට සහ සංගීතයකට මූසුකරන්න.නව රැල්ලනම් ස්පර්ශ කිරීමට ඔබ හිතන්නවත් එපා.තව බුදුගුණ කීපයක්ම මෙසේ ගැයීමට හැකියාව කැමැත්ත ඇතිවේවා!!Ranjith Kulathunga.
මේ සින්දුව අහන වරයක් පාසා මට නැදුන්ගමුවෙ ඇත් රජු මතක් වෙනවා❤❤🙏🙏
මෙවැනි සුන්දර නිර්මාණ තවත් බිහිවේවා
මගෙ අදහස ඒකනේ
මෙවැනි ගීත තව තවත් බිහි වේවා ! හරිම ලස්සනයි හදවතට පුදුම විදියේ සිසිලක් පහන් බවක් නිවීමක් ඇති වෙනවා. මේ ගීතය ඉතාම වටිනවා. " ඔබ රාගී මන කැලඹේදෝ ... " ගීතයටත් මම හරිම කැමතියි.
මම හරි ආසයි මේ සිංදුවට හරිම ලස්සනයි ... මගේ සිතට පුදුම සහනයක් දැනෙනව ...ස්තූතියි..බෞද්ධයෙක් විදිහට මගේ ප්‍රාර්ථනා වත් ඒකමයි සාදු සාදු සාදු ...
සුබ පොසොන් දිනයක් වේවා 🎉🎉🎉
හදවතට තදින්ම දැනෙන අහන්න අහන්න ආස හිතෙන ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ 🙏🙏🙏
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ .....🙏🙏....බුදු හිමි රුව මට මැවී පෙනේවා .....🙏🙏🙏🙏🌺🌺
💗💗
🙏🙏
👨🍳👨🍳🎉
සුපිරි තරු කිරුළු ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මන්ගල අයියෙ. හිතට දැනෙන සින්දුවකං
හදවතට තදින් ම වැදෙන් සිංදුවක්. මම ආසම ලස්සන සිංදුවක්❤♥️🥰
මමත් අසම සින්ඩුව
ගොඩාක් ලස්සනයි මේ ගීතය . ගොඩාක් වාරයක් ඇහුවා ඒ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ ගීතය තවත් මෙවැනි ගීත බිහි වේවා 🙏
Mamath upathin. Cristhiyan ath man adahanne buddagama me gethays ahadde godak hethata sesilasak Danenwa ,manasata BUDU.,SARANAI
මේක මහ පුදුම ගීතයක් ඇහුවට ඇහුවට එපා වෙන්නේ නැති. නැඳුන්ගමුවේ රාජාමයි සිහියට එන්නේ. ගීතය ගොඩක් ජනප්‍රිය වුණේ එයා නිසාමයි. පද රචනය නම් හරිම ලස්සනයි. ගායනයත් ඊට දෙවෙනි නැහැ. හරිම ලස්සනයි. 🙏
Ow
ඇත්තටම මේ සිංදුව හරිම ලස්සනයි.මම කැමතිම සිංදුව මේ සිංදුව. මුළු රටටම බුදු හිමියන්ගේ පිහිටයි. නැඳුන්ගමුවේ ඇත්රජුමයි මේ සිංදුවෙන් දැනෙන්නේ. මේ සිංදුව හිතට වදින සිංදුවක්.
මේ සිංදු ඇහවුට ඇහුවුට එපා වෙන්නේ නැති හරිම ලස්සන ගීතයක්.
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සහෝදරය මේ ගීතය නිර්මාණය කල හැමෝටමත් ගොඩාක් පිං...අපි මේ සසරෙදි විඳින දුක් වෙනුවෙන් හදවත හඬා වට්ටන හැඟීම් ඇතිකරන ගීතයක්...
මෙම සිංදුව ලියපු කෙනාට පින් සිංදුව කියපු පුතාට ගොඩ ක් පින් තෙරුවන් සරණයි
හදවතට දැනුන එකම බෞද්ධ ගීතය.... ගොඩක් වාරයක් ඇහුවා.කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ..තව තව අහන්න ආස හිතෙනවා..ඇහෙන වාරයක් පාසා නැදුන්ගමුවේ රාජාවයි මතක් වෙන්නේ.... වීඩියෝ එකේ ඉන්න බුරුමරාජා ඉන්දිරාජා මියන්රාජා තුන්දෙනාගේ ෆොටෝ එකත් හරිම ලස්සනයි ♥️♥️♥️♥️🙏🙏🙏
*බුදු බණ පදයක් සවන වැකේවා...**බුදු ගුණ පමණක් සිතට නැගේවා...*🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🦣🦣🦣🌍🌎🌏
Aththa
eka eththa. lassanai😇😇😇😇😀😀😀😁
Aniwarenma🤗🙏
😢 ඇත්තටම ඒක ලස්සනයි මම කැමතිම බෞද්ධ සින්දුව
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
භාවනාවක්🙏
ඇත්තටම මම අහපු ලස්සනම සිංදුව..❤හිතටම දැනෙනවා❤
මාරම ලස්සනයි .මම මේ සිංදුව හෙට වැඩසටහනකදිත් කියනවා
හිතට වැදුනු සිංදුවක් mangala ayya .....neda lamai ......😍😍
මගෙ අවසන් පැතුමත් මෙයමයි හරියට මගෙ හිත කියවලා වගෙයි හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සින්දුව ලස්සනයි
Marama lassanaii hithata mara sahalluwak danenne ahadde... 🙇🙇🎶
ඇත්තෙන්ම මෙය භාවනාවක් තමයි. 🙏🙏🙏🙏🙏
මම අහපු ලස්සනම බෞද්ධ සින්දුව 🙏🙏🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හිතට දැනිච්ච එකම සින්දුව ❤👍
මෙක අහන් ඉද්දි පුදුම සැනසීමක් දැනෙන්නේ ඇත්තටම මාර voice එකක් 😔 මාරම සතුටුයි අපිට මේ වගේ දක්ශ පරපුරක් ඉන්නෙ එක ගැන ඇත්තටම මේක දෙපාරකට වඩා අහපු අය මේ පැත්තට ඇවිත් comment එකක් දාලා යන්න ඔයාගේ තාත්තාගේ නම ❤️🥰
තවත් මෙවන් ගීත බිහිවේවා බුදු සරණයි
හරි ම ලස්සනයි ❤
Mama meka hamadama අහනවා hari ලස්සනයි ane 😢😢😢😢❤❤❤❤🎉🎉 suba පැතුම් oyata
2024 වෙසක් වලට අහන කට්ටිය කෝ 🤝🙏
Me❤
Me 👍
Me
මම
මාත් කතෝලික කියලා නෑ ආසම සින්දුවක් තමයි........ ✨️
Ow math katholika
🙏🙏🙏
Oyalage hith hari hodayi ekayi budu dhamata garu karanne oya ta hariyanna oni aniwarenma bududahamata garu karana ayata waradinne ❤️❤️❤️
Ane mama godek අසයි me sinduvata මංගල oya nam godek pin wantha කෙනෙක් budusaranai devi pihitai oyata
ආසම බෞද්ධ ගීතය ❤
Niyamai❤❤👍👍👍
හරිම ලස්සන සිංදුවක් මෙය
සිත නිවෙන සින්දුවක් ,සිතට දැනෙන සින්දුවක් මෙවැනි සින්දු තව තවතවත් මේ පොලෝතලේ බිහිවේවා!!!
Harima lassanai ahanna asai.❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුව ක්. හදවතටම දැනෙනවා.
සැරින් සැරේට මමත් අහනවා. උපදින හැම අත්මෙකම බෞද්ධයෙකු වෙන්න ලැබේවා 🙏🏻
ලස්සන සිංදුවක් කොච්චර අැහුවත් අැති වෙන්නැ...🙏🙏🙏🙏
මාත් ආසම සින්දුවක් තමයි ❤❤❤
හදවතට දැනෙන හැඟීම කියාගන්න බෑ. පුදුම තරම් ලස්සනයි. අහපු වාර ගණන මෙතෙකැයි කියන්න බෑ මම අහපු ලස්සනම ගීතය. 🙏🙏🙏
ගොඩක් ස්තුතියි මේ වගේ සින්දු දාන එකට
මගෙත් ආසම සින්දුව මෙි සින්දුව නිර්මානය කරපු කෙනාට ගොඩක් පින් ගායනා කරන කෙනත් හරිම හැගිම් බරයි🙏❤❤
මගේ ජීවිතේ අහපු හිතට දැනෙන කොච්චර ඇහුවත් එපා නොවෙන අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්.අහද්දිත් හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ..
හොඳ සාර්ථක නිර්මාණයක්,,, ළයාන්විත ගායනය හා වාදනය පද රචනය
Goda goda goda godaaaaaaaaaaaak lassanai mama godak sarayak ahuwa ❤❤ 😊🙏🙏🙏
බුදු බණ පදයක් සවන වැකේවා....බුදු ගුණ පමණක් හිතට දැනේවා...🙏
බුදු දම් මහිමෙන් පැහැදීම.. පමනයි සදහට සැනසීම..
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
❤❤❤❤❤❤❤ මේ සිංදුව
මම අහපු ලස්සනම සිංදුව..මංගල අයියේ ඔයාට ගොඩාක්ම පිං.. ❤❤❤❤🙏🙏🙏🙏
මෙවැනි ගීත ගායනා කිරීමට ඔබට ශක්තිය ලැබේවා
Mama me sinduwata harima asai.harima lassana gayanayak . Thank you ❤❤❤❤❤
Arhthatama meka thamai mama mechara kalekata ahala thiyana hodama sinduva mekata mara vidiyata hitha sena senava meke pada rachakayata ha gayakayata aththatama pin me sinduva aththatama lassanai
මං මෙච්චර කාලෙකට අහපු හිතට මාර විදිහට දැනෙන බෞද්ද ගීය.සිංදුවකට ඒ හැගීම කවදාවත් දැනිලනෑ.සිත නිවෙනවා අහද්දි
මම ඉපදෙන හැම ආත්මයක් ම බෞද්ධයෙක් වී ඉපදේවා
මේ පාර පොසොන් පෝයට අපි මේ සිංදුව ඉස්කෝලෙදි කියනවා. මම ආසම බොදු බැති ගීතය තමයි මේක.🙏🙏🙏
තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏සියලු දෙනාට ම නිවන් සුව ලබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏
හරිම ලස්සන සින්දුව.ඒ සින්දුවට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
මම අහපු ලස්සන ම සිංදුව තමයි මෙක 💯 ට වඩා බැලුවා
තවත් වසර ගණනාවක් මේම ගීතය පවතීවී .....
පුතාට මේ පිනම ඇති සංසාරෙන් ගොඩ යන්න කීවාරයක් ඇහුවත් ඇති වෙන් නැහැ ....
මාරම ලස්සන බොදු සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mathakadi nirmanaya u sitha pahan wana bodu dathi geeyak meyata dayaka u samata thawa thawath mewani nirmana karanna shakthiya labewa!👍🙏
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏
මාරම සැනසීමක් දැනෙන්නේ .....🌺🙏😔
අනේ මගේ හිත නිවෙන තරම් මේ සින්දුව අහද්දි 😔😔🙏🙏🙏
මෙ සින්දුව ලියපු කෙනා කවුද කියලා කියන්න පුළුවන්ද ඇත්තටම පිස්සු හැදෙනවා 😢😢😢😢😢😢😢😢😢😢😢
!බුදු සරනයි! සාදු
සාදු සාදු..............................❤❤❤❤❤❤❤❤❤❤❤
හිතට ගොඩක් ලොකු sanasimak දැනෙන්නේ මේ සින්දුව ඇහෙද්දි
ජිවිතේ පුරාවට කළ කි දේ එක් නිමෙිෂයකට ගේන සින්දුවක්
Beautiful song
Hi
බදූ සරනයි
Me sinduva bhavanavak vage ❤❤😊
🙏🙏🙏 බුදු සරණයි🙏🙏.
හරිම ලස්සන සින්දුවක්
මගේ මුලු ජිවිතේටම මම අහපු ලස්සන සිත නිවන සිංදුව සාදු සාදු සාදු බුදුහිමි රැවටම මැවිපෙනේවා
Dasa dahas wathawak sthuthiyi mee hagiima dunnata hithata mage.
භාවනාවක්ම තමා 🙏🏻
2024 පොසොන් වලට අහන අය මේ පැත්තට🙏🙏🙏
Man me sinduwata marama asai..ahapu lassanama song ekak.💕
Super hit ekakak
.
සාදු සාදු🙏🙏🙏🙏
මම ලෝකයේ අහපු ලස්සන ම ගීතයයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ම්ගෙ හදවත නිවන එකම සිංදුව තමයි මේක
මට අද තමයි මේ සිංදුව හරියටම සම්පුර්ණයෙන්න අහන්න ලැබුනෙ.මට මේ කන් දෙකෙන් අහන්න ලැබුන වටිනාම මිල කල නොහැකි වටීනාම ගීතය. මේ ගීතය වෙනුවෙන් දායකවු සැමට බොහෝම පිං . 🙏🙏🙏මට මේ ගීතය අහනකොට කදුලු ගලනව නවත්ත ගන්න බෑ.මේ වගේ ගීතයක් ලියන්න, කියන්න, සංගිතය දෙන්නත් බොහෝම පිං තියෙන්න ඕන.මේ වගේ ගීතයක් අහලත්, ඒ ගීතය අහල කදුලු ඇසට එනව කියන්නෙත් ඔහුත් පිං තියෙන්න ඕන.තෙරුවන් සරනයි සැමටම බොහොම පිං....තව තවත් ශක්තිය දහිරිය බුද්දිය ලැබේවා...සම්මන පිට සම්මාන නොලැබුනත් මේ ගීතයට ,සම්මා 100ක් දීලත් මට නම් මදි.මේ ගීතය ඇසීමෙන් මම කරපු පිං කම් මට මැවී පේනවා.අවසන් වරට මගේ මැවී පෙනේවා...!!! 🙏🙏🙏
මට මෙි ගීතය අහන කොට ඇඩෙනවා.ඒ තරමටම හදවතට දැනෙනනවා.තෙරැවන් සරණයි !!! ඔයාට.
හරිම ලස්සනයි සියවාරයක් අහන්න හිතෙනවා පිංබර ගායනයක්
අනිවාර්යයෙන්ම 🩶🌸
මේක මගෙ ආසම සින්දුව ❤❤
හදවතට තදින් ම දැනෙන... මේ ගීතය... හඩත් හොදින් ම ගැළපේ ම... ඇත්තට ම මාර ම ගීතයක් . මෙවැනි අර්ථාවින්ත ගීත හරිම වටිනවා ...🙏
ඇත්තටම කිව්වොත් මම කැමති ම බෞද්ධ සිංදුව ............ගොඩාක් ලස්සනයි ...........මෙවැනි බෞද්ධ සිංදු තවත් බිහි වේවා!!!!👍👍
❤
❤
තවත් මෙ වගේ සින්දු දාන්න...❤❤
ඔයාගේ කටහඩට ගැලපෙන්නේ බුදු ගුණ ගීත.තව කීපයක් ගායනා කරන්න.ඔයා මොහිදීන් බෙග් වගේ වෙසක් එකට හැම තොරණකින්ම ඔයාගේ ගීත ඇහෙන්න. අපේ හිත නිවෙනවා.
ඒක නම් භාවනාවක්😊😊😊😊
කොච්චර ඇහුවොත් අහන්න හිතෙන
අර්ථ වත් වටින. ගීතයක්
මම මෙ ලොකෙ දැකපු ලස්සනම සිංදුව අනෙ ඇත්තටම මම ඔය සිංදුව 100 පරකට වඩා අහලා ඇති❤️❤️❤️❤️❤️❤️
Ekanan aththa ❤️❤️❤️
ම්
වෙන කාගේවත් නෙමෙයි වික්ටර් රත්නායක මහත්මාගේ මියුරු හඩින් පමණක්මයි මම නම් ඇසීමට කැමතිම..🙏
Ane.ouw
💖💖💖💖💖💖💖💖💖💖
ගීතයක් ඇසීමේදී තිබිය යුතු සියලූම ගුණාංගයන් මනා සේ ගැබ් වී තිබීම සහ මෙම ගීතයට දායක වූ සියලූම දෙනාගේ දක්ෂතාවයන් හරිම ආශ්චර්යමත්.
පද මාලාව ,තනුව සංගීතය සහ ගීතයට උචිත වාද්‍ය භාණ්‌ඩ මනාසේ උපයෝගීකරගෙන ගීතය ට ජවයක් දෙන්න සමත් වී තිබීමත් එයටම ගැලපෙන ලයාන්විත හඬ ද හරිම අපූරුයි එම හඬ සෑම අයෙකුටම මිහිරියි යන වග තර්කයක් නැත.බෝහෝ කලකින් තරුණ පරපුරෙන් ඇසුන ජීවිත කාලයටම ශ්‍රවණය කලහැකි දුර්ලබ ගණයේ නිර්මානාත්මක සැමට ආදර්ශමත් සිත සමාධිමත් කිරීමට ද හැකියාවක් ඇති ගීතයක්.මෙම ගීතය තරුණ රැල්ලට ආදර්ශයක්.අමරණීයයි
ඉල්ලීමක්....මෙම හඬ මෙවැනි අර්ථාන්විත පදමාලාවකට සහ සංගීතයකට මූසුකරන්න.නව රැල්ලනම් ස්පර්ශ කිරීමට ඔබ හිතන්නවත් එපා.
තව බුදුගුණ කීපයක්ම මෙසේ ගැයීමට හැකියාව කැමැත්ත ඇතිවේවා!!
Ranjith Kulathunga.
මේ සින්දුව අහන වරයක් පාසා මට නැදුන්ගමුවෙ ඇත් රජු මතක් වෙනවා❤❤🙏🙏
මෙවැනි සුන්දර නිර්මාණ තවත් බිහිවේවා
මගෙ අදහස ඒකනේ
මෙවැනි ගීත තව තවත් බිහි වේවා ! හරිම ලස්සනයි හදවතට පුදුම විදියේ සිසිලක් පහන් බවක් නිවීමක් ඇති වෙනවා. මේ ගීතය ඉතාම වටිනවා. " ඔබ රාගී මන කැලඹේදෝ ... " ගීතයටත් මම හරිම කැමතියි.
මම හරි ආසයි මේ සිංදුවට හරිම ලස්සනයි ... මගේ සිතට පුදුම සහනයක් දැනෙනව ...ස්තූතියි..බෞද්ධයෙක් විදිහට මගේ ප්‍රාර්ථනා වත් ඒකමයි සාදු සාදු සාදු ...
සුබ පොසොන් දිනයක් වේවා 🎉🎉🎉
හදවතට තදින්ම දැනෙන අහන්න අහන්න ආස හිතෙන ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ 🙏🙏🙏
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ .....🙏🙏....බුදු හිමි රුව මට මැවී පෙනේවා .....🙏🙏🙏🙏🌺🌺
💗💗
🙏🙏
👨🍳👨🍳🎉
සුපිරි තරු කිරුළු ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මන්ගල අයියෙ. හිතට දැනෙන සින්දුවකං
හදවතට තදින් ම වැදෙන් සිංදුවක්. මම ආසම ලස්සන සිංදුවක්❤♥️🥰
මමත් අසම සින්ඩුව
ගොඩාක් ලස්සනයි මේ ගීතය . ගොඩාක් වාරයක් ඇහුවා ඒ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ ගීතය තවත් මෙවැනි ගීත බිහි වේවා 🙏
🙏🙏
Mamath upathin. Cristhiyan ath man adahanne buddagama me gethays ahadde godak hethata sesilasak Danenwa ,manasata BUDU.,SARANAI
මේක මහ පුදුම ගීතයක් ඇහුවට ඇහුවට එපා වෙන්නේ නැති. නැඳුන්ගමුවේ රාජාමයි සිහියට එන්නේ. ගීතය ගොඩක් ජනප්‍රිය වුණේ එයා නිසාමයි. පද රචනය නම් හරිම ලස්සනයි. ගායනයත් ඊට දෙවෙනි නැහැ. හරිම ලස්සනයි. 🙏
Ow
ඇත්තටම මේ සිංදුව හරිම ලස්සනයි.මම කැමතිම සිංදුව මේ සිංදුව. මුළු රටටම බුදු හිමියන්ගේ පිහිටයි. නැඳුන්ගමුවේ ඇත්රජුමයි මේ සිංදුවෙන් දැනෙන්නේ. මේ සිංදුව හිතට වදින සිංදුවක්.
මේ සිංදු ඇහවුට ඇහුවුට එපා වෙන්නේ නැති හරිම ලස්සන ගීතයක්.
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සහෝදරය මේ ගීතය නිර්මාණය කල හැමෝටමත් ගොඩාක් පිං...
අපි මේ සසරෙදි විඳින දුක් වෙනුවෙන් හදවත හඬා වට්ටන හැඟීම් ඇතිකරන ගීතයක්...
මෙම සිංදුව ලියපු කෙනාට පින් සිංදුව කියපු පුතාට ගොඩ ක් පින් තෙරුවන් සරණයි
හදවතට දැනුන එකම බෞද්ධ ගීතය.... ගොඩක් වාරයක් ඇහුවා.කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ..තව තව අහන්න ආස හිතෙනවා..ඇහෙන වාරයක් පාසා නැදුන්ගමුවේ රාජාවයි මතක් වෙන්නේ.... වීඩියෝ එකේ ඉන්න බුරුමරාජා ඉන්දිරාජා මියන්රාජා තුන්දෙනාගේ ෆොටෝ එකත් හරිම ලස්සනයි ♥️♥️♥️♥️🙏🙏🙏
*බුදු බණ පදයක් සවන වැකේවා...*
*බුදු ගුණ පමණක් සිතට නැගේවා...*🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🦣🦣🦣🌍🌎🌏
Aththa
eka eththa. lassanai
😇😇😇😇😀😀😀😁
Aniwarenma🤗🙏
❤
😢 ඇත්තටම ඒක ලස්සනයි මම කැමතිම බෞද්ධ සින්දුව
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
භාවනාවක්🙏
ඇත්තටම මම අහපු ලස්සනම සිංදුව..❤හිතටම දැනෙනවා❤
❤
මාරම ලස්සනයි .මම මේ සිංදුව හෙට වැඩසටහනකදිත් කියනවා
හිතට වැදුනු සිංදුවක් mangala ayya .....neda lamai ......😍😍
මගෙ අවසන් පැතුමත් මෙයමයි හරියට මගෙ හිත කියවලා වගෙයි හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සින්දුව ලස්සනයි
Marama lassanaii hithata mara sahalluwak danenne ahadde... 🙇🙇🎶
ඇත්තෙන්ම මෙය භාවනාවක් තමයි. 🙏🙏🙏🙏🙏
මම අහපු ලස්සනම බෞද්ධ සින්දුව 🙏🙏🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හිතට දැනිච්ච එකම සින්දුව ❤👍
මෙක අහන් ඉද්දි පුදුම සැනසීමක් දැනෙන්නේ ඇත්තටම මාර voice එකක් 😔 මාරම සතුටුයි අපිට මේ වගේ දක්ශ පරපුරක් ඉන්නෙ එක ගැන ඇත්තටම මේක දෙපාරකට වඩා අහපු අය මේ පැත්තට ඇවිත් comment එකක් දාලා යන්න ඔයාගේ තාත්තාගේ නම ❤️🥰
තවත් මෙවන් ගීත බිහිවේවා බුදු සරණයි
හරි ම ලස්සනයි ❤
Mama meka hamadama අහනවා hari ලස්සනයි ane 😢😢😢😢❤❤❤❤🎉🎉 suba පැතුම් oyata
2024 වෙසක් වලට අහන කට්ටිය කෝ 🤝🙏
Me❤
Me 👍
Me
Me
මම
මාත් කතෝලික කියලා නෑ ආසම සින්දුවක් තමයි........ ✨️
Ow math katholika
🙏🙏🙏
Oyalage hith hari hodayi ekayi budu dhamata garu karanne oya ta hariyanna oni aniwarenma bududahamata garu karana ayata waradinne ❤️❤️❤️
Oyalage hith hari hodayi ekayi budu dhamata garu karanne oya ta hariyanna oni aniwarenma bududahamata garu karana ayata waradinne ❤️❤️❤️
Ane mama godek අසයි me sinduvata මංගල oya nam godek pin wantha කෙනෙක් budusaranai devi pihitai oyata
ආසම බෞද්ධ ගීතය ❤
Niyamai❤❤👍👍👍
හරිම ලස්සන සිංදුවක් මෙය
සිත නිවෙන සින්දුවක් ,
සිතට දැනෙන සින්දුවක්
මෙවැනි සින්දු තව තවතවත් මේ පොලෝතලේ බිහිවේවා!!!
Harima lassanai ahanna asai.❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුව ක්. හදවතටම දැනෙනවා.
සැරින් සැරේට මමත් අහනවා. උපදින හැම අත්මෙකම බෞද්ධයෙකු වෙන්න ලැබේවා 🙏🏻
ලස්සන සිංදුවක් කොච්චර අැහුවත් අැති වෙන්නැ...🙏🙏🙏🙏
මාත් ආසම සින්දුවක් තමයි ❤❤❤
හදවතට දැනෙන හැඟීම කියාගන්න බෑ. පුදුම තරම් ලස්සනයි. අහපු වාර ගණන මෙතෙකැයි කියන්න බෑ මම අහපු ලස්සනම ගීතය. 🙏🙏🙏
ගොඩක් ස්තුතියි මේ වගේ සින්දු දාන එකට
මගෙත් ආසම සින්දුව මෙි සින්දුව නිර්මානය කරපු කෙනාට ගොඩක් පින් ගායනා කරන කෙනත් හරිම හැගිම් බරයි🙏❤❤
මගේ ජීවිතේ අහපු හිතට දැනෙන කොච්චර ඇහුවත් එපා නොවෙන අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්.අහද්දිත් හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ..
හොඳ සාර්ථක නිර්මාණයක්,,, ළයාන්විත ගායනය හා වාදනය පද රචනය
Goda goda goda godaaaaaaaaaaaak lassanai mama godak sarayak ahuwa ❤❤ 😊🙏🙏🙏
බුදු බණ පදයක් සවන වැකේවා....
බුදු ගුණ පමණක් හිතට දැනේවා...🙏
බුදු දම් මහිමෙන් පැහැදීම.. පමනයි සදහට සැනසීම..
සාදු සාදු සාදු
මාගේ නමස්කාරය වේවා
❤❤❤❤❤❤❤ මේ සිංදුව
මම අහපු ලස්සනම සිංදුව..
මංගල අයියේ ඔයාට ගොඩාක්ම පිං.. ❤❤❤❤🙏🙏🙏🙏