ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
* Website - elearning.lk/* Facebook Page - facebook.com/elearninglk* Facebook Group - facebook.com/groups/2125291307796201* TH-cam - th-cam.com/users/elearninglkvideos* Blog - elearning.lk/blog/* Instagram - instagram.com/elearning.lk/* Twitter - twitter.com/elearninglk* LinkedIn - linkedin.com/company/elearninglk* Telegram - t.me/elearninglk
ලෝකයේ විශිෂ්ටතම පීතෘ භූමිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජර්මනියේ ඉඳගෙනම මේ විස්තර අහන්නේ. බොහොම ස්තුතියි!
O/L කාලෙ ඉතිහාසය කියන්නෙ මට එපා කරපු විෂයක්. හැබැයි මං ලෝක ඉතිහාසය ඉගෙනගන්න හරිම ආසයි. ඒකාලෙ විභාගෙට ගොඩක් කරුණු එක දිගට මතක තියාගන්න ගිය නිසාද මන්දා මට ඉතිහාසය එපා උනේ...කොහොම උනත් අද බොහොම ආසාවෙන්, සතුටින් මේ වගේ Video බලල, ලිපි කියවල මගේ දැනුම වැඩි කරගන්න පුළුවන්.ඉදිරියටත් මේවගේ වැදගත්, වටිනා Video, ලිපි පලකරන්න. එහිදී අදාල වර්ශයන් හා සිතියම් පැහැදිලිව දක්වන්න පුළුවන් නම් තවත් හොඳයි.
ස්තූතියි. අපි වැඩිය හොඳට කරන්න ට්‍රයි කරමු.ඉතිහාසය කියන්නෙ ජොලි විෂයක් තමයි. විභාගවලට මතක තියාගන්න ඉගෙනගත්තාම නම් අමතක වෙනවා ඇති.
@@ChamaraSumanapala බොහොම ස්තූතියි !
මෙන්න මේවගේ මාතෘකා සුපිරි . දිගටම කරගෙන යමු 👍
අනිවාර්යයෙන් දිගටම කරනවා. ස්තූතියි 🙏
❤ මරු! "ලේ සහ යකඩ"
දිගටම කරන්නෝ... ජයවේවා
ආසම subject එකක්... පැරණි පර්සියානු අධිරාජ්‍යයේ නැවත නැගිටීමක් කිරීමට ගිය Bismarck....
Persianu adiraajyayya prussianu adirajjyaya dekak.Persiawa kiyanne warthamane iranayaPrussiawa kityanne bavariawa asanne pradeshayak
@@dumaldulnitha7431True. පර්සියාව කියන්නේ ඉරාණය.Prussiyawa කියන්නේ early german country
නියමයි වැඩේ 🖤
❤ සුපිරි 🎉හුහුම් ඇත්ත
නියමයි දිගටම කරගෙන යමු 👍
Thanks Mr Chamara
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
බිස්මාක් ගැන film හරි documentary තියෙනවද ?
ජර්මන් මාධ්‍ය ආයතනවලින් බිස්මාර්ක්ගෙ කාලෙ ගැන කරපු වාර්තා වැඩසටහන් නම් බලල තියෙනව. (ඉංග්‍රීසියෙන්). වෙන ඒවා ගැන නම් ලොකුවට දන්නේ නැහැ.
නියමයි සර්. තවත් මේ විදියට ලෝකේ ඉතිහාසය පිළිබද මම වගේ ඉගෙන ගන්න ළමයි ට කියලා දෙන්න.❤
Thanx
මේ වීඩියෝ සීරීස් එකට අයිති නැති උනත් දෙවන ලෝක යුද්ධය කාලසීමාව වන විට ජර්මනිය තුල යුදෙව්වන්ගෙ හැසිරීම, ඊශ්‍රයලය ගොඩනැගීම,මොසාඩ් සන්විදානය,යුදෙවුවන්ගේ පිබිදීම,six day war, වගේ දේවල් කතා කරමු.
මේ කතා තුළ චරිත ඉන්නව නෙ. ඒ ඔස්සේ අපි කරමු.
@@ChamaraSumanapala ඒක හොදයි.moshe dayan, මෝසාඩ් එකේ dagan, වගේ අය ගැන කතා කරමු එතකොට ඊශ්‍රයලය සහ යුදෙව්වො ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් වේවි
සියලුම කොටස් මෙතනින් බලන්න : th-cam.com/play/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr.html
බොහොම හොඳයි
Niyamai
Six day war gana video ekak danna ❤
මේ දවස්වල ඊශ්‍රයලෙ නටන නාඩගම් එක්ක ඒ වගේ මාතෘකාවක් හොදයි.මමත් මෙතුමගෙන් ඉල්ලීමක් කලා ඉක්මනටම ඕන
අපි පටන්ගත්තු වෙන ප්‍රෝග්‍රැම් සෙට් එකකින් ඔය ගැන කතා කරන්න හිතාගෙන හිටියා. ඒවා තාම පබ්ලිෂ් කරේ නෑ. කොරෝනා නිසා ටිකක් කල් යයි.ඒත් ඉතින් ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නෙ අද හෙට ඉවර වෙන්නෙ නෑ. ආයෙ ආයෙ මතු වෙනව.
@@ChamaraSumanapala පුලුවන් තරම් ඉක්මනට දාමු තව වියට්නාම් යුද්දෙ ගැනත් දාමු ❤️ පුලුවන් තරම් ඉකමනට දාමු six day war එක ❤️
හොද වීඩියෝ ටිකක් sound මදි
❤️❤️❤️
Supiri❤
යුරෝපයේ නියම බලවතා ජර්මනිය.
🤗👍
Mama dakapu hoda idiripath kirimak
@2:17 Map එකේ Prussia වෙනුවට Persia පෙන්නන්නේ
ඔව් නෙ. වරදක් වෙලා එතන. අපිටත් ඒක කොහොමහරි මග ඇරිලා.ස්තූතියි පෙන්නපු එකට. ❤️
@@ChamaraSumanapala නියම වැඩක්, දිගටම කරගෙන යන්න
පූශියා කියලා රටක් දැන් නෑ..
මේක ඇහුවම මට තේරෙන්නෙ තනි පුද්ගලයයෙක් කොහොමද සමස්ථ සමාජයක්ම යුද්දෙකට අරන් යන්නේ කියල වගේඑකක් .එක්කෙනෙක්ගෙන් අහනව ඔයාට අරයලත් එක්ක ප්‍රස්නයක් නෑ නේද . අපිට අව්ල් ටිකක් තියෙනව වගේ එකක්..ඒ මොහොතේ කොහොමද සමජෙ බලා අදිකාරය තිබ්බේ කියල මේකේ පැහැදිලි නෑ නේද
ප්‍රංශෙ හිටියෙ අධිරාජයෙක්. ප්‍රශියාවෙ හිටියෙ රජෙක්. ජනතාවගෙ අදහස් ගැන ඒ අය නොහිතුවා නෙවෙයි. හැබැයි යුද්ධ කරන නොකරන එක ඒ අය තමා තීරණය කළේ. උදාහරණයක් විදියට මේ කාලෙම (1856 දි) ක්‍රිමියානු යුද්ධය ඉවර වුණේ රුසියාවෙ හිටිය ත්සාර් මැරුණට පස්සෙ.
@@ChamaraSumanapala මිනිස් ඉතිහාසය බැලුවම තනි පුද්ගලයෙක් වටා බලය තියන් හිටියා විදිහ දැක්කම පුදුමත් එක්ක ආසියාවේ යුරෝපෙත් එහෙමමයි ..
පුදුම වෙන්න දේකුත් නෑ. යුරෝපෙ අද තියෙන තැනට ආවෙත් සියවස් කිහිපයක ක්‍රියාවලියකින් නෙ.
@@ChamaraSumanapala එක අතකට පුදුම වෙන්න දෙකුත් නෑ තමා අවුරුදු 200 ගානකට පස්සෙ බැසිල්‍ට ඔනී විදියට ලිස්ට් එකේ එක දෙක වෙන්නෙ 😁😁
Hail Hail 🙋♂️🙋♂️ඇඩොල්ෆ් හිට්ලර් පාලන සමය සහ දෙවන ලෝක යුද්ධය ගැන වැඩසටහනක් කරන්න පුළුවන්ද
බලමු බලමු. නට්සින් කීපදෙනෙක් ගැන කරන්න ඕනි කොහොමත්.
@@ChamaraSumanapalaපහත අයනම් ගොඩක්ම හොඳයි Genaral field marshal Erwin Rommel ("Desert Fox")Manfred von Richthofen ("Red Baron") Michael Wittmann ("Black Baron")
👍👌❤️
👍
ලුවී පිලිප් කියන්නෙ 16වෙනි ලුවී රජුටද
නෑ. ලුවී ෆිලිප් කියන්නෙ ඔර්ලියොන් පවුලෙ අයෙක්. 1830 ඉඳන් 1848 වෙනකල් රජකම් කළේ. ලුවී කියන නමින් දහ අට දෙනෙක් හිටියා. (17 වෙනි ලුවී රජ වුණේ නැතත්). ඒ අය බුර්බන් රාජවංශයේ.
@@ChamaraSumanapala thank you
මට පැහැදිලී නෑ, ප්‍රංශේ යටත් කරගෙන ජර්මන් අධිරාජ්‍ය බිහි කරලා.ප්‍රංශය ආයේම එහේ රජ කෙනෙක්ට දුන්නද? ඕස්ට්‍රියාව හමුදා ආක්‍රමණය කරේ නැත්ද?
ඔව් ආපහු france වලට දුන්නා
@@inurawathmal9632 thankz
Ubawa neme details pennapanko ban redda map ekakinwat pennapanko api danne nane uba kiyana ratawal koheda thiyenne kiyalawat melo deyal therwn na ube muhuna arenna
උබ වැස්සකටවත් ඉස්කෝලේ භූගොලය,ඉතිහාසය පංතියට ගියෙ නැද්ද???
දෙවෙනි කායිසර් විවාහ කරගත්තේ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිණගෙ දුවව
* Website - elearning.lk/
* Facebook Page - facebook.com/elearninglk
* Facebook Group - facebook.com/groups/2125291307796201
* TH-cam - th-cam.com/users/elearninglkvideos
* Blog - elearning.lk/blog/
* Instagram - instagram.com/elearning.lk/
* Twitter - twitter.com/elearninglk
* LinkedIn - linkedin.com/company/elearninglk
* Telegram - t.me/elearninglk
ලෝකයේ විශිෂ්ටතම පීතෘ භූමිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජර්මනියේ ඉඳගෙනම මේ විස්තර අහන්නේ. බොහොම ස්තුතියි!
O/L කාලෙ ඉතිහාසය කියන්නෙ මට එපා කරපු විෂයක්. හැබැයි මං ලෝක ඉතිහාසය ඉගෙනගන්න හරිම ආසයි. ඒකාලෙ විභාගෙට ගොඩක් කරුණු එක දිගට මතක තියාගන්න ගිය නිසාද මන්දා මට ඉතිහාසය එපා උනේ...
කොහොම උනත් අද බොහොම ආසාවෙන්, සතුටින් මේ වගේ Video බලල, ලිපි කියවල මගේ දැනුම වැඩි කරගන්න පුළුවන්.
ඉදිරියටත් මේවගේ වැදගත්, වටිනා Video, ලිපි පලකරන්න.
එහිදී අදාල වර්ශයන් හා සිතියම් පැහැදිලිව දක්වන්න පුළුවන් නම් තවත් හොඳයි.
ස්තූතියි. අපි වැඩිය හොඳට කරන්න ට්‍රයි කරමු.
ඉතිහාසය කියන්නෙ ජොලි විෂයක් තමයි. විභාගවලට මතක තියාගන්න ඉගෙනගත්තාම නම් අමතක වෙනවා ඇති.
@@ChamaraSumanapala
බොහොම ස්තූතියි !
මෙන්න මේවගේ මාතෘකා සුපිරි . දිගටම කරගෙන යමු 👍
අනිවාර්යයෙන් දිගටම කරනවා. ස්තූතියි 🙏
❤ මරු!
"ලේ සහ යකඩ"
දිගටම කරන්නෝ... ජයවේවා
ආසම subject එකක්... පැරණි පර්සියානු අධිරාජ්‍යයේ නැවත නැගිටීමක් කිරීමට ගිය Bismarck....
Persianu adiraajyayya prussianu adirajjyaya dekak.
Persiawa kiyanne warthamane iranaya
Prussiawa kityanne bavariawa asanne pradeshayak
@@dumaldulnitha7431
True.
පර්සියාව කියන්නේ ඉරාණය.
Prussiyawa කියන්නේ early german country
නියමයි වැඩේ 🖤
❤ සුපිරි 🎉හුහුම් ඇත්ත
නියමයි දිගටම කරගෙන යමු 👍
Thanks Mr Chamara
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
බිස්මාක් ගැන film හරි documentary තියෙනවද ?
ජර්මන් මාධ්‍ය ආයතනවලින් බිස්මාර්ක්ගෙ කාලෙ ගැන කරපු වාර්තා වැඩසටහන් නම් බලල තියෙනව. (ඉංග්‍රීසියෙන්). වෙන ඒවා ගැන නම් ලොකුවට දන්නේ නැහැ.
නියමයි සර්. තවත් මේ විදියට ලෝකේ ඉතිහාසය පිළිබද මම වගේ ඉගෙන ගන්න ළමයි ට කියලා දෙන්න.❤
Thanx
මේ වීඩියෝ සීරීස් එකට අයිති නැති උනත් දෙවන ලෝක යුද්ධය කාලසීමාව වන විට ජර්මනිය තුල යුදෙව්වන්ගෙ හැසිරීම, ඊශ්‍රයලය ගොඩනැගීම,මොසාඩ් සන්විදානය,යුදෙවුවන්ගේ පිබිදීම,six day war, වගේ දේවල් කතා කරමු.
මේ කතා තුළ චරිත ඉන්නව නෙ. ඒ ඔස්සේ අපි කරමු.
@@ChamaraSumanapala ඒක හොදයි.moshe dayan, මෝසාඩ් එකේ dagan, වගේ අය ගැන කතා කරමු එතකොට ඊශ්‍රයලය සහ යුදෙව්වො ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් වේවි
සියලුම කොටස් මෙතනින් බලන්න : th-cam.com/play/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr.html
බොහොම හොඳයි
Niyamai
Six day war gana video ekak danna ❤
මේ දවස්වල ඊශ්‍රයලෙ නටන නාඩගම් එක්ක ඒ වගේ මාතෘකාවක් හොදයි.මමත් මෙතුමගෙන් ඉල්ලීමක් කලා ඉක්මනටම ඕන
අපි පටන්ගත්තු වෙන ප්‍රෝග්‍රැම් සෙට් එකකින් ඔය ගැන කතා කරන්න හිතාගෙන හිටියා. ඒවා තාම පබ්ලිෂ් කරේ නෑ. කොරෝනා නිසා ටිකක් කල් යයි.
ඒත් ඉතින් ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නෙ අද හෙට ඉවර වෙන්නෙ නෑ. ආයෙ ආයෙ මතු වෙනව.
@@ChamaraSumanapala පුලුවන් තරම් ඉක්මනට දාමු තව වියට්නාම් යුද්දෙ ගැනත් දාමු ❤️ පුලුවන් තරම් ඉකමනට දාමු six day war එක ❤️
හොද වීඩියෝ ටිකක් sound මදි
❤️❤️❤️
Supiri❤
යුරෝපයේ නියම බලවතා ජර්මනිය.
🤗👍
Mama dakapu hoda idiripath kirimak
@2:17 Map එකේ Prussia වෙනුවට Persia පෙන්නන්නේ
ඔව් නෙ. වරදක් වෙලා එතන. අපිටත් ඒක කොහොමහරි මග ඇරිලා.
ස්තූතියි පෙන්නපු එකට. ❤️
@@ChamaraSumanapala නියම වැඩක්, දිගටම කරගෙන යන්න
පූශියා කියලා රටක් දැන් නෑ..
මේක ඇහුවම මට තේරෙන්නෙ තනි පුද්ගලයයෙක් කොහොමද සමස්ථ සමාජයක්ම යුද්දෙකට අරන් යන්නේ කියල වගේඑකක් .එක්කෙනෙක්ගෙන් අහනව ඔයාට අරයලත් එක්ක ප්‍රස්නයක් නෑ නේද . අපිට අව්ල් ටිකක් තියෙනව වගේ එකක්..ඒ මොහොතේ කොහොමද සමජෙ බලා අදිකාරය තිබ්බේ කියල මේකේ පැහැදිලි නෑ නේද
ප්‍රංශෙ හිටියෙ අධිරාජයෙක්. ප්‍රශියාවෙ හිටියෙ රජෙක්. ජනතාවගෙ අදහස් ගැන ඒ අය නොහිතුවා නෙවෙයි. හැබැයි යුද්ධ කරන නොකරන එක ඒ අය තමා තීරණය කළේ. උදාහරණයක් විදියට මේ කාලෙම (1856 දි) ක්‍රිමියානු යුද්ධය ඉවර වුණේ රුසියාවෙ හිටිය ත්සාර් මැරුණට පස්සෙ.
@@ChamaraSumanapala මිනිස් ඉතිහාසය බැලුවම තනි පුද්ගලයෙක් වටා බලය තියන් හිටියා විදිහ දැක්කම පුදුමත් එක්ක ආසියාවේ යුරෝපෙත් එහෙමමයි ..
පුදුම වෙන්න දේකුත් නෑ. යුරෝපෙ අද තියෙන තැනට ආවෙත් සියවස් කිහිපයක ක්‍රියාවලියකින් නෙ.
@@ChamaraSumanapala එක අතකට පුදුම වෙන්න දෙකුත් නෑ තමා අවුරුදු 200 ගානකට පස්සෙ බැසිල්‍ට ඔනී විදියට ලිස්ට් එකේ එක දෙක වෙන්නෙ 😁😁
Hail Hail 🙋♂️🙋♂️
ඇඩොල්ෆ් හිට්ලර් පාලන සමය සහ දෙවන ලෝක යුද්ධය ගැන වැඩසටහනක් කරන්න පුළුවන්ද
බලමු බලමු. නට්සින් කීපදෙනෙක් ගැන කරන්න ඕනි කොහොමත්.
@@ChamaraSumanapala
පහත අයනම් ගොඩක්ම හොඳයි
Genaral field marshal Erwin Rommel ("Desert Fox")
Manfred von Richthofen ("Red Baron")
Michael Wittmann ("Black Baron")