Sinhala Arduino Tutorial 26 - RTC | DS3231 Real Time Clock Module

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2022
  • More info - nisalhe.com/AST26-RTC
    Follow me on
    ▶ Instagram - / nisal_hewagamage
    ▶ Facebook - / nisal.hewagamage
    Contact - hewagamagenisal189@gmail.com
    arduino uno nano mega connect with DS3231 RTC Real Time Clock module sonoff button cell watch battery accurate time delay millis() arduino code explained in simple way in the best way in sinhala electronics programming microcontroller mcu led easy guide sinhala සිංහල tutorial 25 2018 2019 arduino sinhalen by Nisal Hewagamage Sri Lanka nisalhe
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 182

  • @dulinanimadith7067
    @dulinanimadith7067 2 ปีที่แล้ว +25

    පරණ නිසල් ආයෙමත්...😍අවුරුදු 3කට පස්සේ arduino tutorial එකක්...💓

  • @John-ep2on
    @John-ep2on 2 ปีที่แล้ว +21

    25 episode එක 3 years ago 🤪
    Thanks nisal අයියේ ඔයා නිසා තමා arduino ඉගෙන ගත්තේ

  • @thetechnologyworld7226
    @thetechnologyworld7226 2 ปีที่แล้ว +10

    Thanks ayya🎊️
    Ayye " soil moisture sensor " ගැන arduino tutorial එකක් කරන්නකෝ !. 😊

  • @slgadgetman
    @slgadgetman 2 ปีที่แล้ว +7

    ආපහු පටන් ගත්තද bro ....එල 👍🔥 ඉක්මනටම 100K ගහමු !!

  • @inokaweerasinghe8380
    @inokaweerasinghe8380 2 ปีที่แล้ว +5

    නියමයි අයියෙ දානකන් බලන් හිටපු වීඩියෝ එකක් 😀
    සුපිරි 🔥👍

  • @dinethnethsara9212
    @dinethnethsara9212 2 ปีที่แล้ว +3

    මං පළවෙනියට arduino ඉගෙනගත්තෙ ඔයාගෙන්

  • @sanchithaudana3850
    @sanchithaudana3850 2 ปีที่แล้ว +4

    නියමයි අයියා.ඉස්සරහට වීඩියෝ ඕනේ.කාලයක් වීඩියෝ නැතුව පාලුවෙන් හිටියේ.අයියගෙ වැඩත් කරගෙන අපිටත් help එකක් දෙන්න

  • @h.adinudananjana1050
    @h.adinudananjana1050 2 ปีที่แล้ว +2

    stepper motor ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @twmbandaranayakay5674
    @twmbandaranayakay5674 3 หลายเดือนก่อน

    Mamanam oyage video walin boho de igena gaththa nirmana godak kala denuma laba dunnata
    Thanks a lot for you.

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว

    Ammmooooo niyamaiiiiiiii
    ආයෙමත් පටන් අරගෙන නියමයි .....
    next vidio plees ....
    thank you sir.......
    Ardiuno king...
    🔥🔥🔥🔥🔥🔥
    🔱🔱🔱🔱🔱🔱

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියො එකක් අයියෙ ❤️❤️❤️

  • @Think_different_UT
    @Think_different_UT 2 ปีที่แล้ว

    ඕනෙම කරලා තිබුන එකක් ලොකු කාලෙකට පස්සේ.
    Thank you very much!

  • @prasannagunapala6203
    @prasannagunapala6203 2 ปีที่แล้ว

    කාලෙකට පස්සෙ ආයෙම tutorial පටන් ගත්තට thank you ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ මේ channel එකෙන්.

  • @EducationalRoot
    @EducationalRoot 2 ปีที่แล้ว

    නියමයි අයියෙ දානකන් බලන් හිටපු වීඩියෝ එකක්

  • @pulasthicharith
    @pulasthicharith 2 ปีที่แล้ว

    ඉස්සරහට මේ වගේ videos දාන්න ඉක්මනට .🔥😘❤️

  • @Siyumi_2001
    @Siyumi_2001 2 ปีที่แล้ว +4

    මම තමා පලවෙනියටම බැලුවෙ ❤️❤️😘

  • @OsheenTech
    @OsheenTech 2 ปีที่แล้ว +1

    Thanks ayya...🥰 Functions ගැන වෙනමම video එකක් කරන්නකෝ

  • @ledart6090
    @ledart6090 2 ปีที่แล้ว +3

    Hi , Nisal ! Glad to see you again. Can you do a tutorial about hc 12 rf module ?

  • @Binuwara
    @Binuwara 2 ปีที่แล้ว +3

    අයියෙ ඔයනන් වැඩ්ඩෙක් ඈ😍❤️

  • @LisithasMakerPlace
    @LisithasMakerPlace 2 ปีที่แล้ว +9

    It's really great to see you doing tutorials again.😀

  • @Senux7
    @Senux7 2 ปีที่แล้ว +7

    wow මරු අයියේ සුපිරි වැඩක්. අයියට බොහොම පිං.
    ළගදීම 100k ගහමු 😘😘🥰

  • @Twork6969
    @Twork6969 2 ปีที่แล้ว +2

    අයියේ NRF 24L01 Module එක ගැනත් vedio එකක් ඕනි

  • @lakshanhewawasam
    @lakshanhewawasam 2 ปีที่แล้ว +2

    හුඟ කාලෙකින් අයියා❤️❤️

  • @slyoutech3628
    @slyoutech3628 2 ปีที่แล้ว

    Nisal aiye thawa video godak one

  • @Oshan_Dissanayaka
    @Oshan_Dissanayaka 2 ปีที่แล้ว

    Great video brother... Good Luck...

  • @shakila975
    @shakila975 2 ปีที่แล้ว +1

    Thanks so much 🙏 very useful video 👍 📹

  • @arduinonet9727
    @arduinonet9727 2 ปีที่แล้ว +1

    nodemcu ගැන තව video එකක් දාන්න කෝ

  • @sinhathinura4583
    @sinhathinura4583 2 ปีที่แล้ว

    අයියා nrf24l01 module එක ගැන video එකක් කරන්නකො.

  • @sasantech
    @sasantech 2 ปีที่แล้ว +2

    Maru ayya oya video Dana Nisa marama sathutui

  • @AstronomyandSpaceExploration
    @AstronomyandSpaceExploration 2 ปีที่แล้ว +1

    Good Morning! අයියා.🙏👍😎

  • @t-tech1670
    @t-tech1670 2 ปีที่แล้ว

    arduino iganagaththe oyagen aaiyeth aapu ekata godaaak sathutui😇

  • @kaveeshapathumina3287
    @kaveeshapathumina3287 2 ปีที่แล้ว +2

    He is back😎❤️❤️

  • @DeemanthaTronic
    @DeemanthaTronic 2 ปีที่แล้ว +1

    අපෙ ලෙජන්ඩ් අයෙත් ඇවිත් ❤️. අඩුම මාසෙකට එක වීඩියෝ එකක් ගානෙ වත් දාන්න අයියෙ 😐

  • @waduge.pranandu.1916
    @waduge.pranandu.1916 ปีที่แล้ว

    me padama mata gooda wedagath ...💖

  • @VSRoboTronic
    @VSRoboTronic 2 ปีที่แล้ว

    Really cool nisal ayiye ✌️

  • @dilannuwananuradha5288
    @dilannuwananuradha5288 2 ปีที่แล้ว

    Rtc ekak use karala display ekak use karla micro switch use karala apita welawa wenas karala on off karanna පුළුවන් timer ekak hadana විදිහ කියල dennako

  • @felixnanayakkara7379
    @felixnanayakkara7379 2 ปีที่แล้ว

    Welcome back

  • @rajeevjayathilaka2513
    @rajeevjayathilaka2513 2 ปีที่แล้ว +1

    Nisal oyage vedio super

  • @chaamindarodrigo6030
    @chaamindarodrigo6030 2 ปีที่แล้ว

    Niyamai me vedio eke thank you.

  • @editsbyeagle
    @editsbyeagle 2 ปีที่แล้ว

    Nisal is back ❤️🔥

  • @w.m.pradeepkumara2406
    @w.m.pradeepkumara2406 2 ปีที่แล้ว

    මේකට display එකක් දාලා වෙලාව print කරගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්න.

  • @arduinonet9727
    @arduinonet9727 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ thanks

  • @ireshajayakody6429
    @ireshajayakody6429 2 ปีที่แล้ว +1

    Rc trance meter ekakauyi riciver ekakakuyi hadanna puluwanda servo motors 2k wada karanna

  • @gihandilhara2749
    @gihandilhara2749 2 ปีที่แล้ว

    ඕ සේ ආයෙත් ... 🌝❤️

  • @kanthikatipearachchi7466
    @kanthikatipearachchi7466 2 ปีที่แล้ว

    නියමයි අයියෙ

  • @sriyaniperera2829
    @sriyaniperera2829 2 ปีที่แล้ว

    Mama thamy first like eka damme

  • @EranChampika
    @EranChampika 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @travelwithanuinnewzealand9184
    @travelwithanuinnewzealand9184 2 ปีที่แล้ว +1

    Good work malli

  • @baviduchathumina8985
    @baviduchathumina8985 2 ปีที่แล้ว

    සුපිරි 🔥👍😊

  • @w.m.pradeepkumara2406
    @w.m.pradeepkumara2406 2 ปีที่แล้ว

    Good work. Thanks 👍

  • @chenuladulnith2285
    @chenuladulnith2285 ปีที่แล้ว

    මෙකට light එකක් on,off වෙන්න relay module එකක් හයි කරන්න පුළුවන් ද

  • @vajirasamaranayake6956
    @vajirasamaranayake6956 2 ปีที่แล้ว

    මල්ලි මට sarvo motor එකක් තප්පර 5 එක වතවක් on වේලා 2 servo motor එක තප්පර 8 on වේලා 3 වනි motor එක තප්පර 15 on වෙන්න ඔනේ කොහොමත කොඩ් කරන්නෙ එක දිගටම එ වෙලාවටම වැඩට කරන්න ඔනේ

  • @chamindarajapakse1975
    @chamindarajapakse1975 2 ปีที่แล้ว +1

    GPS Module eka gana video ekak keranna

  • @tharinduuld
    @tharinduuld ปีที่แล้ว +1

    " Time" data structure එක ගැන පැහැදිලි කරන්නකො.. මේක variable එකක් ද... ? මේකේ data save කොහොමද ...?

  • @thani9826
    @thani9826 9 หลายเดือนก่อน +1

    programme ලියලා boar එකට upload කලා. time එක පෙන්වනවා. පස්සේ Usb ගලවලා අපහු plug කරහම time එක programme එකේ ලියපු තැන ඉදලම යන්නේ update වෙන්නේ නෑ. Example 10: 15: 00 තිබ්බබොත් අපහු Usb disconnect කරල connect කරහම time එක run වෙන්නේ 10: 15: 00 ඉදලා.

    • @NisalHewagamage
      @NisalHewagamage  7 หลายเดือนก่อน

      එක පාරක් කෝඩ් එක අප්ලෝඩ් කලාට පස්සේ time එක හදන code එක අයින් කරන්න ඕනේ එහෙම නැත්තම් ඒක කමෙන්ට් කරන්න ඕනේ.

    • @thani9826
      @thani9826 7 หลายเดือนก่อน

      @@NisalHewagamage එහෙම තමයි කරේ. code එක සම්පුර්නයෙන්ම අයින් කරා. board එකේ අවුලක් වෙන්න පුලුවන් ද ? මට දාපු library එකත් හරියට set වුනේ නෑ වගේ. පුලුවන්නම් link එකක් දාන්න. කලින් ඔයා දාපු එක වැඩ නෑ වගේ

  • @dilangunawardhana
    @dilangunawardhana ปีที่แล้ว

    DS 3231 module එකයි Liquid crystal I2C module එකයි එකට පාවිච්චි කරන්නෙ කොහොමද? SDA, SCL pin එකට හයි කරහම module දෙකම blink වෙනවා

  • @senudanethula9365
    @senudanethula9365 2 ปีที่แล้ว

    arduino ekka brushless motor controling video ekak

  • @InspireForgeQuest
    @InspireForgeQuest 2 ปีที่แล้ว

    Tiny RTC I2C Module එක වෙනස් ද අයිය

  • @enoshtech497
    @enoshtech497 19 วันที่ผ่านมา

    aiyya mekath ekka motor ekak use krnna puluwannda , ee kohomada

  • @gayansagara9700
    @gayansagara9700 2 ปีที่แล้ว

    Hi nisal මට අවශ්‍යයි දවසෙ කීපවතාවකට rilay එකක් on off කරගන්න.ඒ කියන්නෙ දවසට 3 වරක් වගේ 1hr relay එක on වෙලා off කරගන්න ඔිනි.මෙි programe එක ලියන්න උදවිවක් දෙන්න පුලුවන්ද ..thanks..

  • @ELECTRONICTECHPODDA
    @ELECTRONICTECHPODDA 2 ปีที่แล้ว

    100k coming soon.....

  • @listen7music391
    @listen7music391 2 ปีที่แล้ว

    Camera වීඩියෝවක් ඕනේ

  • @rskproductions5397
    @rskproductions5397 2 ปีที่แล้ว

    Arduino board වලින් ගොඩක් දුරට program කරන්න පුලුවන් board එක මොකක්ද අයියා

  • @vishakaweeratunga170
    @vishakaweeratunga170 2 ปีที่แล้ว

    මම පාවිච්චි කරන්නේ DS1302 RTC Module එකක්

  • @ravindumadushan
    @ravindumadushan 2 ปีที่แล้ว

    මේකේන් අපි දෙන වෙලාවට Control වෙන ලයිට් එකක් වගේ Fully Functional System එකක් හදන විඩියෝ එකක් දන්න පුලුවන් ලොකු දෙයක්.

  • @NAVIYA_FX
    @NAVIYA_FX 2 ปีที่แล้ว +2

    Road to 100K❤️‍🔥

  • @jtgameing575
    @jtgameing575 2 ปีที่แล้ว

    Camara module eka gana video ekak karannako

  • @manjulakarunathilaka7949
    @manjulakarunathilaka7949 5 หลายเดือนก่อน

    Thanks mallii ❤👍🙏

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ปีที่แล้ว

    නිසල් R.T.C එක ටයිම් එක බටන් වලින්. වෙනස් කරන විදිය වෙනම වීඩියොව කින් කියා දෙන්න...

  • @techlokka4973
    @techlokka4973 5 หลายเดือนก่อน

    RTC module eke thiyena battery eka automatically charge wenawada?

  • @kasunchamara1220
    @kasunchamara1220 2 ปีที่แล้ว

    සුපිරි

  • @sriyaniperera2829
    @sriyaniperera2829 2 ปีที่แล้ว +1

    Dan apahu channel eka gana tikak hoyala balanava ne hoday hoday math ardiuno gana thava godak eva igenaganna asaven inne

  • @lakminapoornajith5745
    @lakminapoornajith5745 2 ปีที่แล้ว

    niyamayi Ayiye

  • @djrandi8790
    @djrandi8790 2 ปีที่แล้ว

    Aiye danata ganna tiyena hodama sola panalas monada kohenda ganna puluwan

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 2 ปีที่แล้ว

    කාලෙකින් arduino වීඩියෝ එකක් 😌😌😌

  • @dnwbro1270
    @dnwbro1270 2 ปีที่แล้ว

    Niyamai ayye

  • @champikakumarinawarathna1257
    @champikakumarinawarathna1257 2 ปีที่แล้ว +1

    Ayya 2in1 robot kenek hadannako Bluetooth and ultrasonicsonicsencer ekka pl

  • @techserieswithlakindu9331
    @techserieswithlakindu9331 2 ปีที่แล้ว

    Ela ayye

  • @arduinonet9727
    @arduinonet9727 2 ปีที่แล้ว

    අයිය තමයි youtube ඒකේ Arduino ගැන හොඳටම කියල දෙන්නේ😁😁😁 ඒකයි මම ඔයා subscribe කරලා හැම video එකකටම like කරන්නේ. මම arduino කියලා ඒකක් තියනව‍ා කියලා දැනගත්තේ ඔයාගෙන් thanks😁👍👍👍👍👍

  • @manujayasanga1809
    @manujayasanga1809 2 ปีที่แล้ว

    Ayya kalekin ♥️

  • @Helloshorts415
    @Helloshorts415 2 ปีที่แล้ว +1

    ayye nodeMCU wifi jamming video ekak danna ko code ekath ekka hada please ikmanatama danna😊

  • @janithakavishan2900
    @janithakavishan2900 2 ปีที่แล้ว

    supiree aiyye

  • @udayanganiworkshop5487
    @udayanganiworkshop5487 2 ปีที่แล้ว

    RTC Modul eke anek pin monatada pawichchiwenne

  • @ranulabro647
    @ranulabro647 2 ปีที่แล้ว

    මේකෙන් project එකක් කරන හැටි වීඩීයෝ එකක් ගේන්න

  • @britta7314
    @britta7314 2 ปีที่แล้ว

    Arduno Bluetooth app ekak apima hadana hatiganna ko

  • @ygteam5354
    @ygteam5354 2 ปีที่แล้ว +1

    Aiye dynamic robo gana video ekak karannako vadi wisthara eekka

  • @chathuraathapaththu505
    @chathuraathapaththu505 2 ปีที่แล้ว

    Niyamai 👍

  • @sasantech
    @sasantech 2 ปีที่แล้ว +1

    Arduino programing video thawa ona

  • @ChandulWickramasinghe
    @ChandulWickramasinghe 2 ปีที่แล้ว

    AYYA KOHOMADA ARDUINO CAMERA AND JOYSTICK MODULE EKAN CAMERA EKAK HADANNA

  • @sharukalakruwan7021
    @sharukalakruwan7021 2 ปีที่แล้ว

    ආඩුයිනො එකක් තියනවා පාවිච්චි කරපු එකක් ඒක 100% වැඩද කියලා බලන්නේ කෝමද ටික කාලයක් නිකම් තිබ්බ එකක්

  • @dilininimesha756
    @dilininimesha756 2 ปีที่แล้ว

    Puluwannam wifi module eka connect karala Internet haraha http request ekak karala response eka ganna widiya gana video ekak karanna.

  • @dileepanirosh
    @dileepanirosh 2 ปีที่แล้ว

    Superb

  • @Drxxx
    @Drxxx 2 ปีที่แล้ว +1

    Super

  • @manjulasampath4957
    @manjulasampath4957 2 ปีที่แล้ว

    Mage tech sir oya thamai aiye hema dekatama gidak stuthi mama den thaniyema program karanava

  • @user-mp7gc3hv1i
    @user-mp7gc3hv1i หลายเดือนก่อน

    Thank

  • @h.adinudananjana1050
    @h.adinudananjana1050 2 ปีที่แล้ว +1

    stepper motor ගැන වීඩියෝ එකක් ඕනේ අය like එකක් දාන්න

  • @nicolacar1678
    @nicolacar1678 2 ปีที่แล้ว

    Raspberrypi tutorial ekak

  • @arduinonet9727
    @arduinonet9727 2 ปีที่แล้ว

    මම ගානේ තව subscribe එකක් දෙනවා ඔයාට

  • @slyoutech3628
    @slyoutech3628 2 ปีที่แล้ว

    Oya nisa thamai mama arduino waddek une

  • @Alokatekteach
    @Alokatekteach 2 ปีที่แล้ว +5

    අයියේ මෙ මොඩියුල් එකෙ green color එකෙ pun 6 නැ pin 5 තියෙන්නේ අවුලක් යයිද දන්නැනෙ

    • @NisalHewagamage
      @NisalHewagamage  2 ปีที่แล้ว +3

      Pins හරියට connect කරන්න