Champion Stars Unlimited | Episode 341 | 13th July 2024 | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.ค. 2024
- Champion Stars Unlimited | Episode 341 | 13th July 2024 | TV Derana
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK - บันเทิง
අර කොල්ලා මාරම ලස්සනට සින්දුව කිව්වා 🌹❤️
marama dakshaii..❤️kochchra ahuwth epa wenne na..
Aththatama .❤❤❤
කසුන් ඇතුළු සියලු දෙනාට සියලු කටයුතු සාර්ථක කර ගන්න ලැබේවා අපි ව හැමදාම ආදරයෙන් හිනා ව ට ලක්කළ ඔබ දෙදෙනා තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයු වේවා නැවතත් හමුවේ මු ලබන සතියේ ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉❤🎉
Best of luck හේෂාන් . ලස්සනට සින්දුව කීව
ලස්සනයි හේශාන්ගෙ සිංදුව ❤
ඉස්සර වගේ නෙවී චැම්පියන්ස් ස්ටාර් බලද්දි තියන ආතල් එක අඩු වෙලා දැන්😢❤😢
හේෂාන්. ලස්සනයි ගායනය
හේෂාන් ලස්සනයි සිංදුව
මාදව මාධවී කියද්දීම ඕෆ් කරලා දැම්මා සුභාට අද වෙන කවුරුත් හිටියෙම නැද්ද
Srini හරියටම අනූපමා drama එකේ සිම්රන් වගේ 😊
මන් අසම දෙන්නෙක් මාදවී කසුන් දෙන්නාටම 🎉🎉🎉🎉මගෙන්...තෙරුවන් සරනයි ❤️ආදරෙයි🙏🙏
හේෂාන් ලස්සනට සින්දුව කීවා ❤
ඉතින් අපි බැ න්ද 😂😂😂කීවෙනි පාරද
මුන් අනේ මන්ද
😂😂😂😂
Ada hinauna hariyata adarei hamotama ❤❤❤❤❤❤❤
මාධවී අය්යො...සිංදුද බං මුංගෙ...බොරු ආල වට්ටං...උඌ පාටිවල සිංදුත් කියනවලු..අනේ මන්ද මුං මහ සිහින ලෝකවල
Love from the UK
Obasamata.budusarani.❤❤❤❤
ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤
ගොඩක් කාලෙකින් ..කොහොමද ඉතින් ඉතින් 🎉 මං නම් හොදින් ඉන්නවා.පහුගිය දවස්වල ටිකක් අසනීපෙන් හිටියා..වැඩත් එක්ක ටිකක් අවිවේකී වත් හිටියා...කොහොමහරි ඉතින් අද ආවා...🎉❤🙋👍👌
PESHALA ❤❤❤
බානුකව හොය හොය හිටියේ...
දෙරණේ dance වල ඉන්නකොට හරියටම හිතුවා පොර තමයි කියලා.. එත් එච්චර ලොකු වුනාද කියලා හිතුවා... 🥺❤
මම බලපු කොටස් වලිම් සෙට් උනෙ නැති පලවෙනි එක 🥲 අර දෙන්නගෙන් විතරයි නෙ ගොඩක් දෙවල් අහබ්නෙ.. ජොලිය මදි අද
හේෂාන්
🔥🔥🔥🔥🔥
❤
1st comment and like 🥰
කසුන්ගේ ඔලුවලු ඔබන්නේ දැන් සිංදුව කියන ගමන්😂
ගොඩක් ලස්සනයි ❤❤❤❤
❤❤❤❤❤❤❤
කසුන් අයියා ලස්සනට සින්දු කියනවා❤
Peshala අනේ මන්ද.. හිනාව නතර කර ගන්න අමාරුයි කියන කතා😅😅
හැබැයි කතාව ඇත්ත ...මං තාම ගේ හදාගෙන යනවා.පහල ගෙදර අය කුණු දාන්නේ මගේ ගෙදර ම්දුලට.නවත්තන්න බැරුව ඉන්නේ.පදිංචි උනාමවත් බලමු.
Peshala💙
❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌
3rd comment ❤❤🤭🤭🔥🔥❤
❤❤❤
මදිව්❤❤❤❤❤❤
මේඅපිත් සවුදි ආවාම මුණගැහෙමු...🎉
නකැත් තිබුනෙ නැතිලු අළුත් මණමාළිට😂😂
👌👌👌👌👌😃😃😃😃😍😍😍😍
Ayyo pesh 😂😂😂😂
❤❤❤💛💛💛ආදරෙයි චැමිපියන්ස් ස්ටාර් අන්ලිමිටඩි
කසූන්❤❤❤❤❤
Lassani ❤❤❤
මාධවීට කැතයි ඒ ඇදුම😊
වේන කවුරුත්ම හිටියේ නැද්ද සුබා අක්කේ මුන් දෙන්නට එන්න කියුවේ.🤨🤨🤨🤨🤨
ඇත්තමයි.මෙි වැඩසටහනේ කාලය අපරාදේ.
.ඊ ලග සෙනසුරාදා..කේ සුජීවා ද ගේන්නේ.....
අනේ මන්දා
@@chandmobilephone9394 ALUTH BOY FRIEND SET WENAKAN ENA EKAK NE...
Pesala ❤❤❤❤❤❤
මාධවි❤
මම 💜💜💜💜💜
Kadulu binduwa nedda😂
😉❤❤
Kuludul. Joduwak evith
හෙට අනිද්ද දික්කසාදය සුවර් මුං දෙන්නගෙ... ඒ තරං බොලදයි..
ABC walata medicine ynne ba
Rank eka honda nm puluwn.rank eka uda thiyenne ee lmayage.
ai sachini enne neththe. eya innkota koi tharam lassanada. anika littel star eke nivedana walata madawa hitiya nam koi tharam hodada. ara pissu girl kenek dala littel star ekath sauthtu una. please madawa danna sachini ekka
අද නිකන් පාලුයි වගේ
👍
Mata thiyana prsnaya ma lankawa mun tika aranna ..wana kala karuwa ..wadagath aya nathida hama dama gannala gon katha ahanawa akata akak wanas ana ana.parata dana pilithuru appiriya mawa ahalama
12:28 ITHING API ERIYA.... ERIYA.... ERIYAAAAA
මාධවී කසුන් ❤️❤️❤️
karima gon huththo me sinduwa 12:27 😂😂😂
🤣🤣🤣 ayyooooooo pawu Manoj mahathmaya Peshala kiyana dewal ahan inna ekama loku deyak
Madavi and kasun man Asama adaraniya dennek
3nen. Nathara. Weida
Madawi kasun❤❤❤
Dannm me programme eka blnna hithenneth na😒😒😒
Ane peshala aiye ranjan aiya gennannko
Baba hukun
ඔකට හසිත couple එක ගෙන්න බැරිද 😊
සචිනි ගෙනෙල්ලා .. 😢
දොඩම් මිල අඩුයු වගෙ 🥲
අර ගීත්මා නැති එකනම් හොදයි
pheshala waradi paththaka hitagena thiyenne
Appachchi appachchi kiyddi madavige muna😊
අම්මෝ කසුන්ගෙයි මාදවීගෙයි පොශ් එකට හිනා යන්නේ පු¥#😂
❤❤❤❤❤❤🌹
කසුන් madave hetapu nesa බැලුවා වැඩසටහන hodi
vena geenna dennek hitiyema nadda, nodakin.
Hi
Why don't you invite good actors like Dasun Pathuru to champion star
කසුන් මාධවී නිසා බැලුවේ ❤
😂
Wena gennanna aya hitiye nedda niliyo
අපරාධයක් මෙි කාලය.තුටිටු දෙකේ program එකක්.
ඉතින් බලන් නැතුව හිටපන්කෝ 😂
ඉතින් ඇයි බැලුවේ 😂😂😂
Mekita wada kasun balailu ne.
👍👍❤
සුභා මිස් මේ වැඩ සටහනට රොසෙල් ගන්න බැරිද එය ලස්සනට පේෂල... සහ මාධව එක්ක ලස්සනට කරගෙන යයි
Meyata jack gahanna puluwan
ජැක්සන් දේශීය උනාට...දුවලනං විදේශීය සක්කරවට්ටං බං...මේ මොන්ටිසෝරි කෝලංපලුදෙක මොන මගුලට ගෙනාවද මන්ද..
Elagarakai miharakai wage
Harima boring. Issara wage newe. Hoda athal set ekak gennannako
❤️❤️❤️❤️❤️❤️🤍
Sachini hari Roshel hari ganna wei wage tikak boring wegena enawa.😢
Madawaya pumka denewa wedi
Me wage gonnu gen gennana epa yokkkkoooo
Madav kisarayak baendada
peradeniye gihilla umbata nidahase padam karannama deyi shishya sangam walin.
gon haraka
Gon badu epa
මාධවී බොරු පස්සක් නේද දාන් ඉන්නෙ 😂
ගීත්මා අයින් වෙලා
ප්‍රසිද්ධියේ මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරනවා මෙි program එකේ.
3rd class actors
❤❤❤