Facilitator Conference - Sati Pasala, Kaduwela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2019
  • සති පාසල පදනම
    Sati Pasala Foundation
    Website - www.satipasala.org
    TH-cam - / satipasalafoundation
    Facebook - SatiPasala
    Twitter - SatiPasala

ความคิดเห็น • 17

  • @nilminiupeksha9145
    @nilminiupeksha9145 5 ปีที่แล้ว +6

    මගේ උතුම් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සති පාසලේ ගුරුවරුන්ට දිර්ඝායුෂ ලැබේවා....

  • @chamilachandrasena2421
    @chamilachandrasena2421 ปีที่แล้ว +1

    සති පාසලට සමිිබන්ද විමට අවශ්‍ය තොරතුරු දන්වන්න ස්තුතියි

  • @inonil309
    @inonil309 5 ปีที่แล้ว +7

    මානව වර්ගයාටම සෙත සැලසෙන මේ උතුම් කර්තව්‍ය දිනෙන් දිනම දියුණු වේවා.. කිසිදු කරදර බාධකයක් නොපැමිනේවා ....!!!

  • @layanalranatunga8148
    @layanalranatunga8148 5 ปีที่แล้ว +2

    Sadu, Sadu, Sadu, Theruwan saranai..Oba Vahanseta Me bavayadima Nivan suva Ath veva !!!

  • @dammasarathero172
    @dammasarathero172 ปีที่แล้ว

    ආගමික සහජීවනය ඉතා වැදගත්. හැම ආගමික ඉගැන්වීමකම සතිය පිළිබද නිවැරදි විග්‍රහයක් තිබෙන බව සත්‍යයක් ද බුදු දහමේ තරම් ?, (සතර සතිපට්ඨානය, ඒ හා බැදි පටිච්චසමුප්පාදය , චතුරාර්‍ය්‍ය සත්‍යය )

  • @anushkasenevirathna800
    @anushkasenevirathna800 4 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @a.dassanayake3277
    @a.dassanayake3277 4 ปีที่แล้ว

    great... Thank you so much

  • @prasanthiperera972
    @prasanthiperera972 4 ปีที่แล้ว +2

    ලිපිනය හෝ දුරකථන අංකයක් ලබා ගත හැකිද.සම්බන්ධ වීමට අවශ්‍යයි මා හට

  • @sandyanavs6568
    @sandyanavs6568 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayani2638
    @jayani2638 3 ปีที่แล้ว

    ❤️

  • @tmvajira8865
    @tmvajira8865 3 ปีที่แล้ว

    ගොඩක්ම සතුටුය් මම කිරිඇල්ල ප්‍රදේශයෙ අනේ අපටත් මෙවනි වැඩසටහනකට සම්බන්දවෙන ක්‍රමයක් නැද්ද ?

  • @ritashamali5257
    @ritashamali5257 3 ปีที่แล้ว

    Ape negombo kohomada meyata sahabagiwanne no ekka danna obata pin

  • @dineshaweerasekara4754
    @dineshaweerasekara4754 ปีที่แล้ว

    Ane mata nambr ekak denna mage duraw otnat da ganna

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 ปีที่แล้ว

    මේ පොත ලබාගන්නේ කෙසේද?

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 4 ปีที่แล้ว +1

    Ahinsaka sansara sathwayinwa arya astangika margayen wen karanna epa

    • @SatiPasalaFoundation
      @SatiPasalaFoundation  4 ปีที่แล้ว

      "එකායනො අයං, භික්‌ඛවෙ, මග්‌ගො සත්‌තානං විසුද්‌ධියා, සොකපරිදෙවානං සමතික්‌කමාය, දුක්‌ඛදොමනස්‌සානං අත්‌ථඞ්‌ගමාය, ඤායස්‌ස අධිගමාය, නිබ්‌බානස්‌ස සච්‌ඡිකිරියාය, යදිදං චත්‌තාරො සතිපට්‌ඨානා"
      "මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙතෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීමය, වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හටගන්නා දුක්ය. සිතෙහි හටගන්නා දුක්ය, යන මොවුන්ගේ දුරලීම පිණිසද ඤාය නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබොධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේයයි” දේශනා කළාහුය.”